Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිකන් ලෙමන් රසින්.

චිකන් ලෙමන් රසින්.

මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...

බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්‍රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...

කන් එකට ගත්තේ ග්‍රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..

පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න, දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටගන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැදගමු...බැදලා තෙල් බේරෙන්න තියන්න...

ලෙමන් සෝස් එක හදාගමු...

මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (මම ගත්තේ ක්නොර් සුප් කෝප්ප 1) ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරලත් ගන්න තියෙන දෙයින් හදන්න හොදේ....එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතුකරන්න...විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...රස බලන්න...ලිප නිවල දැන් එයට චිකන් එකතු කරන්න...

[QUOTE="Dinushasankalpa, post: 18635692, member: 169735"] [b]චිකන් ලෙමන් රසින්.[/b] [CENTER][SIZE=5] [/SIZE] [B]චිකන් ලෙමන් රසින්.[/B] [SIZE=5]මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...[/SIZE] [SIZE=5] බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්‍රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/11188291_879754352096635_4320997730914036246_n.jpg?oh=93bafd0deec77e1eb433e95f2efafa6e&oe=561C1C76&__gda__=1445595135_b0fdc923c507eaca83d09b18a1944115[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE][SIZE=4]කන් එකට ගත්තේ ග්‍රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..[/SIZE] [SIZE=4] පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න, දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටගන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැදගමු...බැදලා තෙල් බේරෙන්න තියන්න...[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/11737934_879754125429991_7733785520428928989_n.jpg?oh=052117fad4b48637e4bc183b43fef70c&oe=565962E8[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/11709545_879754135429990_2524650294137903655_n.jpg?oh=d293940f49b80672fd7aa1e3c2a92f80&oe=560ED214&__gda__=1443802384_506cb126458c9cd6bad5d2d413fa4ef0[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-9/11036368_879754142096656_6310604052567662584_n.jpg?oh=13b368c69b7bb59eba68eb740c5ebe29&oe=561278A6&__gda__=1444496016_b794ad70ba64ef67ac264cf7381f3f76[/IMG] [SIZE=4]ලෙමන් සෝස් එක හදාගමු...[/SIZE] [SIZE=4] මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (මම ගත්තේ ක්නොර් සුප් කෝප්ප 1) ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරලත් ගන්න තියෙන දෙයින් හදන්න හොදේ....එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතුකරන්න...විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...රස බලන්න...ලිප නිවල දැන් එයට චිකන් එකතු කරන්න...[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/11168404_879754278763309_8596536855801682566_n.jpg?oh=ee36220b12cf9fc2d8b03962d412759f&oe=562846B5&__gda__=1445603249_5c02f979d641f3c02c1736f1b22bb757[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/10374921_879754355429968_443314486722472863_n.jpg?oh=9e084be36e7603fd25b8f064e1cb52af&oe=56563B2C[/IMG][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/11703333_879754308763306_7157274616330744167_n.jpg?oh=dca3d0d3fd31b3550d2e3364c52cb5b3&oe=56207C6D&__gda__=1445309289_4b93ccad1f8729a716094a082510adcf[/IMG][/SIZE] [SIZE=4][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom