Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
=+ එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය +=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

=+ එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය +=

එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය ගොඩක් ඉන්නවා,

ඒ අතරින් ටික දෙනෙක්ට ස්තූති කරන්න තමා මේ ත්‍රේඩ් එක දාන්නෙ

1. දත් කිඹුලා - දන්ථ වෛද්‍යවරයෙක්. පට්ටම ත්‍රේඩ් සෙට් එකක් දාලා තියෙන්නෙ ඒ මනුස්සයා.

ඕනම ප්‍රශ්නෙකට වැදගත් විදිහට උත්තර දෙන කලාවට බර කෙනෙක්

දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - http://www.elakiri.com/forum/showthread.php?t=1114889

අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1102226

දත ගලවගන්න ද හදන්නේ - http://www.elakiri.com/forum/showthread.php?t=1099566

දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - http://www.elakiri.com/forum/showthread.php?t=1114889

දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය - http://www.elakiri.com/forum/showthread.php?t=1126292

දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,

දොස්තර කෙනෙක් නිසා පොඩි විවේකයක් ඇත්තෙ

2. Creed1 - රට ඉඳන් අඩු මිලට වාහන ගෙන්වන කෙනෙක්,

එළකිරි කිව්වම පොඩි ගානක් අඩුත් කරනවලු

වාහන මාෆියාව - http://www.elakiri.com/forum/showthread.php?t=1830105

AUCTION GRADING AND AUCTION SHEET - http://www.elakiri.com/forum/showthread.php?t=1683522

KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ - http://www.elakiri.com/forum/showthread.php?t=1783349

දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ,

පොඩි විවේකයක් ඇත්තෙ

3. thanujaka - නීතිය සම්භන්ධ උපදෙස් ඕන නම් මෙන්න මෙයා තමා නියම කෙනා.

දැනට ***** උසාවියේ මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් වැඩ කරනවා

ප්‍රශ්න තියෙන උන් අහපල්ලා - http://www.elakiri.com/forum/showthread.php?t=1810696

එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව - http://www.elakiri.com/forum/showthread.php?t=1791564

මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද - http://www.elakiri.com/forum/showthread.php?t=1676822

මෙයා නම් සතියකට දෙකකට සැරයයි එන්නෙ,

සෑහෙන්න කාර්යබහුල කෙනෙක්

4. Ridila™ - රජයේ රෝහලක නාරි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා කියලා අඟවලා තියෙන්නෙ.

වෙලාවකට වෛද්‍යවරයෙක් කියලා කවුද කිව්වෙ කියලා අහනවා.

වෛද්‍ය විද්‍යාවට සම්භන්ධ ත්‍රේඩ් එකක්වත් දාලා නැති නිසා මෙතන දාන්න නම් දෙයක් නැහැ.

පැය 24ම ඔන්ලයින් ඉඳන් ඇක්ටිව් විදිහට පෝස්ට් දාන එකම දොස්තර මෙයා නිසා මෙයාවත් එළකිරියට වැදගත් පුද්ගලයෙක් කියලා හිතෙනවා,

මෙයා ලොකු කැපකිරීමක් කරන කෙනෙක්,

මම දන්න කිසිම දොස්තර කෙනෙක් මෙහෙම ඉන්ටර්නෙට් එකේ ඉඳන් නොමිලේ ආගම ගැන, දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ

පැය 24ම ඔන්ලයින් ඉන්නවා,

විනාඩියෙන් විනාඩියට මොනා හරි පෝස්ට් දානවා

[QUOTE="NirmanDK, post: 22953569, member: 565661"] [b]=+ එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය +=[/b] [CENTER][SIZE="3"]එළකිරිය වෙනුවෙන් වටිනා කාළය වැය කරන අය ගොඩක් ඉන්නවා, ඒ අතරින් ටික දෙනෙක්ට ස්තූති කරන්න තමා මේ ත්‍රේඩ් එක දාන්නෙ 1. දත් කිඹුලා - දන්ථ වෛද්‍යවරයෙක්. පට්ටම ත්‍රේඩ් සෙට් එකක් දාලා තියෙන්නෙ ඒ මනුස්සයා. ඕනම ප්‍රශ්නෙකට වැදගත් විදිහට උත්තර දෙන කලාවට බර කෙනෙක් දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1114889[/url] අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1102226[/url] දත ගලවගන්න ද හදන්නේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1099566[/url] දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1114889[/url] දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1126292[/url] දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ, දොස්තර කෙනෙක් නිසා පොඩි විවේකයක් ඇත්තෙ :rolleyes: ------------------------------------------------------------------------------- 2. Creed1 - රට ඉඳන් අඩු මිලට වාහන ගෙන්වන කෙනෙක්, එළකිරි කිව්වම පොඩි ගානක් අඩුත් කරනවලු වාහන මාෆියාව - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1830105[/url] AUCTION GRADING AND AUCTION SHEET - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1683522[/url] KDH වාහන සදහා වාහන සේල් කාරයන් කරනා වැඩ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1783349[/url] දවසකට දෙහෙකට සැරයක් තමා ඔන්ලයින් එන්නේ, පොඩි විවේකයක් ඇත්තෙ :rolleyes: ------------------------------------------------------------------------------- 3. thanujaka - නීතිය සම්භන්ධ උපදෙස් ඕන නම් මෙන්න මෙයා තමා නියම කෙනා. දැනට ***** උසාවියේ මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් වැඩ කරනවා ප්‍රශ්න තියෙන උන් අහපල්ලා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1810696[/url] එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1791564[/url] මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1676822[/url] මෙයා නම් සතියකට දෙකකට සැරයයි එන්නෙ, සෑහෙන්න කාර්යබහුල කෙනෙක් ------------------------------------------------------------------------------- 4. Ridila™ - රජයේ රෝහලක නාරි වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා කියලා අඟවලා තියෙන්නෙ. වෙලාවකට වෛද්‍යවරයෙක් කියලා කවුද කිව්වෙ කියලා අහනවා. [INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT] වෛද්‍ය විද්‍යාවට සම්භන්ධ ත්‍රේඩ් එකක්වත් දාලා නැති නිසා මෙතන දාන්න නම් දෙයක් නැහැ. පැය 24ම ඔන්ලයින් ඉඳන් ඇක්ටිව් විදිහට පෝස්ට් දාන එකම දොස්තර මෙයා නිසා මෙයාවත් එළකිරියට වැදගත් පුද්ගලයෙක් කියලා හිතෙනවා, මෙයා ලොකු කැපකිරීමක් කරන කෙනෙක්, මම දන්න කිසිම දොස්තර කෙනෙක් මෙහෙම ඉන්ටර්නෙට් එකේ ඉඳන් නොමිලේ ආගම ගැන, දේශපාලනය ගැන කතා කරන්නෙ නැහැ පැය 24ම ඔන්ලයින් ඉන්නවා, විනාඩියෙන් විනාඩියට මොනා හරි පෝස්ට් දානවා[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom