Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි එකේ අනාගතේ අන්තිමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ අනාගතේ අන්තිමයි

මචන්ලා මන් කලින් thred එකක දැම්ම සෝන්ග් එකක් හොයා ගන්න help එක ඉල්ලලා.

මෙන්න ඒ ත්රෙඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?p=14484126#post14484126

එක මට එළකිරි කොල්ලෙක් හොයල දුන්නා (උට ගොඩක් ස්තුති.) එත් මේ එක එක හාල් පාරුවෝ ඉන්නවා උන්ට ඕනේ වැඩකුත් නැ.එක්කෝ තමන්ට අදාල නැති වැඩක් නම් බලන්න ඕනනම් බලල පැත්තකට වෙන්න ඕනේ.

[/URL][/IMG]

ඔන්න මන් දාපු thred එක නිසා මට හම්බ උන ඒවා.මේ වගේ උන් නිසා තමා එළකිරි එකත් එක්ක චාටර් වෙන්නේ.යකෝ මොනවා හරි කියන්න ඕනනම් නමක් ගමක් ඇතුව කොන්ද පන තියන එකෙක් වගේ කියපන් මේ වගේ කතා කතා කියන්නේ නැතිව.

මචන්ලා උබල හැමෝටම අම්මල ඉන්නවනේ මේ වගේ පට්ට පජාත ජරා කතා කියන උන් එළකිරි එකට ඕනෙද.ඉස්සරහට මචන් උබල මහන්සි වෙලා ත්රෙඩ් එකක් දාලා අන්තිමට මේ වගේ ජරා කතාවක් අහ ගන්න උනොත් උබලගේ මහන්සියත් අපරාදේ.ඊට එහා උබල ගොඩක් කලකිරෙයි.මේ දේවල් ආයේ නොවෙන්න මේ ත්රෙඩ් එක උඩට කරලා තිය ගනින් මචන්ලා.මේ වගේ උන් එළකිරි එකෙන් පන්නන්න ඕනේ.

මේ site එකේ ගොඩක් හොද උන් ඉන්නේ ඕන දෙකදී help කරනවා එත් මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම ඉවරයි.එළකිරි එකේ අනාගතේ ගැන හිතල මේකේ ඉන්න admin මේනන මේක කරපු එක හොයල උට මොනවා හරි කරනවා නම් ලොකු දෙයක්...

[QUOTE="theaf, post: 14513849, member: 403967"] [b]එළකිරි එකේ අනාගතේ අන්තිමයි[/b] [SIZE="5"]මචන්ලා මන් කලින් thred එකක දැම්ම සෝන්ග් එකක් හොයා ගන්න help එක ඉල්ලලා. මෙන්න ඒ ත්රෙඩ් එක [URL="http://www.elakiri.com/forum/showthread.php?p=14484126#post14484126"]http://www.elakiri.com/forum/showthread.php?p=14484126#post14484126[/URL] එක මට එළකිරි කොල්ලෙක් හොයල දුන්නා (උට ගොඩක් ස්තුති.) එත් මේ එක එක හාල් පාරුවෝ ඉන්නවා උන්ට ඕනේ වැඩකුත් නැ.එක්කෝ තමන්ට අදාල නැති වැඩක් නම් බලන්න ඕනනම් බලල පැත්තකට වෙන්න ඕනේ. [IMG][URL=http://picturepush.com/public/12240626][IMG]http://www3.picturepush.com/photo/a/12240626/640/12240626.png[/IMG][/URL][/IMG] ඔන්න මන් දාපු thred එක නිසා මට හම්බ උන ඒවා.මේ වගේ උන් නිසා තමා එළකිරි එකත් එක්ක චාටර් වෙන්නේ.යකෝ මොනවා හරි කියන්න ඕනනම් නමක් ගමක් ඇතුව කොන්ද පන තියන එකෙක් වගේ කියපන් මේ වගේ කතා කතා කියන්නේ නැතිව. මචන්ලා උබල හැමෝටම අම්මල ඉන්නවනේ මේ වගේ පට්ට පජාත ජරා කතා කියන උන් එළකිරි එකට ඕනෙද.ඉස්සරහට මචන් උබල මහන්සි වෙලා ත්රෙඩ් එකක් දාලා අන්තිමට මේ වගේ ජරා කතාවක් අහ ගන්න උනොත් උබලගේ මහන්සියත් අපරාදේ.ඊට එහා උබල ගොඩක් කලකිරෙයි.මේ දේවල් ආයේ නොවෙන්න මේ ත්රෙඩ් එක උඩට කරලා තිය ගනින් මචන්ලා.මේ වගේ උන් එළකිරි එකෙන් පන්නන්න ඕනේ. මේ site එකේ ගොඩක් හොද උන් ඉන්නේ ඕන දෙකදී help කරනවා එත් මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම ඉවරයි.එළකිරි එකේ අනාගතේ ගැන හිතල මේකේ ඉන්න admin මේනන මේක කරපු එක හොයල උට මොනවා හරි කරනවා නම් ලොකු දෙයක්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom