එළකිරියේ සාමාජික EVC නාගනියි!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,759
    26,029
    113
    ගිය දවස් ටිකේ මූ හාදුරුදුවොන්ටයි වෙසක් ඒකටයි බැන බැන හිටිය එකානේද? මී හරක්ට AI හම්බුනාම ඔහොම තමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113


    මූ අර හොර හුකන්නලා දෙන්න අනූ තෝරදෙනියයි, ලක්ශාන් කියන එකා ගැනයි විඩියෝ දදා හිටියා නේද? මූට ශොට් එක දෙයි වගෙ. ලංකාවෙ කොච්චර evidence තිබ්බත් වැඩක් නෑ සල්ලි නැත්තන්. සල්ලි ටිකක් විසි කරලා ඕන ගූ ගොඩක් වහලා දන්න පුලුවන්
    ------ Post added on Jun 14, 2026 at 1:33 PM