Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිඹුලට උත්තර

යම් දෙයක් කරන විදිය (නිපැයුම් තාක්ශණය)අභාවයට ගිහින් එහි ප්‍රතිපල පැවතුනාම ඊට පස්සෙ පරම්පරාවට ඒව දැක්කහම හෙන මැජික්...... පිරමීඩවල අච්චර තඩි ගල් කොහොමද උඩින් උඩ තිව්වෙ??........අච්චර තඩි අයිෆල් කුලුණ කොහොමද හැදුවෙ???....... අනුන්ගෙ මගුල් පැත්තක දාමු...... ලංකාවෙ මෙච්චර අතිවිශාල වෙහෙර විහාර හැදුවෙ කොහොමද??? නවීන තාක්ශණයක් නැතිව මෙච්චර ලස්සනට ගල් කනු හැදුවෙ කොහොමද???? ගල්විහාරෙ පිලිම ටික හැදුවෙ කොහොමද??? මේ හැමදේම කරපු සාස්තරේ අපේ පරම්පරා අපිට නොදී හංගගෙනම මැරිල ගිහින්......

දැන් ඉන්න නූතන වැද්දො විද්‍යාවෙන් අන්ධවෙලා....... මේ විද්‍යාව කියන දේ ලොකු මායාවක්......ප්‍රායෝගිකව හැදෑරීමේ පහසුවක් තිබුනත් ඒකෙන් හැමදේටම උත්තර හොයන්න බෑ......

උඹ හෙන කුකා හින්ද මම උඹ අහන දේ කෑමකින්ම පැහැදිලිකරල දෙන්නම්....... උඹ ගෙදර මඤ්ඥොක්කා (හරියට ලිව්වදත් මන්දා) තම්බනකොට පියන ඇරල තම්බන්නෙ........ මොකද පියන වැහුවොත් අලවල ඇති විශ වලින් කන එකා මැරෙන්න පුලුවන් නිසා.... ඒත් උඹ කවදාවත් මඤ්ඥොක්කා කාල මැරිච්ච එකෙක් අහල තියෙනවද?? නෑ..... ඒත් මීට පරම්පරා සිය දහස් ගනනකට ඉහත කීදෙනෙක් ඔය අලේම කන්න ගිහින් මියගිහින් ඇත්ද????

ඒවගේ තමයි..... මේව හැමදෙයක්ම ඒ සම්භන්දව ප්‍රගුණකරමින්, අත්දැකීම් ලබමින්, ඒ අත්දැකීම් අනුව විවිද වෙනස්කම් ඇතිකරමින් නව සොයාබැලීම් කරමින් ගෙන ආ පරම්පරා ගනනාවක ප්‍රතිපල...... ඒකාලෙ මිනිස්සුන්ට මෙච්චර සංකීර්ණ ජීවන රටා තිබුන් නෑ..... ඔවුන්ට වැඩරාජකාරි කියල දෙයක් තිබුන් නෑ.... ඔවුන්ට ඇති තරම් කාලය තිබුන මේදේවල් අත්හදාබලමින් ඒවට යම් යම් දේ අඩු වැඩි කරමින් ප්‍රතිපල විශ්ලේශණය කරන්න........එහෙම කල සොයාගැනීම් ඔවුන්ගේ පරම්පරා තව තවත් වෙනස්කරමින් ඉදිරියටම ගෙනආව....... ඒවයෙ අවසන් හොඳ හා නරක ප්‍රතිඵල තමයි අපි දැන් මැජික් වගේ බලන්නෙ......

ඕක තමයි මම දන්න විදියට මහ්ත්ර ශාස්ත්‍රයේත් පැරණි ආයුර්වේදයේත්, ජෝතීශ්යයේත් ඇරඹුම හා විකාශනය ........

උඹ කිව්ව හරි...... මන්ත්‍ර ශාස්ත්‍රය ඝණ අනුව පද සැකසීමෙන් හා එය නිවැරදිව හඬ නගා උච්චාරනයෙන් ඇතිකරවන කම්පන වලින් වැඩ ගන්න පොටක්!!........ අපි මන්තර කියල නොකිවුවට පිරිත්,සෙත්කවි, වස්කවි, වෙන එකක් තියා..... උපන් නැකතට අනුව දෙන උඹලගෙ නමුත් මන්තරම තමයි

උඹ ෆිසික්ස් කරනකොට අහල ඇති සෑම වස්තුවකටම යම්කිසි කම්පනයක් තියෙන බවත් එයට නිවැරදිව ලඟාවීමෙන් එම වස්තුවේ චලනයක් හෝ විනාශයක් කලහැකිබව........ *(ලතාමන්ගේශ්කර් ගායනයෙන් තමුන් ඉදිරිපිට ඇති වීදුරු තහඩුවක් බිඳපු කතාවක් අපේ ෆිසික්ස් සර් කියල තිබුන..... බෝම්බයකදී ඉතා ඈත තියෙන නිවෙස්වලත් වීදුරු බිඳෙන්නෙත්, එන්ජිම ස්ටාට් කරල ඒත් නවත්තල තියෙන වාහනවල සමහර වෙලාවට වීදුරු දෙදරන්නෙත් මේ තියරියට අනුවයි.......

කම්පන වැඩේ ටක්කෙටම පැහැදිලිකරන්න මම පොඩි දෙයක් කියන්නම්......... උඹ තම්මැට්ටම් හෝ දවුලක් ගහන තැනකට ගිහින් අහන් හිටපන්....... අහන් ඉන්න පුලුවන්...... ඒත් යක්බෙරයක් ගහනකොට තියෙන සනීපෙ කොහොමද?...... හරි පදේට ගැහුවහම ඒ බීට් එකට හදවත හෙලවෙනව දැනෙනව.....සමහර උන් යකා නටන්නෙ ඔය හේතුවෙන්.........

ඔය උඩ කියල තියෙන ඔක්කෝම ටික පූට්ටුකරල අදහසක් ගත්තහම විද්‍යාත්මක නොවුනත් ඔය ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ පැහැදිලි අදහසක් උඹට ගන්න පුලුවන්වෙයි.

ගොඩක් පොඩි පොඩි උදාහරන වැඩියෙන් දාල වැඩියෙන් පැහැදිලිකලේ මේක බලන අනික් උන්ටත් වැඩක් වෙයි කියල හිතල

රොබොට් අයියා.......

[QUOTE="scylla4444, post: 11882631, member: 364242"] [b]කිඹුලට උත්තර[/b] [SIZE=1] [SIZE=3] [/SIZE][/SIZE][SIZE=3] යම් දෙයක් කරන විදිය (නිපැයුම් තාක්ශණය)අභාවයට ගිහින් එහි ප්‍රතිපල පැවතුනාම ඊට පස්සෙ පරම්පරාවට ඒව දැක්කහම හෙන මැජික්...... පිරමීඩවල අච්චර තඩි ගල් කොහොමද උඩින් උඩ තිව්වෙ??........අච්චර තඩි අයිෆල් කුලුණ කොහොමද හැදුවෙ???....... අනුන්ගෙ මගුල් පැත්තක දාමු...... ලංකාවෙ මෙච්චර අතිවිශාල වෙහෙර විහාර හැදුවෙ කොහොමද??? නවීන තාක්ශණයක් නැතිව මෙච්චර ලස්සනට ගල් කනු හැදුවෙ කොහොමද???? ගල්විහාරෙ පිලිම ටික හැදුවෙ කොහොමද??? මේ හැමදේම කරපු සාස්තරේ අපේ පරම්පරා අපිට නොදී හංගගෙනම මැරිල ගිහින්......:angry::angry::angry: දැන් ඉන්න නූතන වැද්දො විද්‍යාවෙන් අන්ධවෙලා....... මේ විද්‍යාව කියන දේ ලොකු මායාවක්......ප්‍රායෝගිකව හැදෑරීමේ පහසුවක් තිබුනත් ඒකෙන් හැමදේටම උත්තර හොයන්න බෑ......:rolleyes::rolleyes: උඹ හෙන කුකා හින්ද මම උඹ අහන දේ කෑමකින්ම පැහැදිලිකරල දෙන්නම්.......:rolleyes: උඹ ගෙදර මඤ්ඥොක්කා (හරියට ලිව්වදත් මන්දා:P) තම්බනකොට පියන ඇරල තම්බන්නෙ........ මොකද පියන වැහුවොත් අලවල ඇති විශ වලින් කන එකා මැරෙන්න පුලුවන් නිසා.... ඒත් උඹ කවදාවත් [/SIZE][SIZE=3]මඤ්ඥොක්කා [/SIZE][SIZE=3]කාල මැරිච්ච එකෙක් අහල තියෙනවද?? නෑ..... ඒත් මීට පරම්පරා සිය දහස් ගනනකට ඉහත කීදෙනෙක් ඔය අලේම කන්න ගිහින් මියගිහින් ඇත්ද???? :dull: ඒවගේ තමයි..... මේව හැමදෙයක්ම ඒ සම්භන්දව ප්‍රගුණකරමින්, අත්දැකීම් ලබමින්, ඒ අත්දැකීම් අනුව විවිද වෙනස්කම් ඇතිකරමින් නව සොයාබැලීම් කරමින් ගෙන ආ පරම්පරා ගනනාවක ප්‍රතිපල...... ඒකාලෙ මිනිස්සුන්ට මෙච්චර සංකීර්ණ ජීවන රටා තිබුන් නෑ..... ඔවුන්ට වැඩරාජකාරි කියල දෙයක් තිබුන් නෑ.... ඔවුන්ට ඇති තරම් කාලය තිබුන මේදේවල් අත්හදාබලමින් ඒවට යම් යම් දේ අඩු වැඩි කරමින් ප්‍රතිපල විශ්ලේශණය කරන්න........එහෙම කල සොයාගැනීම් ඔවුන්ගේ පරම්පරා තව තවත් වෙනස්කරමින් ඉදිරියටම ගෙනආව....... ඒවයෙ අවසන් හොඳ හා නරක ප්‍රතිඵල තමයි අපි දැන් මැජික් වගේ බලන්නෙ...... ඕක තමයි මම දන්න විදියට මහ්ත්ර ශාස්ත්‍රයේත් පැරණි ආයුර්වේදයේත්, ජෝතීශ්යයේත් ඇරඹුම හා විකාශනය ........ උඹ කිව්ව හරි:yes:...... මන්ත්‍ර ශාස්ත්‍රය ඝණ අනුව පද සැකසීමෙන් හා එය නිවැරදිව හඬ නගා උච්චාරනයෙන් ඇතිකරවන කම්පන වලින් වැඩ ගන්න පොටක්!!........ අපි මන්තර කියල නොකිවුවට පිරිත්,සෙත්කවි, වස්කවි, වෙන එකක් තියා..... උපන් නැකතට අනුව දෙන උඹලගෙ නමුත් මන්තරම තමයි :D උඹ ෆිසික්ස් කරනකොට අහල ඇති සෑම වස්තුවකටම යම්කිසි කම්පනයක් තියෙන බවත් එයට නිවැරදිව ලඟාවීමෙන් එම වස්තුවේ චලනයක් හෝ විනාශයක් කලහැකිබව........:rolleyes: *(ලතාමන්ගේශ්කර් ගායනයෙන් තමුන් ඉදිරිපිට ඇති වීදුරු තහඩුවක් බිඳපු කතාවක් අපේ ෆිසික්ස් සර් කියල තිබුන..... බෝම්බයකදී ඉතා ඈත තියෙන නිවෙස්වලත් වීදුරු බිඳෙන්නෙත්, එන්ජිම ස්ටාට් කරල ඒත් නවත්තල තියෙන වාහනවල සමහර වෙලාවට වීදුරු දෙදරන්නෙත් මේ තියරියට අනුවයි.......:yes: කම්පන වැඩේ ටක්කෙටම පැහැදිලිකරන්න මම පොඩි දෙයක් කියන්නම්......... උඹ තම්මැට්ටම් හෝ දවුලක් ගහන තැනකට ගිහින් අහන් හිටපන්....... අහන් ඉන්න පුලුවන්...... ඒත් යක්බෙරයක් ගහනකොට තියෙන සනීපෙ කොහොම[/SIZE][SIZE=3]ද?[/SIZE][SIZE=3]...... හරි පදේට ගැහුවහම ඒ බීට් එකට [/SIZE][SIZE=3]හ[/SIZE][SIZE=3]ද[/SIZE][SIZE=3]වත හෙලවෙනව දැනෙනව.....සමහර උන් යකා නටන්නෙ ඔය හේතුවෙන්......... :yes: ඔය උඩ කියල තියෙන ඔක්කෝම ටික පූට්ටුකරල අදහසක් ගත්තහම විද්‍යාත්මක නොවුනත් ඔය ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ පැහැදිලි අදහසක් උඹට ගන්න පුලුවන්වෙයි.:yes: ගොඩක් පොඩි පොඩි උදාහරන වැඩියෙන් දාල වැඩියෙන් පැහැදිලිකලේ මේක බලන අනික් උන්ටත් වැඩක් වෙයි කියල හිතල ;) :frown:රොබොට් අයියා.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom