Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එහා පැත්තෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මේකත් ඊමේල් මගින් ආපු English එකක්. දන්න සිංහලෙන්ම කස්ටියට බලාගන්න දානව. රීපෝස්ට් නම් සොරි! හොදයි නම් අනිත් අයටත් බලන්න සලස්වන්න.

එහා පැත්තෙ එකා

ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා,

"ආ.. කොහොමද?"

සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්න,

"වරදක් නෑ"

මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනව,

"ඉතිං, මොනවද කරන්නෙ?"

(යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද)

කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා,

"ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්"

මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සය මාත් එක්ක කතා කරපු හැටි. කොහොමහරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝදය අහපි,

"මං ඔහෙට එන්නද?"

හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනව ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්න,

"බෑ...මං මෙතන ලොකු වැඩක්!"

ආයෙත් එහා පැත්තෙ පොර කියනව ඇහෙනව,

"මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනව!"

Phone එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ!

[QUOTE="nOoB_SL, post: 15226252, member: 465568"] [SIZE=4]ඔන්න මේකත් ඊමේල් මගින් ආපු English එකක්. දන්න සිංහලෙන්ම කස්ටියට බලාගන්න දානව. රීපෝස්ට් නම් සොරි! හොදයි නම් අනිත් අයටත් බලන්න සලස්වන්න.[/SIZE] [CENTER][COLOR=DarkSlateBlue][B][SIZE=5]එහා පැත්තෙ එකා[/SIZE][/B][/COLOR] [IMG]http://imageshack.us/a/img17/3874/j2mq.jpg[/IMG] [LEFT][B][SIZE=4]ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා, "ආ.. කොහොමද?" :shocked: සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්න, "වරදක් නෑ" :baffled: මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනව, "ඉතිං, මොනවද කරන්නෙ?" (යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද:angry:) කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා, "ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්" මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සය මාත් එක්ක කතා කරපු හැටි. කොහොමහරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝදය අහපි, "මං ඔහෙට එන්නද?" :oo::baffled::oo::baffled::oo::baffled: හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනව ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්න, "බෑ...මං මෙතන ලොකු වැඩක්!" ආයෙත් එහා පැත්තෙ පොර කියනව ඇහෙනව, "මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනව!" Phone එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ! ;) [/SIZE][/B][/LEFT] [B][SIZE=4] [/SIZE][/B][LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom