Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Virgin Mojito

Virgin Mojito

ඔන්න අද හැදුවා මෙච්චර කාලයක් ෆ්‍රිජ් එකේ දුක් විඳපු ලෙමන් ගෙඩි ටිකයි 7 up එකයි අරගෙන Virgin Mojito. මේක ගැන කියනවනම් මේක කියුබානු පානයක්.

අවශ්‍යය ද්‍රව්‍යය

Club soda/ Seven Up or Sprite

ලෙමන් ගෙඩියක්

මින්ට් කොළ (මින්චි කොළ) 10 ක් 12 ක් පමණ

සීනි හැඳි 3 ක් පමණ

පෝලෝ හෝ පෙපර් මින්ට් එකක්

ලී මිටක් හෝ පොඩි ලී වංගෙඩියක මෝල් ගසක්

සාදන ක්‍රමය

මුලින්ම මින්ට් කොළ 10 ක් පමණ නටු රහිතව වීදුරුවකට දමා ගත යුතුයි. ඉන්පසු එයටම සෙම්ටිමීටර් එකක පමණ මහතට කපා ගත් ලෙමන් ගෙඩියක රවුමක් කෑලි 4 කට කපා එම වීදුරුවටම එකතු කරගත් යුතුයි. පසුව එයටම සීනි හැඳි 2-3 ක් දමා ගත යුතුයි. (අයිස් දැම්මම සීනි දිය නොවෙන නිසා සමහරු මේකට සිම්පල් සිරප් එකතු කර ගන්නවා තේ හැඳි 2 ක් පමණ. සිම්පල් සිරප් කියන්නේ සීනි රත් කරලා වතුර ටිකක් එක්ක දිය කරගත්තු මිශ්‍රණයක් ) මෙහිදී සැළකිය යුතු දෙයක් තියෙනවා. මොහිතෝ එක සඳහා CLub soda එකතු කරගන්නවනම් ස්ප්‍රයිට් හෝ 7 up වෙනුවට සීනි හැඳි ප්‍රමාණය දෙගුණ කර යුතුයි. පසුව එය හොඳින් muddling කරගන්න ඕනේ ලී හැඳි මිටක් හෝ ලී මෝල් ගසක් ආකාරයෙන්. ඒ කිව්වේ ලී හැඳි මිට වීදුරුවට දාලා තදින් සහ පරිස්සමින් තද කරගෙන මින්ට් කොළ වල මින්ට් සුවඳ මුදා හැරෙන ලෙස සහ ලෙමන් කෑලි තැලෙන ලෙස වීදුරුවේ අඩිය ගලවන්නේ නැතුව තලා ගන්න ඕනේ. මේ නෙට් එකෙන් ගත්තු රූපයක් මෙහෙමයි muddling කරගන්නේ.

ඊට පස්සේ ඒකට පෝලෝ පෙපර් මින්ට් පෙති දෙකක් හොඳින් කුඩු කරගෙන ඒ කුඩු ටිකත් එයටම එකතු කර ගත යුතුයි. ඊට පස්සේ වීදුරුවේ එම මිශ්‍රණයට උඩින් අයිස් කැට දමා ගත යුතුයි වීදුරුවෙන් හතරෙන් තුනක් පිරෙන ලෙසට. මෙහිදී අයිස් කැටය සම්පූර්ණයෙන් නොදා අයිස් කැට කුඩු කරලා කැබලි කැබලි දැමීම වඩා යෝග්‍යයයි. ඊට පස්සේ එයට Club soda හෝ 7 up හෝ Sprite එකතු කර ගතයුතුයි වීදුරුව පිරෙන තෙක්. ඊට පස්සේ තියෙන්නේ ඉතින් වැඩ අල්ලන්න තමයි.

මෙන්න මම හදපු එකෙන් ගහගත්තු පින්තූර දෙකක්... මේක වඩා සුදුසු ගිණි මද්දහනේ බොන්න. මොකද සීතලම සීතල පානයක් නිසා.

තව දෙයක්. මේකට වෙනසකට ඇපල් සෝඩා, ඇපල් ජූස්, ජින්ජර් බියර් වගේ දෙයක් එකතු කරන්නත් පුලුවන්. ඒ වගේම සමහරු වෙනත් සැර ජාතිත් දාන්නේ නැතුවම නෙමෙයි.

[QUOTE="Ridila™, post: 19117521, member: 476443"] [b]Virgin Mojito[/b] [COLOR="Blue"][SIZE="3"][COLOR="Blue"][SIZE="4"][B][U]Virgin Mojito[/U][/B][/SIZE][/COLOR] ඔන්න අද හැදුවා මෙච්චර කාලයක් ෆ්‍රිජ් එකේ දුක් විඳපු ලෙමන් ගෙඩි ටිකයි 7 up එකයි අරගෙන Virgin Mojito. මේක ගැන කියනවනම් මේක කියුබානු පානයක්. අවශ්‍යය ද්‍රව්‍යය Club soda/ Seven Up or Sprite ලෙමන් ගෙඩියක් මින්ට් කොළ (මින්චි කොළ) 10 ක් 12 ක් පමණ සීනි හැඳි 3 ක් පමණ පෝලෝ හෝ පෙපර් මින්ට් එකක් ලී මිටක් හෝ පොඩි ලී වංගෙඩියක මෝල් ගසක් සාදන ක්‍රමය මුලින්ම මින්ට් කොළ 10 ක් පමණ නටු රහිතව වීදුරුවකට දමා ගත යුතුයි. ඉන්පසු එයටම සෙම්ටිමීටර් එකක පමණ මහතට කපා ගත් ලෙමන් ගෙඩියක රවුමක් කෑලි 4 කට කපා එම වීදුරුවටම එකතු කරගත් යුතුයි. පසුව එයටම සීනි හැඳි 2-3 ක් දමා ගත යුතුයි. (අයිස් දැම්මම සීනි දිය නොවෙන නිසා සමහරු මේකට සිම්පල් සිරප් එකතු කර ගන්නවා තේ හැඳි 2 ක් පමණ. සිම්පල් සිරප් කියන්නේ සීනි රත් කරලා වතුර ටිකක් එක්ක දිය කරගත්තු මිශ්‍රණයක් ) මෙහිදී සැළකිය යුතු දෙයක් තියෙනවා. මොහිතෝ එක සඳහා CLub soda එකතු කරගන්නවනම් ස්ප්‍රයිට් හෝ 7 up වෙනුවට සීනි හැඳි ප්‍රමාණය දෙගුණ කර යුතුයි. පසුව එය හොඳින් muddling කරගන්න ඕනේ ලී හැඳි මිටක් හෝ ලී මෝල් ගසක් ආකාරයෙන්. ඒ කිව්වේ ලී හැඳි මිට වීදුරුවට දාලා තදින් සහ පරිස්සමින් තද කරගෙන මින්ට් කොළ වල මින්ට් සුවඳ මුදා හැරෙන ලෙස සහ ලෙමන් කෑලි තැලෙන ලෙස වීදුරුවේ අඩිය ගලවන්නේ නැතුව තලා ගන්න ඕනේ. මේ නෙට් එකෙන් ගත්තු රූපයක් මෙහෙමයි muddling කරගන්නේ. [IMG]http://i58.tinypic.com/9vk41j.jpg[/IMG] ඊට පස්සේ ඒකට පෝලෝ පෙපර් මින්ට් පෙති දෙකක් හොඳින් කුඩු කරගෙන ඒ කුඩු ටිකත් එයටම එකතු කර ගත යුතුයි. ඊට පස්සේ වීදුරුවේ එම මිශ්‍රණයට උඩින් අයිස් කැට දමා ගත යුතුයි වීදුරුවෙන් හතරෙන් තුනක් පිරෙන ලෙසට. මෙහිදී අයිස් කැටය සම්පූර්ණයෙන් නොදා අයිස් කැට කුඩු කරලා කැබලි කැබලි දැමීම වඩා යෝග්‍යයයි. ඊට පස්සේ එයට Club soda හෝ 7 up හෝ Sprite එකතු කර ගතයුතුයි වීදුරුව පිරෙන තෙක්. ඊට පස්සේ තියෙන්නේ ඉතින් වැඩ අල්ලන්න තමයි. මෙන්න මම හදපු එකෙන් ගහගත්තු පින්තූර දෙකක්... මේක වඩා සුදුසු ගිණි මද්දහනේ බොන්න. මොකද සීතලම සීතල පානයක් නිසා. තව දෙයක්. මේකට වෙනසකට ඇපල් සෝඩා, ඇපල් ජූස්, ජින්ජර් බියර් වගේ දෙයක් එකතු කරන්නත් පුලුවන්. ඒ වගේම සමහරු වෙනත් සැර ජාතිත් දාන්නේ නැතුවම නෙමෙයි.[/SIZE] [/COLOR] [IMG]http://i61.tinypic.com/2sb7bcm.jpg[/IMG] [IMG]http://i57.tinypic.com/2aeut5f.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom