Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එළකිරියේ '' පොලිස් '' කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාවට දැන් වයස අවුරුදු 15ක් වගේ වෙනවා. මේ කතාවෙත් නායකතුමා '' මාමා කෙනෙක්.''

ඇත්තටම කියනවනම් මෙයා පොඩී ගමනක් ගිහින් තියෙන්නේ town එකට , ඒත් බයික් එකක. license and insurance මුකුත්ම අර ගිහිනුත් නෑ. ගෙදර ඉන්න ගමන් set උන හදිස්සී ගමනක්.

කොහොම හරි මේ මාමා ගමන ගිහින් එන කොටම , රාළ හාමි කෙනෙක්ගේ නෙත ගැටිලා. ඇදගෙන ඉන්න විදිහට සාමාන්‍ය පුද්ගලයෙක් නිසාමද කොහෙද අත දාලා නවත්තලා.

දැන් මේ මාමාට කර කියා ගන්න දෙයක් නෑලු. මොකද තමන් ගේ අතේනේ වැරැද්ද.

අන්තිමට අන්තිමට දඩ කොළයක් ලියන්නමලු යන්නේ.

මේ මාමා : අනේ රාළ හාමී , අපි මේ පලාතේ මනුස්සයෝනේ , අදට විතරක් යන්න දෙන්න , අනික මම අවේ පොඩී හදිස්සියකට , මා ගාව වැඩී ගානකුත් අතේ දැන් නැ.

රාළ : හා හා එහෙම යන්න දෙන්නත් බෑ.... ම්.... ඔන්න අදට විතරක් සමාව දෙනවා , අතන තියෙන හෝටලේට ගිහින් මාලු බනිස් ගෙඩියකටයී , plan tea එකකටයී , goldleaf දෙකකටයී සල්ලි දීල යනවා. මම තව පොඩ්ඩකින් ඇවිත් කාලා බීලා යන්නම්.

මේ මාමා හිස නමලා '' හරි රාළ හාමී '' කියලා , ඒ හෝටලේට ගිහින් ,

goldleaf දෙකක් දෙන්න කියලා එකක් සාක්කුවේ දාගෙන , එකක් පත්තු කරගෙන කඩේ මුදලාලිට කියලා

" අර රාළ හාමි ඇවිත් , මේකේ බිල ගෙවලා යයී '' කියලා එතන ඉදන් අර රාළ හාමිට අත වනලා , රාළ හාමිත් අත වනලා..

''හරි මල්ලි'' කියලා මුදලාලි කියලා....

මේ මාමත් එතනින් වෂ්ප වෙලා ටිං ටිං ගාලා......

කතාව හොදනම් සලකලා යන්න...

ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...

[QUOTE="D2020, post: 12899951, member: 401362"] [SIZE="6"]මේ කතාවට දැන් වයස අවුරුදු 15ක් වගේ වෙනවා. මේ කතාවෙත් නායකතුමා '' මාමා කෙනෙක්.'' ඇත්තටම කියනවනම් මෙයා පොඩී ගමනක් ගිහින් තියෙන්නේ town එකට , ඒත් බයික් එකක. license and insurance මුකුත්ම අර ගිහිනුත් නෑ. ගෙදර ඉන්න ගමන් set උන හදිස්සී ගමනක්.[/SIZE] [SIZE="6"][COLOR="Red"]කොහොම හරි මේ මාමා ගමන ගිහින් එන කොටම , රාළ හාමි කෙනෙක්ගේ නෙත ගැටිලා. ඇදගෙන ඉන්න විදිහට සාමාන්‍ය පුද්ගලයෙක් නිසාමද කොහෙද අත දාලා නවත්තලා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Blue"]දැන් මේ මාමාට කර කියා ගන්න දෙයක් නෑලු. මොකද තමන් ගේ අතේනේ වැරැද්ද. අන්තිමට අන්තිමට දඩ කොළයක් ලියන්නමලු යන්නේ.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Magenta"]මේ මාමා : අනේ රාළ හාමී , අපි මේ පලාතේ මනුස්සයෝනේ , අදට විතරක් යන්න දෙන්න , අනික මම අවේ පොඩී හදිස්සියකට , මා ගාව වැඩී ගානකුත් අතේ දැන් නැ. රාළ : හා හා එහෙම යන්න දෙන්නත් බෑ.... ම්.... ඔන්න අදට විතරක් සමාව දෙනවා , අතන තියෙන හෝටලේට ගිහින් මාලු බනිස් ගෙඩියකටයී , plan tea එකකටයී , goldleaf දෙකකටයී සල්ලි දීල යනවා. මම තව පොඩ්ඩකින් ඇවිත් කාලා බීලා යන්නම්.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Green"]මේ මාමා හිස නමලා '' හරි රාළ හාමී '' කියලා , ඒ හෝටලේට ගිහින් , goldleaf දෙකක් දෙන්න කියලා එකක් සාක්කුවේ දාගෙන , එකක් පත්තු කරගෙන කඩේ මුදලාලිට කියලා [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]" අර රාළ හාමි ඇවිත් , මේකේ බිල ගෙවලා යයී '' කියලා එතන ඉදන් අර රාළ හාමිට අත වනලා ,[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]රාළ හාමිත් අත වනලා..[/SIZE][/COLOR] :D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl: [COLOR="Black"][SIZE="7"]''හරි මල්ලි''[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Indigo"]කියලා මුදලාලි කියලා.... මේ මාමත් එතනින් වෂ්ප වෙලා ටිං ටිං ගාලා......[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="6"]කතාව හොදනම් සලකලා යන්න... ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...[/SIZE][/COLOR] ;););););););););););) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom