Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩල තෙල් දාමු..

ඔන්න ඊයේ කඩල ටිකක් තෙල් දැම්ම.. මේක ඒ තරම් ලොකු රෙසිපියක් නෙවෙයි උනාට නොදන්නා කට්ටියට දැනගන්න දාන්නයි හදන්නේ.. කඩල ටික හදන්න කලින් පින්තුර ගන්න බැරි උනා..කන්න වාඩි උනාම තමයි එලකිරිය මතක් උනේ.. ඒ හින්ද අන්තිම පින්තුරේ විතරයි ගන්න පුළුවන් උනේ..

අවශ්‍ය ද්‍රව්‍ය..

රැයක් වතුරේ දමා ලුණු දමා ප්‍රෙෂර් කුකරයෙන් තම්බාගත් කඩල හෝ තැම්බූ ටින්කළ කඩල

බටර් හෝ මාජරින් ටිකක්.

රට ළූණු ..

සුදු ළූණු ..

කරපිංචා..

රම්පෙ ..

අබ ඇට ටිකක්..

කෑලි මිරිස් ටිකක්..

උම්බලකඩ හෝ කුනිස්සන් ( මම පාවිච්චි කරේ නැහැ මම vegetarian නිසා.. එත් කූනිස්සන්, උම්බලකඩ දැම්මාම රසයි.. )

අවශ්‍ය තරමට ලුණු..

තක්කාලි සෝස් ටිකක්..

සාදන ක්‍රමය..

රටලූණු සහ සුදුලූනු ටික කපාගන්න..බටර් හෝ මාජරින් තාච්චියකට හෝ නොන්ස්ටික් පෑන් එකකට දමා මද ගින්නේ රත් කරන්න.. බටර් දියවේගෙන එනවිට කපාගත් රටලූණු සහ සුදු ළූණු ටික බටර් සමග කවලම් කර බැදෙන්න අරින්න... රටලූණු අවර්ණ වී බැදීගෙන එන විට කරපිංචා සහ රම්පෙ කොළ ළූණු බැදුම සමග එකතු කරන්න..කුනිස්සන්, උම්බලකඩ දමනවානම් ඒවාද ළූණු සමග මිශ්‍ර කරගන්න.. ඊළඟට අවශ්‍ය තරමට කෑලි මිරිස්, ලුණු සහ අබ ඇට ටික එකතු කරලා බැදෙන්න අරින්න.. මිශ්‍රණය පැහැය වෙනස් වී දුඹුරු පැහැයට හැරෙන විට තක්කාලි සෝස් මේස හැඳි දෙකක් තුනක් පමණ එකතු කර කලවම් කරන්න.. සියල්ල එකතු වී රටලූණු දුඹුරු පැහැය වූ පසු කඩල ටික එකතුකර හොඳින් කලවම් කරන්න..තෙල් ගතිය මදිනම් උණු උණුවෙම තවත් බටර් හෝ මාගරින් ටිකක් එකතුකරගන්න..

ඊටපස්සේ.. කැමති විදිහකට ආමාශගත කරන්න.. මමනම් ඉඟුරු ප්ලේන්ටියක් එක්ක තමයි අමාශගත කරේ...

[QUOTE="polwattacom, post: 18833014, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]කඩල තෙල් දාමු.. ඔන්න ඊයේ කඩල ටිකක් තෙල් දැම්ම.. මේක ඒ තරම් ලොකු රෙසිපියක් නෙවෙයි උනාට නොදන්නා කට්ටියට දැනගන්න දාන්නයි හදන්නේ.. කඩල ටික හදන්න කලින් පින්තුර ගන්න බැරි උනා..කන්න වාඩි උනාම තමයි එලකිරිය මතක් උනේ.. ඒ හින්ද අන්තිම පින්තුරේ විතරයි ගන්න පුළුවන් උනේ.. අවශ්‍ය ද්‍රව්‍ය.. රැයක් වතුරේ දමා ලුණු දමා ප්‍රෙෂර් කුකරයෙන් තම්බාගත් කඩල හෝ තැම්බූ ටින්කළ කඩල බටර් හෝ මාජරින් ටිකක්. රට ළූණු .. සුදු ළූණු .. කරපිංචා.. රම්පෙ .. අබ ඇට ටිකක්.. කෑලි මිරිස් ටිකක්.. උම්බලකඩ හෝ කුනිස්සන් ( මම පාවිච්චි කරේ නැහැ මම vegetarian නිසා.. එත් කූනිස්සන්, උම්බලකඩ දැම්මාම රසයි.. ) අවශ්‍ය තරමට ලුණු.. තක්කාලි සෝස් ටිකක්.. සාදන ක්‍රමය.. රටලූණු සහ සුදුලූනු ටික කපාගන්න..බටර් හෝ මාජරින් තාච්චියකට හෝ නොන්ස්ටික් පෑන් එකකට දමා මද ගින්නේ රත් කරන්න.. බටර් දියවේගෙන එනවිට කපාගත් රටලූණු සහ සුදු ළූණු ටික බටර් සමග කවලම් කර බැදෙන්න අරින්න... රටලූණු අවර්ණ වී බැදීගෙන එන විට කරපිංචා සහ රම්පෙ කොළ ළූණු බැදුම සමග එකතු කරන්න..කුනිස්සන්, උම්බලකඩ දමනවානම් ඒවාද ළූණු සමග මිශ්‍ර කරගන්න.. ඊළඟට අවශ්‍ය තරමට කෑලි මිරිස්, ලුණු සහ අබ ඇට ටික එකතු කරලා බැදෙන්න අරින්න.. මිශ්‍රණය පැහැය වෙනස් වී දුඹුරු පැහැයට හැරෙන විට තක්කාලි සෝස් මේස හැඳි දෙකක් තුනක් පමණ එකතු කර කලවම් කරන්න.. සියල්ල එකතු වී රටලූණු දුඹුරු පැහැය වූ පසු කඩල ටික එකතුකර හොඳින් කලවම් කරන්න..තෙල් ගතිය මදිනම් උණු උණුවෙම තවත් බටර් හෝ මාගරින් ටිකක් එකතුකරගන්න.. ඊටපස්සේ.. කැමති විදිහකට ආමාශගත කරන්න.. මමනම් ඉඟුරු ප්ලේන්ටියක් එක්ක තමයි අමාශගත කරේ...[/COLOR][/SIZE] [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150816_230649_zpsu8of6ypj.jpg[/IMG] [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150816_230638_zpstmt1a1zj.jpg[/IMG] [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150816_230657_zpszys4duzd.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom