Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි පාර්ලිමේන්තුව!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්.

දෙපැත්තකට බෙදිලා ඉන්නේ, වැඩිවෙලා ඉන්නෙත් දෙපැත්තකට බෙදිලා.

පුටු අඩුපාඩු වුනොත් විතරක් අනිත් පැත්තේ ඉඩක් ලැබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරලා 225ක් මිනිස්සු තෝරලා දියවන්නාවේ දොර ඇරලා දෙනවා.

සැසිවාරය පටන්ගත්තු දවසේ ඉඳන් දෙපැත්තේ අය කරන්නේ දෙපැත්ත තර කරගන්න එක.

රටක්වශයෙන් මෙතන ඉන්න 225 කවදාවත් එකතුවෙලා අවුරුදු 5ක් තමන්ට චන්දෙ දුන්නු මුළු ලංකාවේ පුරවැසියන්ටම වැඩක් කරලා දෙන්නේ නැහැ.

ආණ්ඩු පක්ෂය දඟලල වැඩ ටිකක් කරනකොට විපක්ෂේ කුණු ගොඩක් අදිනවා. මේක ඕනෑම ආණ්ඩුවකට අදාලයි.

යුඇන්පි ආණ්ඩුව කාලේ ශ්රිලනිපේ කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.

ශ්රිලනිපේ ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.

පොහොට්ටුව ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා.

මෙන්න මේ ක්රමේ මාරුවෙන් මාරුවට දිගටම දැන් අවුරුදු 73ක් තිස්සේ වෙනවා.

ආණ්ඩුවක් ආවම විපක්ෂේ ඉන්න ඔක්කොම පක්ෂ එක පැත්තක් වෙලා ආණ්ඩුවට ගේම ඉල්ලනවා.

කිසිම ආණ්ඩුවකට අවුරුදු 5දී චන්දෙදි දුන්නු පොරොන්දු පත්රයට වැඩ කරන්න කිසිම විපක්ෂයක් ඉඩ නිදහස් ලැබුන දා ඉඳල දෙන්නේ නැහැ.

ජේවීපී පක්ෂය චන්ද්රිකාගේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවට සෙට් වෙලා හිටිය, අනිත් හැම කාලෙකම කලේ කුණු හොයන එක.

මේ වගේ සියලු විපක්ෂ කරන්නේ (කලින් පොහොට්ටුවේ සෙට් එක, යුඇන්පී, ශ්රීලනිප සෙට් එක) කිසිම දෙයකට සහය නොදැක්වීම.

මෙන්න මේ ක්රමය වෙනස් කරන කාලය එන්න ඕන.

අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු!

අවුරුදු 5ක් ආණ්ඩුවක් පත් වුනාම ඔක්කොම පක්ෂ මිනිස්සු වෙනුවෙන් වැඩකරන වැඩපිළිවෙලක්.

ඒ ඒ මන්ත්රීවරු මිනිස්සුන්ට දැනුන විදිහට ඊළඟ පාර්ලිමේන්තුවට පත්කරගමු.

රැඩිකල් විප්ලවවාදී පක්ෂ නැතුව මුළු කෝටි දෙකේ මිනිස්සුන්ට එකා විදිහට සේවය කරන මිනිස්සු . ඇති කරමු

[QUOTE="NiyamaSinhalaya, post: 26847866, member: 113555"] [B][SIZE=6]ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්.[/SIZE][/B] [SIZE=6][B] දෙපැත්තකට බෙදිලා ඉන්නේ, වැඩිවෙලා ඉන්නෙත් දෙපැත්තකට බෙදිලා. පුටු අඩුපාඩු වුනොත් විතරක් අනිත් පැත්තේ ඉඩක් ලැබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කරලා 225ක් මිනිස්සු තෝරලා දියවන්නාවේ දොර ඇරලා දෙනවා. සැසිවාරය පටන්ගත්තු දවසේ ඉඳන් දෙපැත්තේ අය කරන්නේ දෙපැත්ත තර කරගන්න එක. රටක්වශයෙන් මෙතන ඉන්න 225 කවදාවත් එකතුවෙලා අවුරුදු 5ක් තමන්ට චන්දෙ දුන්නු මුළු ලංකාවේ පුරවැසියන්ටම වැඩක් කරලා දෙන්නේ නැහැ. ආණ්ඩු පක්ෂය දඟලල වැඩ ටිකක් කරනකොට විපක්ෂේ කුණු ගොඩක් අදිනවා. මේක ඕනෑම ආණ්ඩුවකට අදාලයි. යුඇන්පි ආණ්ඩුව කාලේ ශ්රිලනිපේ කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා. ශ්රිලනිපේ ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා. පොහොට්ටුව ආණ්ඩුව කාලේ යුඇන්පි කකුලෙන් අදිනවා රැලි තියනවා, වර්ජනය කරනවා. මෙන්න මේ ක්රමේ මාරුවෙන් මාරුවට දිගටම දැන් අවුරුදු 73ක් තිස්සේ වෙනවා. ආණ්ඩුවක් ආවම විපක්ෂේ ඉන්න ඔක්කොම පක්ෂ එක පැත්තක් වෙලා ආණ්ඩුවට ගේම ඉල්ලනවා. කිසිම ආණ්ඩුවකට අවුරුදු 5දී චන්දෙදි දුන්නු පොරොන්දු පත්රයට වැඩ කරන්න කිසිම විපක්ෂයක් ඉඩ නිදහස් ලැබුන දා ඉඳල දෙන්නේ නැහැ. ජේවීපී පක්ෂය චන්ද්රිකාගේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවට සෙට් වෙලා හිටිය, අනිත් හැම කාලෙකම කලේ කුණු හොයන එක. මේ වගේ සියලු විපක්ෂ කරන්නේ (කලින් පොහොට්ටුවේ සෙට් එක, යුඇන්පී, ශ්රීලනිප සෙට් එක) කිසිම දෙයකට සහය නොදැක්වීම. මෙන්න මේ ක්රමය වෙනස් කරන කාලය එන්න ඕන. අපි එළකිරි පාර්ලිමේන්තුවක් හදමු! අවුරුදු 5ක් ආණ්ඩුවක් පත් වුනාම ඔක්කොම පක්ෂ මිනිස්සු වෙනුවෙන් වැඩකරන වැඩපිළිවෙලක්. ඒ ඒ මන්ත්රීවරු මිනිස්සුන්ට දැනුන විදිහට ඊළඟ පාර්ලිමේන්තුවට පත්කරගමු. රැඩිකල් විප්ලවවාදී පක්ෂ නැතුව මුළු කෝටි දෙකේ මිනිස්සුන්ට එකා විදිහට සේවය කරන මිනිස්සු . ඇති කරමු [/B][/SIZE] [B][SIZE=6][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom