Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Baked Potato with Garlic Bread

මෙන්න මගේ අද ඩිනර් එක.. පින්තුර සමග රෙසිපිය..

මම මේකට දාපු කුළුබඩු ජාති ලංකාවේ හොයාගන්න නැත්තම් ටිකක් හිතල බලල එව්වට ගැලපෙන ආදේශක යොදාගෙන අල ටික බේක් කරගන්න පුළුවනි..

අවශ්‍ය ද්‍රව්‍ය

අල ගෙඩි කිහිපයක්...

පැප්රිකා කුඩු ටිකක්..

ගම්මිරිස් කුඩු ටිකක්..

ලෙමන් පෙපර් ටිකක්..(දෙහි ගෙඩි කිහිපයක කොලපාට පොත්ත සුරල අරගන්න )

සයන් පෙපර් .. (මිරිස් කුඩු බොහොම ස්වල්පයක් )

ලුණු කුඩු ටිකක්..

ඔරිගානෝ ස්වල්පයක්..(ඔරිගානෝ නොමැතිනම් පාස්ලි ටිකක් චොප් කරලා ගන්න )

ඔලිව් තෙල් ටිකක් .. ( ඔලිව් තෙල් නැත්තම් බටර් හෝ මාගරින් ටිකක් පොල්තෙල් ස්වල්පයක මිශ්‍රකරලා ගන්න )

අල ගෙඩි ටික පොතු ඇරලා පින්තුරේ විදිහට කපාගන්න.. පොතු අරින්න කලින් අල ටික හොඳින් සෝදන්න.. පොතු අරියයින් පස්සේ සෝදන්න එපා..

දැන් කුළුබඩු ජාති ටික අල ටික උඩට දාන්න... ලුණුත් අවශ්‍ය තරමට දාන්න.. ලෙමන් පෙපර් නැත්තම් කුරුටුගාගත් දෙහි පොතු හොඳින් සිහින්ව චොප් කරගෙන අල වලට එකතු කරන්න.. ඔරිගානෝ හෝ පාස්ලි චොප් කරලා අරගෙන අල ටිකට එකතු කරන්න.. ඔලිව් තෙල් හෝ බටර් ටික එකතු කරගෙන අල ටික හොඳින් අනාගන්න... කුළුබඩු මිශ්‍රණය හොඳින් තෙල් හෝ බටර් සමග අල කෑලි වල සම්පුර්ණයෙන්ම දැවටිලා තියෙන්න ඕන මෙන්න මේ විදිහට..

අවන් එක සෙල්සියස් 175 (මෙහෙ ෆැරන්හයිට් 350 ) ට වගේ පය කාලක් විතර රත් වෙන්න තියන්න.. අවන් එක රත් වෙනකම් කේක් තැටියක් හෝ අවන් එකේ දාන්න පුළුවන් භාජනයක් අරන් භාජනයේ ඇතුල් පැත්තේ බර්ට් ටිකක් ගාගන්න... ඊට පස්සේ අල ටික පිළිවෙලකට තැන්පත් කරන්න.. අල ටික තැටිය උඩින් තිබ්බයින් පස්සේ අල භාජනයේ ඉතුරු වෙන තෙල් හෝ බටර් කුළුබඩු මිශ්‍රණය අල උඩින් වක්කරන්න.. මෙන්න මේ වගේ..

අවන් එක රත් උනායින් පස්සේ අල තැටිය අවන් එකේ තියන්න.. පැය භාගයක් වගේ බේක් උනාම ඇති.. හොඳටම ඩ්‍රයි වෙන්න ඕනෙනම් විනාඩි 45ක් විතර තියන්න...

අල ටික බේක් වෙන අතරේ ගාර්ලික් බ්‍රෙඩ් එක හදාගන්නේ මෙහෙමයි..

අවශ්‍ය ද්‍රව්‍ය..

පාන් පෙති කිහිපයක්..

බටර් හෝ මාජරින් ටිකක්..

සුදුලූනු බික් කිහිපයක්..

පාස්ලි ටිකක් .. (මටනම් පාස්ලි තිබ්බේ නැතෝ )

සුදුලූනු සහ පාස්ලි ටික හොඳින් චොප් කරගන්න.. ඊට පස්සේ සුදුලූනු, පාස්ලි බටර් ටික එක්ක අනාගන්න.. මෙන්න මේ වගේ..

ඊට පස්සේ අනාගත්තු බටර් මිශ්‍රණය පාන් පෙති වල ගාගන්න..

ඊට පස්සේ පාන් පෙති අවශ්‍ය තරමට පොඩියට කපාගන්න.. ( අවශ්‍යනම් පමණයි)

දැන් පාන් පෙති ටික තැටියක තියල අවන් එකේ දාන්න... කලින් සෙට් කරපු උෂ්නත්වෙටම දැම්මට කමක් නැහැ.. ඒත් ඇහැගහගෙන ඉඳල පාන් කරවෙන්න කලින් එලියට ගන්න.. පාන් අවන් එකේ දාන්න ඕන කාලය අවට පරිසරයේ සහ පාන් පෙත්තේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය එක්ක වෙනස් වෙන නිසා බටර් ටික දියවෙලා ගිහින් සුදුලූනු ටික කරවෙන්න ගන්නකොටම එලියට ගන්න ඕන...

අල ටික සෙට් උනාම මේ විදිහට තියේවි..

පාන් ටිකත් හරි ගානට බේක් උනාම වැඩේ ලස්සනට තියේවි..

මෙන්න මෙහෙම තමයි වැඩේ අවසන් උනාම... පාන් පෙති උඩ තියෙන්නේ කර වෙච්ච සුදුලූනු..

ඔන්න ඔහොමයි දවල් කාපු වෙලාවේ ඉඳන් උත්තර හොයපු ," රෑට කන්නේ මොනවද? "කියන ප්‍රශ්නෙට උත්තර හම්බ උනේ...

කව්රුහරි මේක හදනවනම් මටත් බලන්න පින්තුර දාපියෝ...

[QUOTE="polwattacom, post: 18861947, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]Baked Potato with Garlic Bread මෙන්න මගේ අද ඩිනර් එක.. පින්තුර සමග රෙසිපිය.. මම මේකට දාපු කුළුබඩු ජාති ලංකාවේ හොයාගන්න නැත්තම් ටිකක් හිතල බලල එව්වට ගැලපෙන ආදේශක යොදාගෙන අල ටික බේක් කරගන්න පුළුවනි.. අවශ්‍ය ද්‍රව්‍ය [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_180547_zpsr8khmduu.jpg[/IMG] අල ගෙඩි කිහිපයක්... පැප්රිකා කුඩු ටිකක්.. ගම්මිරිස් කුඩු ටිකක්.. ලෙමන් පෙපර් ටිකක්..(දෙහි ගෙඩි කිහිපයක කොලපාට පොත්ත සුරල අරගන්න ) සයන් පෙපර් .. (මිරිස් කුඩු බොහොම ස්වල්පයක් ) ලුණු කුඩු ටිකක්.. ඔරිගානෝ ස්වල්පයක්..(ඔරිගානෝ නොමැතිනම් පාස්ලි ටිකක් චොප් කරලා ගන්න ) ඔලිව් තෙල් ටිකක් .. ( ඔලිව් තෙල් නැත්තම් බටර් හෝ මාගරින් ටිකක් පොල්තෙල් ස්වල්පයක මිශ්‍රකරලා ගන්න ) අල ගෙඩි ටික පොතු ඇරලා පින්තුරේ විදිහට කපාගන්න.. පොතු අරින්න කලින් අල ටික හොඳින් සෝදන්න.. පොතු අරියයින් පස්සේ සෝදන්න එපා.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_180319_zpsesyjg5rw.jpg[/IMG] දැන් කුළුබඩු ජාති ටික අල ටික උඩට දාන්න... ලුණුත් අවශ්‍ය තරමට දාන්න.. ලෙමන් පෙපර් නැත්තම් කුරුටුගාගත් දෙහි පොතු හොඳින් සිහින්ව චොප් කරගෙන අල වලට එකතු කරන්න.. ඔරිගානෝ හෝ පාස්ලි චොප් කරලා අරගෙන අල ටිකට එකතු කරන්න.. ඔලිව් තෙල් හෝ බටර් ටික එකතු කරගෙන අල ටික හොඳින් අනාගන්න... කුළුබඩු මිශ්‍රණය හොඳින් තෙල් හෝ බටර් සමග අල කෑලි වල සම්පුර්ණයෙන්ම දැවටිලා තියෙන්න ඕන මෙන්න මේ විදිහට.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_181244_zps91ctvabo.jpg[/IMG] අවන් එක සෙල්සියස් 175 (මෙහෙ ෆැරන්හයිට් 350 ) ට වගේ පය කාලක් විතර රත් වෙන්න තියන්න.. අවන් එක රත් වෙනකම් කේක් තැටියක් හෝ අවන් එකේ දාන්න පුළුවන් භාජනයක් අරන් භාජනයේ ඇතුල් පැත්තේ බර්ට් ටිකක් ගාගන්න... ඊට පස්සේ අල ටික පිළිවෙලකට තැන්පත් කරන්න.. අල ටික තැටිය උඩින් තිබ්බයින් පස්සේ අල භාජනයේ ඉතුරු වෙන තෙල් හෝ බටර් කුළුබඩු මිශ්‍රණය අල උඩින් වක්කරන්න.. මෙන්න මේ වගේ.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_181706_zpslo1i9wvb.jpg[/IMG] අවන් එක රත් උනායින් පස්සේ අල තැටිය අවන් එකේ තියන්න.. පැය භාගයක් වගේ බේක් උනාම ඇති.. හොඳටම ඩ්‍රයි වෙන්න ඕනෙනම් විනාඩි 45ක් විතර තියන්න... අල ටික බේක් වෙන අතරේ ගාර්ලික් බ්‍රෙඩ් එක හදාගන්නේ මෙහෙමයි.. අවශ්‍ය ද්‍රව්‍ය.. පාන් පෙති කිහිපයක්.. බටර් හෝ මාජරින් ටිකක්.. සුදුලූනු බික් කිහිපයක්.. පාස්ලි ටිකක් .. (මටනම් පාස්ලි තිබ්බේ නැතෝ ) [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_190354_zpsp0lhwix1.jpg[/IMG] සුදුලූනු සහ පාස්ලි ටික හොඳින් චොප් කරගන්න.. ඊට පස්සේ සුදුලූනු, පාස්ලි බටර් ටික එක්ක අනාගන්න.. මෙන්න මේ වගේ.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_190646_zpsnzccbr5g.jpg[/IMG] [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_190802_zpsq7wudatc.jpg[/IMG] ඊට පස්සේ අනාගත්තු බටර් මිශ්‍රණය පාන් පෙති වල ගාගන්න.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_191055_zpsfe3f2zqm.jpg[/IMG] ඊට පස්සේ පාන් පෙති අවශ්‍ය තරමට පොඩියට කපාගන්න.. ( අවශ්‍යනම් පමණයි) [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_191302_zpsgq9msbyf.jpg[/IMG] දැන් පාන් පෙති ටික තැටියක තියල අවන් එකේ දාන්න... කලින් සෙට් කරපු උෂ්නත්වෙටම දැම්මට කමක් නැහැ.. ඒත් ඇහැගහගෙන ඉඳල පාන් කරවෙන්න කලින් එලියට ගන්න.. පාන් අවන් එකේ දාන්න ඕන කාලය අවට පරිසරයේ සහ පාන් පෙත්තේ තියෙන ජලවාෂ්ප ප්‍රමාණය එක්ක වෙනස් වෙන නිසා බටර් ටික දියවෙලා ගිහින් සුදුලූනු ටික කරවෙන්න ගන්නකොටම එලියට ගන්න ඕන... අල ටික සෙට් උනාම මේ විදිහට තියේවි.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_185949_zpssj2xmtpj.jpg[/IMG] පාන් ටිකත් හරි ගානට බේක් උනාම වැඩේ ලස්සනට තියේවි.. මෙන්න මෙහෙම තමයි වැඩේ අවසන් උනාම... පාන් පෙති උඩ තියෙන්නේ කර වෙච්ච සුදුලූනු.. [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_192515_zps9hfqd0bk.jpg[/IMG] [IMG]http://i105.photobucket.com/albums/m207/polwattacom1/IMG_20150822_192523_zpsmjqq9fso.jpg[/IMG] ඔන්න ඔහොමයි දවල් කාපු වෙලාවේ ඉඳන් උත්තර හොයපු ," රෑට කන්නේ මොනවද? "කියන ප්‍රශ්නෙට උත්තර හම්බ උනේ... කව්රුහරි මේක හදනවනම් මටත් බලන්න පින්තුර දාපියෝ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom