බයියො -
ස ජනාධිපති වුණාම කාටවත් ලේසිවෙන්නෑ. බේබිලටත් නටන්න වෙන්නෑ. මහින්ද වගේ වටේ ඉන්න උන් ගාවගන්නෙ නෑ. විද්‍යාත්මක ක්‍රමේට තමෛ තනතුරු දෙන්නෙ. වියත්මගේ අයගෙන්, විසේසඥයන්ගෙන් හැදුණ හතරදෙනෙක්ගෙ කමිටුවකින් තමෛ ආයතනවලට ප්‍රධානීන් තෝරන්නෙ. එතකොට මචං විද්‍යාත්මකව අදාල ආයතන වලට සුදුසුකම් තියන අයට තමයි ඒ තනතුරු ලැබෙන්නෙ. ඇමරිකාවෙ හිටිය මනුස්සයා හින්දා එහෙ සිස්ටන් හොඳටම දන්නවා.
ස -