Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හතු බැදුම(සම්බෝලයක්ද විය හැකිය)

කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.

මෙව්වා තමා ඕන වෙන්නේ

1.හතු පැකට් 1යි

2. පාන් පිටි

3. ගම්මිරිස් කුඩු

4. ලුණුකුඩු

5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර

6. තක්කාලි ගෙඩියක්

7. බදින්න පොල් තෙල්

8. දෙහි ගෙඩියක්

9. අමු මිරිස් කරල් 2ක් 3ක්

10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ)

මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.

කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..

පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..)

හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්රණයට දාල හොදට තවරගන්න.

තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P

ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න

වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං

ගල් මුල් ප්රහාර බාරගන්නවා

[QUOTE="Dead_Shot, post: 18601468, member: 540934"] [b]හතු බැදුම(සම්බෝලයක්ද විය හැකිය)[/b] [SIZE="6"][COLOR="Red"][INDENT][INDENT][INDENT][INDENT][INDENT][U][INDENT]කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.[/INDENT][/U][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]මෙව්වා තමා ඕන වෙන්නේ :):)[/COLOR][/SIZE] [COLOR="DarkGreen"] [SIZE="5"]1.හතු පැකට් 1යි[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]2. පාන් පිටි[/SIZE] [/COLOR] [COLOR="DarkGreen"] [SIZE="5"]3. ගම්මිරිස් කුඩු[/SIZE][/COLOR] [COLOR="DarkGreen"] [SIZE="5"]4. ලුණුකුඩු[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]6. තක්කාලි ගෙඩියක්[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]7. බදින්න පොල් තෙල් :)[/SIZE][/COLOR] [COLOR="DarkGreen"] [SIZE="5"]8. දෙහි ගෙඩියක්[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]9. අමු මිරිස් කරල් 2ක් 3ක්[/SIZE][/COLOR] [COLOR="DarkGreen"] [SIZE="5"]10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ):dull:[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Black"]මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.[/COLOR] [/SIZE] [IMG]http://s29.postimg.org/6h64aogfr/IMG_20150703_110319.jpg[/IMG] [SIZE="5"] [COLOR="Black"]කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..[/COLOR][/SIZE] [IMG]http://s13.postimg.org/4u9x5pdzb/IMG_20150703_111646.jpg[/IMG] [SIZE="5"][COLOR="Black"]පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..:no::no:)[/COLOR][/SIZE] [IMG]http://s8.postimg.org/ryzk8nqed/IMG_20150703_112155.jpg[/IMG] [IMG]http://s17.postimg.org/bzfuo3alb/IMG_20150703_112333.jpg[/IMG] [SIZE="4"] [COLOR="Black"]හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්රණයට දාල හොදට තවරගන්න. [/COLOR][/SIZE] [IMG]http://s2.postimg.org/tz6tdzud5/IMG_20150703_112526.jpg[/IMG] [SIZE="5"][COLOR="Black"]තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P:[/COLOR]P [/SIZE] [IMG]http://s15.postimg.org/i6edl9kh7/IMG_20150703_120348.jpg[/IMG] [SIZE="5"] [COLOR="Black"]ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න:nerd::nerd:[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="6"] වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං :baffled::baffled::baffled:[/SIZE][/COLOR] [IMG]http://s1.postimg.org/i2jnwuan3/IMG_20150703_120959.jpg[/IMG] [IMG]http://s22.postimg.org/z8esdc4m9/IMG_20150703_121154.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]ගල් මුල් ප්රහාර බාරගන්නවා:(:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom