Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ස්වස්ති සිද්ධම්!! ඔබට යහපතක් මැ වේවා!!!

බොහෝ දෙනා ගේ ඉල්ලීමක් තිබුණා එළකිරියේ උයන පිහන සෙට් එකට මෙගා ත්‍රෙඩ් එක් හදල දෙන්න කියලා.

මේක මට ම දාන්න කියල හුගක් දෙනා කියන එකට නම් විවිධාකාර හේතු තියනවා.

නමුත් මටත් හිතුණා අපි එදිනෙදා උයන දේවල් උයා පිහා ගන්න ඕන කරන බේසික්ස් තියන ත්‍රෙඩ් එකක් ඇරඹුවොත් ඒක හුග දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන් ම විදේශ ගතව ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ට.......

ඉතිං, ඔබ කවුරු වුනත්, කෑමක් උයන වෙලාවක පුළුවන් නම් ගන්න පික් දෙකක් තුනක්, ඒවත් හබුඩ්ඩලා දාමු අනික් අයට දැන ගන්නත් එක්කම. ලොකුවට ඕන නෑ පොඩියට රෙසිපිය සහ හදන ක්‍රමේත් දාමු.

ඒක බොහෝ දෙනාට වැදගත් වෙයි.

ආරම්භයක් විදියට මෙන්න මම කලින් දාපු අඹ උයා ගන්න විදිය ගැන ත්‍රෙඩ් එකේ උපුටා ගැනීමක්.........

අඹ උයමු..........!!!

අඹ කාලයට අමු/පැසුනු අඹ ව්‍යාංජනයක් තරම් නැගල යන කෑමක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. හොදින් හදා ගත්ත අඹ ව්‍යාංජනයක් නිකං උන්ත් ඇදල ඇරිය හැකි සුපිරි පඞක්තියේ කෑමක්. අනික අඹ ව්‍යාංජනයක් එක්ක රොටී, ක්‍රීම් ක්‍රැකර්, පරාටා වගේ කෑමත් නියමේට ම මැචින්.......

අවශ්‍ය දේවල්.

1. පොත්ත ඉවත් කර තරමක කැබළි කපා ගත් හොදින් පැසුණු අමු අඹ ග්‍රෑම් 500ක්

2. මිරිස් කුඩු මේස හැදි 3/4 ක්

3. තුනපහ කුඩු මේස හැදි 2ක්

4. කහ කුඩු මේස හැදි 1/4 ක්

5. රස අනුව ලුණු

6. කුරුදු පොතු සෙ.මී 2ක කැබැල්ලක්

7. සිහින් ව ලියූ රතු ළූණු

8. සිහින් ව ලියූ සුදු ළූණු

9. කබලේ බදින ලද උළුහාල් ඇට 20ක් පමණ

10. සිහින් ව ලියූ අමු මිරිස් කරලක්

11. සීනි මේස හැදි 3ක්

12. කරපිංචා ඉති 2ක් පමණ

13. අබ ඇට තේ හැදි භාගයක්

14. තරමක් ලොකුවට ලියා ගත් ලොකු ළූණු ගෙඩියක්

15. සිහින්වට පෙති ගසා ගත් සුදු ළූනු බික් 2ක්

16. සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2ක්

17. රම්පෙ සෙමී 4ක් පමණ කැබැල්ලක්.

සහ (රූපයේ නොමැත) 18. එනසාල් කරලක් සහ කරාබු නැටි දෙකක්.

19. පොල් කිරි -දියකිරි කෝප්ප 1ක්

20. පොල් කිරි-මිටි කිරි කෝප්ප භාගයක්

21. තෙල් මේස හැදි 2ක්

සාදන ක්‍රමය.

A.මැටි වළදක් ලිප තබා තුනපහ සහ මිරිස් කුඩු කබලේ බැද ගන්න.

B.තුනපහ සහ මිරිස් මෙලෙස දුඹුරු පැහැ වනතෙක් බැද ගත යුතුය.

C.බැද ගත් තුනපහ/මිරිස් මිශ්‍රණයට අඹ කැබළි එක්කර හොදින් කවළම් කර ගන්න. මෙයට ම ලුණු, කහ, කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ලක්, සිහින් ව ලියූ රතු ළූණු, සිහින් ව ලියූ සුදු ළූණු, උළුහාල්, සිහින් ව ලියූ අමු මිරිස්, කරපිංචා ඉත්තක් සහ රම්පෙ සෙමී.2ක් පමණ කොටසක් එක්කර න්න.

D.දියකිරි කෝප්ප 1ක් එක්කර මද ගින්නේ වසා අඹ කැබළි තැම්බෙන්නට හරින්න. නිතර හැදි ගෑමෙන් වලකින්න. නිතර හැදි ගෑමෙන් අඹ කැබළි දිය වී යාමට පුළුවන.

E.අඹ කැබළි තැම්ඹුණු පසුව සහ දිය ගතිය මදක් සිදුණු පසුව මිටි කිරි කෝප්ප භාගය එක්කරන්න. මිටි කිරි නැටූ පසු අඹ ව්‍යංජනය මැටි ඇතිළියෙන් ඉවත් කරන්න.

F.මේ මැටි ඇතිළියට ම තෙල් මේස හැදි 2ක් දමා හොදින් රත් වූ පසු ඉතිරි කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ල, ඉතිරි රම්පෙ සෙ.මී 2ක කැබැල්ල, කරපිංචා ඉත්තක්, ලොකුවට ලියා ගත් ලොකු ළූණු, පෙති ගසා ගත් සුදු ළූනු, සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2, එනසාල් කරල සහ කරාබු නැටි දෙක සහ අබ තේ හැදි භාගය දමා බැදෙන්නට හරින්න. අබ ඇට පිපුරුණු පසුව සීනි මේස හැදි 3 එක් කරන්න.

G.සීනි වල කැරමල් පැහැය යන්තමට එන විට ඉවත් කළ පිසූ අඹ ව්‍යංජනය මෙයට එක්කරන්න. හොදින් එක්වරක් කළවම් කර ගන්න.

H.මෙසේ පිසූ අඹ ව්‍යංජනය ඇඹල් රස, සැර රස සහ පැණි රසයක් ලබා දෙන බත් පිගන් කීපයකට වගකිව හැකි වන එකකි. බොහෝ ගැබිණි මව්වරුන් ඉතාමත් ආසාවෙන් රස බැලීමට බලා හිදිනා අහරකි.

මෙය පළ කිරීම වෙනුවෙන් මා හට කරනු ලබන හොදම සැළකිල්ල නම් ගැබිණි මාතාවකට මෙම අහර ඔබේ අතින් උයා දීම බව මම විශ්වාස කරමි.......!!!!!!

මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..

අමුතු කෑම by AGSUPUN

Sea Food Fried Rice by Ridila™

ඉඹුල් කිරිබත් by Dinushasankalpa

බිස්කට් පුඩින් by ashmi

තක්කාලි සොස් by r.pathirana

Deviled Fish by CuteBaby

හතු බැදුම by Dead_Shot

මැලේ අච්චාරු by laMir

මාලු බිත්තර කරිය by Ridila™

තැඹිලි වයින් by Dinushasankalpa

වඩේ වර්ග by Dinushasankalpa

පාන් ටෝස්ට් කරමු by Nisansee

රෝල්ස් හදමු by -LotusMoon-

රුලං පුඩිං by Dinushasankalpa

බිත්තර ඔම්ලට් by Nisansee

ෆලූඩා by D. shan

දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

කඩල තෙම්පරාදුව by Mr PERERA

දිවුල් බීම by Rex921

අලිගැටපේර බීම by Rex921

දයියා චිලි සෝස් by Nisansee

චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

දෙල් කට්ලට් හදමු by Nisansee

Corn Dog by mayuri.

හබල පෙති කැඳ by Dinushasankalpa

නූඩ්ල්ස් by AGSUPUN

පැස්ටා හදමු by Ridila™

කැරමල් පුඩින් by Dinushasankalpa

පාන් පුඩිම by laMir

කුක්කු ටොපි by sdrider

මැලේසියානු ක්‍රමයට බටු තෙම්පරාදුවක් by amandi3891

තායි ක්‍රමයට Fried rice by dwpsg

Green Tea Cocktail by dath kimbula

සීනි සම්බල් by Dinushasankalpa

රට ඉඳි කේක් by Dinushasankalpa

සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

සීනි සම්බෝල හදමු by polwattacom

නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

පැටීස් by sriboysl

පිට්ටු by laMir

Cupcake with Chocolate Ganache Frosting by Elysium

බිත්තර රෝල්ස් by CuteBaby

Sweet Salad by tharinda76

පරිප්පු වඩේ by polwattacom

Apple Curry by U_knw_me

සොසේජ් ඩෙවල් by U_knw_me

පැස්ට by polwattacom

බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi

පොල් රොටී by dwpsg

අල රොටි හදමු by Nisansee

චීස් කොත්තු by Ridila™

පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_

Jelly layers by U_knw_me

චපාති by r.pathirana

Mug Cake by paris

අයිස් ක්‍රීම් by chamali2009

ග්‍රිල් සැන්විච් by polwattacom

ලැවරිය by Rex921

කඩල තෙල් දාමු by polwattacom

සැන්ඩ්විච් tips by polwattacom

කතුරු මුරුංගා හදමු by Nisansee

Baked Potato with Garlic Bread by polwattacom

[QUOTE="dath kimbula, post: 18590967, member: 329688"] [b]එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread[/b] [CENTER][CENTER][SIZE=4][COLOR=RoyalBlue][SIZE=5][COLOR=DarkSlateBlue][B]එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread[/B][/COLOR][/SIZE] ස්වස්ති සිද්ධම්!! ඔබට යහපතක් මැ වේවා!!![/COLOR][/SIZE] [IMG]http://ak.picdn.net/shutterstock/videos/708067/preview/stock-footage-mexican-food-on-hot-frying-pan.jpg[/IMG][IMG]http://ak.picdn.net/shutterstock/videos/2540624/preview/stock-footage-pan-over-guacamole-and-mexican-vegetables-and-spices.jpg[/IMG][IMG]http://ak6.picdn.net/shutterstock/videos/708070/preview/stock-footage-mexican-food-on-hot-frying-pan.jpg[/IMG] [/CENTER] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]බොහෝ දෙනා ගේ ඉල්ලීමක් තිබුණා එළකිරියේ උයන පිහන සෙට් එකට මෙගා ත්‍රෙඩ් එක් හදල දෙන්න කියලා. මේක මට ම දාන්න කියල හුගක් දෙනා කියන එකට නම් විවිධාකාර හේතු තියනවා. නමුත් මටත් හිතුණා අපි එදිනෙදා උයන දේවල් උයා පිහා ගන්න ඕන කරන බේසික්ස් තියන ත්‍රෙඩ් එකක් ඇරඹුවොත් ඒක හුග දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන් ම විදේශ ගතව ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ට.......[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] ඉතිං, ඔබ කවුරු වුනත්, කෑමක් උයන වෙලාවක පුළුවන් නම් ගන්න පික් දෙකක් තුනක්, ඒවත් හබුඩ්ඩලා දාමු අනික් අයට දැන ගන්නත් එක්කම. ලොකුවට ඕන නෑ පොඩියට රෙසිපිය සහ හදන ක්‍රමේත් දාමු. ඒක බොහෝ දෙනාට වැදගත් වෙයි.[/COLOR][/SIZE] [LEFT][SIZE=3][COLOR=DarkOrange]ආරම්භයක් විදියට මෙන්න මම කලින් දාපු අඹ උයා ගන්න විදිය ගැන ත්‍රෙඩ් එකේ උපුටා ගැනීමක්.........[/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue][B][U]අඹ උයමු..........!!![/U][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]අඹ කාලයට අමු/පැසුනු අඹ ව්‍යාංජනයක් තරම් නැගල යන කෑමක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. හොදින් හදා ගත්ත අඹ ව්‍යාංජනයක් නිකං උන්ත් ඇදල ඇරිය හැකි සුපිරි පඞක්තියේ කෑමක්.[/COLOR] අනික අඹ ව්‍යාංජනයක් එක්ක රොටී, ක්‍රීම් ක්‍රැකර්, පරාටා වගේ කෑමත් නියමේට ම මැචින්....... [/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]අවශ්‍ය දේවල්.[/B][/COLOR][/SIZE] [IMG]http://img232.imageshack.us/img232/9178/mango1.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]1. පොත්ත ඉවත් කර තරමක කැබළි කපා ගත් හොදින් පැසුණු අමු අඹ ග්‍රෑම් 500ක් 2. මිරිස් කුඩු මේස හැදි 3/4 ක් 3. තුනපහ කුඩු මේස හැදි 2ක් 4. කහ කුඩු මේස හැදි 1/4 ක් 5. රස අනුව ලුණු 6. කුරුදු පොතු සෙ.මී 2ක කැබැල්ලක් 7. සිහින් ව ලියූ රතු ළූණු 8. සිහින් ව ලියූ සුදු ළූණු 9. කබලේ බදින ලද උළුහාල් ඇට 20ක් පමණ 10. සිහින් ව ලියූ අමු මිරිස් කරලක් 11. සීනි මේස හැදි 3ක් 12. කරපිංචා ඉති 2ක් පමණ 13. අබ ඇට තේ හැදි භාගයක් 14. තරමක් ලොකුවට ලියා ගත් ලොකු ළූණු ගෙඩියක් 15. සිහින්වට පෙති ගසා ගත් සුදු ළූනු බික් 2ක් 16. සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2ක් 17. රම්පෙ සෙමී 4ක් පමණ කැබැල්ලක්. සහ (රූපයේ නොමැත) 18. එනසාල් කරලක් සහ කරාබු නැටි දෙකක්. 19. පොල් කිරි -දියකිරි කෝප්ප 1ක් 20. පොල් කිරි-මිටි කිරි කෝප්ප භාගයක් 21. තෙල් මේස හැදි 2ක්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]සාදන ක්‍රමය.[/B][/COLOR][/SIZE] [IMG]http://img18.imageshack.us/img18/1015/mango2f.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]A.මැටි වළදක් ලිප තබා තුනපහ සහ මිරිස් කුඩු කබලේ බැද ගන්න. B.තුනපහ සහ මිරිස් මෙලෙස දුඹුරු පැහැ වනතෙක් බැද ගත යුතුය. C.බැද ගත් තුනපහ/මිරිස් මිශ්‍රණයට අඹ කැබළි එක්කර හොදින් කවළම් කර ගන්න. මෙයට ම ලුණු, කහ, කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ලක්, සිහින් ව ලියූ රතු ළූණු, සිහින් ව ලියූ සුදු ළූණු, උළුහාල්, සිහින් ව ලියූ අමු මිරිස්, කරපිංචා ඉත්තක් සහ රම්පෙ සෙමී.2ක් පමණ කොටසක් එක්කර න්න. D.දියකිරි කෝප්ප 1ක් එක්කර මද ගින්නේ වසා අඹ කැබළි තැම්බෙන්නට හරින්න. නිතර හැදි ගෑමෙන් වලකින්න. නිතර හැදි ගෑමෙන් අඹ කැබළි දිය වී යාමට පුළුවන. [IMG]http://img100.imageshack.us/img100/8332/mango3.jpg[/IMG] E.අඹ කැබළි තැම්ඹුණු පසුව සහ දිය ගතිය මදක් සිදුණු පසුව මිටි කිරි කෝප්ප භාගය එක්කරන්න. මිටි කිරි නැටූ පසු අඹ ව්‍යංජනය මැටි ඇතිළියෙන් ඉවත් කරන්න. F.මේ මැටි ඇතිළියට ම තෙල් මේස හැදි 2ක් දමා හොදින් රත් වූ පසු ඉතිරි කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ල, ඉතිරි රම්පෙ සෙ.මී 2ක කැබැල්ල, කරපිංචා ඉත්තක්, ලොකුවට ලියා ගත් ලොකු ළූණු, පෙති ගසා ගත් සුදු ළූනු, සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2, එනසාල් කරල සහ කරාබු නැටි දෙක සහ අබ තේ හැදි භාගය දමා බැදෙන්නට හරින්න. අබ ඇට පිපුරුණු පසුව සීනි මේස හැදි 3 එක් කරන්න. G.සීනි වල කැරමල් පැහැය යන්තමට එන විට ඉවත් කළ පිසූ අඹ ව්‍යංජනය මෙයට එක්කරන්න. හොදින් එක්වරක් කළවම් කර ගන්න. H.මෙසේ පිසූ අඹ ව්‍යංජනය ඇඹල් රස, සැර රස සහ පැණි රසයක් ලබා දෙන බත් පිගන් කීපයකට වගකිව හැකි වන එකකි. බොහෝ ගැබිණි මව්වරුන් ඉතාමත් ආසාවෙන් රස බැලීමට බලා හිදිනා අහරකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange]මෙය පළ කිරීම වෙනුවෙන් මා හට කරනු ලබන හොදම සැළකිල්ල නම් ගැබිණි මාතාවකට මෙම අහර ඔබේ අතින් උයා දීම බව මම විශ්වාස කරමි.......!!!!!![/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [SIZE="6"][CENTER]මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:[/CENTER][/SIZE][COLOR="Red"][/COLOR] [CENTER][URL="http://www.elakiri.com/forum/showpost.php?p=18592755&postcount=86"][SIZE="3"][SIZE="3"][COLOR="Red"]අමුතු කෑම[/COLOR][/SIZE][COLOR="Red"] by AGSUPUN[/COLOR][/SIZE] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18593337&postcount=98"][SIZE="3"] [COLOR="Blue"]Sea Food Fried Rice by Ridila™[/COLOR][/SIZE] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18594329&postcount=126"][SIZE="3"][COLOR="DarkRed"]ඉඹුල් කිරිබත් by Dinushasankalpa[/COLOR][/SIZE] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18595241&postcount=131"][SIZE="3"][COLOR="Magenta"]බිස්කට් පුඩින් by ashmi[/COLOR][/SIZE] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18595502&postcount=143"][SIZE="3"][COLOR="Purple"]තක්කාලි සොස් by r.pathirana[/COLOR][/SIZE] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18595902&postcount=156"][SIZE="3"][COLOR="Lime"]Deviled Fish by CuteBaby[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18601468&postcount=195"][SIZE="3"]හතු බැදුම by Dead_Shot[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18609890&postcount=255"][COLOR="DarkOrange"][SIZE="3"]මැලේ අච්චාරු by laMir[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18612784&postcount=263"] [SIZE="3"][COLOR="Blue"]මාලු බිත්තර කරිය by Ridila™[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=15628577&postcount=1"][SIZE="3"][COLOR="Sienna"]තැඹිලි වයින් by Dinushasankalpa[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18621384&postcount=310"][SIZE="3"][COLOR="Brown"]වඩේ වර්ග by Dinushasankalpa[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18625841&postcount=387"][COLOR="Red"][SIZE="3"]පාන් ටෝස්ට් කරමු by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18629420&postcount=438"][COLOR="Indigo"][SIZE="3"]රෝල්ස් හදමු by -LotusMoon-[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18629922&postcount=456"][COLOR="Lime"][SIZE="3"]රුලං පුඩිං by Dinushasankalpa[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18630817&postcount=481"][COLOR="Blue"][SIZE="3"]බිත්තර ඔම්ලට් by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18632799&postcount=496"][COLOR="DarkOrange"][SIZE="3"]ෆලූඩා by D. shan[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18633299&postcount=516"][SIZE="3"][COLOR="DarkRed"]දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18633806&postcount=522"][COLOR="Green"][SIZE="3"]කඩල තෙම්පරාදුව by Mr PERERA[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18634340&postcount=544"][COLOR="DarkSlateGray"][SIZE="3"]දිවුල් බීම by Rex921[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18634429&postcount=554"][COLOR="Purple"][SIZE="3"]අලිගැටපේර බීම by Rex921[/SIZE][/COLOR] [/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18634461&postcount=556"][COLOR="Magenta"][SIZE="3"]දයියා චිලි සෝස් by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18635692&postcount=561"][COLOR="Blue"][SIZE="3"]චිකන් ලෙමන් රසින් by Dinushasankalpa[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18639058&postcount=594"][COLOR="Red"][SIZE="3"]දෙල් කට්ලට් හදමු by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18651697&postcount=623"][COLOR="Purple"][SIZE="3"]Corn Dog by mayuri.[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18659313&postcount=630"][COLOR="DarkOrange"][SIZE="3"]හබල පෙති කැඳ by Dinushasankalpa[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18661066&postcount=635"][COLOR="Lime"][SIZE="3"]නූඩ්ල්ස් by AGSUPUN[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18671105&postcount=643"][COLOR="DarkRed"][SIZE="3"]පැස්ටා හදමු by Ridila™[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18671628&postcount=658"][COLOR="Magenta"][SIZE="3"]කැරමල් පුඩින් by Dinushasankalpa[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18685804&postcount=690"][SIZE="3"][COLOR="Blue"]පාන් පුඩිම by laMir[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18692229&postcount=692"][COLOR="Purple"][SIZE="3"]කුක්කු ටොපි by sdrider[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18700912&postcount=730"][COLOR="DarkGreen"][SIZE="3"]මැලේසියානු ක්‍රමයට බටු තෙම්පරාදුවක් by amandi3891[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18712198&postcount=742"][COLOR="Orange"][SIZE="3"]තායි ක්‍රමයට Fried rice by dwpsg[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18715657&postcount=755"][COLOR="Magenta"][SIZE="3"]Green Tea Cocktail by dath kimbula[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18730925&postcount=770"][SIZE="3"][COLOR="DarkRed"]සීනි සම්බල් by Dinushasankalpa[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18730947&postcount=771"][SIZE="3"][COLOR="Red"]රට ඉඳි කේක් by Dinushasankalpa[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18730975&postcount=772"][COLOR="Lime"][SIZE="3"]සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18731558&postcount=774"][COLOR="Blue"][SIZE="3"]සීනි සම්බෝල හදමු by polwattacom[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18734216&postcount=791"][COLOR="DarkOrchid"][SIZE="3"]නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18735269&postcount=828"][SIZE="3"][COLOR="DarkOrange"]පැටීස් by sriboysl[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18747154&postcount=954"][COLOR="DarkRed"][SIZE="3"]පිට්ටු by laMir[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18750467&postcount=982"][COLOR="Red"][SIZE="3"]Cupcake with Chocolate Ganache Frosting by Elysium[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18758037&postcount=1198"][COLOR="DeepSkyBlue"][SIZE="3"]බිත්තර රෝල්ස් by CuteBaby[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18759971&postcount=1216"][COLOR="Lime"][SIZE="3"]Sweet Salad by tharinda76[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18760084&postcount=1223"][COLOR="Purple"][SIZE="3"]පරිප්පු වඩේ by polwattacom[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18760161&postcount=1230"][SIZE="3"][COLOR="Sienna"]Apple Curry by U_knw_me[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18761428&postcount=1308"][COLOR="Green"][SIZE="3"]සොසේජ් ඩෙවල් by U_knw_me[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18761558&postcount=1342"][COLOR="Black"][SIZE="3"]පැස්ට by polwattacom[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18505556&postcount=1"][COLOR="Blue"][SIZE="3"]බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18769030&postcount=1451"][COLOR="Red"][SIZE="3"]පොල් රොටී by dwpsg[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18770248&postcount=1496"][COLOR="Magenta"][SIZE="3"]අල රොටි හදමු by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18779450&postcount=1513"][COLOR="Lime"][SIZE="3"]චීස් කොත්තු by Ridila™[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18779572&postcount=1516"][COLOR="DarkOrange"][SIZE="3"]පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18785237&postcount=1635"][COLOR="DeepSkyBlue"][SIZE="3"]Jelly layers by U_knw_me[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18804719&postcount=1736"][SIZE="3"][COLOR="Blue"]චපාති by r.pathirana[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18810781&postcount=1805"][COLOR="Red"][SIZE="3"]Mug Cake by paris[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18810881&postcount=1808"][COLOR="DarkRed"][SIZE="3"]අයිස් ක්‍රීම් by chamali2009[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18812509&postcount=1844"][COLOR="DeepSkyBlue"][SIZE="3"]ග්‍රිල් සැන්විච් by polwattacom[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18832347&postcount=1962"][COLOR="Purple"][SIZE="3"]ලැවරිය by Rex921[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18833014&postcount=1970"][SIZE="3"][COLOR="Lime"]කඩල තෙල් දාමු by polwattacom[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18834278&postcount=2033"][COLOR="DimGray"][SIZE="3"]සැන්ඩ්විච් tips by polwattacom[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18850481&postcount=2054"][COLOR="Magenta"][SIZE="3"]කතුරු මුරුංගා හදමු by Nisansee[/SIZE][/COLOR][/URL] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18861947&postcount=2062"][COLOR="SeaGreen"][SIZE="3"]Baked Potato with Garlic Bread by polwattacom[/SIZE][/COLOR][/URL] [/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom