Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
එළකිරි එකේ Visa ගැන කියලා දුන්න මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කවුද, මොනවාද කරන්නේ ?

එළකිරි එකේ යාළුවො සමහරක් අය මේ වෙද්දී Elakiri Tabloid එකේ මම Visa and Immigration ගැන ඉදිරිපත් කරපු Threads දෙක බලලා ඇති, බලපු නැති අය ඉන්නවානම් මෙන්න links දෙක. පොඩ්ඩක් ගිහින් බැලුවා ගියලා වැරද්දක් වෙන එකක් නෑ. (බලලා කරලා හොද නම් අර + වලින් එකක් දෙකක් දුන්නට වැරැද්දකුත් නෑ, මොකද තවම කොල්ල Reps 94 ක හිර වෙලා ඉන්නේ)

http://www.elakiri.com/forum/showthread.php?t=1129652

http://www.elakiri.com/forum/showthread.php?t=1137213

ඉතින් ඔය Threads බලපු ගොඩාක් අය මේ වෙද්දී මට PM කරලා එයාලට තියන ප්‍රශ්න හා ගැටළු වලට විසදුම් අර ගත්තා. ඒ වගේම Thread එක හරහාම එයාලට අවශ්යා විස්තර ලබාගත්තු අයත් ඉන්නවා.

ඒත් මෙතන පුංචි ප්‍රsශ්නයක් තියනවා. ඒක තමයි එළකිරි එකේ ඉන්න මගේ යාලුවන්ට මාව සම්බන්ධ කරගන්න ස්ථීර දුරකථන අංකයක් නැති කම. එකට හේතුව මම දීල තියන 071 7071114 නොම්මරය තියන මගේ ජංගම දුරකතනයේ තියන පුංච් කාර්මික දෝෂයක්. මම මේක හදන්න දීල දැනට සති දෙකක් වුනා. මේ සතියේ ගෙනාවට පස්සේ ලෙඩේ අයත් අලුත් වෙලා. මම හිතන විදියට ඔහොම දුරට මට ලබන සතියේ බදාදයින් පස්සේ මට මේ දුරකථනය ආපහු යථා තත්වයට පත කර ගන්න පුළුවන් වෙයි. එතකන් ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාලට මාව skype ඒක හරහා සම්බන්ධ කර ගන්න පුළුවන්. මම මගේ skype id එක ආපහු දෙන්නම් Darshana_bandara (මගේ home town එක විදියට මම යොදලා තියෙන්නේ Kurunegala, මොකද මගේ ගම කුරුණෑගල නිසා)

හරි දැන ඒ ප්රගශ්නෙත් ඉවරයිනේ. දැන අපි යමු ඊලග ප්රයශ්නයට.

මට PM කරපු සමහරක් අය අහලා තිබුනා visa ගැන ඔයාලට කියන්න මොනවද මට තියන දැනීම හා පළපුරුද්ද කියලා.

ඒ ප්රැශ්නයට මම මෙන්න මේ විදියට උත්තර දෙන්නම්. ඔයාල ඕනෑම කෙනෙකුට මම කවුද කියන එක දැන ගන්න අවශ්‍ය නම් මම මේ වෙද්දී student visa සදහා applicantsලාව යොමු කරන මම මේ පහතින් කියන නවසීලන්ත ආයතන වලට call එකක් දීලා, එහෙම නැත්නම් e mail එකක් දාලා මම ගැන අහන්න. එයාලා ඔයාලට අවශ්යත කරන විස්තර ලබා දෙයි.

මගේ ගැන අහද්දී මගේ සම්පුර්ණ නම භාවිතා කරන්න අමතක කරන්න එපා.

Name - Darshana Bandara Wanninayaka

Agent - WW Visa - Sri Lanka

මෙන්න මෙවුවා තමයි මම මේ වෙද්දී මූලිකව සම්බන්දතාව තියාගෙන ඉන්න ආයතන

NSIA - North Shore International Academy

Contact Person – Roshan D’Souza (Marketing Manager, South Asia, South America)

Contact Details – E: roshan@nsia.ca.nz T: +64 9 442 3456 ext 237 W: www.nsia.co.nz

ICL College Auckland

Contact Person - Nigel Cumings (Sales and Marketing Manager)

Contact Details – E:nigel@icl.ac.nz T: +64 9 368 4343 ext 56 W: www.icl.ac.nz

තව Institutes and Polytechnics කීපයක්ම තියනවා. එවුවාගේ නම් සහ web sites කීපයක් මම මෙතන දෙන්නම් කැමති කෙනෙක් ඉන්නවා නම් එවුවාට ගිහින් බලලා හිතට අල්ලන courses එහෙම තියනවානම් මට කියන්න.

ICA college – Auckland W: www.ica.ac.nz

NMIT – Nelson W: www.nmit.ac.nz

NZMA – Auckland W: www.nzma.ac.nz

Wiariki Institute of Technology – Rotorua W: www.waiariki.ac.nz

Avonmore Teritary Institute – Wellington W: www.avonmore.ac.nz

තව තියනවා එවුවා සේරම මෙතන දාන්න ගියොත් මෙතන Add ලෝකයක් වෙයි. ඔයාල හොයන විදියේ පාඨමාලාවක් මේ තියන ආයතන වලින් හොයා ගන්න බැරිනම් මට කියන්න. මම ඔයාලට ඒ ඒ විෂයන් හොයා ගන්න උදවු කරන්නම්.

මම ඉස්සරහට මගේම කියලා Consultant Service එකක් මගේ ගෙදරම ආරම්හ කරන්නයි අදහස් කරගෙන ඉන්නේ. හැබැයි මගේ අදහස සාර්ථක කර ගන්න නම් මගේ යාලුවන්ගේ උදවුව මට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා Comment එකක් දාල යනවා නම් ඒ අදහස් මට ගොඩාක් වටිනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රර්ථනා කරගෙන මම මෙතනින් නවතින්නම්.

[QUOTE="darshana007, post: 10477712, member: 3951"] [b]මම කවුද, මොනවාද කරන්නේ ?[/b] [COLOR="Blue"][SIZE="4"]එළකිරි එකේ යාළුවො සමහරක් අය මේ වෙද්දී Elakiri Tabloid එකේ මම Visa and Immigration ගැන ඉදිරිපත් කරපු Threads දෙක බලලා ඇති, බලපු නැති අය ඉන්නවානම් මෙන්න links දෙක. පොඩ්ඩක් ගිහින් බැලුවා ගියලා වැරද්දක් වෙන එකක් නෑ. (බලලා කරලා හොද නම් අර + වලින් එකක් දෙකක් දුන්නට වැරැද්දකුත් නෑ, මොකද තවම කොල්ල Reps 94 ක හිර වෙලා ඉන්නේ) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1129652"]http://www.elakiri.com/forum/showthread.php?t=1129652[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1137213"]http://www.elakiri.com/forum/showthread.php?t=1137213[/URL] ඉතින් ඔය Threads බලපු ගොඩාක් අය මේ වෙද්දී මට PM කරලා එයාලට තියන ප්‍රශ්න හා ගැටළු වලට විසදුම් අර ගත්තා. ඒ වගේම Thread එක හරහාම එයාලට අවශ්යා විස්තර ලබාගත්තු අයත් ඉන්නවා. ඒත් මෙතන පුංචි ප්‍රsශ්නයක් තියනවා. ඒක තමයි එළකිරි එකේ ඉන්න මගේ යාලුවන්ට මාව සම්බන්ධ කරගන්න ස්ථීර දුරකථන අංකයක් නැති කම. එකට හේතුව මම දීල තියන [COLOR="Red"]071 7071114[/COLOR] නොම්මරය තියන මගේ ජංගම දුරකතනයේ තියන පුංච් කාර්මික දෝෂයක්. මම මේක හදන්න දීල දැනට සති දෙකක් වුනා. මේ සතියේ ගෙනාවට පස්සේ ලෙඩේ අයත් අලුත් වෙලා. මම හිතන විදියට ඔහොම දුරට මට ලබන සතියේ බදාදයින් පස්සේ මට මේ දුරකථනය ආපහු යථා තත්වයට පත කර ගන්න පුළුවන් වෙයි. එතකන් ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයාලට මාව skype ඒක හරහා සම්බන්ධ කර ගන්න පුළුවන්. මම මගේ skype id එක ආපහු දෙන්නම්[COLOR="Red"] Darshana_bandara[/COLOR] (මගේ home town එක විදියට මම යොදලා තියෙන්නේ Kurunegala, මොකද මගේ ගම කුරුණෑගල නිසා) හරි දැන ඒ ප්රගශ්නෙත් ඉවරයිනේ. දැන අපි යමු ඊලග ප්රයශ්නයට. මට PM කරපු සමහරක් අය අහලා තිබුනා visa ගැන ඔයාලට කියන්න මොනවද මට තියන දැනීම හා පළපුරුද්ද කියලා. ඒ ප්රැශ්නයට මම මෙන්න මේ විදියට උත්තර දෙන්නම්. ඔයාල ඕනෑම කෙනෙකුට මම කවුද කියන එක දැන ගන්න අවශ්‍ය නම් මම මේ වෙද්දී student visa සදහා applicantsලාව යොමු කරන මම මේ පහතින් කියන නවසීලන්ත ආයතන වලට call එකක් දීලා, එහෙම නැත්නම් e mail එකක් දාලා මම ගැන අහන්න. එයාලා ඔයාලට අවශ්යත කරන විස්තර ලබා දෙයි. මගේ ගැන අහද්දී මගේ සම්පුර්ණ නම භාවිතා කරන්න අමතක කරන්න එපා. Name - Darshana Bandara Wanninayaka Agent - WW Visa - Sri Lanka මෙන්න මෙවුවා තමයි මම මේ වෙද්දී මූලිකව සම්බන්දතාව තියාගෙන ඉන්න ආයතන NSIA - North Shore International Academy Contact Person – Roshan D’Souza (Marketing Manager, South Asia, South America) Contact Details – E: [email]roshan@nsia.ca.nz[/email] T: +64 9 442 3456 ext 237 W: [url]www.nsia.co.nz[/url] ICL College Auckland Contact Person - Nigel Cumings (Sales and Marketing Manager) Contact Details – E:nigel@icl.ac.nz T: +64 9 368 4343 ext 56 W: [url]www.icl.ac.nz[/url] තව Institutes and Polytechnics කීපයක්ම තියනවා. එවුවාගේ නම් සහ web sites කීපයක් මම මෙතන දෙන්නම් කැමති කෙනෙක් ඉන්නවා නම් එවුවාට ගිහින් බලලා හිතට අල්ලන courses:lol: එහෙම තියනවානම් මට කියන්න. ICA college – Auckland W: [url]www.ica.ac.nz[/url] NMIT – Nelson W: [url]www.nmit.ac.nz[/url] NZMA – Auckland W: [url]www.nzma.ac.nz[/url] Wiariki Institute of Technology – Rotorua W: [url]www.waiariki.ac.nz[/url] Avonmore Teritary Institute – Wellington W: [url]www.avonmore.ac.nz[/url] තව තියනවා එවුවා සේරම මෙතන දාන්න ගියොත් මෙතන Add ලෝකයක් වෙයි. ඔයාල හොයන විදියේ පාඨමාලාවක් මේ තියන ආයතන වලින් හොයා ගන්න බැරිනම් මට කියන්න. මම ඔයාලට ඒ ඒ විෂයන් හොයා ගන්න උදවු කරන්නම්.:):) මම ඉස්සරහට මගේම කියලා Consultant Service එකක් මගේ ගෙදරම ආරම්හ කරන්නයි අදහස් කරගෙන ඉන්නේ. හැබැයි මගේ අදහස සාර්ථක කර ගන්න නම් මගේ යාලුවන්ගේ උදවුව මට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා Comment එකක් දාල යනවා නම් ඒ අදහස් මට ගොඩාක් වටිනවා. :yes::yes: එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රර්ථනා කරගෙන මම මෙතනින් නවතින්නම්. [/SIZE][/COLOR]:love::love: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom