Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිතන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් කමෙන්ට් වල තියෙන්නේ මොලේ ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවමු කියන එක. ඒක එහෙම වුනා කියමු. උගත් වැදගත් පරිසක් පාර්ලිමේන්තු යැව්වා කියමු ඒ නීති අණ පනත් හැදෙන තැන ඒවා හරියට උනත් ඒවා පාර්ලිමේන්තුවෙන් පිටතදී ක්‍රියාත්මක වෙයිද? පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න අය කැමත් වෙයිද ඒවා ක්‍රියාත්මක වෙනවාට ? උදාහරණයක් විදියට රථවාහන දඩ අය කරගන්නා ක්‍රමය බැලුවොත් දැන් ටික කාලයකට කලින් ඒක වැඩි කලා. (පසුගිය රජයෙන්) ඒත් ඒක ක්‍රියාත්මක කරන්න කොච්චර බාධක ආවාද ? ඒකට විරුද්දව මුලින්ම එලියට බැස්සේ ප්‍රයිවට් බස් කාරයෙක් වෙච්ච ගැමුණු කියන මනුස්සයා. මිනිහා මොකද කිව්වේ දඩ මුදල වැඩියි එක අඩු කරන්න කියලා. මිනිහා බස් වර්ජනයකුත් කලාදෝ කොහෙද ඒකට (මට හරියටම මතක නෑ)

හැමදෙනාම කියන විදියට උගත් වැදගත් එවුන් පාර්ලිමේන්තුවට යවලා වැඩක් නෑ බන් මේ රටේ උන්ගේ ආකල්ප වෙනස් කරන්න බැරි නම්. ගොඩාක් උන් ඉන්නේ නිකන් කන්න බලාගෙන. බලපන් නිකන් WIFI දෙනවා කිව්වම මේ එළකිරියේම කීදෙනෙක් ඒකට සපෝට් කරන්න හිටියාද කියන ඒක. (මම කියන්නේ නෑ WIFI දෙන්න එපා කියලා. රටක් දියුනු වෙන කොට ඒ දේවල් තියෙන්න ඕනේ. ඒත් ගොඩාක් එවුන් බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්, ෆේස් බුක් යන්න වගේ දේවල්. උන් දන්නේ නෑ එකෙන් කරන්නේ අත්‍යාවශ්‍ය වැඩකට යන්තම් හරි සහයෝගයක් දෙනඑක කියලා) මේ රටේ ඉන්න මිනිස්සු කවදාවත් මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නෑ (මේක දකුණු ආසියාවටම තියෙන ලෙඩක්, ඒත් ඒක වැඩිපුරම තියෙන්නේ ලංකාවේ එවුන්ට) නිකන් දෙනවානම් ඕනේ දෙයක්.

රට වෙනස් කරන්න අවශ්‍යම නම් කරන්න ඕනේ බන් මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන එක. තව පොඩි උදාහරණයක් දෙන්නම් දැන් බලපන් බෙල්ලන්විල වෝකින් පාත් එක. හදපු දවස් වල කොහොමද තිබුනේ දැන් කොහොමද කියලා. කිසිම නඩත්තුවක් නැතිව අතරමන් වෙච්ච ව්‍යාපෘතියක් නේ. හදන දවස් වලත් ඒකට බැන්නා ඒකට විදයම් කරන්නේ කිසිම තේරුමක් නැතිව කියාලා, දැන් බනිනවා හදපු එක හරියට නඩත්තු කරන්නේ නෑ කියලා. ඉතින් බලපල්ලා මේ මිනිස්සු එක්ක වැඩක් කරන්න පුළුවන්ද කියාලා.

තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒත් මේ ටික ඇති කියලා හිතෙනවා. අන්තිමට කිව්වොත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුනොත් මේ රට හදන්න පුළුවන්. එතකොඩ පාලකයොත් නිකන්ම හැදෙයි. අපි හැමදාම කලේ පාලකයෝ මාරු කරපු එක විතරයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමය මාරු වුනේ නෑ. ඒකෙන් වුනේ ටික කාලයක් යනකොට පාලකයොත් ක්‍රමක් ක්‍රමයෙන් අර කියපු සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමයට මාරු වුන එක විතරයි. ඒක සාමාන්‍ය මිනිහාට එපා වෙනකොට පාලකයා මාරු කලා. එච්චරයි වුනේ. සිස්ටම් එක එහෙමමයි.

(ගලපලා ලියන්න හැකියාවක් නෑ. ඒකත් වෙනස් කර ගන්න බලමු.)

(මේ ත්‍රෙඩ් එකට ටිකක් විතර මොලේ ඇති පිරිසක් එක් වෙනවා නම් සාර්තක සාකජ්ජාවක් විදියට කරගෙන යන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒත් ගොඩාක් දුකකට තියෙන්නේ මම අර කලින් කියපු වර්ගයේ මිනිස්සු මෙතන වැඩි එක විතරයි.)

[QUOTE="GroundZero1985, post: 17938332, member: 438967"] [COLOR="DarkOliveGreen"][SIZE="4"]ගොඩාක් කමෙන්ට් වල තියෙන්නේ මොලේ ඇති පිරිසක් පාර්ලිමේන්තුවට යවමු කියන එක. ඒක එහෙම වුනා කියමු. උගත් වැදගත් පරිසක් පාර්ලිමේන්තු යැව්වා කියමු ඒ නීති අණ පනත් හැදෙන තැන ඒවා හරියට උනත් ඒවා පාර්ලිමේන්තුවෙන් පිටතදී ක්‍රියාත්මක වෙයිද? පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න අය කැමත් වෙයිද ඒවා ක්‍රියාත්මක වෙනවාට ? උදාහරණයක් විදියට රථවාහන දඩ අය කරගන්නා ක්‍රමය බැලුවොත් දැන් ටික කාලයකට කලින් ඒක වැඩි කලා. (පසුගිය රජයෙන්) ඒත් ඒක ක්‍රියාත්මක කරන්න කොච්චර බාධක ආවාද ? ඒකට විරුද්දව මුලින්ම එලියට බැස්සේ ප්‍රයිවට් බස් කාරයෙක් වෙච්ච ගැමුණු කියන මනුස්සයා. මිනිහා මොකද කිව්වේ දඩ මුදල වැඩියි එක අඩු කරන්න කියලා. මිනිහා බස් වර්ජනයකුත් කලාදෝ කොහෙද ඒකට (මට හරියටම මතක නෑ) හැමදෙනාම කියන විදියට උගත් වැදගත් එවුන් පාර්ලිමේන්තුවට යවලා වැඩක් නෑ බන් මේ රටේ උන්ගේ ආකල්ප වෙනස් කරන්න බැරි නම්. ගොඩාක් උන් ඉන්නේ නිකන් කන්න බලාගෙන. බලපන් නිකන් WIFI දෙනවා කිව්වම මේ එළකිරියේම කීදෙනෙක් ඒකට සපෝට් කරන්න හිටියාද කියන ඒක. (මම කියන්නේ නෑ WIFI දෙන්න එපා කියලා. රටක් දියුනු වෙන කොට ඒ දේවල් තියෙන්න ඕනේ. ඒත් ගොඩාක් එවුන් බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්, ෆේස් බුක් යන්න වගේ දේවල්. උන් දන්නේ නෑ එකෙන් කරන්නේ අත්‍යාවශ්‍ය වැඩකට යන්තම් හරි සහයෝගයක් දෙනඑක කියලා) මේ රටේ ඉන්න මිනිස්සු කවදාවත් මහන්සි වෙලා වැඩක් කරන්න කැමති නෑ (මේක දකුණු ආසියාවටම තියෙන ලෙඩක්, ඒත් ඒක වැඩිපුරම තියෙන්නේ ලංකාවේ එවුන්ට) නිකන් දෙනවානම් ඕනේ දෙයක්. රට වෙනස් කරන්න අවශ්‍යම නම් කරන්න ඕනේ බන් මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන එක. තව පොඩි උදාහරණයක් දෙන්නම් දැන් බලපන් බෙල්ලන්විල වෝකින් පාත් එක. හදපු දවස් වල කොහොමද තිබුනේ දැන් කොහොමද කියලා. කිසිම නඩත්තුවක් නැතිව අතරමන් වෙච්ච ව්‍යාපෘතියක් නේ. හදන දවස් වලත් ඒකට බැන්නා ඒකට විදයම් කරන්නේ කිසිම තේරුමක් නැතිව කියාලා, දැන් බනිනවා හදපු එක හරියට නඩත්තු කරන්නේ නෑ කියලා. ඉතින් බලපල්ලා මේ මිනිස්සු එක්ක වැඩක් කරන්න පුළුවන්ද කියාලා. තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒත් මේ ටික ඇති කියලා හිතෙනවා. අන්තිමට කිව්වොත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුනොත් මේ රට හදන්න පුළුවන්. එතකොඩ පාලකයොත් නිකන්ම හැදෙයි. අපි හැමදාම කලේ පාලකයෝ මාරු කරපු එක විතරයි. සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමය මාරු වුනේ නෑ. ඒකෙන් වුනේ ටික කාලයක් යනකොට පාලකයොත් ක්‍රමක් ක්‍රමයෙන් අර කියපු සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රමයට මාරු වුන එක විතරයි. ඒක සාමාන්‍ය මිනිහාට එපා වෙනකොට පාලකයා මාරු කලා. එච්චරයි වුනේ. සිස්ටම් එක එහෙමමයි. (ගලපලා ලියන්න හැකියාවක් නෑ. ඒකත් වෙනස් කර ගන්න බලමු.) (මේ ත්‍රෙඩ් එකට ටිකක් විතර මොලේ ඇති පිරිසක් එක් වෙනවා නම් සාර්තක සාකජ්ජාවක් විදියට කරගෙන යන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඒත් ගොඩාක් දුකකට තියෙන්නේ මම අර කලින් කියපු වර්ගයේ මිනිස්සු මෙතන වැඩි එක විතරයි.) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom