එහෙම නේද බුජ්ජීමතුනි?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ක්‍රිකට් කණ්ඩායමට හැම ජාතියකින් ම ක්‍රීඩකයෝ එන්න ඕන කියලා කියන, ක්‍රීඩාවක තැන හම්බෙන ඕන ආගම ජාතිය කිසිම දෙයක් අනුව නෙවෙයි දක්ෂතාව කියලා කල්පනා කරගන්න බැරි බඩුවක්, රට හදනකම් තමයි උඹලා බලන් ඉන්නේ නේද?
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    ක්‍රිකට් කණ්ඩායමට හැම ජාතියකින් ම ක්‍රීඩකයෝ එන්න ඕන කියලා කියන, ක්‍රීඩාවක තැන හම්බෙන ඕන ආගම ජාතිය කිසිම දෙයක් අනුව නෙවෙයි දක්ෂතාව කියලා කල්පනා කරගන්න බැරි බඩුවක්, රට හදනකම් තමයි උඹලා බලන් ඉන්නේ නේද?
    ලපය එහෙම කිව්වනම් උතුරේ දෙමෙල්ලු අල්ලගන්න වෙන්නැති
    කොහොම උනත් කොටි පැටව් ටිකක් team එකට දැම්මත් කුසල් මෙන්ඩිස් එලවන්න නම් බැරිවෙයි
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ලපය එහෙම කිව්වනම් උතුරේ දෙමෙල්ලු අල්ලගන්න වෙන්නැති
    කොහොම උනත් කොටි පැටව් ටිකක් team එකට දැම්මත් කුසල් මෙන්ඩිස් එලවන්න නම් බැරිවෙයි
    මෙන්ඩිස් කිව්වම don bradman ට පොඩ්ඩයි අඩු
     

    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    අඩෝ සිරාද? මාත් එක්කත් එ‍් දවස්වල telegram එකෙන් chat කරා බං. පස්සෙ දන්නෙ උගෙ wife කියල. එ‍්කි කොටින්ම කිව්වෙව‍ත් නෑ. මට කිව්වෙ husband රට ගිහින් දැන් කතා කරන්නෙවත් නෑ කියල. හැබැයි කලින්ම කිව්වා meet නම් වෙන් නෑ හදන්න බැරි වැරදි කරන් නෑ chat විතරක් කරමු කියල.

    තත්පර 30 වගේ දාල එවන photos දැකල මට නිකමට සැකේට පොරගෙ fb ගිහින් බැලුවා. එ‍්කිම තමයි. 🤣 මගෙ ඉතින් ඉස්සර ඉඳලම හොර වැඩ නැති නිසායි, අ‍ැත්‍තටම වයසත් අවුල් නිසායි එ‍්ක දැන ගත්තට පස්සෙ මැසේජ් seen කරල විතරක් reply නොකර හිටියා. පස්සෙ එ‍්කිම ටික දවසකින් මකාගෙන block කරගෙන ගිහින් තිබ්බා.

    නිරංගයා මාත් එක්කත් ඔය එ‍් කාලෙ මොකක් හරි රෙද්දකට කැරිම අ‍ැරියස් හදාගෙන හිටියෙ. හේතුව නම් මතකත් නෑ, හැබැයි මොකක් හරි comparison එකක් නම් ගියා. උ‍ෟ ලස්සන කෙල්ලෙක් කසාද බැඳලා, කාර් එකක් අරන්, ගෙයක් එහෙම හදල ඉන්නවා මට මොනවද තියෙන්නෙ වගේ කතාවක්. මේකෙ සමහර උන් දැනටත් ඔය වගේ ප්‍රශ්න අහනවනෙ මගෙන්.

    මුලින් නම් මාත් බුවා එක්ක කියවගෙන ගියා. හැබැයි මේ සීන් එකෙන් පස්සෙ උ‍ෟ මට බැනගෙන අ‍ාවට මම reply දාන්නවත් ගියේ නෑ. මොනවා වුණ‍ත් අප්සෙට් වගේනෙ. අනික එක එකාගෙ පවුල් ප්‍රශ්නවලට මම මැදිහත් වෙන්නත් කැමති නෑ. හැබැයි මම උ‍ෟ කියල නොකියා shape එකේ වගේ දැම්මා මට බනින උන්ගෙ wife ලත් සමහරවිට වටේටම චැට් කරනවාද දන් නෑ කියලත්. 🤣

    උ‍ෟම wife ගෙ photo දාල අ‍ාතල් දෙන්න අ‍ාවද දන්නෙත් නෑ. හැබැයි නියම එ‍්වා දාල තිබුණා. මොනවා වුණත් පොර එහෙම wife පෙන්නල සතුටු වෙන cuck හෝ stag ජාතියෙ කියල මට නම් පිටින් පෙනුණෙ නැහැ. ඉතින් අනේ මන්දා. පිට එකෙක් fb එකකින් වගේ උස්සල දැම්මා කියල හිතන්න බැරි photo. කවදාවත් මූණ එක්ක නම් nude දැම්මෙ නෑ හැබැයි. අ‍ැඟ නම් එ‍් වගේම තමයි. කියන්න බෑ ඉතින් එ‍්කිගෙම එ‍්වා නොවෙන්නත් අ‍ැති.

    කොහොම හරි ටික දවසකින් පොර මේකෙන් අයින් වෙලා fb account එකත් අයින් කරල තිබ්බනෙ. මම ඉතින් හිතාගත්තා ෂුවර් එකට තවත් මොකක් හරි එකෙක් එක්ක සීන් එකක් පැටලිලා වෙන්න අ‍ැති කියලා.

    අනේ මන්දා ඉතින් ජීවිතවල හැටි නේද. තව කොච්චර නම් අ‍ැතිද තමන්ගෙ හස්බන්ඩ්, වයිෆ්, කෙල්ල, කොල්ලා අවංකයි කියල හිතාගෙන අ‍ැත්ත නොදැන ඉන්න උන්. අපිත් මේකෙ අ‍ාතල් එකට එක එකාගෙ ගෑනුන්ට බනිනවා, හැබැයි අ‍ැත්‍තටම වුණාම කොච්චර පව් අ‍ැතිද නේ. 😔😔
    🙈🙈🙈🙈