Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙපැත්තම රෝස් කරාම සැන්ඩ්විච් එක පාන් පෙති දෙකෙන් වහගන්න අමාරුයි ඇතුල් පැත්ත හයිය නිසා. වෙන වෙනසක් නැහැ.. පාන් පෙත්තේ ෆ්ලෙවර් එක වැඩි වෙනවා දෙපැත්තම රෝස් කරාම.. ඔයා පාවිච්චි කරපු පාන් එකේ ටෙක්ස්චර් එක ටිකක් මදියි.. එකයි ඒ පාන් පෙත්ත හැම තැනම එක ගානට ග්රිල් වෙලා නැත්තේ.. ඒක ඉතින් ඔයාලගේ වරදක් නෙවෙයිනේ.. කොහොමහරි වැඩේ රසට තිබ්බනම් ඇතිනේ.. එක පැත්තක් ග්රීල් කරානම් පාන් පෙති දෙක තද කරාම මැදට දාපුවා ඔක්කොම පැක් වෙනවා පාන් පෙති දෙක මැද්දෙ ..

ඔයාල ඔය කරපු ක්රමේට තමයි සබ්වේ සැන්ඩ්විච් එක හදන්නේ.. එත් එයාල පාන් වෙති රෝස් කරන්නේ මයෝනිස් දාන්නේ නැතුව.. පාන් එක රෝස් කරලා අරන් තමයි මයෝනිස් හෝ වෙනත් සෝස් වර්ගයක් , මීට්, එළවලු දාන්නේ... ගොඩක් වෙලාවට සබ්වේ සැන්ඩ්විච් එක cold සැන්ඩ්විච් ගණයට වැටෙන්නාක්..

ඒත් සබ්වේ එකට වඩා වෙනස් quiznos සැන්ඩ්විච් එක.. එයාල පාන් එකට මයෝනිස්, හෝ වෙනත් සෝස් එකක් සාල චීස් එකත් ඒ උඩින් තියල ඒ උඩින් tomato , onion දාල, මීට් එකත් එක උඩින් තියල තමයි grill කරන්නේ.. එයාල grill එකෙන් පස්සේ සැන්ඩ්විච් එකට add කරන්නේ ලැටිස්, ඔලිව්, guacamole වගේ දේවල් විතරයි..මේක සබ්වේ එකට වඩා ක්රිස්පී සහ tomato , onion cook වෙලා තියෙන්නේ.. මේක වැටෙන්නේ hot සැන්ඩ්විච් එකක් ගණයට..

ඔයාලගේ දැනගැනීම පිණිස සැන්ඩ්විච් විස්තර දැම්මේ මෙතන.. ඇමෙරිකාවට ආපු මුල් කාලේ මම subway / Quiznos දෙකේම වැඩ කරලා තියෙනවා... ලබාගත්තු දැනුම අපනමයි...ඒත් මගේ field එකේ ජොබ් එක ලැබුනාම එව්වා අත්හැරිය..

[QUOTE="polwattacom, post: 18834278, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]දෙපැත්තම රෝස් කරාම සැන්ඩ්විච් එක පාන් පෙති දෙකෙන් වහගන්න අමාරුයි ඇතුල් පැත්ත හයිය නිසා. වෙන වෙනසක් නැහැ.. පාන් පෙත්තේ ෆ්ලෙවර් එක වැඩි වෙනවා දෙපැත්තම රෝස් කරාම.. ඔයා පාවිච්චි කරපු පාන් එකේ ටෙක්ස්චර් එක ටිකක් මදියි.. එකයි ඒ පාන් පෙත්ත හැම තැනම එක ගානට ග්රිල් වෙලා නැත්තේ.. ඒක ඉතින් ඔයාලගේ වරදක් නෙවෙයිනේ.. කොහොමහරි වැඩේ රසට තිබ්බනම් ඇතිනේ.. එක පැත්තක් ග්රීල් කරානම් පාන් පෙති දෙක තද කරාම මැදට දාපුවා ඔක්කොම පැක් වෙනවා පාන් පෙති දෙක මැද්දෙ .. ඔයාල ඔය කරපු ක්රමේට තමයි සබ්වේ සැන්ඩ්විච් එක හදන්නේ.. එත් එයාල පාන් වෙති රෝස් කරන්නේ මයෝනිස් දාන්නේ නැතුව.. පාන් එක රෝස් කරලා අරන් තමයි මයෝනිස් හෝ වෙනත් සෝස් වර්ගයක් , මීට්, එළවලු දාන්නේ... ගොඩක් වෙලාවට සබ්වේ සැන්ඩ්විච් එක cold සැන්ඩ්විච් ගණයට වැටෙන්නාක්.. [IMG]http://www.subway.restomenu.ca/images/blackforestham.jpg[/IMG] ඒත් සබ්වේ එකට වඩා වෙනස් quiznos සැන්ඩ්විච් එක.. එයාල පාන් එකට මයෝනිස්, හෝ වෙනත් සෝස් එකක් සාල චීස් එකත් ඒ උඩින් තියල ඒ උඩින් tomato , onion දාල, මීට් එකත් එක උඩින් තියල තමයි grill කරන්නේ.. එයාල grill එකෙන් පස්සේ සැන්ඩ්විච් එකට add කරන්නේ ලැටිස්, ඔලිව්, guacamole වගේ දේවල් විතරයි..මේක සබ්වේ එකට වඩා ක්රිස්පී සහ tomato , onion cook වෙලා තියෙන්නේ.. මේක වැටෙන්නේ hot සැන්ඩ්විච් එකක් ගණයට.. [IMG]http://cdn.foodbeast.com.s3.amazonaws.com/content/wp-content/uploads/2011/12/quiznos.jpg[/IMG] ඔයාලගේ දැනගැනීම පිණිස සැන්ඩ්විච් විස්තර දැම්මේ මෙතන.. ඇමෙරිකාවට ආපු මුල් කාලේ මම subway / Quiznos දෙකේම වැඩ කරලා තියෙනවා... ලබාගත්තු දැනුම අපනමයි...:):)ඒත් මගේ field එකේ ජොබ් එක ලැබුනාම එව්වා අත්හැරිය..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom