Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
###** එළකිරි බාලදක්ෂ කදවුර...... Scout Camp...**###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම බාලදක්ශයන්ටම වෙන් වුනු නීතියක් තියෙනව....

මේකේ නීති 10ක් තියෙනවා....

බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.

බාලදක්ෂයා විසින් කළ යුතු වු සියළුම කාර්යයන් හිදී ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඔහු සත්‍යය කථා කරන අතර වංක භාවය බැහැර කරයි. ඔහු විසින් කිරීමට භාර ගෙන ඇති කාර්යයන් තමාට හැකි ශක්තියෙන් කරන බවට විශ්වාස තැබිය හැක. ඔහුට වගකීම් භාර දිය හැක.

බාලදක්ෂයා පක්ෂපාති අයෙකි.

බාලදක්ෂයා ඔහුගේ ආගමට පක්ෂපාති අයෙකි. ඔහුගේ රටට මෙන්ම ව්‍යවස්ථාපිත අධිකාරියටද ඔහුගේ දෙමව්පියන්, ගුරුවරුන්, සේවා යෝජකයන් හා මිත්‍රයින්ට ද, තම පාසැලට ද, බාලදක්ෂ ගණයට ද, කාණ්ඩ නායකයා ඇතුළු බාලදක්ෂ නායකයින්ට ද තමා යටතේ සිටින අයට ද පක්ෂපාති අයෙකි.

බාලදක්ෂයා හිතෛෂීය. කාරුණිකය.

බාලදක්ෂයා ධනවත් හෝ දුප්පත්, උසස් හෝ පහත්, තරුණ හෝ මහළු, වරප්‍රසාද ලත් හෝ අවාසනාවත් සියළු දෙනා වෙත ම, තමා මිත්‍රත්වය පතුරවයි. ඔහු කිසි විටෙක බොරු අහංකාරයෙන් යුතු අයෙක් නොවේ. ඔහුගේ මිත්‍රත්වය නිසා අන්‍යයන් කෙරෙහි සැලකිලිමත්වීම යන්නෙන් අන්‍යයන්ට උපකාරීවීම හා ආචාරශීලීවීම අදහස් කෙරේ. ඔහු අනුන්ගේ හැගීම් වලට ගරු කරයි. අනෙක් තැනැත්තාගේ අදහස් අගේ කරන අතර ඔහුගේ ඇදහීම් හා විශ්වාස ගරු කරයි. ඔහු ඉක්මනින් තීරණ නොගන්නා අතර අනෙක් අය හෙළා නොදකියි. අනුන්ට අනුකම්පා කරන අතර ඔවුන් ඉවසන සුලු වෙයි.

බාලදක්ෂයා හැම බාලදක්ෂයෙකුගේ ම සහෝදරයෙකි.

අනෙක් බාලදක්ෂයෙකු කුමන රටකට, පන්තියකට හෝ ගෝත්‍රයකට හෝ වර්ණයකට අයත් වුවත් තමන් හා ඔහු අතර වෙනසක් නොදක්වයි. මෙයින් ලෝකයේ සියළුම බාලදක්ෂයින් එකම සහෝදරත්වයෙන් බැදෙන අතර ලෝකයේ අනෙක් ජාතීන් අතර සාමය පැතිරවීමට සහාය වීමෙහි ලා වඩාත් හොඳ අවබෝධයක් ගොඩනගා ගැනීමට හැකි වේ.

බාලදක්ෂයා ධෛර්යය සම්පන්නය.

බාලදක්ෂයා තමන්ට සියළුම දුෂ්කරතාවයන් තමන්ට අභිභවනය කළහැකිය යන විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව මුහුණ දෙයි. ඔහු බියසුලු ගතියෙන් ඉවත්ව නොයන අතර නිර්භීතව තමාගේ පිළිගැනීම සනාථ කරයි. ඔහු පෙළඹවීම් වලින්, අයහපත් දෙයින් හා පාප මිත්‍රයන්ගෙන් වෙන්වීමට තරම් ධෛර්යය සම්පන්න අයෙකි. තමාගේ සේවාවන් හා වගකීම් ගෙන යාමට තරම් ඔහු ධෛ යා සම්පන්න වෙයි. ඔහු තමාගේ වගකීම් පහර නොහරියි. වගකීම් භාරගැනීමට බිය නොවෙයි.

බාලදක්ෂයා සත්ව කරුණාව ඇත්තෙකි.

බාලදක්ෂයා වේදනාවට හා අන්තරායයන්ට භාජනය වී සිටින සතුන් බේරා ගනියි. ආහාර පාන දීමෙන් සාත්තු කරයි. විනෝදය හෝ පුහුණුව සඳහාවත් සතෙකු වෙත තුවක්කුවක් වැනි ආයුධයක් එල්ල නොකරයි.

බාලදක්ෂයා සහයෝගයෙන් ක්‍රියා කරන්නෙකි.

බාලදක්ෂයා යහපත කරමින් ඉදිරියට යන අතර ම අනුන් සඳහා අනෙක් අය හා අතිනත බැදගෙන සේවය කරයි. ඔහු තමාට පමණක් ගෞරවය ලබා ගැනීමට යත්න නොදරයි. එහෙත් පොදු යහපත සඳහා අනෙක් අය සමග තමාගේ අදහස් හා දක්ෂතාවන් බෙදා ගනියි. බාලදක්ෂයා අනෙක් අයගේ හොඳ යෝජනා හා අදහස් පිළිගැනීමටත් සියළු දෙනාගේ ම යහපත සඳහා තම අදහස් සකස් කර ගැනීමටත් සූදානම්ව සිටියි.

බාලදක්ෂයා සොම්නස් සහගත පුද්ගලයෙකි.

සොම්නස් බව ප්‍රීතිය නිසා ඇති වන්නකි. එය බලාපොරොත්තු කඩවීමක් හෝ ශෝකයක් අධිෂ්ඨානයෙන් යුතුව විඳ දරා ගැනීමද වන්නට පුළුවන. එය සමහර විට සිනාසෙමින් හා උරුවම් බාමින් තමන් කිසිවක් ගණන් නොගන්නා බව හඟවන ආකල්පයක් නොව සැබැවින් ම සොම්නස් සහගත වන අතර ම තමා යන එන සියළු තන්හි ම ද, සියළුම තත්ත්වයන් යටතේ ද, සොම්නස පතුරවයි.

බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.

බාලදක්ෂයා තමා කරන සෑම දෙයක දීම ප්‍රවේසම් සහිත වන අතර නාස්ති කිරීමෙන් වළකියි. අමාරු කාලයක් සඳහා මුදල් ඉතිරි කරයි. අනෙක් අයට බරක් නොවීමට උත්සාහ කරන අතර තමාගේ ඉතිරි කිරීම් වලින් අන්‍යයන්ට අවශ්‍ය වූ විට දෙයි. ඔහු සකසුරුවම් වන්නේ මුදල් සම්බන්ධයෙන් පමණක් නොවේ. තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ද පොත් පත් ඇඳුම් පැළඳුම් පිළිබඳව ද ප්‍රවේශමෙන් කටයුතු කරයි. ඔහු තමාගේ කාලය මෙන් ම ශ්‍රමය ද අපතේ නොයවා තමන්ට ඇති දෙයින් උපරිම ප්‍රයෝජනය ගනියි. ඔහු පොදු උපයෝගීතාවන්ගේ හා සේවාවන්ගේ ආරක්ෂාව ද සංරක්ෂණය හා සංස්ථිතිය සඳහා ද සහයෝගය දෙයි. ඔහු විනාශකාරී ක්‍රියා වළක්වයි.

බාලදක්ෂයා සිත කය හා වචනයෙන් පිරිසිදු අයෙකි.

බාලදක්ෂයා දූෂිත සිතුම් වලින් වළකියි. අසත්‍ය කථා නොකරයි. අශෝභන සාකච්ඡා වලට සහභාගි නොවෙයි. අශික්ෂිත කටයුතුවලට නො යෙදෙයි. තමාගේ මනස පවිත්‍රව තබා ගන්නා ඔහු මානුෂික දෘෂ්ට් පථය ඇත්තෙකි.

[QUOTE="RePost බුවා, post: 14115399, member: 402759"] [CENTER][SIZE="6"][COLOR="Navy"]ඒ වගේම බාලදක්ශයන්ටම වෙන් වුනු නීතියක් තියෙනව.... මේකේ නීති 10ක් තියෙනවා....[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Indigo"][SIZE="5"]බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.[/SIZE] බාලදක්ෂයා විසින් කළ යුතු වු සියළුම කාර්යයන් හිදී ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඔහු සත්‍යය කථා කරන අතර වංක භාවය බැහැර කරයි. ඔහු විසින් කිරීමට භාර ගෙන ඇති කාර්යයන් තමාට හැකි ශක්තියෙන් කරන බවට විශ්වාස තැබිය හැක. ඔහුට වගකීම් භාර දිය හැක. [SIZE="5"]බාලදක්ෂයා පක්ෂපාති අයෙකි.[/SIZE] බාලදක්ෂයා ඔහුගේ ආගමට පක්ෂපාති අයෙකි. ඔහුගේ රටට මෙන්ම ව්‍යවස්ථාපිත අධිකාරියටද ඔහුගේ දෙමව්පියන්, ගුරුවරුන්, සේවා යෝජකයන් හා මිත්‍රයින්ට ද, තම පාසැලට ද, බාලදක්ෂ ගණයට ද, කාණ්ඩ නායකයා ඇතුළු බාලදක්ෂ නායකයින්ට ද තමා යටතේ සිටින අයට ද පක්ෂපාති අයෙකි. [SIZE="5"]බාලදක්ෂයා හිතෛෂීය. කාරුණිකය.[/SIZE] බාලදක්ෂයා ධනවත් හෝ දුප්පත්, උසස් හෝ පහත්, තරුණ හෝ මහළු, වරප්‍රසාද ලත් හෝ අවාසනාවත් සියළු දෙනා වෙත ම, තමා මිත්‍රත්වය පතුරවයි. ඔහු කිසි විටෙක බොරු අහංකාරයෙන් යුතු අයෙක් නොවේ. ඔහුගේ මිත්‍රත්වය නිසා අන්‍යයන් කෙරෙහි සැලකිලිමත්වීම යන්නෙන් අන්‍යයන්ට උපකාරීවීම හා ආචාරශීලීවීම අදහස් කෙරේ. ඔහු අනුන්ගේ හැගීම් වලට ගරු කරයි. අනෙක් තැනැත්තාගේ අදහස් අගේ කරන අතර ඔහුගේ ඇදහීම් හා විශ්වාස ගරු කරයි. ඔහු ඉක්මනින් තීරණ නොගන්නා අතර අනෙක් අය හෙළා නොදකියි. අනුන්ට අනුකම්පා කරන අතර ඔවුන් ඉවසන සුලු වෙයි. [SIZE="5"]බාලදක්ෂයා හැම බාලදක්ෂයෙකුගේ ම සහෝදරයෙකි.[/SIZE] අනෙක් බාලදක්ෂයෙකු කුමන රටකට, පන්තියකට හෝ ගෝත්‍රයකට හෝ වර්ණයකට අයත් වුවත් තමන් හා ඔහු අතර වෙනසක් නොදක්වයි. මෙයින් ලෝකයේ සියළුම බාලදක්ෂයින් එකම සහෝදරත්වයෙන් බැදෙන අතර ලෝකයේ අනෙක් ජාතීන් අතර සාමය පැතිරවීමට සහාය වීමෙහි ලා වඩාත් හොඳ අවබෝධයක් ගොඩනගා ගැනීමට හැකි වේ. [SIZE="5"]බාලදක්ෂයා ධෛර්යය සම්පන්නය.[/SIZE] බාලදක්ෂයා තමන්ට සියළුම දුෂ්කරතාවයන් තමන්ට අභිභවනය කළහැකිය යන විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව මුහුණ දෙයි. ඔහු බියසුලු ගතියෙන් ඉවත්ව නොයන අතර නිර්භීතව තමාගේ පිළිගැනීම සනාථ කරයි. ඔහු පෙළඹවීම් වලින්, අයහපත් දෙයින් හා පාප මිත්‍රයන්ගෙන් වෙන්වීමට තරම් ධෛර්යය සම්පන්න අයෙකි. තමාගේ සේවාවන් හා වගකීම් ගෙන යාමට තරම් ඔහු ධෛ යා සම්පන්න වෙයි. ඔහු තමාගේ වගකීම් පහර නොහරියි. වගකීම් භාරගැනීමට බිය නොවෙයි. [SIZE="5"]බාලදක්ෂයා සත්ව කරුණාව ඇත්තෙකි.[/SIZE] බාලදක්ෂයා වේදනාවට හා අන්තරායයන්ට භාජනය වී සිටින සතුන් බේරා ගනියි. ආහාර පාන දීමෙන් සාත්තු කරයි. විනෝදය හෝ පුහුණුව සඳහාවත් සතෙකු වෙත තුවක්කුවක් වැනි ආයුධයක් එල්ල නොකරයි. [SIZE="5"]බාලදක්ෂයා සහයෝගයෙන් ක්‍රියා කරන්නෙකි.[/SIZE] බාලදක්ෂයා යහපත කරමින් ඉදිරියට යන අතර ම අනුන් සඳහා අනෙක් අය හා අතිනත බැදගෙන සේවය කරයි. ඔහු තමාට පමණක් ගෞරවය ලබා ගැනීමට යත්න නොදරයි. එහෙත් පොදු යහපත සඳහා අනෙක් අය සමග තමාගේ අදහස් හා දක්ෂතාවන් බෙදා ගනියි. බාලදක්ෂයා අනෙක් අයගේ හොඳ යෝජනා හා අදහස් පිළිගැනීමටත් සියළු දෙනාගේ ම යහපත සඳහා තම අදහස් සකස් කර ගැනීමටත් සූදානම්ව සිටියි. [SIZE="5"]බාලදක්ෂයා සොම්නස් සහගත පුද්ගලයෙකි.[/SIZE] සොම්නස් බව ප්‍රීතිය නිසා ඇති වන්නකි. එය බලාපොරොත්තු කඩවීමක් හෝ ශෝකයක් අධිෂ්ඨානයෙන් යුතුව විඳ දරා ගැනීමද වන්නට පුළුවන. එය සමහර විට සිනාසෙමින් හා උරුවම් බාමින් තමන් කිසිවක් ගණන් නොගන්නා බව හඟවන ආකල්පයක් නොව සැබැවින් ම සොම්නස් සහගත වන අතර ම තමා යන එන සියළු තන්හි ම ද, සියළුම තත්ත්වයන් යටතේ ද, සොම්නස පතුරවයි. [SIZE="5"]බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.[/SIZE] බාලදක්ෂයා තමා කරන සෑම දෙයක දීම ප්‍රවේසම් සහිත වන අතර නාස්ති කිරීමෙන් වළකියි. අමාරු කාලයක් සඳහා මුදල් ඉතිරි කරයි. අනෙක් අයට බරක් නොවීමට උත්සාහ කරන අතර තමාගේ ඉතිරි කිරීම් වලින් අන්‍යයන්ට අවශ්‍ය වූ විට දෙයි. ඔහු සකසුරුවම් වන්නේ මුදල් සම්බන්ධයෙන් පමණක් නොවේ. තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ද පොත් පත් ඇඳුම් පැළඳුම් පිළිබඳව ද ප්‍රවේශමෙන් කටයුතු කරයි. ඔහු තමාගේ කාලය මෙන් ම ශ්‍රමය ද අපතේ නොයවා තමන්ට ඇති දෙයින් උපරිම ප්‍රයෝජනය ගනියි. ඔහු පොදු උපයෝගීතාවන්ගේ හා සේවාවන්ගේ ආරක්ෂාව ද සංරක්ෂණය හා සංස්ථිතිය සඳහා ද සහයෝගය දෙයි. ඔහු විනාශකාරී ක්‍රියා වළක්වයි. [SIZE="5"]බාලදක්ෂයා සිත කය හා වචනයෙන් පිරිසිදු අයෙකි.[/SIZE] බාලදක්ෂයා දූෂිත සිතුම් වලින් වළකියි. අසත්‍ය කථා නොකරයි. අශෝභන සාකච්ඡා වලට සහභාගි නොවෙයි. අශික්ෂිත කටයුතුවලට නො යෙදෙයි. තමාගේ මනස පවිත්‍රව තබා ගන්නා ඔහු මානුෂික දෘෂ්ට් පථය ඇත්තෙකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom