Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනෙ.. මේක මට සිද්ද වුන දෙයක් නෙමේ අහපු කතාවක්.. ඒත් ඈත්ත කියල කියන්න පුලුවන්.. මගෙ හොදම ෆිට් එකක් කිව්වෙ... උගෙ යාලුවෙක්ට උන සීන් එකක් කියල .. මෙන්න සීන් එක

දවසක් මගෙ යාලුවට ආපු හයර් එකක් (මගෙ යාලුව කෑබ් සර්විස් එකක් කරනවා ) දීල තියනව නුවන් කියල මිනිහගෙ යාලුවෙකුට හයර් එක වෙලාතිබුනෙ මහ රෝහලෙන් ටිකට් කපපු ලෙඩෙක්ව අනුරාද පුරයට ගිහින් දාන්න..

කොහොම හරි ලෙඩවා බස්සල එන ගමන් රෑ වෙලා තියනව.. අපේ පොරත් ඉතින් පාගල එනවලු..(මම ගම් කියන්න යන්නෙ නෑත්තෙ මට හරියටම මතක නෑතිනිසා ) ඔහොම එද්දි එකපාරටම පාරට අතදාල තියනව සුදු ඈද ගත්ත තරුන ගෑනු කෙනෙක්.. අපේ එකත් ටිකක් විතර කුකුලා.. වෑලක චීත්තයක් වනල තිබුනත් දෙතුන් පාරක් හෑරිලබලන ජාතියෙ එකෙලු..

කොහොමහරි අපේ එකා වාහනය නවත්වල.. අර කෙල්ල කියල තියන්ව අයියා ඉස්සරහ මලගෙයක් තියනව මාව එතනින් දාගෙනයන්න කියල

අපේ එකත් ඉත්න් කෙල්ලව දාගෙන දන්න වෑඩ සීයමදාගෙන (මම හිතන්නෙ පඩත් දාන්න ඈතී ) ඈවිල්ල ඔහොම විනාඩි 40 ක් 45 ක් විතරගමනකින් විතර පස්සෙ මලගෙයක් පෙන්නල කෙල්ල කියුවල මාව ඔන්න ඔතනින් දාන්න .. අයියටත් මහන්සි ඈතිනෙ ඈවිත් කෝපි එකක් බීලායන්න කියලා..

දන්න වුන් දන්නව මචන් අනුරාද පුරේගිහින් දවසින් එනව කියන්නෙ කොහොම ගේමක්ද කියල අපේ එකත් මහන්සි එකේ හොදම එකේ ඉදල තියෙන්නෙ.. උත් එකපයින් බෑහෑලගිහින් ... බෑහෑල ගියාම අර කෙල්ල පේන්නවත් නෑලූ.. කොහොම හරි කොල්ලට තේ එකක් හම්බවෙල ඒකත් බීල..

එතකොටලු දන්නෙ.. තාමත් මිනිය ගෙනත් නෑ කියල.. ඉත්න් කොල්ලත් එතෙන හිටපු මනුස්සයෙක් එක්ක කතාවට වෑටිලා... විස්තර කතාකරද්දි ... මෑරිල තියෙන්නෙ තරුන ගෑනු කෙනෙක්ලු.. හෑප්පිලා... අර කෙල්ල වෑන් එකට නෑග්ග හරියෙමලු

කොහොම හරි අපේ එකාට රෑවෙන නිසා යන්න කියල හදදි තමා මිනිය ගෙනත් තීයෙන්නෙ. කොල්ල ටිකක් ඉදල බලලම යනව කියල.. කොහොම හරි මිනිය දෑක්කහම තමා කොල්ලගෙ මයිල් කෙලින් වෙලා හීන් දාඩිය දාල තියෙන්නෙ...

පෙට්ටියෙ ඉන්නෙ අර දාන් ආපු කෙල්ල වගේම එක්කෙනෙක්ලු.. කොහොම හරි කොල්ල එලියට ඈවිත් හොයල බලල.. ඒ කෙල්ලට සහෝදරියක් තියා නෑවෙන සහෝදරියක්වත් නෑලු.. ඔක්කොම කොල්ලොලු.. පස්සෙ මූසීන් එක කියල මම මහෙම කෙනෙක්ව දාගෙන ආවකියල.. ඔක්කොම පුදුම වෙලා ඒ ආපු කෙල්ලව හෙවිවලු.. ඒත් එහෙම කෙල්ලෙක් නෑලු..

සීන් එක ඔක්කොටම මීටර් වෙලා තියෙන්නෙ එතකොට අර දාන් ඈවිත්තියෙන්නෙ අර මෑරිච්චකෙල්ල ලු... අපේ එකා බයවෙල අම්බානට

මගෙ යාලුවට කෝල් කරල කියල විස්තරේ අපේ එකා කියල දෑන් එන්න එපා උදේ වරෙන් ඔහෙ ඉදල කියල.. ඌත් කියල ඔව් බන් මම දෑන් එන්නෙ නෑ කොහොමත් හෙට උදේම එනව කියල...

පහුවදා උදේම මගෙ යාලුවට කෝල් එකක් එනවලු වෑන් එක හෑප්පිලා අර යාලුව නෑතිඋනා කියල...

හොයල බෑලුවහම කතාව ඈත්තලු.. අරූ රෑම එකපාරටම මලගෙදරින් ඈවිත්.. කොහොම හරි වෑන් එක ඈනිකට් එකක් කඩාගෙන වතුරට වෑටිලා..

රෑ මල ගෙදර ඉන්නව කියපු එකා මල ගෙදරින් ආවෙ ඈයි කියන එක අදටත් ප්‍රශ්නයක්ලු...

ප.ලී

මේක මම අහපු විදිහටම තමා කෙටුවෙ.. වෑරදි තියනවනම් සමාව බාජනයකට දාල පෑත්තකින් තියන්න..

තව බූතකාතාවක් එක්ක හම්බවෙමු..

[QUOTE="chamal89, post: 11885188, member: 116719"] [SIZE=4][COLOR=Blue]මුලින්ම කියන්න ඕනෙ.. මේක මට සිද්ද වුන දෙයක් නෙමේ අහපු කතාවක්.. ඒත් ඈත්ත කියල කියන්න පුලුවන්.. මගෙ හොදම ෆිට් එකක් කිව්වෙ... උගෙ යාලුවෙක්ට උන සීන් එකක් කියල .. මෙන්න සීන් එක දවසක් මගෙ යාලුවට ආපු හයර් එකක් (මගෙ යාලුව කෑබ් සර්විස් එකක් කරනවා ) දීල තියනව නුවන් කියල මිනිහගෙ යාලුවෙකුට හයර් එක වෙලාතිබුනෙ මහ රෝහලෙන් ටිකට් කපපු ලෙඩෙක්ව අනුරාද පුරයට ගිහින් දාන්න.. කොහොම හරි ලෙඩවා බස්සල එන ගමන් රෑ වෙලා තියනව.. අපේ පොරත් ඉතින් පාගල එනවලු..(මම ගම් කියන්න යන්නෙ නෑත්තෙ මට හරියටම මතක නෑතිනිසා ) ඔහොම එද්දි එකපාරටම පාරට අතදාල තියනව සුදු ඈද ගත්ත තරුන ගෑනු කෙනෙක්.. අපේ එකත් ටිකක් විතර කුකුලා.. වෑලක චීත්තයක් වනල තිබුනත් දෙතුන් පාරක් හෑරිලබලන ජාතියෙ එකෙලු.. කොහොමහරි අපේ එකා වාහනය නවත්වල.. අර කෙල්ල කියල තියන්ව අයියා ඉස්සරහ මලගෙයක් තියනව මාව එතනින් දාගෙනයන්න කියල අපේ එකත් ඉත්න් කෙල්ලව දාගෙන දන්න වෑඩ සීයමදාගෙන (මම හිතන්නෙ පඩත් දාන්න ඈතී ) ඈවිල්ල ඔහොම විනාඩි 40 ක් 45 ක් විතරගමනකින් විතර පස්සෙ මලගෙයක් පෙන්නල කෙල්ල කියුවල මාව ඔන්න ඔතනින් දාන්න .. අයියටත් මහන්සි ඈතිනෙ ඈවිත් කෝපි එකක් බීලායන්න කියලා.. දන්න වුන් දන්නව මචන් අනුරාද පුරේගිහින් දවසින් එනව කියන්නෙ කොහොම ගේමක්ද කියල අපේ එකත් මහන්සි එකේ හොදම එකේ ඉදල තියෙන්නෙ.. උත් එකපයින් බෑහෑලගිහින් ... බෑහෑල ගියාම අර කෙල්ල පේන්නවත් නෑලූ.. කොහොම හරි කොල්ලට තේ එකක් හම්බවෙල ඒකත් බීල.. එතකොටලු දන්නෙ.. තාමත් මිනිය ගෙනත් නෑ කියල.. ඉත්න් කොල්ලත් එතෙන හිටපු මනුස්සයෙක් එක්ක කතාවට වෑටිලා... විස්තර කතාකරද්දි ... මෑරිල තියෙන්නෙ තරුන ගෑනු කෙනෙක්ලු.. හෑප්පිලා... අර කෙල්ල වෑන් එකට නෑග්ග හරියෙමලු කොහොම හරි අපේ එකාට රෑවෙන නිසා යන්න කියල හදදි තමා මිනිය ගෙනත් තීයෙන්නෙ. කොල්ල ටිකක් ඉදල බලලම යනව කියල.. කොහොම හරි මිනිය දෑක්කහම තමා කොල්ලගෙ මයිල් කෙලින් වෙලා හීන් දාඩිය දාල තියෙන්නෙ... පෙට්ටියෙ ඉන්නෙ අර දාන් ආපු කෙල්ල වගේම එක්කෙනෙක්ලු.. කොහොම හරි කොල්ල එලියට ඈවිත් හොයල බලල.. ඒ කෙල්ලට සහෝදරියක් තියා නෑවෙන සහෝදරියක්වත් නෑලු.. ඔක්කොම කොල්ලොලු.. පස්සෙ මූසීන් එක කියල මම මහෙම කෙනෙක්ව දාගෙන ආවකියල.. ඔක්කොම පුදුම වෙලා ඒ ආපු කෙල්ලව හෙවිවලු.. ඒත් එහෙම කෙල්ලෙක් නෑලු.. සීන් එක ඔක්කොටම මීටර් වෙලා තියෙන්නෙ එතකොට අර දාන් ඈවිත්තියෙන්නෙ අර මෑරිච්චකෙල්ල ලු... අපේ එකා බයවෙල අම්බානට මගෙ යාලුවට කෝල් කරල කියල විස්තරේ අපේ එකා කියල දෑන් එන්න එපා උදේ වරෙන් ඔහෙ ඉදල කියල.. ඌත් කියල ඔව් බන් මම දෑන් එන්නෙ නෑ කොහොමත් හෙට උදේම එනව කියල... පහුවදා උදේම මගෙ යාලුවට කෝල් එකක් එනවලු වෑන් එක හෑප්පිලා අර යාලුව නෑතිඋනා කියල... හොයල බෑලුවහම කතාව ඈත්තලු.. අරූ රෑම එකපාරටම මලගෙදරින් ඈවිත්.. කොහොම හරි වෑන් එක ඈනිකට් එකක් කඩාගෙන වතුරට වෑටිලා.. රෑ මල ගෙදර ඉන්නව කියපු එකා මල ගෙදරින් ආවෙ ඈයි කියන එක අදටත් ප්‍රශ්නයක්ලු... [COLOR=Red]ප.ලී මේක මම අහපු විදිහටම තමා කෙටුවෙ.. වෑරදි තියනවනම් සමාව බාජනයකට දාල පෑත්තකින් තියන්න.. තව බූතකාතාවක් එක්ක හම්බවෙමු.. [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom