Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
###** එළකිරි බාලදක්ෂ කදවුර...... Scout Camp...**###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රයෝජනවත් වෙනත් ගැට 1

Figure of Eight

මෙම ගැටය පාවිච්චි කරනු ලබන්නේ බොලොක්කයක ඇති බරක් තාවකාලිකව රඳවා තබා ගැනීමටය. ගැටයේ 8 ඉලක්කමට සමාන බවක් පෙන්වන් නිසා මේ නම යෙදී ඇත.

Marline Spike Hitch

මෙම ගැටය වැඩිපුරම පාවිච්චි කරනු ලබන්නේ නැවියන්ය. නෞකාවල පාවිච්චි කරනු ලබන මාලින් ස්පයික් නම් උපකරණයක් යම් තැනක සිට තවත් ස්ථානයකට යැවීම සඳහා නැවියන් මෙම ගැටය උපකාරී කරගනී. මෙම ගැටය උපකාරී කරගන්නා බැවින් එය මාලින් ස්පයික් ගැටය යනුවෙන් හඳුන්වයි.

Marline hitch

බන්ඩල්, කැන්වස් රෝල් ආඳිය බැඳ තබා ගැනීම සඳහා මෙම ගැටය උපයෝගී කර ගනු ලබයි.

Timber Hitch and Half Hitch

කොටයක් ඇඳගෙන යාම සඳහා මෙම ගැටය ප්‍රයෝජනයට ගනු ලබයි.

Rolling Hitch

පෙරළෙන ගැටය ලෙසින් හඳුන්වන්නේ ද මෙම ගැටයයි. බරින් වැඩි කොටයක් ඇඳ ගෙන යාම සඳහා මෙම ගැටය ප්‍රයෝජනයට ගනී.

Round Turn & Two half Hitch

මෙම ගැටයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගනු ලබන්නේ නෞකාවල සේවය කරන නැවියන්ය. බර වැඩවලට විශ්වාසවන්ත ගැටයකි.

Fisherman Bend

නෞකාවල නැංගුරමෙහි වලල්ලට යොදනු ලබන්නේ මෙම ගැටයයි. වෙනත් වැඩ සඳහාද යොදා ගත හැක. ගැටය යෙදීමෙන් පසු ඉතිරිවන කොටස ලනුවකට තබා බැඳ තැබිය යුතුය. මෙය ස්ටොප් යනුවෙන් නම් කරයි.

Sheet Bend

වට ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ලනු දෙකක් ගැටගසා ගැනීම සඳහා යෙසිය හැකි විශ්වාසවන්ත ගැටයකි. නෞකාවන්හි වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ගැටයකි. මෙය තව දුරටත් ශක්තියෙන් වැඩි කර ගැනීම සඳහා ඩබල් ෂීට් බෙන්ඩ් යොදනු ලබයි. මෙම පින්තූරයෙන් ඔබ දකිනු ලබන්නේ එම අවස්ථාවන් දෙකකි.

[QUOTE="RePost බුවා, post: 14115407, member: 402759"] [SIZE="5"][COLOR="DarkRed"][SIZE="6"][COLOR="Navy"]ප්‍රයෝජනවත් වෙනත් ගැට 1[/COLOR][/SIZE] Figure of Eight [IMG]http://4.bp.blogspot.com/-Zdhper5wt64/UBEAr9Fm0rI/AAAAAAAAAI8/MMNRzBPypXQ/s320/2-1.jpg[/IMG] මෙම ගැටය පාවිච්චි කරනු ලබන්නේ බොලොක්කයක ඇති බරක් තාවකාලිකව රඳවා තබා ගැනීමටය. ගැටයේ 8 ඉලක්කමට සමාන බවක් පෙන්වන් නිසා මේ නම යෙදී ඇත. Marline Spike Hitch [IMG]http://2.bp.blogspot.com/-u-U04cx9iWE/UBEAsleylfI/AAAAAAAAAJE/gIm97Jf3J1I/s320/3-1.jpg[/IMG] මෙම ගැටය වැඩිපුරම පාවිච්චි කරනු ලබන්නේ නැවියන්ය. නෞකාවල පාවිච්චි කරනු ලබන මාලින් ස්පයික් නම් උපකරණයක් යම් තැනක සිට තවත් ස්ථානයකට යැවීම සඳහා නැවියන් මෙම ගැටය උපකාරී කරගනී. මෙම ගැටය උපකාරී කරගන්නා බැවින් එය මාලින් ස්පයික් ගැටය යනුවෙන් හඳුන්වයි. Marline hitch [IMG]http://2.bp.blogspot.com/-Cmd8z9XihYg/UBEAtNk5TVI/AAAAAAAAAJM/iNBm8fSz_PM/s320/4-1.jpg[/IMG] බන්ඩල්, කැන්වස් රෝල් ආඳිය බැඳ තබා ගැනීම සඳහා මෙම ගැටය උපයෝගී කර ගනු ලබයි. Timber Hitch and Half Hitch [IMG]http://1.bp.blogspot.com/-_ezjxe8l6EE/UBEAuP8bL2I/AAAAAAAAAJU/rCgxoIDQb7I/s320/6-2.jpg[/IMG] කොටයක් ඇඳගෙන යාම සඳහා මෙම ගැටය ප්‍රයෝජනයට ගනු ලබයි. Rolling Hitch [IMG]http://1.bp.blogspot.com/-1DJBM2E6UpY/UBEAux6DP-I/AAAAAAAAAJc/S6IPHRRsRVo/s320/8-3.jpg[/IMG] පෙරළෙන ගැටය ලෙසින් හඳුන්වන්නේ ද මෙම ගැටයයි. බරින් වැඩි කොටයක් ඇඳ ගෙන යාම සඳහා මෙම ගැටය ප්‍රයෝජනයට ගනී. Round Turn & Two half Hitch [IMG]http://4.bp.blogspot.com/-kBxWm-3TuJw/UBEAvdrCjVI/AAAAAAAAAJk/xFMXpO8-mmE/s320/9-3.jpg[/IMG] මෙම ගැටයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගනු ලබන්නේ නෞකාවල සේවය කරන නැවියන්ය. බර වැඩවලට විශ්වාසවන්ත ගැටයකි. Fisherman Bend [IMG]http://2.bp.blogspot.com/-enH89GmNn-g/UBEApSNp_GI/AAAAAAAAAIk/Gh1k1dI_5EM/s320/10-3.jpg[/IMG] නෞකාවල නැංගුරමෙහි වලල්ලට යොදනු ලබන්නේ මෙම ගැටයයි. වෙනත් වැඩ සඳහාද යොදා ගත හැක. ගැටය යෙදීමෙන් පසු ඉතිරිවන කොටස ලනුවකට තබා බැඳ තැබිය යුතුය. මෙය ස්ටොප් යනුවෙන් නම් කරයි. Sheet Bend [IMG]http://3.bp.blogspot.com/-nz4hZoBPvWo/UBEIkkTeGPI/AAAAAAAAAK4/W0OaLfH30GA/s320/11-3.jpg[/IMG] වට ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ලනු දෙකක් ගැටගසා ගැනීම සඳහා යෙසිය හැකි විශ්වාසවන්ත ගැටයකි. නෞකාවන්හි වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ගැටයකි. මෙය තව දුරටත් ශක්තියෙන් වැඩි කර ගැනීම සඳහා ඩබල් ෂීට් බෙන්ඩ් යොදනු ලබයි. මෙම පින්තූරයෙන් ඔබ දකිනු ලබන්නේ එම අවස්ථාවන් දෙකකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom