Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එහා ගෙදර නංගි - අසහන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහා ගෙදර නංගි - අසහන කතාවක්

මේ සීන් එක වුනේ t-20 world cup එක යන කාලේ.එක දවසක් සුපුරුදු පරිදි මම උදේ පාන්දර 10 ට විතර නැගිට්ටා.නැගිටලා බලනකොට ගෙදර කව්රුත් හිටියේ නෑ.ගෙදර කට්ටියම මාව දාල කොහෙද ගිහිල්ල.උදේ කිරි එකත් නෑ.මට මාර මල.අද තනියෙන් මා හඬන්නේ නෑ මා,මා දමා ඔක්කොම ගියා කියා.එක්කෝ ගෙදර උන් ගිය එකත් හොඳයි.අල්ලපු ගෙදර නංගි ඉන්නවද දන්නේ නෑ.පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්න ඕන.මේ වගේ chance එකක් ඉතින් ආයේ එන්නේ නෑ නේ.

මම තාප්පේ උඩින් පොඩ්ඩක් ඔලුව දාල බැලුවා.අම්මේ....... නංගි රෙදි වනනවා චූටි කොට කලිසමකුත් ඇදගෙන.රෙදි ටික ගන්නවා,වැලේ දානවා,නැමෙනවා,ආයේ කෙලින් වෙනවා.අනේ අම්මපා නංගි නම් හැදෙන පාටක් නෑ.මේවා ඉතින් මම දකින හින්දම හොඳයි.වෙන කවුරුහරි දැක්කනම් එහෙම,මගේ පපුව පැලෙන්න වගේ ආව.එතකොටම අපේ ගේට්ටුව අරින සද්දේ ඇහුනා.අපේ කොල්ලෝ සෙට් එක ක්‍රිකට් පොලු,බැට්,පිති,බෝල,හැඳි,ගෑරෙප්පු සේරම අරගෙන එනවා ක්‍රිකට් ගහන්න.මුන්ව දැකල මගේ ඇස් වලින් ඩොලර් පැන්නා, කට හරි හතරැස් වුනා.මගේ plans ඔක්කොම වතුරේ නේ ඉතින්............

හැබැයි ඉතින් මට පොඩි සැලැස්මක් තිබුනා.ඕවරයක් දෙකක් යද්දීම මම ට්‍රයි එක දුන්නේ අල්ලපු වැටෙන් එලියට එකක් ගහන්න.ගොඩක් වෙලා යනකන් එකෙකුට බැරිවුණා ඒ වැඩේ කරන්න.අන්තිමට මම බැට් කරන එක ලඟට ගියා.සාක්කුවෙන් රුපියල් 50 ක් ඇදල ගත්තා.

"මචං මේක හොරෙන් සාක්කුවේ දාගෙන.මට කරන උදව්වක් විදිහට හයේ පාරක් ගහපන්.....""මොකක් "......

"ඔව් බං please".....

"මචං මෙන්න මූ තරඟ පාවා දෙන්න හදනවා." එකෙක් කෑ ගැහුවා.

ඒ වුනාට ඌ රුපියල් 50 ගත්ත.

මම බෝල් 3 ක් දැම්ම ඒ වුනාට ඌට එකකටවත් ගහගන්න බැරුව ගියා."යකෝ හැට පැනපු මන්ත්‍රීලත් හයේ පාරවල් ගහන රටේ උබට බැරිවුනානේ තාප්පෙට උඩින් හයක් ගහගන්න. "

කියනකොටම ඌ දෑත බදලා ඌ හර්කියුලිස් වගේ තාප්පෙට උඩින් බොලේ එහා වත්තට යැව්වා.

මම අනිත් එවුන් යන්න කලින් දුවල ගිහින් තාප්පෙන් පැන්නා.බෝලේ ගිහින් නතර වෙලා තිබුනේ බිත්තිය ලගයි.

මම බෝලේ අරන් ටිකක් වට පිට බැලුවා.කෙල්ල පේන්න නෑ වගේ.ඒ පාර ජනේලෙන් ඇතුල බැලුවා.

අම්මට හුඩු නංගිගේ බොක්සර් තඩියා මම ඉන්න පැත්තට දුවගෙන එනවා.

මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා.කෙස් කෙලින් වුන.ඇස් නිලංකාර වුනා.

කරගන්න දෙයක් තිබ්බේ නෑ.ජනේලේ එල්ලිලා jump එකක් දැම්ම ඇතුලට.

ඒ අස්සේ එකෙක් කෑගහනව බෝලේ එවපන් කියලා.මොන බෝලයක්ද මට මේ මෙතනින් එලියට පැන ගන්න බැරුව ඉන්නේ.

බලු තඩියට අහුවුනොත් මල්ටි බැරල් එකක් බදාගෙන බුදිය ගත්ත වගේ තියෙයි.

ඇඟේ කෑලි එකතු කරන්න වෙන්නේ සවලෙන්.ඒ අස්සේ අඩි සද්දයක් ආවා.

මම දඩ බඩ ගාලා ඇද යටට රිංගුවා.මහතා පතරංග කකුල් දෙකක් මගේ මූන ඉස්සරහට ආවා.

"දුව...........දුව........"

"ඇයි අම්මා.........මම නානවා."

"ආ......පුතේ මම market එකට යනවා....දොර වහගෙන ඉන්න....."

මට හා කියලා කියවෙන්න ගියා.මම හිතන්නේ ඒ ආවේ ඇන්ටි.

ඇන්ටි දොර වහගෙන යන්න ගිහින් ආයෙත් ආවා.

"දුවේ........."

"ඇයි අම්මා......."

"ගෙටම වෙලා ඉන්න....අර එහා ගෙදර එකා ඒ පාර කොල්ලොත් එක්ක එකතු වෙලා ටොං බෝල ගැහිල්ලක් පටන් අරන්......."

ඒ කතාවටනම් මට ඇත්තටම මල පැන්නා......

මම ඇන්ටිට ටොං බෝලේ පෙන්නනවා......මට මේ ඉන්න විදිහ අනුව පේන්න ගන්න විදිහක් නෑ......

ඇන්ටි දොර වැහුව ගමන්ම bathroom එකේ දොර දොර ඇරුනා.

වතුර බේරෙන කිරි සුදු කකුල් දෙකක් ඇද ලගට ආව.

මගේ තොල කට වේලිලා,හුස්ම හිර වෙලා,පපුව දිඩි දිඩි ගාල ගැහෙනවා.......

හරියට හින්දි ෆිල්ම් එකක වගේ සුදු පාට තුවායක් මගේ මූන ලග ඇද පාමුල වැටුනා.

මම මේ දකින්නේ හීනයක්ද?????........................

මම නුඹය.....නුඹ මමය.........අපි අපිය.......

අද පෙරේදාද.........පෙරේදා හෙටද.........

ඔබ කව්ද??....මම කව්ද???....ඇයි මෙහෙම......

ඔබ නැති ජීවිතය මට එපාය.

මගේ පතිවෘතයට ක්ලේමෝ බෝම්බයක් වැදුනා වගේය..........

මම ඇදයට ඉදගෙන මෙලෙස කල්පනා කළෙමු......

එක පාරට මගේ අතේ තිබ්බ ටෙනිස් බෝලය අතින් ගිලිහි එලියට ගියේය........

එක පාරට කෙල්ල ඇද යටට එබුනා.අම්මෝ..................මා දුටු දේ.....................

ඉතුරු ටික මම ලියන්නේ නෑ..............................................

ඒ මොනවා වුනත් ටෙනිස් බෝලයක් හින්දා දිව්‍ය ලෝකේ ගිය එකම කොල්ල මම..................

උපුටා ගැනීමකි. (මේ දිනවල පවතින අසහන කතා රසිකයන්ගේ සිත් පහන් කරනු පිණිස මෙලෙස පලකරන්නෙමි.)

[QUOTE="JesonRulez, post: 18365382, member: 482203"] [b]එහා ගෙදර නංගි - අසහන කතාවක්[/b] [CENTER][SIZE=4][COLOR=Blue][FONT=Arial]මේ සීන් එක වුනේ t-20 world cup එක යන කාලේ.එක දවසක් සුපුරුදු පරිදි මම උදේ පාන්දර 10 ට විතර නැගිට්ටා.නැගිටලා බලනකොට ගෙදර කව්රුත් හිටියේ නෑ.ගෙදර කට්ටියම මාව දාල කොහෙද ගිහිල්ල.උදේ කිරි එකත් නෑ.මට මාර මල.අද තනියෙන් මා හඬන්නේ නෑ මා,මා දමා ඔක්කොම ගියා කියා.එක්කෝ ගෙදර උන් ගිය එකත් හොඳයි.අල්ලපු ගෙදර නංගි ඉන්නවද දන්නේ නෑ.පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්න ඕන.මේ වගේ chance එකක් ඉතින් ආයේ එන්නේ නෑ නේ.[/FONT][/COLOR][/SIZE][/CENTER] [FONT=Arial][CENTER][SIZE=4][COLOR=Blue][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][/CENTER][/FONT][CENTER][/CENTER] [FONT=Arial][CENTER][SIZE=4][COLOR=Blue][FONT=Arial]මම තාප්පේ උඩින් පොඩ්ඩක් ඔලුව දාල බැලුවා.අම්මේ....... නංගි රෙදි වනනවා චූටි කොට කලිසමකුත් ඇදගෙන.රෙදි ටික ගන්නවා,වැලේ දානවා,නැමෙනවා,ආයේ කෙලින් වෙනවා.අනේ අම්මපා නංගි නම් හැදෙන පාටක් නෑ.මේවා ඉතින් මම දකින හින්දම හොඳයි.වෙන කවුරුහරි දැක්කනම් එහෙම,මගේ පපුව පැලෙන්න වගේ ආව.එතකොටම අපේ ගේට්ටුව අරින සද්දේ ඇහුනා.අපේ කොල්ලෝ සෙට් එක ක්‍රිකට් පොලු,බැට්,පිති,බෝල,හැඳි,ගෑරෙප්පු සේරම අරගෙන එනවා ක්‍රිකට් ගහන්න.මුන්ව දැකල මගේ ඇස් වලින් ඩොලර් පැන්නා, කට හරි හතරැස් වුනා.මගේ plans ඔක්කොම වතුරේ නේ ඉතින්............[/FONT][/COLOR][/SIZE][/CENTER][/FONT][CENTER][/CENTER] [FONT=Arial][CENTER][SIZE=4][COLOR=Blue][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][/CENTER][/FONT][CENTER][/CENTER] [FONT=Arial][CENTER][SIZE=4][COLOR=Blue][FONT=Arial]හැබැයි ඉතින් මට පොඩි සැලැස්මක් තිබුනා.ඕවරයක් දෙකක් යද්දීම මම ට්‍රයි එක දුන්නේ අල්ලපු වැටෙන් එලියට එකක් ගහන්න.ගොඩක් වෙලා යනකන් එකෙකුට බැරිවුණා ඒ වැඩේ කරන්න.අන්තිමට මම බැට් කරන එක ලඟට ගියා.සාක්කුවෙන් රුපියල් 50 ක් ඇදල ගත්තා.[/FONT][/COLOR][/SIZE][/CENTER][/FONT][CENTER] [SIZE=4][COLOR=Blue][FONT=Arial]"මචං මේක හොරෙන් සාක්කුවේ දාගෙන.මට කරන උදව්වක් විදිහට හයේ පාරක් ගහපන්.....""මොකක් "...... [/FONT][/COLOR][/SIZE][/CENTER] [FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Arial]"ඔව් බං please".....[/FONT][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Arial]"මචං මෙන්න මූ තරඟ පාවා දෙන්න හදනවා." එකෙක් කෑ ගැහුවා.[/FONT][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Arial]ඒ වුනාට ඌ රුපියල් 50 ගත්ත.[/FONT][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][/FONT] [FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Arial]මම බෝල් 3 ක් දැම්ම ඒ වුනාට ඌට එකකටවත් ගහගන්න බැරුව ගියා."යකෝ හැට පැනපු මන්ත්‍රීලත් හයේ පාරවල් ගහන රටේ උබට බැරිවුනානේ තාප්පෙට උඩින් හයක් ගහගන්න. " කියනකොටම ඌ දෑත බදලා ඌ හර්කියුලිස් වගේ තාප්පෙට උඩින් බොලේ එහා වත්තට යැව්වා. මම අනිත් එවුන් යන්න කලින් දුවල ගිහින් තාප්පෙන් පැන්නා.බෝලේ ගිහින් නතර වෙලා තිබුනේ බිත්තිය ලගයි. මම බෝලේ අරන් ටිකක් වට පිට බැලුවා.කෙල්ල පේන්න නෑ වගේ.ඒ පාර ජනේලෙන් ඇතුල බැලුවා. අම්මට හුඩු නංගිගේ බොක්සර් තඩියා මම ඉන්න පැත්තට දුවගෙන එනවා. මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා.කෙස් කෙලින් වුන.ඇස් නිලංකාර වුනා. කරගන්න දෙයක් තිබ්බේ නෑ.ජනේලේ එල්ලිලා jump එකක් දැම්ම ඇතුලට. ඒ අස්සේ එකෙක් කෑගහනව බෝලේ එවපන් කියලා.මොන බෝලයක්ද මට මේ මෙතනින් එලියට පැන ගන්න බැරුව ඉන්නේ. බලු තඩියට අහුවුනොත් මල්ටි බැරල් එකක් බදාගෙන බුදිය ගත්ත වගේ තියෙයි. ඇඟේ කෑලි එකතු කරන්න වෙන්නේ සවලෙන්.ඒ අස්සේ අඩි සද්දයක් ආවා. මම දඩ බඩ ගාලා ඇද යටට රිංගුවා.මහතා පතරංග කකුල් දෙකක් මගේ මූන ඉස්සරහට ආවා. "දුව...........දුව........" "ඇයි අම්මා.........මම නානවා." "ආ......පුතේ මම market එකට යනවා....දොර වහගෙන ඉන්න....." මට හා කියලා කියවෙන්න ගියා.මම හිතන්නේ ඒ ආවේ ඇන්ටි. ඇන්ටි දොර වහගෙන යන්න ගිහින් ආයෙත් ආවා. "දුවේ........." "ඇයි අම්මා......." "ගෙටම වෙලා ඉන්න....අර එහා ගෙදර එකා ඒ පාර කොල්ලොත් එක්ක එකතු වෙලා ටොං බෝල ගැහිල්ලක් පටන් අරන්......." ඒ කතාවටනම් මට ඇත්තටම මල පැන්නා...... මම ඇන්ටිට ටොං බෝලේ පෙන්නනවා......මට මේ ඉන්න විදිහ අනුව පේන්න ගන්න විදිහක් නෑ...... ඇන්ටි දොර වැහුව ගමන්ම bathroom එකේ දොර දොර ඇරුනා. වතුර බේරෙන කිරි සුදු කකුල් දෙකක් ඇද ලගට ආව. මගේ තොල කට වේලිලා,හුස්ම හිර වෙලා,පපුව දිඩි දිඩි ගාල ගැහෙනවා....... හරියට හින්දි ෆිල්ම් එකක වගේ සුදු පාට තුවායක් මගේ මූන ලග ඇද පාමුල වැටුනා. මම මේ දකින්නේ හීනයක්ද?????........................ මම නුඹය.....නුඹ මමය.........අපි අපිය....... අද පෙරේදාද.........පෙරේදා හෙටද......... ඔබ කව්ද??....මම කව්ද???....ඇයි මෙහෙම...... ඔබ නැති ජීවිතය මට එපාය. මගේ පතිවෘතයට ක්ලේමෝ බෝම්බයක් වැදුනා වගේය.......... මම ඇදයට ඉදගෙන මෙලෙස කල්පනා කළෙමු...... එක පාරට මගේ අතේ තිබ්බ ටෙනිස් බෝලය අතින් ගිලිහි එලියට ගියේය........ එක පාරට කෙල්ල ඇද යටට එබුනා.අම්මෝ..................මා දුටු දේ..................... ඉතුරු ටික මම ලියන්නේ නෑ.............................................. ඒ මොනවා වුනත් ටෙනිස් බෝලයක් හින්දා දිව්‍ය ලෝකේ ගිය එකම කොල්ල මම.................. උපුටා ගැනීමකි. (මේ දිනවල පවතින අසහන කතා රසිකයන්ගේ සිත් පහන් කරනු පිණිස මෙලෙස පලකරන්නෙමි.) [/FONT][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom