Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරිය, එට්කා සහ එව බලව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරිය, එට්කා සහ එව බලව....

[FONT=&quot]එළකිරිය[/FONT], [FONT=&quot]එට්කා සහ එව බලව....[/FONT]

[FONT=&quot]ඊයේ උදේ පාන්දරම එළකිරි ලොග් වුණහම දැක්ක දේ නිසා හොල්මන් වුණා.... මම හිතුවේ ආයෙත් හැකර් කොලූවෙක්වත් වැඩ පෙන්නලාද කියලා.... ටින්ටින්ටත් මැසේජ් එකක් දැම්මා.... බලපුවහම එට්කා සඳහා විරෝධය පෑමක් නිසා කලූ බදාදාවක් නම් කරලා.... මේ සිද්ධිය නිසා එළකිරිය ගැන අගය කිරීමක් වගේම චෝදනාවක් ද තියෙනවා.... මේ දේ අගය කරන අය කියන්නේ රට ගැන හිතලා කරපු මේ වැඬේ ප්‍රශංසනීයයි කියලා.... චෝදනා කරන අය කියන්නේ එළකිරිය දේශපාලන වශයෙන් පක්ෂග්රාහිව කටයුතු කිරීම හෙලා දකින බවකි.... කොහොම වුණත් අද වෙන කොට එළකිරිය යථා තත්වයට පත්වෙලා... ඒ වුණත් ඊයේ කලූ කිරීම ගැන වාදය තවමත් යනවා....[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉස්සරවෙලාම බලන්න ඕන එට්කා කියන්නේ මොකක්ද කියලා.... ගොඩක් අය අඩුම තරමේ එට්කා කෙටුම්පතවත් කියවල නෑ... අපි එට්කා ගැන අදහස් දක්වන්නේ මල්ල ඔබල බලල මිසක මල්ල ලෙහලා බලල නෙවෙයි.... ඉතිං ඊයේ මම එට්කා කෙටුම්පතක ස්කෑන් කොපියක් දැම්මා කාගෙත් දැන ගැනීමට... හැබැයි මේ වෙන කොට ඒ කෙටුම්පත කොයිතරම් දුරට සංශෝධනය වෙලාද කියල කියන්න දන්නේ නෑ.... හැබැයි සමහරුන් එට්කා යක්ෂයෙකු ලෙසත්[/FONT], [FONT=&quot]තවත් සමහරුන් එට්කා සර්වබලධාරියෙකු ලෙසත් සලකනවා.... මේ තර්ක විතර්ක සාධාරණ ද[/FONT]? [FONT=&quot]ඇත්තටම එට්කා මොන වගේ වෙයිද[/FONT]?

[FONT=&quot]වර්තමානයේ හැම කෙනෙක්ම එට්කා ගැන කතා කරන්නේ යම් කිසි දේශපාලන රාමුවකට කොටුවෙලා.... තමන් නියෝජනය කරන දේශපාලන මතවාදය අනුව එට්කාවලට එරෙහිවීම හෝ අවනත වීම සිදුකරනවා.... ඇත්තටම එට්කා රටට අහිතකරද කියලා ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන උත්තරය දේශපාලන පක්ෂයකට ගැති නොවී රට ගැන හිතලා දෙනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ.... මොකද මේක රටේ අනාගතයේ දිශානතියට සෘජුව බලපාන කරුණක් වන නිසාය....[/FONT]

[FONT=&quot]හැබැයි මල්ල ලෙහන්නත් කලින්[/FONT], [FONT=&quot]ඔබන්නත් කලින් මල්ල ගෙන එන්නේ කවුද කියල බලපුවහම පුංචි විචිකිච්ඡාවක් බහුතරයකට ඇතිවෙනවා.... මන්ද මල්ල ඔසවන් එන්නේ රනිල් ය.... රනිල් ගැන ලංකාවේ බහුතරයකගේ මතය වන්නේ ඔහු [/FONT]”[FONT=&quot]වැඩ බැරි ටාසන් කෙනෙක් එහෙම නැත්තම් රට පාවා දෙන්නෙක්[/FONT]” [FONT=&quot]ලෙසය. ඒ මතය කොයිතරම් සමාජගත වෙලා ද කියනවා නම් රනිල් වර්තමානයේ අගමැති වෙන්නේ ද වෙනකෙකුගේ අත වාරුවෙනි.... එවැන්නෙක් ගෙන එන මේ මල්ල රටට හිතකර නොවීමට ඇති ඉඩකඩ වැඩි බව සිතීම එක අතකින් සාධාරණය.... එට්කා කරඩුවක් වුවත් වැඩක් නැත්තේ එය වඩමවන්නේ ඇතෙක් නොවන නිසාය කියල එකෙක් කට කැඩිච්චකමට හරි කියනවා නම් ඒකේ වරදක් පේන්නට නැත්තේ ඒ නිසාය....[/FONT]

[FONT=&quot]රනිල්ලා කියන විදියට එට්කා යනු බිල්ලෙකු නොව[/FONT], [FONT=&quot]රටට හිතකර ගිවිසුමක් නම් එකී ගිවිසුමේ සෑම දෙයක්ම සංවාදයට විවෘත කළ යුතුය.... එහි සෑම දෙයක්ම මනා විනිවිද භාවයකින් කළ යුතුය.... ඒ සම්බන්ධව විද්වත් කතිකාවතක් රටේ ඇති කරගත යුතුය.... රනිල්ලා ඒ සියල්ල පසෙක ලා එට්කා යනු තිරයක පිටුපස සිටින දෙවියෙකු ලෙස පෙන්වීමට උත්සහා කරති.... රනිල් කපු මහතා එට්කා දෙවියන්ගේ හාස්කම් ගැන කියන කතා පිළිගන්න රටේ ජනතාව සූදානම් නැත... මන්ද යත් මින් පෙර සීපා වල අඳුරු සෙවණැලිද එට්කාවලට අරක්ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙන නිසාය.... ඉතිං රනිල්ලා කළ යුත්තේ එට්කා සමාජයට විවෘත කිරීමය.... අවසාන මොහොතේ පාර්ලිමේන්තුවටත් කොකා පෙන්නා හිතුමතේ මේ ගිවිසුම අත්සන් කරනවා නම් තත්වය තවත් බරපතල වනු ඇත....[/FONT]

[FONT=&quot]අනෙක එට්කා ගිවිසුමේ අනෙක් පාර්ශවය වන ඉන්දියාව ගැන අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැක... මන්ද ඉන්දියාව හැම අවස්ථාවකම ලංකාවට කළේ අරියාදුය.... අතීතය අපට උගන්වා ඇති පාඩම වන්නේ ඉන්දියාව අතේ දුරින් තබාගත යුතු රටක් ලෙසය.... ඉන්දියාව සමග ගැසූ හැම ගිවිසුමක්ම අන්තිමට ලංකාවට හෙණයක් වුණේය... අහක යන නයි රෙද්දේ අස්සේ දාගත්තා මදිවාට උන්ට කිරි පෙවීමේ ආනිශංස අද ද අප විදවන්නේය... ඉතිං එට්කා ගැන බහුතරයක් විරුද්ධ වීමට මෙයත් හේතුවක්ය....[/FONT]

[FONT=&quot]ඉන්දියාවම කියන ආකාරයට ලංකාව යනු ඉන්දියාවේ පිළිකන්නය.... පිළිකනු තියෙන්නේ කුණු එළියට දැමීමටය.... වැසිකිළි සෑදීමටය... අඩුම කුඩුම තැබීමට අට්ටාල ගැසීමටය.... ඉතිං ඉන්දියාව හැකි සෑම විටකම ලංකාවට විසික්කේ කුණුය.... උතුරේ හෝ රට මුදුනේ හෝ සෑදුවේ වැසිකිළිය.... අද ද ඒ වැසිකිළිවල ගඳ ලංකාවම පීඩනයකට පත් කර අපව පෙළමින් සිටියි.... දැන් මේ තකහනියෙන් ලහි ලහියේ සූදානම් වෙන්නේ ඉන්දියාවේ ශ්‍රම අතිරික්තය තැබීමට ලංකාවේ අට්ටාල ගැසීමටය... තමන්ගේ රටේ පුරවැසියාට රෙන්ට වැසිකිළියක් දිය නොහැකි ඉන්දියාව ලංකාව ගැන කෙසේ කි‍්‍රයා කරනු ඇත්දැයි තක්සේරු කිරීමට ජ්‍යාමිතික ප්රමේයවල් අනවශ්‍යය...[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]රනිල් පුල පුලා කියන කරුණක් වන්නේ බුදු දහම ලැබුණේ ඉන්දියාවෙන් බවත් තපස්සු භල්ලූක වෙළදාමේ ආවේ ඉන්දියාවේ සිට බවත්[/FONT], [FONT=&quot]ඉතිං එට්කා ආවම මක්කා වෙනවාදැයි කියලාය... රනිල් හැමදාම කිව්වේ ඒ වගේ බොළද කතාය.... එදා ඉන්දියාවෙන් තපස්සු භල්ලූක එන විට එදා බුදුන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටි සේක.... එදා බුදු දහම ලංකාවට ගෙන ආවේ ධර්මාශෝක රජු ඉන්දියාවේ රජකම් කළ සමයේය.... ඒ හින්ද එහෙන් මෙහෙට ආනයනය කරල තියෙන්නේ හොඳ දෙයක්ය... අපි හොද දේ භාර ගැනීමට දෙවරක් සිතිය යුතු නොවේ.... හැබැයි අද එදවස වැඩ සිටි බුදුන් වහන්සේ තියා උන්වහන්සේගේ ධර්මයවත් ඉන්දියාවේ අල්පය.... ධර්මාශෝක තියා ඔහුගේ දුවිල්ලක්වත් තරම් වටිනා පාලකයන් අද ඉන්දියාවේ නැත.... ඒ වෙනුවට අද ඉන්දියාවේ ඉන්නේ ආක්රමණිකයින්ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩගෝස්තරවාදීන්ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩබල් ගේම් කාරයින්ය... එවැනි සෙප්පඩයින්ගෙන් අප [/FONT][FONT=&quot][FONT=&quot]ආනයනය[/FONT] කරන්නේ මොනවාදැයි අප සිතා බැලිය යුතු නොවේද...[/FONT]?

[FONT=&quot]ඉතිං එළකිරිය කලූ වුණේ දේශපාලන පක්ෂග්රාහි වීමකින් ද රටට පක්ෂග්රාහී වීමකින් ද කියා මා දන්නේ නැත.... එය දන්නේ එළකිරිය කරවන්නන්ය.... කොහොම වුණත් එට්කා විරෝධය නැමති ගින්නට මඳ වශයෙන් හෝ ඉන්ධන සැපයීමක් වූ බව නම් නිසැකය... වැදගත් වන්නේ එයයි.... අපට වැදගත් වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් පොල් කැඞීමය.... අවසන පොල් ගෙඩිය බිමට වැටේ නම් ඒ ඇතිය...[/FONT]

[FONT=&quot]

[/FONT] pathfinder_a2z | Elakiri.com

[QUOTE="Pathfinder_A2Z, post: 20813943, member: 558124"] [b]එළකිරිය, එට්කා සහ එව බලව....[/b] [CENTER][SIZE=6][COLOR=Blue][B][FONT="]එළකිරිය[/FONT], [FONT="]එට්කා සහ එව බලව....[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ඊයේ උදේ පාන්දරම එළකිරි ලොග් වුණහම දැක්ක දේ නිසා හොල්මන් වුණා.... මම හිතුවේ ආයෙත් හැකර් කොලූවෙක්වත් වැඩ පෙන්නලාද කියලා.... ටින්ටින්ටත් මැසේජ් එකක් දැම්මා.... බලපුවහම එට්කා සඳහා විරෝධය පෑමක් නිසා කලූ බදාදාවක් නම් කරලා.... [COLOR=Red]මේ සිද්ධිය නිසා එළකිරිය ගැන අගය කිරීමක් වගේම චෝදනාවක් ද තියෙනවා.... මේ දේ අගය කරන අය කියන්නේ රට ගැන හිතලා කරපු මේ වැඬේ ප්‍රශංසනීයයි කියලා.... චෝදනා කරන අය කියන්නේ එළකිරිය දේශපාලන වශයෙන් පක්ෂග්රාහිව කටයුතු කිරීම හෙලා දකින බවකි....[/COLOR] කොහොම වුණත් අද වෙන කොට එළකිරිය යථා තත්වයට පත්වෙලා... ඒ වුණත් ඊයේ කලූ කිරීම ගැන වාදය තවමත් යනවා....[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/B] [/SIZE][CENTER][SIZE=4][IMG]https://pbs.twimg.com/media/CcXRxQsUMAAC3Gi.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [B][COLOR=DarkGreen][FONT="]ඉස්සරවෙලාම බලන්න ඕන එට්කා කියන්නේ මොකක්ද කියලා....[COLOR=Red] ගොඩක් අය අඩුම තරමේ එට්කා කෙටුම්පතවත් කියවල නෑ... අපි එට්කා ගැන අදහස් දක්වන්නේ මල්ල ඔබල බලල මිසක මල්ල ලෙහලා බලල නෙවෙයි....[/COLOR] ඉතිං ඊයේ මම එට්කා කෙටුම්පතක ස්කෑන් කොපියක් දැම්මා කාගෙත් දැන ගැනීමට... හැබැයි මේ වෙන කොට ඒ කෙටුම්පත කොයිතරම් දුරට සංශෝධනය වෙලාද කියල කියන්න දන්නේ නෑ.... හැබැයි සමහරුන් එට්කා යක්ෂයෙකු ලෙසත්[/FONT], [FONT="]තවත් සමහරුන් එට්කා සර්වබලධාරියෙකු ලෙසත් සලකනවා.... මේ තර්ක විතර්ක සාධාරණ ද[/FONT]? [FONT="]ඇත්තටම එට්කා මොන වගේ වෙයිද[/FONT]?[/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="]වර්තමානයේ හැම කෙනෙක්ම එට්කා ගැන කතා කරන්නේ යම් කිසි දේශපාලන රාමුවකට කොටුවෙලා.... තමන් නියෝජනය කරන දේශපාලන මතවාදය අනුව එට්කාවලට එරෙහිවීම හෝ අවනත වීම සිදුකරනවා.... [COLOR=Red]ඇත්තටම එට්කා රටට අහිතකරද කියලා ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඒකට දෙන උත්තරය දේශපාලන පක්ෂයකට ගැති නොවී රට ගැන හිතලා දෙනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ....[/COLOR] මොකද මේක රටේ අනාගතයේ දිශානතියට සෘජුව බලපාන කරුණක් වන නිසාය....[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][COLOR=Red][FONT="]හැබැයි මල්ල ලෙහන්නත් කලින්[/FONT], [/COLOR][FONT="][COLOR=Red]ඔබන්නත් කලින් මල්ල ගෙන එන්නේ කවුද කියල බලපුවහම පුංචි විචිකිච්ඡාවක් බහුතරයකට ඇතිවෙනවා....[/COLOR] මන්ද මල්ල ඔසවන් එන්නේ රනිල් ය.... රනිල් ගැන ලංකාවේ බහුතරයකගේ මතය වන්නේ ඔහු [/FONT]”[FONT="]වැඩ බැරි ටාසන් කෙනෙක් එහෙම නැත්තම් රට පාවා දෙන්නෙක්[/FONT]” [FONT="]ලෙසය. ඒ මතය කොයිතරම් සමාජගත වෙලා ද කියනවා නම් රනිල් වර්තමානයේ අගමැති වෙන්නේ ද වෙනකෙකුගේ අත වාරුවෙනි.... එවැන්නෙක් ගෙන එන මේ මල්ල රටට හිතකර නොවීමට ඇති ඉඩකඩ වැඩි බව සිතීම එක අතකින් සාධාරණය.... [COLOR=Red]එට්කා කරඩුවක් වුවත් වැඩක් නැත්තේ එය වඩමවන්නේ ඇතෙක් නොවන නිසාය[/COLOR] කියල එකෙක් කට කැඩිච්චකමට හරි කියනවා නම් ඒකේ වරදක් පේන්නට නැත්තේ ඒ නිසාය....[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="]රනිල්ලා කියන විදියට එට්කා යනු බිල්ලෙකු නොව[/FONT], [FONT="]රටට හිතකර ගිවිසුමක් නම් එකී ගිවිසුමේ සෑම දෙයක්ම සංවාදයට විවෘත කළ යුතුය.... එහි සෑම දෙයක්ම මනා විනිවිද භාවයකින් කළ යුතුය.... ඒ සම්බන්ධව විද්වත් කතිකාවතක් රටේ ඇති කරගත යුතුය.... රනිල්ලා ඒ සියල්ල පසෙක ලා එට්කා යනු තිරයක පිටුපස සිටින දෙවියෙකු ලෙස පෙන්වීමට උත්සහා කරති.... රනිල් කපු මහතා එට්කා දෙවියන්ගේ හාස්කම් ගැන කියන කතා පිළිගන්න රටේ ජනතාව සූදානම් නැත... මන්ද යත් මින් පෙර සීපා වල අඳුරු සෙවණැලිද එට්කාවලට අරක්ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙන නිසාය.... ඉතිං රනිල්ලා කළ යුත්තේ එට්කා සමාජයට විවෘත කිරීමය.... අවසාන මොහොතේ පාර්ලිමේන්තුවටත් කොකා පෙන්නා හිතුමතේ මේ ගිවිසුම අත්සන් කරනවා නම් තත්වය තවත් බරපතල වනු ඇත....[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="]අනෙක එට්කා ගිවිසුමේ අනෙක් පාර්ශවය වන ඉන්දියාව ගැන අබමල් රේණුවක විශ්වාසයක් තැබිය නොහැක... මන්ද ඉන්දියාව හැම අවස්ථාවකම ලංකාවට කළේ අරියාදුය.... අතීතය අපට උගන්වා ඇති පාඩම වන්නේ ඉන්දියාව අතේ දුරින් තබාගත යුතු රටක් ලෙසය.... ඉන්දියාව සමග ගැසූ හැම ගිවිසුමක්ම අන්තිමට ලංකාවට හෙණයක් වුණේය... අහක යන නයි රෙද්දේ අස්සේ දාගත්තා මදිවාට උන්ට කිරි පෙවීමේ ආනිශංස අද ද අප විදවන්නේය... ඉතිං එට්කා ගැන බහුතරයක් විරුද්ධ වීමට මෙයත් හේතුවක්ය....[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="][COLOR=Red]ඉන්දියාවම කියන ආකාරයට ලංකාව යනු ඉන්දියාවේ පිළිකන්නය.... පිළිකනු තියෙන්නේ කුණු එළියට දැමීමටය.... වැසිකිළි සෑදීමටය... අඩුම කුඩුම තැබීමට අට්ටාල ගැසීමටය.... ඉතිං ඉන්දියාව හැකි සෑම විටකම ලංකාවට විසික්කේ කුණුය.... උතුරේ හෝ රට මුදුනේ හෝ සෑදුවේ වැසිකිළිය.... අද ද ඒ වැසිකිළිවල ගඳ ලංකාවම පීඩනයකට පත් කර අපව පෙළමින් සිටියි.... දැන් මේ තකහනියෙන් ලහි ලහියේ සූදානම් වෙන්නේ ඉන්දියාවේ ශ්‍රම අතිරික්තය තැබීමට ලංකාවේ අට්ටාල ගැසීමටය...[/COLOR] තමන්ගේ රටේ පුරවැසියාට රෙන්ට වැසිකිළියක් දිය නොහැකි ඉන්දියාව ලංකාව ගැන කෙසේ කි‍්‍රයා කරනු ඇත්දැයි තක්සේරු කිරීමට ජ්‍යාමිතික ප්රමේයවල් අනවශ්‍යය...[/FONT][/COLOR][/B] [B][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkGreen][FONT="]රනිල් පුල පුලා කියන කරුණක් වන්නේ බුදු දහම ලැබුණේ ඉන්දියාවෙන් බවත් තපස්සු භල්ලූක වෙළදාමේ ආවේ ඉන්දියාවේ සිට බවත්[/FONT], [FONT="]ඉතිං එට්කා ආවම මක්කා වෙනවාදැයි කියලාය... රනිල් හැමදාම කිව්වේ ඒ වගේ බොළද කතාය.... එදා ඉන්දියාවෙන් තපස්සු භල්ලූක එන විට එදා බුදුන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටි සේක.... එදා බුදු දහම ලංකාවට ගෙන ආවේ ධර්මාශෝක රජු ඉන්දියාවේ රජකම් කළ සමයේය.... ඒ හින්ද එහෙන් මෙහෙට ආනයනය කරල තියෙන්නේ හොඳ දෙයක්ය... අපි හොද දේ භාර ගැනීමට දෙවරක් සිතිය යුතු නොවේ.... හැබැයි අද එදවස වැඩ සිටි බුදුන් වහන්සේ තියා උන්වහන්සේගේ ධර්මයවත් ඉන්දියාවේ අල්පය.... ධර්මාශෝක තියා ඔහුගේ දුවිල්ලක්වත් තරම් වටිනා පාලකයන් අද ඉන්දියාවේ නැත.... ඒ වෙනුවට අද ඉන්දියාවේ ඉන්නේ ආක්රමණිකයින්ය[/FONT][FONT="], [/FONT][FONT="]බඩගෝස්තරවාදීන්ය[/FONT][FONT="], [/FONT][FONT="]ඩබල් ගේම් කාරයින්ය... එවැනි සෙප්පඩයින්ගෙන් අප [/FONT][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkGreen][FONT="][SIZE=4][B][COLOR=DarkGreen][FONT="]ආනයනය[/FONT][/COLOR][/B][/SIZE] කරන්නේ මොනවාදැයි අප සිතා බැලිය යුතු නොවේද...[/FONT]? [/COLOR][/B] [B][COLOR=DarkGreen] [/COLOR][/B] [/SIZE][CENTER][SIZE=4][IMG]https://pbs.twimg.com/media/Cbd_AfFUsAAe-Wr.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [B][COLOR=DarkGreen][FONT="]ඉතිං එළකිරිය කලූ වුණේ දේශපාලන පක්ෂග්රාහි වීමකින් ද රටට පක්ෂග්රාහී වීමකින් ද කියා මා දන්නේ නැත.... එය දන්නේ එළකිරිය කරවන්නන්ය.... කොහොම වුණත් එට්කා විරෝධය නැමති ගින්නට මඳ වශයෙන් හෝ ඉන්ධන සැපයීමක් වූ බව නම් නිසැකය... වැදගත් වන්නේ එයයි.... අපට වැදගත් වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් පොල් කැඞීමය.... අවසන පොල් ගෙඩිය බිමට වැටේ නම් ඒ ඇතිය...[/FONT][/COLOR][/B][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE][/B][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][COLOR=DarkGreen][SIZE=5][B] [SIZE=3]pathfinder_a2z[/SIZE] [/B][/SIZE][/COLOR]| Elakiri.com [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom