Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව්,, වඳුරට දැන් සනීපයි,, මේ තියෙන්නේ කජුවත්තෙන් උස්සපු ආර්ටිකල් එක,,

"සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.

එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.

මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

"අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

"අහිංසකට දැන් සනීපයි"

මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.

[QUOTE="Pathum_madu, post: 11862738, member: 64325"] [SIZE="4"][COLOR="Blue"]ඔව් ඔව්,, වඳුරට දැන් සනීපයි,, මේ තියෙන්නේ කජුවත්තෙන් උස්සපු ආර්ටිකල් එක,, :D:D [/COLOR][/SIZE] [SIZE="3"] "සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා. එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්. මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා. මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා. "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා. "අහිංසකට දැන් සනීපයි" මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.[/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/396277_312516478787536_193218727383979_823031_2141377770_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom