Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරියේ සියළු සාමාජිකයන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ සියළු සාමාජිකයන්ට

මම මේ මේවගේ ත්රෙඩ් එකක් දාන පලවෙනි වතාව මචන්ලා... මම එළකිරියට ඇවිල්ලා වැඩි කාලයක් නෑ... නමුත් මම මේ හිටපු කාලයෙන් එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... ඒ දවස් වල පුදුම විදිහට වටින ත්රෙඩ් එළකිරියේ ගියා..... නමුත් ටික දවසක ඉදන් එළකිරිය එන්න එන්න පිරිහෙනවා.... එහෙම වෙන්නේ ෆේක් ID වලින් ඇවිල්ලා පිස්සු කෙලින පොරවල් නිසා....

අද මම මේ කියන්න යන දේට මට ඉස්සරින් ආපු සිනියර් මෙම්බස්ලත් එකගවෙයි කියලා මම හිතනවා......මොකද මම දන්න දේට වඩා එයාලා එළකිරිය ගැන ගොඩක් දේවල් දන්න නිසා........

මේ ෆේක් කාරයො ඇවිල්ලා ආගම් වලට බැනලා ත්රෙඩ් දානවා, තව අපේ සිනියර් මෙම්බස්ලට බැනලා රෙප්, Comments, පෝස්ට් දානවා.... උන්ගේ එකම අරමුන වෙන්නේ අපිව අවුස්සන එක...... මමත් ඊයේ එකෙක්ට බැන්නා... නමුත් ඒවෙලාවේ මගේ යාලුවෝ ටිකක් කියපු දෙයක් තමා, "මොලෙන් කල්පනා කරලා වැඩ කරපන් කියලා". එතකොට තමා මට සිද්දිය තේරුනේ.......

මුන්ට ඔනේ අපිව තරහාගස්සන්න... අපේ තරහා ඉක්මවලා ගිහිල්ලා හොද කුණුහරප දෙකක් කිවාහම තමා මුගේ වැඩේ සාර්ථක වෙන්නේ..... එතකොට උටත් පුලුවන්නේ අපිව රිපෝර්ට් කරන්න...... මේවා මුන්ගේ සිගිති ආතල්.... මේ වගේ එවුන්ට දෙන්න පුලුවන් එක හොද දඩුවමක් තියනවා..... ඒ අපි එවගේ Comments නොකර ඉන්න එක....

අපි මුන්ට වචන වලින් බනිනවට වඩා ඒ ත්රෙඩ් එකේ එක Comment එකක්වත් දාන්නේ නැති වුනාම ඌට සෑහෙන්න රිදෙනවා..... ඌ එතන චාටර්ම වෙලා යනවා............ අපි කොච්චර ඌව බැන් කරන්න හැදුවත් ඌ ආයෙත් වෙන එකවුන්ට් එකකින් එනවා..... ඊට වඩා හොද නැද්ද කිසිම වචනයක් කියන්නේ නැතුව ඌව අර විදිහට චාටර් කරන එක....... ඌ දාන එක ත්රෙඩ් එකකටවත් Comment නොකර ඉද්දි ඌට වෙන්නේ තනිවම ත්රෙඩ් එක බම්ප් කර කර ඉන්න වෙන එකයි..... එක ඌට හොද දඩුවකම් නෙවේද.... උඹලා මෙහෙම ත්රෙඩ් එකක් දැක්ක ගමන් රිපෝර්ට් කරන්න.... මොනවත් පෝස්ට් කරන්න යන්න එපා......

උඹලා ඇවිස්සෙන්න ඇවිස්සෙන්න උන්ට චූන් වෙනවා.......

අනිත් කාරනේ තමා උන් අපේ ත්රෙඩ් වලට ඇවිල්ලා වලි අදිනවා...... අපිටත් තරහා යනවා තමා එහෙම වුනාම... මොනවා කරන්නද ඒවුනාට ඉවසපන් මචන්ලා ඉවසපන්.... ඌව රිපෝර්ට් කරපන්.... උගේ Post , Quote කරන්න යන්න එපා...... ඇඩ්මින්ලා, මොඩ්ලා ආව වෙලාවක උගේ පෝස්ට් එක්ක ඌවත් අයින් කරලා දානවා......

අනික සමහරු ඇඩ්මින්ලට බනිනවා.... එහෙම කරන්නත් එපා මචන්ලා.... මොකද දැන් මේ වෙනකම් ෆේක් කියක් ආවද... ගොඩාක් අයින් කරලනේ තියෙන්නේ.......... ඇඩිමින්ලටත් පැය 24 රෙම මේකට Log වෙලා ඉන්න බැනේ බන්..... උන්ටත් වෙන වැඩ තියනවනේ.... මේ ත්රෙඩ් එක ලිය ලිය ඉන්න අතරේ හොද Comment එකක් දැක්කා.... ඔන්න මම එකත් දැම්මා......

මචන්ලා හිතුවට වඩා ත්රෙඩ් එක දිග වුනා..... මට අන්තිමට එක දෙයක් කියන්න තියනවා.... උඹලා ඔය වැඩකට නැති ත්රෙඩ් වලට Comment දාන වෙලේ වැදගත් ත්රෙඩ් එකක් හදපන්..... ඒක උඹටත් කොච්චර සතුටක්ද.... බලන කෙනෙකුත් එකේන් කොච්චර වැදගත් දෙයක් ඉගෙන ගන්නවද...... ආයෙත් මේ එළකිරිය වැදගත් ත්රෙඩ් වලින් පුරවමු........

මේ වගේ එවුන්ට නිකන් වැඩක් නැති ත්රෙඩ් දාලා එළකිරිය විනාශ කරන්න දෙන්න එපා මචන්ලා......

දැන් මේක අවුරුදු කියක් තිස්සේ පවත්වගෙන ආපු සයිට් එකක්ද බන්..... ඒක විනාශ කරන්න දෙන්න එපා මචන්ලා .....

[QUOTE="Captain ජැක් ස්පැරෝ, post: 12266487, member: 374881"] [b]එළකිරියේ සියළු සාමාජිකයන්ට[/b] [CENTER][SIZE=4]මම මේ මේවගේ ත්රෙඩ් එකක් දාන පලවෙනි වතාව මචන්ලා... මම එළකිරියට ඇවිල්ලා වැඩි කාලයක් නෑ... නමුත් මම මේ හිටපු කාලයෙන් එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... ඒ දවස් වල පුදුම විදිහට වටින ත්රෙඩ් එළකිරියේ ගියා..... නමුත් ටික දවසක ඉදන් එළකිරිය එන්න එන්න පිරිහෙනවා.... එහෙම වෙන්නේ ෆේක් ID වලින් ඇවිල්ලා පිස්සු කෙලින පොරවල් නිසා....[/SIZE] [SIZE=4]අද මම මේ කියන්න යන දේට මට ඉස්සරින් ආපු සිනියර් මෙම්බස්ලත් එකගවෙයි කියලා මම හිතනවා......මොකද මම දන්න දේට වඩා එයාලා එළකිරිය ගැන ගොඩක් දේවල් දන්න නිසා........[/SIZE] [SIZE=4]මේ ෆේක් කාරයො ඇවිල්ලා ආගම් වලට බැනලා ත්රෙඩ් දානවා, තව අපේ සිනියර් මෙම්බස්ලට බැනලා රෙප්, Comments, පෝස්ට් දානවා.... උන්ගේ එකම අරමුන වෙන්නේ අපිව අවුස්සන එක...... මමත් ඊයේ එකෙක්ට බැන්නා... නමුත් ඒවෙලාවේ මගේ යාලුවෝ ටිකක් කියපු දෙයක් තමා, "[COLOR=Red]මොලෙන් කල්පනා කරලා වැඩ කරපන් කියලා[/COLOR]". එතකොට තමා මට සිද්දිය තේරුනේ.......[/SIZE] [SIZE=4]මුන්ට ඔනේ අපිව තරහාගස්සන්න... අපේ තරහා ඉක්මවලා ගිහිල්ලා හොද කුණුහරප දෙකක් කිවාහම තමා මුගේ වැඩේ සාර්ථක වෙන්නේ..... එතකොට උටත් පුලුවන්නේ අපිව රිපෝර්ට් කරන්න...... මේවා මුන්ගේ සිගිති ආතල්.... මේ වගේ එවුන්ට දෙන්න පුලුවන් එක හොද දඩුවමක් තියනවා..... ඒ අපි එවගේ Comments නොකර ඉන්න එක.... [/SIZE] [SIZE=4]අපි මුන්ට වචන වලින් බනිනවට වඩා ඒ ත්රෙඩ් එකේ එක Comment එකක්වත් දාන්නේ නැති වුනාම ඌට සෑහෙන්න රිදෙනවා..... ඌ එතන චාටර්ම වෙලා යනවා............ අපි කොච්චර ඌව බැන් කරන්න හැදුවත් ඌ ආයෙත් වෙන එකවුන්ට් එකකින් එනවා..... ඊට වඩා හොද නැද්ද කිසිම වචනයක් කියන්නේ නැතුව ඌව අර විදිහට චාටර් කරන එක....... ඌ දාන එක ත්රෙඩ් එකකටවත් Comment නොකර ඉද්දි ඌට වෙන්නේ තනිවම ත්රෙඩ් එක බම්ප් කර කර ඉන්න වෙන එකයි..... එක ඌට හොද දඩුවකම් නෙවේද.... උඹලා මෙහෙම ත්රෙඩ් එකක් දැක්ක ගමන් රිපෝර්ට් කරන්න.... මොනවත් පෝස්ට් කරන්න යන්න එපා......[/SIZE] [SIZE=4]උඹලා ඇවිස්සෙන්න ඇවිස්සෙන්න උන්ට චූන් වෙනවා.......[/SIZE] [SIZE=4]අනිත් කාරනේ තමා උන් අපේ ත්රෙඩ් වලට ඇවිල්ලා වලි අදිනවා...... අපිටත් තරහා යනවා තමා එහෙම වුනාම... මොනවා කරන්නද ඒවුනාට ඉවසපන් මචන්ලා ඉවසපන්.... ඌව රිපෝර්ට් කරපන්.... උගේ Post , Quote කරන්න යන්න එපා...... ඇඩ්මින්ලා, මොඩ්ලා ආව වෙලාවක උගේ පෝස්ට් එක්ක ඌවත් අයින් කරලා දානවා......[/SIZE] [SIZE=4]අනික සමහරු ඇඩ්මින්ලට බනිනවා.... එහෙම කරන්නත් එපා මචන්ලා.... මොකද දැන් මේ වෙනකම් ෆේක් කියක් ආවද... ගොඩාක් අයින් කරලනේ තියෙන්නේ.......... ඇඩිමින්ලටත් පැය 24 රෙම මේකට Log වෙලා ඉන්න බැනේ බන්..... උන්ටත් වෙන වැඩ තියනවනේ.... මේ ත්රෙඩ් එක ලිය ලිය ඉන්න අතරේ හොද Comment එකක් දැක්කා.... ඔන්න මම එකත් දැම්මා......[/SIZE] [SIZE=4]මචන්ලා හිතුවට වඩා ත්රෙඩ් එක දිග වුනා..... මට අන්තිමට එක දෙයක් කියන්න තියනවා.... උඹලා ඔය වැඩකට නැති ත්රෙඩ් වලට Comment දාන වෙලේ වැදගත් ත්රෙඩ් එකක් හදපන්..... ඒක උඹටත් කොච්චර සතුටක්ද.... බලන කෙනෙකුත් එකේන් කොච්චර වැදගත් දෙයක් ඉගෙන ගන්නවද...... ආයෙත් මේ එළකිරිය වැදගත් ත්රෙඩ් වලින් පුරවමු........[/SIZE] [SIZE=4]මේ වගේ එවුන්ට නිකන් වැඩක් නැති ත්රෙඩ් දාලා එළකිරිය විනාශ කරන්න දෙන්න එපා මචන්ලා......[/SIZE] [SIZE=4]දැන් මේක අවුරුදු කියක් තිස්සේ පවත්වගෙන ආපු සයිට් එකක්ද බන්..... ඒක විනාශ කරන්න දෙන්න එපා මචන්ලා .....[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom