Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එළකිරියට ඇවිත් අදට දවස් 2223 යි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 අගෝස්තු 4 මේක හැදුවෙ. ඊට කලින් කිපයක් හැදුව ඒව නැතිවුනා පස්සෙ පාස්වර්ඩ් අමතක වෙලා.

ඒ කාලෙ හිටපු ගොඩක් උන් දැන් නෑ.

Asylum එහෙම. උබ ෆේක් එක්කින් වත් ඉන්නවද මන්ද. ඉන්නව නම් මැසේජ් එකක් දාපන් මට. කතාකරන්න බලන් ඉන්නෙ අවුරුදු ගානක ඉදල.

ආයෙ Sara කියල විරුද්ධ පාර්ශවයක් හිටිය. නම හරිද මන්ද.

දැනට මේකෙ පරන ආත්ම වලින් ගියපු දෙන්නෙක් තමා ඒ. අමතක වෙන්නෙ නෑ කවදාවත්. තව අය ඉන්නව ගොඩක් ඒ දෙන්න වගෙම ඉදපු,උනුත් දැන් මේකෙ නෑ.

උන්ට වඩා සෙට් වුන අය, උදව් කරපු , කරන අය අදටත් මේකෙ ඉන්නව. උබල ඔක්කොම ඉතින් මේකෙ ඉන්නවනෙ කොහොමත්.

ඒ කාලෙ එලකිරියත් එක්ක පර්සනල් ස්ටෝරිස් වලට ඇටෑච් වෙච්ච ගොඩක් සිද්දි තියේ.

මරු ඉතින්. දුකක් දැනෙනව වෙලාවකට සමහර දේවල් මතක් වෙද්දි.

සෑහෙන්න ගොඩක් උන් දැන අදුනගත්ත මේකෙන්.

අදටත් දවසකට 50 පාරකට වඩා මේකට එනව.

මන් සෝෂල් ම්ඩිය කියල ඉන්නෙ එලකිරි විතරයි.

ඒ කාලෙ සෙට් වුන ගොඩක් උන් අදටත් කතා කරනව. සමහර උන්ට මතකත් නැතුව ඇති සමහර විට.

මේකෙ ඒ කාලෙ ඉදපු කෙල්ලො ගැන කතා කීපෙකුත් තියෙනව. ඒව කියන්න බෑ. ප්රයිවසි එකනෙ උන්ගෙ. අදටත් නම්බර්ස් තියේ. කතා කලේ නම් නෑ ගොඩ කාලෙකින්, දෙන්නෙක් මැරි කරල දැන්.

මන් කවදාවත් මේකෙ උන් එක්ක රණ්ඩු වෙලා වලි දාගෙන නෑ අද වෙනකම්.

ඒත් මොකද මන්ද [USER=539934]@Geshi95[/USER] ට මන් බැන්න කීප දවසක්. විහිලුවට බැන්නෙ ඉතින්. ඒකත් එයා මොනාත් කරල නෙවේ. ඒකට සමාවෙන්න ඈ.

ඩිස්ලයික් දාන්නෙ නම් ආදරේට ඔයාට.

එදා ඉදලම මන් වෙනුවෙන් කාලය, ඩේටා, මනස වැය කරගෙන උදව් කරපු ලොරි ගනන් PM දාපු ඔක්කොටම තෑන්ක්ස් ගොඩක්.

ගොඩක් අය ගොඩක් විදි වලින් උදව් කරල තියේ, උදව් කරනවා

ඔහොම තමා ඉතින්..ඉදිරියට යමු අපි.

[QUOTE="Erzo, post: 30102661, member: 568256"] 2018 අගෝස්තු 4 මේක හැදුවෙ. ඊට කලින් කිපයක් හැදුව ඒව නැතිවුනා පස්සෙ පාස්වර්ඩ් අමතක වෙලා. ඒ කාලෙ හිටපු ගොඩක් උන් දැන් නෑ. Asylum එහෙම. උබ ෆේක් එක්කින් වත් ඉන්නවද මන්ද. ඉන්නව නම් මැසේජ් එකක් දාපන් මට. කතාකරන්න බලන් ඉන්නෙ අවුරුදු ගානක ඉදල. 🥺 ආයෙ Sara කියල විරුද්ධ පාර්ශවයක් හිටිය. නම හරිද මන්ද. දැනට මේකෙ පරන ආත්ම වලින් ගියපු දෙන්නෙක් තමා ඒ. අමතක වෙන්නෙ නෑ කවදාවත්. තව අය ඉන්නව ගොඩක් ඒ දෙන්න වගෙම ඉදපු,උනුත් දැන් මේකෙ නෑ. උන්ට වඩා සෙට් වුන අය, උදව් කරපු , කරන අය අදටත් මේකෙ ඉන්නව. උබල ඔක්කොම ඉතින් මේකෙ ඉන්නවනෙ කොහොමත්. :love: ඒ කාලෙ එලකිරියත් එක්ක පර්සනල් ස්ටෝරිස් වලට ඇටෑච් වෙච්ච ගොඩක් සිද්දි තියේ. මරු ඉතින්. දුකක් දැනෙනව වෙලාවකට සමහර දේවල් මතක් වෙද්දි. සෑහෙන්න ගොඩක් උන් දැන අදුනගත්ත මේකෙන්. අදටත් දවසකට 50 පාරකට වඩා මේකට එනව. මන් සෝෂල් ම්ඩිය කියල ඉන්නෙ එලකිරි විතරයි. ඒ කාලෙ සෙට් වුන ගොඩක් උන් අදටත් කතා කරනව. සමහර උන්ට මතකත් නැතුව ඇති සමහර විට. මේකෙ ඒ කාලෙ ඉදපු කෙල්ලො ගැන කතා කීපෙකුත් තියෙනව. ඒව කියන්න බෑ. ප්රයිවසි එකනෙ උන්ගෙ. අදටත් නම්බර්ස් තියේ. කතා කලේ නම් නෑ ගොඩ කාලෙකින්, දෙන්නෙක් මැරි කරල දැන්. මන් කවදාවත් මේකෙ උන් එක්ක රණ්ඩු වෙලා වලි දාගෙන නෑ අද වෙනකම්. ඒත් මොකද මන්ද [USER=539934]@Geshi95[/USER] ට මන් බැන්න කීප දවසක්. විහිලුවට බැන්නෙ ඉතින්. ඒකත් එයා මොනාත් කරල නෙවේ. ඒකට සමාවෙන්න ඈ. ඩිස්ලයික් දාන්නෙ නම් ආදරේට ඔයාට. 😌 එදා ඉදලම මන් වෙනුවෙන් කාලය, ඩේටා, මනස වැය කරගෙන උදව් කරපු ලොරි ගනන් PM දාපු ඔක්කොටම තෑන්ක්ස් ගොඩක්. ගොඩක් අය ගොඩක් විදි වලින් උදව් කරල තියේ, උදව් කරනවා ඔහොම තමා ඉතින්..ඉදිරියට යමු අපි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom