Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම

මම කියන්න යන්නේ 2008 දී මට එළකිරි එකේ සිදුඋන තාමත් කිසිම හෝඩුවාවක් වත් නැති දෙයක් ගැන. අවුරුදු 4ක් ගිහිල්ලත් මේක ගැන කිසි දෙයක් හිතාගන්න බැරි එක නිතරම මගේ හිතට වද දෙනවා .

2008 අන්තිම හරියේ මම දවසක් එළකිරි එකට ලොග් වෙලා බලද්දී මට දවසක් PM එකක් ඇවිත් තිබ්බ අපේ තාත්තගේ නමින් හදපු account එකකින් http://www.elakiri.com/forum/member.php?u=143075 මේ තියෙන්නේ ඒ account එක. පලවෙනි PM එකේ මට විහිලු කරලා තිබ්බ මමත් දැන් එළකිරි ආව අනම් මනම් කියල. මම reply කරද්දී මට කවුරුත් දනන් හිටපු නැති මගේ පෞද්ගලික විස්තර හිටන් කියන්න ගත්ත. මම පස්සෙන් ගිය කෙල්ලෙක් ගැන හිටන් class එකකදී . මම ඇරෙන්න වෙන කවුරුත් දැනගෙන හිටියේ නැ එච්චර දෙයක්. ටික දවසකින් එක එහෙමම නැවතුනා .

මේ අපේ තාත්ත නෙමෙයි අපේ තාත්ත Computer එකක් පාවිච්චි කරන්නවත් දන්නේ නැති කෙනෙක්. අනික තාත්ත උනත් කොහොමද මම පස්සෙන් ගිය කෙල්ලෝ ගැන දන්නේ. දැන් උඹල කියයි මගේ යාලුවෙක් bite කරලා කියල. එහෙම වෙන්න විදිහක් නැ මොකද ඒ කාලේ මගේ හොඳම යාළුවන්ට වත් internet තිබ්බේ නැ. අනික මම එළකිරි එකේ ඉන්නවයි මගේ account එක මේකයි කියල මොකෙක්වත් දන්නේ නැ 2008 දී ඉන්ටෙර්නෙට් connection එකක් තිබ්බේ නැ අපේ පැත්තේ එකෙක්ට වත් මෙහෙම දෙයක් කරන්න. මේක වෙලා පහුගිය දවසේ ස්කොලේ ගිහින් මම යකා නැටුවා කරපු එකෙක් ගැන හොයාගන්න එත් PM වලින් කියපු විස්තර කවුරුත් දන්නේ නෑනේ.

පස්සේ මම GTRZ ටයි ඒ කලේ හිටපු අනිත් ඇඩ්මින් Lich ටත් message කරා මට මේ account එක හදපු Email address එක කියන්න කියල මොකද එකෙන්වත් අඳුරගන්න පුළුවන් වෙයි එකේ නමක් තියෙයි කියල. ( ex- nimal@gmail.com ) හැබැයි ඉතින් එකත් අලුතෙන්ම මේ නමින් email එකකුත් හදල නම් හොයාගන්න හම්බෙන්නෙම නෑ. මට Admin ලා reply කරේ නෑ ඒවා ඇහුවට.

පස්සේ E-Asia exhibition එකට ගිහින් මම ඇඩ්මින් ලව හෙව්වා මට email address එකවත් කියන්න කියල මේක හොයාගන්න. එළකිරි එකේ ප්රදර්ශන කුටියක් තිබ්බනේ එකේ. එත් මට ඇඩ්මින් ල හම්බුනේ නෑ .

පුදුම දේ කියන්නේ දැන් අවුරුදු 4ක් ගත වෙලත් තාම මේක කරපු එකෙක් නෑ . මට මේක තාමත් හිතට වද දෙනවා මොකද මගේ ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද මේක කරේ කව්ද කියල. මට සැක හිතන්න එකෙක් වත් නෑ . මේ වගේ ප්රශ්නයක් අවම මම කොහොමහරි හොයාගන්නවා එත් මේක පුදුමයි.

කරුණාකරලා GT ලොක්ක මට PM එකක් දානවද මේකේ email address එක කියල එකෙන්වත් දෙයක් දැනගන්න පුළුවන් වෙයිද කියල බලන්න. එකත් ඉතින් m.a.lperera@gmail.com වගේනම් මේ රහස එහෙමම වැලලෙයි කවදාවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ

මට අබමල් රේණුවක සැකයක් හිතන්න එකෙක් නෑ බන් . Specially අර කෙල්ලගේ සීන් එක මොකෙක්වත් දන්නේ නෑ . මේවගේ අව්ලක් අවම හොයාගන්න කන් නින්ද යන්නෙත් නෑ බන්. මොක උනත් විහිළුවක් කලත් මාසයක් ගිහින් හරි කියනවනේ බන් මමයි කරේ කියල. එත් මේක දැන් අවුරුදු 4කුත් ඉවරයි.

මේක තම මට ජීවිතේ මුහුණ දෙන්න උන අත්භූතම ප්රශ්නය. අවුරුදු 4ක් ගිහිනුත් කරපු එකෙක් නෑ

[QUOTE="ruchira88, post: 14358068, member: 100648"] [b]එළකිරියේ මට සිදු උන අත්භූත සිදුවීම[/b] මම කියන්න යන්නේ 2008 දී මට එළකිරි එකේ සිදුඋන තාමත් කිසිම හෝඩුවාවක් වත් නැති දෙයක් ගැන. අවුරුදු 4ක් ගිහිල්ලත් මේක ගැන කිසි දෙයක් හිතාගන්න බැරි එක නිතරම මගේ හිතට වද දෙනවා . 2008 අන්තිම හරියේ මම දවසක් එළකිරි එකට ලොග් වෙලා බලද්දී මට දවසක් PM එකක් ඇවිත් තිබ්බ අපේ තාත්තගේ නමින් හදපු account එකකින් [url]http://www.elakiri.com/forum/member.php?u=143075[/url] මේ තියෙන්නේ ඒ account එක. පලවෙනි PM එකේ මට විහිලු කරලා තිබ්බ මමත් දැන් එළකිරි ආව අනම් මනම් කියල. මම reply කරද්දී මට කවුරුත් දනන් හිටපු නැති මගේ පෞද්ගලික විස්තර හිටන් කියන්න ගත්ත. මම පස්සෙන් ගිය කෙල්ලෙක් ගැන හිටන් class එකකදී . මම ඇරෙන්න වෙන කවුරුත් දැනගෙන හිටියේ නැ එච්චර දෙයක්. ටික දවසකින් එක එහෙමම නැවතුනා . මේ අපේ තාත්ත නෙමෙයි අපේ තාත්ත Computer එකක් පාවිච්චි කරන්නවත් දන්නේ නැති කෙනෙක්. අනික තාත්ත උනත් කොහොමද මම පස්සෙන් ගිය කෙල්ලෝ ගැන දන්නේ. දැන් උඹල කියයි මගේ යාලුවෙක් bite කරලා කියල. එහෙම වෙන්න විදිහක් නැ මොකද ඒ කාලේ මගේ හොඳම යාළුවන්ට වත් internet තිබ්බේ නැ. අනික මම එළකිරි එකේ ඉන්නවයි මගේ account එක මේකයි කියල මොකෙක්වත් දන්නේ නැ 2008 දී ඉන්ටෙර්නෙට් connection එකක් තිබ්බේ නැ අපේ පැත්තේ එකෙක්ට වත් මෙහෙම දෙයක් කරන්න. මේක වෙලා පහුගිය දවසේ ස්කොලේ ගිහින් මම යකා නැටුවා කරපු එකෙක් ගැන හොයාගන්න එත් PM වලින් කියපු විස්තර කවුරුත් දන්නේ නෑනේ. පස්සේ මම GTRZ ටයි ඒ කලේ හිටපු අනිත් ඇඩ්මින් Lich ටත් message කරා මට මේ account එක හදපු Email address එක කියන්න කියල මොකද එකෙන්වත් අඳුරගන්න පුළුවන් වෙයි එකේ නමක් තියෙයි කියල. ( ex- [email]nimal@gmail.com[/email] ) හැබැයි ඉතින් එකත් අලුතෙන්ම මේ නමින් email එකකුත් හදල නම් හොයාගන්න හම්බෙන්නෙම නෑ. මට Admin ලා reply කරේ නෑ ඒවා ඇහුවට. පස්සේ E-Asia exhibition එකට ගිහින් මම ඇඩ්මින් ලව හෙව්වා මට email address එකවත් කියන්න කියල මේක හොයාගන්න. එළකිරි එකේ ප්රදර්ශන කුටියක් තිබ්බනේ එකේ. එත් මට ඇඩ්මින් ල හම්බුනේ නෑ . පුදුම දේ කියන්නේ දැන් අවුරුදු 4ක් ගත වෙලත් තාම මේක කරපු එකෙක් නෑ . මට මේක තාමත් හිතට වද දෙනවා මොකද මගේ ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද මේක කරේ කව්ද කියල. මට සැක හිතන්න එකෙක් වත් නෑ . මේ වගේ ප්රශ්නයක් අවම මම කොහොමහරි හොයාගන්නවා එත් මේක පුදුමයි. කරුණාකරලා GT ලොක්ක මට PM එකක් දානවද මේකේ email address එක කියල එකෙන්වත් දෙයක් දැනගන්න පුළුවන් වෙයිද කියල බලන්න. එකත් ඉතින් [email]m.a.lperera@gmail.com[/email] වගේනම් මේ රහස එහෙමම වැලලෙයි කවදාවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ :( මට අබමල් රේණුවක සැකයක් හිතන්න එකෙක් නෑ බන් . Specially අර කෙල්ලගේ සීන් එක මොකෙක්වත් දන්නේ නෑ . මේවගේ අව්ලක් අවම හොයාගන්න කන් නින්ද යන්නෙත් නෑ බන්. මොක උනත් විහිළුවක් කලත් මාසයක් ගිහින් හරි කියනවනේ බන් මමයි කරේ කියල. එත් මේක දැන් අවුරුදු 4කුත් ඉවරයි. මේක තම මට ජීවිතේ මුහුණ දෙන්න උන අත්භූතම ප්රශ්නය. අවුරුදු 4ක් ගිහිනුත් කරපු එකෙක් නෑ :( [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom