Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාන් ටෝස්ට් කරමු

අවශ්‍ය ද්‍රව්‍ය :-

පාන්

චීස්

බටර් හෝ මාගරින්

ගම්මිරිස් කුඩු

තක්කාලි සෝස්

තක්කාලි

මාළුමිරිස්

රට ළූණු

හදන විදිය :-

පාන් පෙති කපා ගන්න...බටර් හෝ මාගරින් එක්ක චීස් මිශ්‍ර කර ගන්න....බටර් සහ චීස් සමාන ප්‍රමාණ වලින් ගන්න.....ඒකට ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට අනා ගන්න....චීස් වලින් ලුණු රස එන නිසා ලුණු අත්‍යවශ්‍ය නෑ....ඒත් ඔයාලට ඕනි නම් ලුණු කුඩු පොඩ්ඩක් එකතු කර ගන්න.....ඊට පස්සේ ඒ මිශ්‍රණය කපා ගත්ත පාන් පෙති වල ගාන්න...

තක්කාලි මාළු මිරිස් රට ළූණු පොඩියට කපන්න....මේවා තමන්ට කැමති හැඩයකට කපා ගන්න.... ඊළඟට මේ කපා ගත්ත දේවල් පාන් පෙති උඩින් තමන් කැමති රටාවකට අහුරන්න...ඊළඟට තැන් තැන් වලට තක්කාලි සෝස් දාන්න..... ඊට පස්සේ අවන් එකක දාලා විනාඩි කීපයක් බේක් කර ගන්න.....පාන් පෙති කර වෙනකල් රෝස් කර ගන්න එපා...විනාඩි 10ක් 15ක් වගේ බේක් කර ගන්න......

[QUOTE="Nisansee, post: 18625841, member: 404845"] [SIZE=3][COLOR=RoyalBlue][SIZE=4][COLOR=Purple]පාන් ටෝස්ට් කරමු[/COLOR][/SIZE] අවශ්‍ය ද්‍රව්‍ය :- පාන් චීස් බටර් හෝ මාගරින් ගම්මිරිස් කුඩු තක්කාලි සෝස් තක්කාලි මාළුමිරිස් රට ළූණු හදන විදිය :- පාන් පෙති කපා ගන්න...බටර් හෝ මාගරින් එක්ක චීස් මිශ්‍ර කර ගන්න....බටර් සහ චීස් සමාන ප්‍රමාණ වලින් ගන්න.....ඒකට ගම්මිරිස් කුඩු එකතු කරලා හොඳට අනා ගන්න....චීස් වලින් ලුණු රස එන නිසා ලුණු අත්‍යවශ්‍ය නෑ....ඒත් ඔයාලට ඕනි නම් ලුණු කුඩු පොඩ්ඩක් එකතු කර ගන්න.....ඊට පස්සේ ඒ මිශ්‍රණය කපා ගත්ත පාන් පෙති වල ගාන්න... තක්කාලි මාළු මිරිස් රට ළූණු පොඩියට කපන්න....මේවා තමන්ට කැමති හැඩයකට කපා ගන්න.... ඊළඟට මේ කපා ගත්ත දේවල් පාන් පෙති උඩින් තමන් කැමති රටාවකට අහුරන්න...ඊළඟට තැන් තැන් වලට තක්කාලි සෝස් දාන්න..... ඊට පස්සේ අවන් එකක දාලා විනාඩි කීපයක් බේක් කර ගන්න.....පාන් පෙති කර වෙනකල් රෝස් කර ගන්න එපා...විනාඩි 10ක් 15ක් වගේ බේක් කර ගන්න...... [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][IMG]http://i62.tinypic.com/kbye7l.jpg[/IMG][/COLOR][/SIZE] [IMG]http://i59.tinypic.com/jpvbsw.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom