Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එළකිරියේ '' පොලිස් '' කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව උනේ මීට අවුරුදු 30 කට වගේ උඩදී....

කතාවේ නායකයා වෙන්නේ අපේ මාමා...

මාමා කොල්ලා කාලේ , අපිට වගේම රථ ගායක් හැදිල තියෙනවා. ලෙඩේ හොද වෙලා තියෙන්නේ Honda CD 125 බයික් එකක් ගත්තට පස්සෙලු.

ඉතින් ඉබ්බා දියට දැම්ම වගේ බයික් එකෙන් රවුම් ගහනවලු ''හෝ'' ගාලා. හැබැයි පොඩි අව්ලක් තිබුණලු. අලියා ගත්තට හෙන්ඩුවක් අරන් නෑ. මාමා License නෑ.....

ඔන්න ඉතින් මේ භාදක මැද මාමා පොඩි ගමනක් යනවලු එයගේ බයික් එකෙන්. පොඩි ගමනක් කිව්වට 25KM ක වගේ පොඩි දුරක්. ගමන ගිහින් ආපහු එන කොට ටිකක් වයසක , කලු , බඩ උඩින් කලිසම ඇදින රාළ හාමි කෙනෙක් අත දාලා තියෙනවා. කතාවෙ හැටියට මාමා බයික් එක නවත්තලා.

( පිටපතේ ඇති දෙබස් )

රාළ : කොහෙද මේ යන්නේ?

මාමා : ගෙදර යන්නේ රාළ හාමී.

රාළ : ගෙවල් කොහෙද?

මාමා: [][][][][][][][] ඉන්නේ රාළ හාමී.

රාළ : ටිකක් දුරයි නේද ? හා කමක් නැ ගමු බලන්න එහෙම License.

ඔන්න ඉතින් කොල්ලනේ රාළ හාමි ඇහුවේ අනවශම ප්රශනයක් නේ.

මාමා එවලේ පොඩ්ඩක් මෙව්වා වෙලා තියෙනවා. රාළ හාමිට එක තේරිලා.

( පිටපතේ ඇති ඉතිරි දෙබස් )

රාළ : අහා , මුකුත්ම නෑනේද?

(මාමා ට උත්තර නැත. රාළ හාමි සුපුරුදු පරිදි මෙවනි කොල්ලන් බය ගැන්වීමේ ක්රියාව ආරම්භ කලේය. දඩ කොලයක් අතින් ගෙන හරඹ කිරිමට ඔහු කටයුතු කලේය. මාමා දැන් ගොදුරට අසුවී අවසන් බව වටහා ගත්තත් ඉන් රිංගා පැන දිවීමට නිහඩව සැලසුම් කලේය.)

රාළ : මොකද කියන්නේ , දඩ කොලේකට නම දානවද? නැත්නම්......

මාමා : එහෙම කරන්න එපා රාළ හාමි , අපි වෙන විදිහක් බලමු..

අන්න point එක කියල හිතපු අපේ රාළ හාමී ලියුම් කවරයක් දීල කිව්වලු.

මේකට රු.100ක් දානවා. කියලා. මාමා එවලෙම රු 100ක් දාලා ඒ ලියුම් කවරේ අතටම දීලා.

රාළ : නෑ නෑ නෑ , අතට දෙන්න එපා, අන්න අර බුලත් විට කඩේට දෙන්න මම ගන්නම්.

(මාමාගේ කනට මී පැණි වැටුනා හා සමාන සුවයක් දැනෙන්න පටන් ගත්තේය. මාමා ඒ කඩේ ලගට යන ගමන් සාක්කුවට අත දමා රු.10ක් ගෙන , එය එම කවරයට දමා රු.100 නැවත සාක්කුවට ඔබා ගත්තේය. කවරය කඩයට දී , නැවත රාළ හාමී ළගට පැමිණ)

මාමා : හරි රාළ හාමි

රාළ : එහෙනම් ගිහින් එන්න.

කියා මාමාගේ පිටට තට්ටුවක් දැම්මේය. මාමා එතනින ඉතා වේගයෙන් වාෂ්ප වු බව සදහන් වේ.

කතාව හොදනම් සලකලා යන්න...

ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...

[QUOTE="D2020, post: 12899950, member: 401362"] [SIZE="5"][COLOR="Black"]මේ කතාව උනේ මීට අවුරුදු 30 කට වගේ උඩදී.... කතාවේ නායකයා වෙන්නේ[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]අපේ මාමා...[/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="6"]මාමා කොල්ලා කාලේ , අපිට වගේම රථ ගායක් හැදිල තියෙනවා. ලෙඩේ හොද වෙලා තියෙන්නේ Honda CD 125 බයික් එකක් ගත්තට පස්සෙලු.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/_bw7WIuXtZVM/Sj9qv_kUjTI/AAAAAAAAApg/g_rW1Qj1PBc/s1600/CD20040519055249148honda_cd125t_01.jpg[/IMG] [SIZE="6"][COLOR="Purple"]ඉතින් ඉබ්බා දියට දැම්ම වගේ බයික් එකෙන් රවුම් ගහනවලු ''හෝ'' ගාලා. හැබැයි පොඩි අව්ලක් තිබුණලු. අලියා ගත්තට හෙන්ඩුවක් අරන් නෑ. මාමා License නෑ.....[/COLOR][/SIZE] :(:(:(:(:(:(:(:( [COLOR="Magenta"][SIZE="6"]ඔන්න ඉතින් මේ භාදක මැද මාමා පොඩි ගමනක් යනවලු එයගේ බයික් එකෙන්. පොඩි ගමනක් කිව්වට 25KM ක වගේ පොඩි දුරක්. ගමන ගිහින් ආපහු එන කොට ටිකක් වයසක , කලු , බඩ උඩින් කලිසම ඇදින රාළ හාමි කෙනෙක් අත දාලා තියෙනවා. කතාවෙ හැටියට මාමා බයික් එක නවත්තලා.[/SIZE][/COLOR] :growl::growl::growl::growl::growl::growl: [SIZE="6"][COLOR="Red"]( පිටපතේ ඇති දෙබස් )[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]රාළ : කොහෙද මේ යන්නේ? මාමා : ගෙදර යන්නේ රාළ හාමී. රාළ : ගෙවල් කොහෙද? මාමා: [][][][][][][][] ඉන්නේ රාළ හාමී. රාළ : ටිකක් දුරයි නේද ? හා කමක් නැ ගමු බලන්න එහෙම License. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkSlateGray"]ඔන්න ඉතින් කොල්ලනේ රාළ හාමි ඇහුවේ අනවශම ප්රශනයක් නේ. මාමා එවලේ පොඩ්ඩක් මෙව්වා වෙලා තියෙනවා. රාළ හාමිට එක තේරිලා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]( පිටපතේ ඇති ඉතිරි දෙබස් )[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="6"]රාළ : අහා , මුකුත්ම නෑනේද? (මාමා ට උත්තර නැත. රාළ හාමි සුපුරුදු පරිදි මෙවනි කොල්ලන් බය ගැන්වීමේ ක්රියාව ආරම්භ කලේය. දඩ කොලයක් අතින් ගෙන හරඹ කිරිමට ඔහු කටයුතු කලේය. මාමා දැන් ගොදුරට අසුවී අවසන් බව වටහා ගත්තත් ඉන් රිංගා පැන දිවීමට නිහඩව සැලසුම් කලේය.)[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Green"]රාළ : මොකද කියන්නේ , දඩ කොලේකට නම දානවද? නැත්නම්...... මාමා : එහෙම කරන්න එපා රාළ හාමි , අපි වෙන විදිහක් බලමු.. :(:(:(:(:(:(:(:(:( අන්න point එක කියල හිතපු අපේ රාළ හාමී ලියුම් කවරයක් දීල කිව්වලු. මේකට රු.100ක් දානවා. කියලා. මාමා එවලෙම රු 100ක් දාලා ඒ ලියුම් කවරේ අතටම දීලා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]රාළ : නෑ නෑ නෑ , අතට දෙන්න එපා, අන්න අර බුලත් විට කඩේට දෙන්න මම ගන්නම්. (මාමාගේ කනට මී පැණි වැටුනා හා සමාන සුවයක් දැනෙන්න පටන් ගත්තේය. මාමා ඒ කඩේ ලගට යන ගමන් සාක්කුවට අත දමා රු.10ක් ගෙන , එය එම කවරයට දමා රු.100 නැවත සාක්කුවට ඔබා ගත්තේය. කවරය කඩයට දී , නැවත රාළ හාමී ළගට පැමිණ)[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]මාමා : හරි රාළ හාමි රාළ : එහෙනම් ගිහින් එන්න. කියා මාමාගේ පිටට තට්ටුවක් දැම්මේය. මාමා එතනින ඉතා වේගයෙන් වාෂ්ප වු බව සදහන් වේ.[/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol: [COLOR="DarkOrange"][SIZE="6"]කතාව හොදනම් සලකලා යන්න... ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom