Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි ඔඩිටර් නපුන්සකයාට පිළිතුරු! (ගිනි Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව කර්මය මෙසේ අර්ථ දැක්විය හැකිය.

සාමාන්‍ය ජනයා මත්පැන් පානය කිරීම අකුසලයකි. පස්වන ශික්ෂා පදය කැඩීමකි, එමගින් සමාජය පරිහානියට පත් වේ!

නමුත්, අරලිය ගහ මන්දිරයට එය කැප ය. කුසලයකි. විශේෂයෙන්ම, මාධ්‍යවේදීන්, කලාකරුවන් (යැයි කියාගන්නා ඇතැම් පිරිස්) සමග පානය කිරීම රටේ නායකත්වය ලබා ගැනීමට තරම් හේතු වාසනා වන්නා වූ පිනකි!

එසේම,

බුදු පිළිම කැඩීම, නිධන් හෑරීම, හුදී ජනයාට අකැප ය, එය ආනන්තරීය පාපකර්ම වලට පමණක් දෙවෙනි වන්නා වූ අකුසලයකි. පරම්පරා 7ක් විනාශ වන තරමේ පාපකර්මයකි. එසේ කරන්නවුන් මතු ඹ්හවයන්හීදි බල්ලන් කපුටන් වී ඉපදේ. එය නියති ධර්මයකි (එසේ නිධන් හාරා, පසුව ඒ හේතුවෙන්ම එක්තැන් වූ පවුකාරයෙකු උන්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයක් ද කර ඇත.)

එහෙත්, රජය විසින් නිධන් හෑරිය යුතුම ය. එමගින් ලැබෙන ධනය මහා (ස්විස්) භාණ්ඩාගාරය වෙත් යැවිය යුතු ය. එමගින් මෙය ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් වේ!

ඒ අනුව ගත් කල, ජීවිත පූජාව සිදු කරන මොහොතේ ඉන්ද්‍රරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිටියා නම් උන්වහන්සේ කර ඇත්තේ වීර ක්‍රියාවක් ය. පරම වීර විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබිය යුතු ය.

එහෙත්, උන්වහන්සේ එසේ නොකිරීම පොලොව පලාගෙන අපාගත වීමට තරම් දරුණු පාපකර්මයකි! ඒ හේතුවෙන් උන්වහන්සේ අපාගත විය යුතුම ය!!!

ඇස් ඇත්තෝ බලත්වා!!

[QUOTE="been10, post: 15051055, member: 421604"] [SIZE=5][COLOR=Magenta][B] පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව කර්මය මෙසේ අර්ථ දැක්විය හැකිය. සාමාන්‍ය ජනයා මත්පැන් පානය කිරීම අකුසලයකි. පස්වන ශික්ෂා පදය කැඩීමකි, එමගින් සමාජය පරිහානියට පත් වේ! නමුත්, අරලිය ගහ මන්දිරයට එය කැප ය. කුසලයකි. විශේෂයෙන්ම, මාධ්‍යවේදීන්, කලාකරුවන් (යැයි කියාගන්නා ඇතැම් පිරිස්) සමග පානය කිරීම රටේ නායකත්වය ලබා ගැනීමට තරම් හේතු වාසනා වන්නා වූ පිනකි! එසේම, බුදු පිළිම කැඩීම, නිධන් හෑරීම, හුදී ජනයාට අකැප ය, එය ආනන්තරීය පාපකර්ම වලට පමණක් දෙවෙනි වන්නා වූ අකුසලයකි. පරම්පරා 7ක් විනාශ වන තරමේ පාපකර්මයකි. එසේ කරන්නවුන් මතු ඹ්හවයන්හීදි බල්ලන් කපුටන් වී ඉපදේ. එය නියති ධර්මයකි (එසේ නිධන් හාරා, පසුව ඒ හේතුවෙන්ම එක්තැන් වූ පවුකාරයෙකු උන්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයක් ද කර ඇත.) එහෙත්, රජය විසින් නිධන් හෑරිය යුතුම ය. එමගින් ලැබෙන ධනය මහා (ස්විස්) භාණ්ඩාගාරය වෙත් යැවිය යුතු ය. එමගින් මෙය ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් වේ! ඒ අනුව ගත් කල, ජීවිත පූජාව සිදු කරන මොහොතේ ඉන්ද්‍රරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිටියා නම් උන්වහන්සේ කර ඇත්තේ වීර ක්‍රියාවක් ය. පරම වීර විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබිය යුතු ය.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo]එහෙත්, උන්වහන්සේ එසේ නොකිරීම පොලොව පලාගෙන අපාගත වීමට තරම් දරුණු පාපකර්මයකි! ඒ හේතුවෙන් උන්වහන්සේ අපාගත විය යුතුම ය!!![/COLOR][/SIZE] [SIZE=7][COLOR=Indigo]ඇස් ඇත්තෝ බලත්වා!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom