Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍ය නිවේදනයයි

ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි,

ආදරනීය එළකිරිවාසීනි,

මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය මැරයන්ගේ තිත්පලක් බවට පත්ව ඇත. ඊයේ දිනය තුන ස්වාධීන මාධ්‍යවේදියකු කටයුතු කල NK123 මහතාට ඉතා අසභ්‍ය ලෙස බැන වදිමින් ක්‍රියා කල අන්දමත් එතුමාගේ ප්රවෘත්ති ආයතනය මෙන් ව්‍යජ නුල් දමා එළකිරිවාසීන් මුලාවට පත්කිරීමට තැත්කල ජාතික සභාවේ ක්‍රියා කලාපය තරයේ හෙලා දකිමී. මෙම ක්‍රියාවන්ට එම පක්ෂ නායකයා සෘජුවම වග කිව යුතු අතර එළකිරියේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගණය කරමින් පවතී. මෙම ක්රියාධාමයේ තවත් තොරතුරු අප හෙට දිනයේදී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට බලා පොරොත්තු වන්නෙමු. මේ වන විට මෙම පිරිස සහ ශ්‍රි ලාංකික මජර දේශපාලුවන් අතර වෙනසක් අප හට දක්නට නොමැත. මහත්වරුන් සේ ඔවුන් ඔවුන්ව හදුන්වා ගත්තද මේවන විට හැසිරෙනුයේ තිරිසන් සතුන්ටද අන්ත ලෙසට.

http://www.elakiri.com/forum/showthread.php?t=1920994

(නිවටයන්ගේ දීන ක්‍රියා)

දයාබර එළකිරිවැසිය, අනවශ්‍ය ලෙස ත්‍රෙඩ් බම්ප් කර එළකිරිය විනාස කරනා සහ ඉතා ලැජ්ජාසහගත ලෙස මැතිවරණ නීතී උල්ලංගණය කරමින් එළකිරිය විනාශ කරනා මෙවැනි පුද්ගලයන්ගේ දීන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. ඒ වෙනුවෙන් උපරිම ලෙස සටන් කිරීමට තනිකඩ පෙරමුණ ලෙස අප ක්‍රියා කරන්නෙමු. එළකිරියේ මාධ්‍ය නිදහස සුරකීමට අප ඇප කැප වන්නෙමු.

මෙයට,

විශ්වාසි,

සඳමොල් බුවා

ජය ධරණී....!!!

ඡන්දය දෙන්න මෙතනින්

තනිකඩ අපෙන් එළකිරියට

එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම

[QUOTE="sadamol buwa, post: 24975825, member: 556899"] [b]මාධ්‍ය නිවේදනයයි[/b] [IMG]http://drive.google.com/uc?id=1-tAvmLfSoL6d3LZOY0Cx9XyIXP8vSzR5[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි, ආදරනීය එළකිරිවාසීනි, මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය මැරයන්ගේ තිත්පලක් බවට පත්ව ඇත. ඊයේ දිනය තුන ස්වාධීන මාධ්‍යවේදියකු කටයුතු කල NK123 මහතාට ඉතා අසභ්‍ය ලෙස බැන වදිමින් ක්‍රියා කල අන්දමත් එතුමාගේ ප්රවෘත්ති ආයතනය මෙන් ව්‍යජ නුල් දමා එළකිරිවාසීන් මුලාවට පත්කිරීමට තැත්කල ජාතික සභාවේ ක්‍රියා කලාපය තරයේ හෙලා දකිමී. මෙම ක්‍රියාවන්ට එම පක්ෂ නායකයා සෘජුවම වග කිව යුතු අතර එළකිරියේ ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගණය කරමින් පවතී. මෙම ක්රියාධාමයේ තවත් තොරතුරු අප හෙට දිනයේදී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට බලා පොරොත්තු වන්නෙමු. මේ වන විට මෙම පිරිස සහ ශ්‍රි ලාංකික මජර දේශපාලුවන් අතර වෙනසක් අප හට දක්නට නොමැත. මහත්වරුන් සේ ඔවුන් ඔවුන්ව හදුන්වා ගත්තද මේවන විට හැසිරෙනුයේ තිරිසන් සතුන්ටද අන්ත ලෙසට. [CENTER][IMG]http://i.imgur.com/kk4E7IK.png[/IMG] [IMG]http://i.imgur.com/Z0I2rf9.png[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920994"]http://www.elakiri.com/forum/showthread.php?t=1920994[/URL] [COLOR="darkslategray"][SIZE="3"](නිවටයන්ගේ දීන ක්‍රියා)[/SIZE][/COLOR] [/CENTER] දයාබර එළකිරිවැසිය, අනවශ්‍ය ලෙස ත්‍රෙඩ් බම්ප් කර එළකිරිය විනාස කරනා සහ ඉතා ලැජ්ජාසහගත ලෙස මැතිවරණ නීතී උල්ලංගණය කරමින් එළකිරිය විනාශ කරනා මෙවැනි පුද්ගලයන්ගේ දීන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. ඒ වෙනුවෙන් උපරිම ලෙස සටන් කිරීමට තනිකඩ පෙරමුණ ලෙස අප ක්‍රියා කරන්නෙමු. එළකිරියේ මාධ්‍ය නිදහස සුරකීමට අප ඇප කැප වන්නෙමු. මෙයට, විශ්වාසි, සඳමොල් බුවා [/COLOR][/SIZE] [CENTER][SIZE="7"][COLOR="darkslategray"][COLOR="DarkRed"]ජය ධරණී....!!![/COLOR][/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/iikEMHX.png[[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920779"][SIZE="5"][COLOR="DarkSlateGray"]ඡන්දය දෙන්න මෙතනින්[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920667"][SIZE="5"][COLOR="DarkSlateGray"]තනිකඩ අපෙන් එළකිරියට[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920269"][SIZE="5"][COLOR="DarkSlateGray"]එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1920169"][SIZE="5"][COLOR="DarkSlateGray"]එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම[/COLOR][/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom