Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"එස්-5”_ක්‍රමය_ගැන_දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"එස්-5”_ක්‍රමය_ගැන_දන්නවාද?

"එස්-5” කුමක්ද?

එස් 5 යන්නෙන් ජපන් වචන 5ක් කියවේ.

සෙයිරි

සෙයිටෝන්

සෙයිමෙසෝ

සෙයිකෙත්සු

ෂිත්සුකේ

එහෙත් මේවා පුහුණු කිරිම සඳහා ජපන් ජාතිකයෙකු විය යුතු බවට මින් අදහස් නොවේ.අපි, එක් එක් වචනය කියවා එයින් අදහස් වන දෙය සහ අපට යෙදෙන්නේත කෙසේදැයි බලමු.

සෙයිරි

අනවශ්‍ය දේවල් ඉවතට ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසි කර දමන්න.

සෙයිටෝන්

අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක.

සෙයිසෝ

කුණු රොඩ්ඩනක්වත් නො තිබෙන ලෙස ඔබේ වැඩපොල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න

සෙයිකෙත්සු

සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න

ෂිත්සුකේ

මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුලමනය කිරිමට පුහුණු කිරිම.

එස් 5 න් ලබන ප්‍රයෝජන

එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි.

එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව්

එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති.

එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට ෙහ්තු ෙව්.

[QUOTE="Its_My_Fake, post: 10275499, member: 354117"] [b]"එස්-5”_ක්‍රමය_ගැන_දන්නවාද?[/b] [CENTER][SIZE=4][COLOR=Red][SIZE=7]"එස්-5” කුමක්ද?[/SIZE][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] එස් 5 යන්නෙන් ජපන් වචන 5ක් කියවේ. සෙයිරි සෙයිටෝන් සෙයිමෙසෝ සෙයිකෙත්සු ෂිත්සුකේ එහෙත් මේවා පුහුණු කිරිම සඳහා ජපන් ජාතිකයෙකු විය යුතු බවට මින් අදහස් නොවේ.අපි, එක් එක් වචනය කියවා එයින් අදහස් වන දෙය සහ අපට යෙදෙන්නේත කෙසේදැයි බලමු. [U]සෙයිරි[/U] අනවශ්‍ය දේවල් ඉවතට ගෙන පරිසරයට හානියක් නොවෙන පරිදි විසි කර දමන්න. [U]සෙයිටෝන්[/U] අවශ්‍ය දේවල් නිසි පිළිවෙලට තබන්න. එවිට ඒවා පාවිච්චිය සඳහා පහසුවෙන් ගත හැක. [U]සෙයිසෝ[/U] කුණු රොඩ්ඩනක්වත් නො තිබෙන ලෙස ඔබේ වැඩපොල සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න [U]සෙයිකෙත්සු [/U] සෑම විටම මනා ගෘහ පාලනයක් සහ වැඩපොළෙහි මනා පිළිවෙලක් තබා ගන්න [U]ෂිත්සුකේ[/U] මනා ගෘහ පාලනය පිළිබඳව විනය රීති නිදහසේ අනුලමනය කිරිමට පුහුණු කිරිම. එස් 5 න් ලබන ප්‍රයෝජන එස් 5 කෙනෙකුගේ කාර්යස්ථානය වඩාත් ප්‍රියජනක කරයි. එස් 5 වැෙඩහි කාර්යක්ෂමතාව ලබා ගැනීමට උපකාරි ෙව් එස් 5 සහ අාරක්ෂාව ඒකිෙනකට බැදි පවති. එස් 5 උසස් තත්ත්වයෙ නිෂ්පාදනවලට සහ ඉහළ මට්ටමෙ ඵලදායිතාවයකට ෙහ්තු ෙව්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom