Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 අපේ රට පහතට වැටිලා තියෙන්නේ ආකල්පමය දුර්වල කම් හින්දා.

හැම ප්‍රතිලාභයක්ම නොමිලේ ගන්නත් තමන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා නොදෙන්නත් තරම් මිනිස්සු හුරු වෙලා.

අද්යාපනය, වෛද්‍ය පහසුකම් , මේ වගේ දේවල් පවා නොමිලේම ලැබෙනකොට හැමෝම වර්ගයා බෝ කරන්න මිසක් රටේ සංවර්ධනයක් පිලිබඳව ආකල්පයක් ඇති කරගන්නේ නෑ....

2 අපේ රට කෘෂිකර්මාන්තයට මූලිකත්වය දෙනවා. නමුත් අක්කරයක් වෙනුවෙන් රජය කන්නයක් සඳහා අඩුම තරමේ රුපියල් 10 000 ක් වියදම් කරණවා. ඒ වගේම පවුලක පස් දෙනෙක් විතර ඉන්නවානේ. අක්කරයක් වෙනුවනේ මාස හතරකදී පවුලක් වියදම් කරන මුදල රුපියල් 30 000 විතර වෙනවා. අක්කරයකින් ලැබෙන ආදායම ලක්ෂ 2ක් දැම්මත්. පවුලක සාමාජිකයන් සහ මාස ගනනින් ලාභය බෙදුවම එක පුද්ගලයෙකුගේ ශුද්ධ ලාබය මාසයකට 5000-7500 ත් අතර වෙන්නේ.

මේ කෘෂිකර්මාන්තයට මුල් තැන දීගන ගෙනයන ආර්ථික ක්‍රමය කවදාවත් සංවර්ධයක් පිණිස පවතින්නේ නැ.

කාර්මික, පහසුකම් සහ සේවා. විනෝද සහ ක්‍රීඩා කියන කාරණා මුල් කරගත්ත ආර්ථිකයකට අපේ රටට යන්න පුලුවන්නම් ඉක්මන් සංවර්ධනයක් ලැබෙයි..

3 පදනම් විරහිත හනමිටි අදහස් අයින් වෙන එක ඕනිමයි.

උදාහරන. බුදුන් වහන්සේ වේලුවනාරාමය එහා පැත්තේ චුන්ද සූකරිකයා ඉද්දි නිහඩව හිටියා. දැං හාමුදුරුවරු ගිනිතියාගන්නවා.

බුදුන් වහන්සේ අම්බපාලී ගණිකාවට මහන කම දුන්නා, ඒ වගේම කාමයේ වරදවා හැසිරීම සිල් පදයෙන් වෘත්තිමය ගනිකාවට හානියක් නැති බව පෙන්නුවා. නමුත් දැං ගණිකා වෘත්තිය ගැන කතා කරන්නවත් දෙන්නේ නෑ.

මේ වගේ දේවල් තව බොහොමයි.

4 ස්ථාවර ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. රජයක් මාරු වෙද්දි නවතින්නේ නැති වෙනස් වෙන්නේ නැති. නිශ්චිත ඉලක්කයක් කරා යන ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍යයි.

[QUOTE="gns85, post: 17937965, member: 294652"] 1 අපේ රට පහතට වැටිලා තියෙන්නේ ආකල්පමය දුර්වල කම් හින්දා. හැම ප්‍රතිලාභයක්ම නොමිලේ ගන්නත් තමන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා නොදෙන්නත් තරම් මිනිස්සු හුරු වෙලා. අද්යාපනය, වෛද්‍ය පහසුකම් , මේ වගේ දේවල් පවා නොමිලේම ලැබෙනකොට හැමෝම වර්ගයා බෝ කරන්න මිසක් රටේ සංවර්ධනයක් පිලිබඳව ආකල්පයක් ඇති කරගන්නේ නෑ.... 2 අපේ රට කෘෂිකර්මාන්තයට මූලිකත්වය දෙනවා. නමුත් අක්කරයක් වෙනුවෙන් රජය කන්නයක් සඳහා අඩුම තරමේ රුපියල් 10 000 ක් වියදම් කරණවා. ඒ වගේම පවුලක පස් දෙනෙක් විතර ඉන්නවානේ. අක්කරයක් වෙනුවනේ මාස හතරකදී පවුලක් වියදම් කරන මුදල රුපියල් 30 000 විතර වෙනවා. අක්කරයකින් ලැබෙන ආදායම ලක්ෂ 2ක් දැම්මත්. පවුලක සාමාජිකයන් සහ මාස ගනනින් ලාභය බෙදුවම එක පුද්ගලයෙකුගේ ශුද්ධ ලාබය මාසයකට 5000-7500 ත් අතර වෙන්නේ. මේ කෘෂිකර්මාන්තයට මුල් තැන දීගන ගෙනයන ආර්ථික ක්‍රමය කවදාවත් සංවර්ධයක් පිණිස පවතින්නේ නැ. කාර්මික, පහසුකම් සහ සේවා. විනෝද සහ ක්‍රීඩා කියන කාරණා මුල් කරගත්ත ආර්ථිකයකට අපේ රටට යන්න පුලුවන්නම් ඉක්මන් සංවර්ධනයක් ලැබෙයි.. 3 පදනම් විරහිත හනමිටි අදහස් අයින් වෙන එක ඕනිමයි. උදාහරන. බුදුන් වහන්සේ වේලුවනාරාමය එහා පැත්තේ චුන්ද සූකරිකයා ඉද්දි නිහඩව හිටියා. දැං හාමුදුරුවරු ගිනිතියාගන්නවා. බුදුන් වහන්සේ අම්බපාලී ගණිකාවට මහන කම දුන්නා, ඒ වගේම කාමයේ වරදවා හැසිරීම සිල් පදයෙන් වෘත්තිමය ගනිකාවට හානියක් නැති බව පෙන්නුවා. නමුත් දැං ගණිකා වෘත්තිය ගැන කතා කරන්නවත් දෙන්නේ නෑ. මේ වගේ දේවල් තව බොහොමයි. 4 ස්ථාවර ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. රජයක් මාරු වෙද්දි නවතින්නේ නැති වෙනස් වෙන්නේ නැති. නිශ්චිත ඉලක්කයක් කරා යන ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍යයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom