Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
44 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එළකිරියේ '' පොලිස් '' කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිදුවීම ගැන ඇත්තටම මට දුකයී. මොකද මමත් මේ සිද්දිය උන තැන හිටියා. සිද්දිය උනේ bike parts and paints තියෙන කඩේක, මීට මාස තුනකට උඩදී.

මගේ යාලුවෙක් එක්ක මම ඒ කඩේට ගියා , මිනිහගේ bike එකට අමුතු light set එකක් ගන්න. මිනිහ කඩේ හිටපු අයිය එක්ක කතා කර කර , කඩේ ඉන්න අක්කත් ඉක්ක පොඩි හිනාවක් එහෙම දාගෙන හිටියා.

ටික වෙලාවක් ඉන්න කොට, රාළ හාමි කෙනෙක් හදිස්සියෙන් බයික් එකකින් අවිත් බැහැලා. කඩේ ඇතුලට අවිත් bike helmet තියෙන රාක්කේ දිහා බලාගෙන කලබලෙන් , දාඩිය පිහ දාන ගමන් helmet එකක් තෝරනවා. helmet තෝරලා එතන හිටිය අක්කට කිව්වා , ''අන්න අර එක දෙන්නකෝ , ඒක තමයී හරියන්නේ කියලා..''

එ අක්කා එක අතට අරන් , කින්ඩීයට වගේ අහුවා '' රාළ හාමී මේක කවරෙකට දාලම දෙන්නද කියලා''

රාළ හාමි කියනවා '' එපා එපා ඕනෙ නැ මට දැන් දාගෙන යන්න ඕනේ කියලා ''

එවලේ කඩේ අයියා නිකමට වගේ ඇහුවා , ඇයි රාළ හාමී මොකක් හරි අව්ලක්ද කියලා"

රාළ : අනේ බලන්නකෝ මොකෙක්ද මගේ helmet එක උස්සලානේ

අයියා : රාළ හාමි එතන හිටියේ නැද්ද?

රාළ : හිටියා , මාත් එක්ක කරන රාළ හාමිලා තව තුන් දෙනෙකුත් හිටියා , මොකෙක් හරි එකෙක් මේක උස්සලානේ අපිට කොලේ වහලා.

දුක අහිංසක කම දෙකම තිබ්බා ඒ වෙලේ ඒ රාළ හාමිගේ මූණේ. ඒත් අර අක්කා ට මේ කතාව අහපු ගමන්ම හිනා ගියා. අපිනම් හිනා උනේ රාළ හාමි ගියාම.

කතාව හොදනම් සලකලා යන්න...

ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...

[QUOTE="D2020, post: 12899954, member: 401362"] [SIZE="6"]මේ සිදුවීම ගැන ඇත්තටම මට දුකයී. මොකද මමත් මේ සිද්දිය උන තැන හිටියා. සිද්දිය උනේ bike parts and paints තියෙන කඩේක, මීට මාස තුනකට උඩදී.[/SIZE] [SIZE="6"][COLOR="Red"]මගේ යාලුවෙක් එක්ක මම ඒ කඩේට ගියා , මිනිහගේ bike එකට අමුතු light set එකක් ගන්න. මිනිහ කඩේ හිටපු අයිය එක්ක කතා කර කර , කඩේ ඉන්න අක්කත් ඉක්ක පොඩි හිනාවක් එහෙම දාගෙන හිටියා. [/COLOR][/SIZE] :D:yes::D:yes::D:yes: [COLOR="Magenta"][SIZE="6"]ටික වෙලාවක් ඉන්න කොට, රාළ හාමි කෙනෙක් හදිස්සියෙන් බයික් එකකින් අවිත් බැහැලා. කඩේ ඇතුලට අවිත් bike helmet තියෙන රාක්කේ දිහා බලාගෙන කලබලෙන් , දාඩිය පිහ දාන ගමන් helmet එකක් තෝරනවා. helmet තෝරලා එතන හිටිය අක්කට කිව්වා ,[/SIZE][/COLOR][COLOR="Navy"][SIZE="6"] ''අන්න අර එක දෙන්නකෝ , ඒක තමයී හරියන්නේ කියලා..''[/SIZE][/COLOR] :eek::eek::eek::eek::confused::confused::confused: [SIZE="6"][COLOR="DarkOrange"]එ අක්කා එක අතට අරන් , කින්ඩීයට වගේ අහුවා '' රාළ හාමී මේක කවරෙකට දාලම දෙන්නද කියලා'' :P:P:P:P රාළ හාමි කියනවා '' එපා එපා ඕනෙ නැ මට දැන් දාගෙන යන්න ඕනේ කියලා '' [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]එවලේ කඩේ අයියා නිකමට වගේ ඇහුවා , ඇයි රාළ හාමී මොකක් හරි අව්ලක්ද කියලා" රාළ : අනේ බලන්නකෝ මොකෙක්ද මගේ helmet එක උස්සලානේ අයියා : රාළ හාමි එතන හිටියේ නැද්ද? රාළ : හිටියා , මාත් එක්ක කරන රාළ හාමිලා තව තුන් දෙනෙකුත් හිටියා , මොකෙක් හරි එකෙක් මේක උස්සලානේ අපිට කොලේ වහලා.[/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="6"]දුක අහිංසක කම දෙකම තිබ්බා ඒ වෙලේ ඒ රාළ හාමිගේ මූණේ. ඒත් අර අක්කා ට මේ කතාව අහපු ගමන්ම හිනා ගියා. අපිනම් හිනා උනේ රාළ හාමි ගියාම. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="6"]කතාව හොදනම් සලකලා යන්න... ඔයාල ගාව තියන ඇත්ත , විනෝදජනක කතා මේ Thread එකට දාන්න...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom