Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔම්ලට් හදන්නේ මෙහෙම තමයි.....ගෝවා, බෝංචි දානකොට හීනියට කපල දාන්න ඕනි...ගෝවා කොලේ තියෙන නාරටිය වගේ ටික දාන්නේ නෑ මම නම්.....පෑන් එකක දාන්නේ නැතුව තාච්චියක දාල ගොඩාක් අඩු ගින්දරේ හැදුවම තැම්බෙනවා...

මම හදන්නේ මෙහෙමයි.....

පොඩිම සයිස් එකේ තක්කාලි ගෙඩියක්

කැරට් අලයකින් කාලක් වගේ

බෝංචි කරලක්

ලීක්ස් කොළයක්

ගෝවා කොලේකින් කාලක් විතර (මැද නාරටිය වගේ ටික අයින් කරලා ගන්නේ)

මාළු මිරිස් කරලකින් බාගයක් විතර.

අමු මිරිස් කරලක්

බටු මිරිස් කරලක්

රතු ළූණු ගෙඩි දෙකක්

තක්කාලි, ලීක්ස්, ගෝවා, බෝංචි, මාළුමිරිස්, අමු මිරිස්, බටු මිරිස් ( කොච්චි), රතු ළූණු මේ හැම දේම හීනියට කපනවා.......කැරට් ග්රෙටරෙකින් ගාල ගන්නවා......ගම්මිරිස් ටිකක් කුඩු කරලා දානවා......ලුණු වතුර මේස හැන්දක් වගේ දානවා.....කරපිංචා කොළ දෙක තුනක් හීනියට කපල දානවා....බිත්තරයක් කඩලා දානවා....ඒකට කහ කුඩු යෝගට් හැන්දකින් එකක් වගේ දානවා...මිරිස් කුඩු, තුන පහ කුඩුත් යෝගට් හැන්දකින් බාගයක් වගේ දානවා.....ඊට පස්සේ ඔක්කොම හොඳට කලවම් කරනවා.......එක බිත්තරේක වතුර ගතිය මදි වගේ කියල මේ රෙසිපිය දකිද්දී ඔයාලට හිතෙයි...එත් මේකේ තක්කාලි වලිනුත් ලුණු වතුර දාන නිසාත් වතුර ගතිය තියෙනවා.....එළවලු දානකොට මහා ගොඩාක් දාන්න එපා.....

ඊට පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියල තෙල් වෙනද ඔම්ලට් එකකට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර දාන්න......තෙල් රත් උනාම හදා ගත්තු මිශ්රණය දාල ගොඩාක්ම අඩු ගින්දරේ හදා ගන්න......තාච්චිය වහල තියන්න.....ඔම්ලට් එක උඩ පැත්ත යාන්තමට සෙට් උනාම අනිත් පැත්ත දාගන්න......හොඳ සුවඳක් එහෙම එන්න ඕනි මේ වෙනකොට........

මේ විදියට හැදුවම එළවලු හොඳට තැම්බෙනවා ....මම හදනකොට මේ කියපු එළවලු වර්ග මිරිස් වර්ග එහෙම ඔක්කොම තිබ්බොත් දානවා.....නැත්තම් තියෙන දේවල් දාල හදනවා.....මිරිස් වර්ග දානකොට තමන්ට කන්න පුළුවන් සැරට දා ගන්න......

[QUOTE="Nisansee, post: 18630817, member: 404845"] [SIZE=3][COLOR=RoyalBlue]මමත් ඔම්ලට් හදන්නේ මෙහෙම තමයි.....ගෝවා, බෝංචි දානකොට හීනියට කපල දාන්න ඕනි...ගෝවා කොලේ තියෙන නාරටිය වගේ ටික දාන්නේ නෑ මම නම්.....පෑන් එකක දාන්නේ නැතුව තාච්චියක දාල ගොඩාක් අඩු ගින්දරේ හැදුවම තැම්බෙනවා... මම හදන්නේ මෙහෙමයි..... පොඩිම සයිස් එකේ තක්කාලි ගෙඩියක් කැරට් අලයකින් කාලක් වගේ බෝංචි කරලක් ලීක්ස් කොළයක් ගෝවා කොලේකින් කාලක් විතර (මැද නාරටිය වගේ ටික අයින් කරලා ගන්නේ) මාළු මිරිස් කරලකින් බාගයක් විතර. අමු මිරිස් කරලක් බටු මිරිස් කරලක් රතු ළූණු ගෙඩි දෙකක් තක්කාලි, ලීක්ස්, ගෝවා, බෝංචි, මාළුමිරිස්, අමු මිරිස්, බටු මිරිස් ( කොච්චි), රතු ළූණු මේ හැම දේම හීනියට කපනවා.......කැරට් ග්රෙටරෙකින් ගාල ගන්නවා......ගම්මිරිස් ටිකක් කුඩු කරලා දානවා......ලුණු වතුර මේස හැන්දක් වගේ දානවා.....කරපිංචා කොළ දෙක තුනක් හීනියට කපල දානවා....බිත්තරයක් කඩලා දානවා....ඒකට කහ කුඩු යෝගට් හැන්දකින් එකක් වගේ දානවා...මිරිස් කුඩු, තුන පහ කුඩුත් යෝගට් හැන්දකින් බාගයක් වගේ දානවා.....ඊට පස්සේ ඔක්කොම හොඳට කලවම් කරනවා.......එක බිත්තරේක වතුර ගතිය මදි වගේ කියල මේ රෙසිපිය දකිද්දී ඔයාලට හිතෙයි...එත් මේකේ තක්කාලි වලිනුත් ලුණු වතුර දාන නිසාත් වතුර ගතිය තියෙනවා.....එළවලු දානකොට මහා ගොඩාක් දාන්න එපා..... ඊට පස්සේ පොඩි තාච්චියක් ලිපේ තියල තෙල් වෙනද ඔම්ලට් එකකට දානවට වඩා පොඩ්ඩක් වැඩිපුර දාන්න......තෙල් රත් උනාම හදා ගත්තු මිශ්රණය දාල ගොඩාක්ම අඩු ගින්දරේ හදා ගන්න......තාච්චිය වහල තියන්න.....ඔම්ලට් එක උඩ පැත්ත යාන්තමට සෙට් උනාම අනිත් පැත්ත දාගන්න......හොඳ සුවඳක් එහෙම එන්න ඕනි මේ වෙනකොට........ මේ විදියට හැදුවම එළවලු හොඳට තැම්බෙනවා ....මම හදනකොට මේ කියපු එළවලු වර්ග මිරිස් වර්ග එහෙම ඔක්කොම තිබ්බොත් දානවා.....නැත්තම් තියෙන දේවල් දාල හදනවා.....මිරිස් වර්ග දානකොට තමන්ට කන්න පුළුවන් සැරට දා ගන්න...... [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=RoyalBlue][IMG]http://i57.tinypic.com/11hs6sm.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom