Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබොටා අන්ඩ කඩන් ගෙදර....... (කැඩුන කිවුවට කැඩි&

ෆන් ගන්න කියල දුරු රටක සතියක් හීතලේ හැමිණිල අද තමයි ගෙදර ආවෙ....... සුපුරුදු විදියටම සුපිරි නැට්ටිච්චියො සෙට් එකක් ඉස්සරහ ලකුණු දාගන්න පොඩි ස්ටන්ට් පාරක් දාන්න ගොහින් අන්ඩක් ඇමැට්ටිකොරගතිමි........ හාමිනේගෙන් කුණු බැනුම්...... පොඩි එකාත් තොත්..... තොත්....ගගා දන්න විදියට කින්ඩි දානව.......... මදැයි....... මටත් වෙච්ච දේ...........

කකුලෙ අමාරුව කෙසේවෙතත් අර වඳුරට බෙහෙත් කරපු සීන් එක දාල මාව අප්ඩේට් කරපු ඔක්කෝටම පින්...... කට්ටියගෙන් සමාව ඉල්ලනව හොල්මන් අස්සෙ වඳුරු සීන් එක දැම්මට..... ඒත් මට මේ මගුල් භූතකොටුවට වඩා අර සතාගෙ අත බේරගන්න එක ලොකු වුනා..... ඒ ස්ටෝරිය දැකල මම හෙන අප්සෙට් එකෙන් හිටියෙ........ සිරාවටම මම කොළඹ හිටියනම් ඊලඟ දවසෙම අනුරාධපුරේට පැදල..... කතා ඕන නෑ...... සතා බේරන්න වචනෙන් හරි උදවු කරපු ඔක්කෝටම පින්..... (ආහ් තවදෙයක්.... මේ වගේ සීන් එකකට පොලීසියේ සහය ගන්න පුලුවන් වෙච්ච එකත් පට්ටයි..... එහෙම ඔප්ශන් එකක් මගෙ මොළේට ආවෙම නෑ..... )

වල්පල් ඇති........

කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාල සත්‍ය සිදුවීම් දාන අයව දිරිගන්වලතිබුන.......... එකින් එකට රිප්ලයි නොකරට උඹළ දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි

Mr Dilshan කියල තිබුන මම මේක "ආතල්" එකට කරන් යන නිසා දිගටම කරන් යන්න සුභපතනව කියල..... ඇත්තටම මේ ත්‍රෙඩ් එක මම පටන්ගත්තෙ උඹළට "ආතල්" දෙන අදහසින් නෙමෙයි....... එහෙම අදහසින් මේ දේ පටන්ගත්තනම් භූතකොටුව මේවෙනකොට බයිට් කොටුවක් වෙලා....... මොනව වුනත් මේ නොපෙනෙනෙ නොදන්න ලෝකෙ කරන ගවේශණයේදී උඹළ මේක ඇතුලෙ පවත්වාගෙන යන විනයට මම ගොඩක් කැමතියි...........

මේක අස්සෙම කියන්නෙ,.....thejan51 කියල තිබුන අත්දැකීමක් තියෙනව කිව්වොත් ජෝක් එකක් වෙනව කියල....... භූතකොටුවෙ විකටයො, කවටයො නෑ....... උඹට අත්දැකීමක් තියෙනවනම් පැහැදිළිව කොටපන්...... අපි කවුරුත් කැමතියි මේ දේවල් දැනගන්න......... වැඩිම වුනොත් අපැහැදිලි තැනක් ගැන විමසුවොත් විනා මම හිතන් නෑ මේකෙ ඉන්න උන් උඹේ අත්දැකීම බාල්දුකරයි කියල...... බයනැතිව දැන්මම කොටල දාපිය.......

amila_perera අහල තිබුන ගුරුකම් කොඩිවින හරිනම් ඇයි ප්‍රභාකරන්ව මරන්න බැරිවුනේ කියල....... මේකට උත්තර ගොඩක් තියෙනව....... 1,මේව කරන්න පට්ට කට්ටඩියෙක් හොයාගන්න ඕන..........2, හෙන වියදමක් හා සුපිරි කට්ටක් කාල ඔය වැඩේ කරන්න කව්ද ඉදිරිපත්වෙන්නේ???? කාටද උවමණාවක් තියෙන්නෙ?? එහෙම හිතන දේශප්‍රේමියො මම දන්න ලංකාවෙ නම් නෑ........ අනික එහෙම කළත් ඒකෙ කිසි ගුනේකුත් නෑ..... 3, අපි කොච්චර බැන්නත්, අපි කොච්චර අකමැතිවුනත් දෙමළ ජාතිකයින් ජීවිතකාලෙම භක්තිවන්තයො...... සිංහල අපි වගේ කෙළවුනාම ගොඩදාගන්න පන්සල් පල්ලි යන, පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරන උන් නෙමෙයි........ඉතින් උන්ට දේව ආශිර්වාදය නිතැතින්ම අපට වඩා වැඩියි........

දැන් හොඳම හරිය.........

ඇත්තටම මට අද හරි සන්තෝසයි........ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නොපෙනෙන ලෝක පිළිඹඳ මම සොයාගත් දේ තුලින් මට පුලුවන් විදියට උඹලව දැනුවත්කරන්න......... පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරයි.... ඒත් මේ කරන දැනුවත්කිරීම තුළින් උඹළට වෙන අසාමාන්‍ය සිදුවීම් පිළිඹඳව තවත් කෝණයකින් සොයා බලන්න උඹළටම මග පෑදෙයි..........

priyankarascorpio ගෙ සිද්දියත් පට්ටයි........ හොඳට සිටුවේශන් එක ටැකල් කරල තියෙනව........ මොන යකා ආවත් හිත හයියට තියාගත්තොත් මොළෙන් ගේම දුන්නොත් ගොඩක් යක්කු සැරෙන්ඩර්.......

මචන් උඹේ සීන් එකේ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව...... උඹ කරපු මෝහනය පිළිබඳ, උඹ සිරාවටම අක්කව මෝහනය කරල මේ දේ සොයාගත්තද නැත්නම් අක්ක පරළ වෙලා මේ සිද්දිය කිව්වද????

කොහොමහරි, මෝහනයෙන් මේ දේ සොයාගත්තනම්, මෝහනය තුලින් අමනුශ්‍යයෙක් සමග සම්භන්දවුන මම දන්න පළවෙනි අවස්තාව........ සිද්දිය පට්ටයි!!!! ඒත් කියන්න දෙයක් තියෙනව......මම හිතනව උඹ මෝහනය ඉගෙනගෙන තියෙන කෙනෙක් කියලා........ මෝහනය නොදැන කලොත් මෝහනය වෙන එකාට දෙයියන්ගෙම පිහිටයි........

මම හිතනව භූත කොටුව ඔය සිද්දියෙදි උඹව හරි මග ගෙනියන්න ඇතියි කියල.

polwattacom පට්ට අත්දැකීම..... ඔය පාර පොඩ්ඩක් ෆේමස් හොල්මන් සීන් වලට....... මගේ අම්මත් කියල තියෙනව........ නුවර පැත්ත කොහොමත් හොල්මන්වලට ෆේමස්........ මම දන්න තරමින් ඒපැත්තෙ වැඩිය ප්‍රසිද්ද නැති පන්සලක් තියෙනව වලගම්බා රජ සමයේ භූත ශක්තියෙන් උමගක් හදපු........ අදටත් ඒ පන්සලේ පිටස්තරයන්ට රෑ 8-9 පස්සෙ රැඳීසිටීම තහනම්...........

අහම්බෙන් ලින්ක්ස් ටිකක් හම්බවුනා වැදගත්වෙයි කියල හිතනව....... *(මම වැඩිය කියව්වෙ නම් නෑ.... ඒත් හොඳපාටයි.....) තව පිස්සු වීඩියෝ එකකුත් හම්බවුනා...... නිකන් බලපල්ලා......

http://www.elakiri.com/forum/showthread.php?t=1310652

http://www.elakiri.com/forum/showthread.php?t=1303915

http://www.elakiri.com/forum/showthread.php?t=1237893

http://www.youtube.com/watch?feature=player_embedded&v=6dZDdLOBS60

අත්දැකීම් දාල ත්‍රෙඩ් එක සාර්ථක කරන ඔක්කෝටම ස්තූතියි...... බලන උන් හොරෙන් බලල මාරුවෙලා යන් නැතිව පුලුවන් විදියට වචනෙන් හරි උන්ව දිරිමත්කරන්න......

පස්සෙ සෙට්වෙමු........

රොබොට් අයියා......

[QUOTE="scylla4444, post: 11875221, member: 364242"] [b]රොබොටා අන්ඩ කඩන් ගෙදර....... (කැඩුන කිවුවට කැඩි&[/b] [SIZE=3]ෆන් ගන්න කියල දුරු රටක සතියක් හීතලේ හැමිණිල අද තමයි ගෙදර ආවෙ:yes:....... සුපුරුදු විදියටම සුපිරි නැට්ටිච්චියො:love::love: සෙට් එකක් ඉස්සරහ ලකුණු දාගන්න පොඩි ස්ටන්ට් පාරක් දාන්න ගොහින් අන්ඩක් ඇමැට්ටිකොරගතිමි:baffled::baffled:........ හාමිනේගෙන් කුණු බැනුම්:angry:...... පොඩි එකාත් තොත්..... තොත්....ගගා දන්න විදියට කින්ඩි දානව:oo:.......... මදැයි....... මටත් වෙච්ච දේ:rolleyes:........... කකුලෙ අමාරුව කෙසේවෙතත් අර වඳුරට බෙහෙත් කරපු සීන් එක දාල මාව අප්ඩේට් කරපු ඔක්කෝටම පින්:love::love:...... කට්ටියගෙන් සමාව ඉල්ලනව හොල්මන් අස්සෙ වඳුරු සීන් එක දැම්මට:dull:..... ඒත් මට මේ මගුල් භූතකොටුවට වඩා අර සතාගෙ අත බේරගන්න එක ලොකු වුනා..... ඒ ස්ටෝරිය දැකල මම හෙන අප්සෙට් එකෙන් හිටියෙ........ සිරාවටම මම කොළඹ හිටියනම් ඊලඟ දවසෙම අනුරාධපුරේට පැදල..... කතා ඕන නෑ...... සතා බේරන්න වචනෙන් හරි උදවු කරපු ඔක්කෝටම පින්:)..... (ආහ් තවදෙයක්.... මේ වගේ සීන් එකකට පොලීසියේ සහය ගන්න පුලුවන් වෙච්ච එකත් පට්ටයි:rolleyes:..... එහෙම ඔප්ශන් එකක් මගෙ මොළේට ආවෙම නෑ..... ) වල්පල් ඇති........ කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාල සත්‍ය සිදුවීම් දාන අයව දිරිගන්වලතිබුන.......... එකින් එකට රිප්ලයි නොකරට උඹළ දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි:love::love: ------------------------------------------------------------------------------------------------------------------------------- [URL="http://www.elakiri.com/forum/member.php?u=35870"]Mr Dilshan[/URL] කියල තිබුන මම මේක "ආතල්" එකට කරන් යන නිසා දිගටම කරන් යන්න සුභපතනව කියල:baffled:..... ඇත්තටම මේ ත්‍රෙඩ් එක මම පටන්ගත්තෙ උඹළට "ආතල්" දෙන අදහසින් නෙමෙයි....... එහෙම අදහසින් මේ දේ පටන්ගත්තනම් භූතකොටුව මේවෙනකොට බයිට් කොටුවක් වෙලා:D....... මොනව වුනත් මේ නොපෙනෙනෙ නොදන්න ලෝකෙ කරන ගවේශණයේදී උඹළ මේක ඇතුලෙ පවත්වාගෙන යන විනයට මම ගොඩක් කැමතියි;)........... මේක අස්සෙම කියන්නෙ,.....[URL="http://www.elakiri.com/forum/member.php?u=51888"]thejan51[/URL] කියල තිබුන අත්දැකීමක් තියෙනව කිව්වොත් ජෝක් එකක් වෙනව කියල:eek:....... භූතකොටුවෙ විකටයො, කවටයො නෑ....... උඹට අත්දැකීමක් තියෙනවනම් පැහැදිළිව කොටපන්...... අපි කවුරුත් කැමතියි මේ දේවල් දැනගන්න......... වැඩිම වුනොත් අපැහැදිලි තැනක් ගැන විමසුවොත් විනා මම හිතන් නෑ මේකෙ ඉන්න උන් උඹේ අත්දැකීම බාල්දුකරයි කියල:yes:...... බයනැතිව දැන්මම කොටල දාපිය;)....... [URL="http://www.elakiri.com/forum/member.php?u=375751"]amila_perera[/URL] අහල තිබුන ගුරුකම් කොඩිවින හරිනම් ඇයි ප්‍රභාකරන්ව මරන්න බැරිවුනේ කියල:baffled:....... මේකට උත්තර ගොඩක් තියෙනව....... 1,මේව කරන්න පට්ට කට්ටඩියෙක් හොයාගන්න ඕන:dull:..........2, හෙන වියදමක් හා සුපිරි කට්ටක් කාල ඔය වැඩේ කරන්න කව්ද ඉදිරිපත්වෙන්නේ????:baffled: කාටද උවමණාවක් තියෙන්නෙ?? එහෙම හිතන දේශප්‍රේමියො මම දන්න ලංකාවෙ නම් නෑ:dull:........ අනික එහෙම කළත් ඒකෙ කිසි ගුනේකුත් නෑ..... 3, අපි කොච්චර බැන්නත්, අපි කොච්චර අකමැතිවුනත් දෙමළ ජාතිකයින් ජීවිතකාලෙම භක්තිවන්තයො...... සිංහල අපි වගේ කෙළවුනාම ගොඩදාගන්න පන්සල් පල්ලි යන, පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරන උන් නෙමෙයි:angry::angry:........ඉතින් උන්ට දේව ආශිර්වාදය නිතැතින්ම අපට වඩා වැඩියි:yes:........ දැන් හොඳම හරිය:cool::cool:......... ඇත්තටම මට අද හරි සන්තෝසයි:)........ මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ නොපෙනෙන ලෝක පිළිඹඳ මම සොයාගත් දේ තුලින් මට පුලුවන් විදියට උඹලව දැනුවත්කරන්න......... පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාරයි.... ඒත් මේ කරන දැනුවත්කිරීම තුළින් උඹළට වෙන අසාමාන්‍ය සිදුවීම් පිළිඹඳව තවත් කෝණයකින් සොයා බලන්න උඹළටම මග පෑදෙයි.......... [URL="http://www.elakiri.com/forum/member.php?u=263038"]priyankarascorpio[/URL] ගෙ සිද්දියත් පට්ටයි........ හොඳට සිටුවේශන් එක ටැකල් කරල තියෙනව........ මොන යකා ආවත් හිත හයියට තියාගත්තොත් මොළෙන් ගේම දුන්නොත් ගොඩක් යක්කු සැරෙන්ඩර්;)....... මචන් උඹේ සීන් එකේ මට පොඩි ප්‍රශ්ණයක් තියෙනව:confused:...... උඹ කරපු මෝහනය පිළිබඳ, උඹ සිරාවටම අක්කව මෝහනය කරල මේ දේ සොයාගත්තද නැත්නම් අක්ක පරළ වෙලා මේ සිද්දිය කිව්වද???? කොහොමහරි, මෝහනයෙන් මේ දේ සොයාගත්තනම්, මෝහනය තුලින් අමනුශ්‍යයෙක් සමග සම්භන්දවුන මම දන්න පළවෙනි අවස්තාව........ සිද්දිය පට්ටයි:love::love::love:!!!! ඒත් කියන්න දෙයක් තියෙනව......මම හිතනව උඹ මෝහනය ඉගෙනගෙන තියෙන කෙනෙක් කියලා........ මෝහනය නොදැන කලොත් මෝහනය වෙන එකාට දෙයියන්ගෙම පිහිටයි........;) මම හිතනව භූත කොටුව ඔය සිද්දියෙදි උඹව හරි මග ගෙනියන්න ඇතියි කියල.[/SIZE] [SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=114075"]polwattacom[/URL] පට්ට අත්දැකීම:love::love:..... ඔය පාර පොඩ්ඩක් ෆේමස් හොල්මන් සීන් වලට:growl::growl:....... මගේ අම්මත් කියල තියෙනව........ නුවර පැත්ත කොහොමත් හොල්මන්වලට ෆේමස්........ මම දන්න තරමින් ඒපැත්තෙ වැඩිය ප්‍රසිද්ද නැති පන්සලක් තියෙනව වලගම්බා රජ සමයේ භූත ශක්තියෙන් උමගක් හදපු........ අදටත් ඒ පන්සලේ පිටස්තරයන්ට රෑ 8-9 පස්සෙ රැඳීසිටීම තහනම්........... [/SIZE] [SIZE=3]අහම්බෙන් ලින්ක්ස් ටිකක් හම්බවුනා වැදගත්වෙයි කියල හිතනව....... *(මම වැඩිය කියව්වෙ නම් නෑ.... ඒත් හොඳපාටයි.....) තව පිස්සු වීඩියෝ එකකුත් හම්බවුනා...... නිකන් බලපල්ලා...... [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1310652[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1303915[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1237893[/URL] [URL]http://www.youtube.com/watch?feature=player_embedded&v=6dZDdLOBS60[/URL] [/SIZE] [SIZE=3] අත්දැකීම් දාල ත්‍රෙඩ් එක සාර්ථක කරන ඔක්කෝටම ස්තූතියි:love::love:...... බලන උන් හොරෙන් බලල මාරුවෙලා යන් නැතිව පුලුවන් විදියට වචනෙන් හරි උන්ව දිරිමත්කරන්න:);)...... [/SIZE][SIZE=3]පස්සෙ සෙට්වෙමු........ [/SIZE][SIZE=3]:frown:රොබොට් අයියා...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom