Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න උදවු උපකාර කරපු

මුලින්ම කියන්න ඕන මේක පටන් ගත්තේ

මට රේප් රැස් කරන්නවත් මට පොරක් වෙන්නවත් නෙමෙයි

බෝරිං ගතිය නැති වෙන්නයි

අද හොදටම බෝරිං ගතිය හවස් වරුවේ නැති උන සමහරුන්ගේ

හදපු fake ගොදෙන්ම එක පෙනුනා

fake හද හද ඉන්න දෙයක් තිබ්බේ නෑ

ඕන කෙනෙක් කියන දෙයක් සදාරනව අහලා තාම වැඩේ කලේ

තනි ආතල් එකක් නෙමෙයි හැමෝම වෙනුවෙන් මේක කරේ

මොකාද මගේ රේප් කැපුන එක විතරයි මේකෙන් උනේ

එකත් දැනගෙන තාම වැඩේට බැස්සේ

pm ගැහුවා කියල කට්ටිය කෑ ගහල තිබ්බ මව එලවනවා කියල

ප්‍රශ්නයක් නෑ මචන් මේක වෙනුවෙන් දෙයක් කරනවා මිස

මේකෙන් කඩා වඩා ගෙන යන්නේ නෑ

යන්න ඕන දවසට යන්නම්

මොකාද මේ වැඩේ උනත් කලේ වෙලාව නාස්ති කරගෙන සිගිති ආතල් තමා

එත් කලේ බෝරිං ගතිය යවන්න

මං මේකෙන් පොර උනෙත් නෑ මේකෙන් රේප් රැස් කලෙත් නෑ කට්ටිය කිව වගේ

කොහොම හරි වටේ ඉදන් හැම වෙලේම උදවුවට කට්ටිය හිටියා

උබල නැත්තම මේ වැඩේ කොට උඩ

විශේෂෙන්ම කියන්න ඕන LazyLizardගැන

මු තමා මටත් වැඩ වැඩේ ඇද්දේ

disign කරන එකේ ඉදන් සේරම කලේ ඌ

ගොඩක් thnx මචන් උබට

shanD බැනුම් උනත් අහගෙන කට්ටියගෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා

shamiya වැඩ අස්සේ උනත් පුළුවන් වෙලාවට වැඩේ ඇද්ද

නම කියන්න කැමති උන්නැති සහෝදරයා සැහෙන්න උදවු කළා

ඇඩ්මින්ලා මොඩ්ලා මේක කරගෙන යන්න උදවු කල

නම කියන බැරි උනු උබල සේරටම වැඩේ කරගෙන යන්න දක්වපු සහයෝගයට ගොඩක් thnx මචන්ලා

මේකෙන් කාට හරි දැනුවත්ව හෝ නොදැනුවත්ව හරි මොනයම් හෝ අපහසුතාවයක් උනා නම්

සමාව ඉල්ලා සිටිනවා

[QUOTE="djnick, post: 20753863, member: 293474"] [B][SIZE="5"]හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න උදවු උපකාර කරපු මුලින්ම කියන්න ඕන මේක පටන් ගත්තේ මට රේප් රැස් කරන්නවත් මට පොරක් වෙන්නවත් නෙමෙයි බෝරිං ගතිය නැති වෙන්නයි අද හොදටම බෝරිං ගතිය හවස් වරුවේ නැති උන සමහරුන්ගේ හදපු fake ගොදෙන්ම එක පෙනුනා fake හද හද ඉන්න දෙයක් තිබ්බේ නෑ ඕන කෙනෙක් කියන දෙයක් සදාරනව අහලා තාම වැඩේ කලේ තනි ආතල් එකක් නෙමෙයි හැමෝම වෙනුවෙන් මේක කරේ මොකාද මගේ රේප් කැපුන එක විතරයි මේකෙන් උනේ එකත් දැනගෙන තාම වැඩේට බැස්සේ pm ගැහුවා කියල කට්ටිය කෑ ගහල තිබ්බ මව එලවනවා කියල ප්‍රශ්නයක් නෑ මචන් මේක වෙනුවෙන් දෙයක් කරනවා මිස මේකෙන් කඩා වඩා ගෙන යන්නේ නෑ යන්න ඕන දවසට යන්නම් මොකාද මේ වැඩේ උනත් කලේ වෙලාව නාස්ති කරගෙන සිගිති ආතල් තමා එත් කලේ බෝරිං ගතිය යවන්න මං මේකෙන් පොර උනෙත් නෑ මේකෙන් රේප් රැස් කලෙත් නෑ කට්ටිය කිව වගේ කොහොම හරි වටේ ඉදන් හැම වෙලේම උදවුවට කට්ටිය හිටියා උබල නැත්තම මේ වැඩේ කොට උඩ විශේෂෙන්ම කියන්න ඕන LazyLizardගැන මු තමා මටත් වැඩ වැඩේ ඇද්දේ disign කරන එකේ ඉදන් සේරම කලේ ඌ ගොඩක් thnx මචන් උබට shanD බැනුම් උනත් අහගෙන කට්ටියගෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා shamiya වැඩ අස්සේ උනත් පුළුවන් වෙලාවට වැඩේ ඇද්ද නම කියන්න කැමති උන්නැති සහෝදරයා සැහෙන්න උදවු කළා ඇඩ්මින්ලා මොඩ්ලා මේක කරගෙන යන්න උදවු කල නම කියන බැරි උනු උබල සේරටම වැඩේ කරගෙන යන්න දක්වපු සහයෝගයට ගොඩක් thnx මචන්ලා [COLOR="Red"]මේකෙන් කාට හරි දැනුවත්ව හෝ නොදැනුවත්ව හරි මොනයම් හෝ අපහසුතාවයක් උනා නම් සමාව ඉල්ලා සිටිනවා [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom