Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොබෙයි බොක්කේ ගුරුකම...........

කාලයක් සද්ද නැතිව හිටිය නිසා ඕන් තව අත්දැකීමක්......

අපේ දෙමවුපියන් ගමෙන් කොළඹට ඇවිත් (මගේ තාත්ත කැළණියෙ..... තාත්තගේ තාත්තා පොඩිකාළෙම නැතිවුන නිසා එයා හැදුනෙ වැඩුනේ දකුණේ) නාගරික පරිසරයක ජීවිතේ පටන්ගත්තට අපි පදින්චියට ඇවිත් තිබුනේ මෙලෝ රහක් නැති පිරිසක් ඉන්න පැත්තකට........ අම්ම කියපු විදියට ඒ කාලේ ගමේ උන්ට තිබුන ලොකුම ප්‍රශ්ණය අම්මයි තාත්තයි (ගුරුවරු) දෙන්නම රැකියා කිරීම.......... ඒ කාලෙ වෙනකොට සමාජ සම්මතය වෙලා තිබුනේ ගෙදර පිරිමියා රැකියාව කිරීමත්, ගැහැනිය දරුවන් බලාකියාගෙන ගෙදරට වෙලා සිටීමත් පනණයි.....

ඉතින් අපේ අම්මයි තාත්තයි "ඉස්කෝලේ මහත්තයා"..... "ඉස්කෝලේ හාමිනේ" කියාගෙන ගමේ මිනිස්සු අතර මහත් ගෞරව ලබමින් ඉන්නකොට *(ඒකාලෙ ගුරුවරු කියන්නෙ අද වගේ නෙමෙයි මාර භක්තිය) ගමේම හිටපු මුල්පදින්චිකාර පිරිසකට මේක උහුලගන්න බැරිවුනා......

අපේ ගෙදරට නුදුරින් හිටිය කුරුමිටි පවුලක්.... අම්ම තාත්ත ඇරුනු කොට මුලු පවුලම මිට්ටො...... කාලයක් ගිහින් එක කොටෙක් ගෙදර ඉස්සරහම පොඩි පෙට්ටි කඩයක් ඇරිය...... අපිටත් ඉතින් මල් හතයි...... කට්ට කාගෙන බඩුගන්න දුර යන් නැතිව ගේ ඉස්සරහින්ම තියෙන කොටාග් කඩෙන් බඩු ගන්න හැකියි නේ..... ඔහොම කාලයක් යනකොට අපේ අල්ලපු ගෙදර අන්කල් හදිස්සියේම අසනීප වුනා..... මිනිහ නිකන් පිස්සෙක් වගේ දොඩවන්න, පාරවල් පාරවල් ගානෙ පිස්සුවෙන් ඇවිදින්න ගත්ත..... ඒ කාලයේ ඒ පැත්තේම හිටිය ධනවත්ම ව්‍යාපාරිකයෙක් වුන මේ අන්කල්ට හදිස්යේම වෙච්ච දේ මුලු ගමටම හිතාගන්න බැරිවුනා.......... වැඩි කාලයක් ගියේ නෑ ඒ මනුස්සය මහ රෑ යාමෙක මුලු ගමටම ඇහෙන්න හූ තියල කෑගහල හුස්ම ඇදගන්න බැරිව මුලු ගමක් බලන් ඉන්දැද්දී........අපේ ඇස් ඉදිරිපිටම පණ ඇදල මළා....... ඒ මරණය අදටත් අභිරහසක්....... එයින් පස්සෙ ගමේ මිනිස්සු බීරන් තට්ටු වෙලා ගියා.... හැමකෙනාම මෙය ගුරුකමකින් කල දෙයක් බවට සැක කළා.........

උඹළ ඉතින් දන්නවනේ රොබොටා හෙන වයිල්ඩ් බුවා කියල........ අපිට හෙන තඩි නැතතත් ලොකු වත්තක් තියෙනව...... මුලු පවුලම ගහකොලට ආදරේ නිසා වත්ත හරියට පුන්චි සිංහරාජයක් වගේ........ මොන ඇටෑච් බාත් රූම්ස් තිබුනත් මේ පුන්චි සිංහරාජෙ මහ හූරයි පොඩි හූරයි රෑට චූ කොරන්න සිංහරාජෙටමයි ගියේ lol ........

අර මිනිහ මැරිළ මාස දෙකක් ගියේ නෑ....... මහ රෑ තාත්ත වත්ත පැත්තෙ ඉඳන් අහනව ඇහුන "කව්ද ඔය" "කවුද ඔය" කියල..........

අම්මත් ඉතින් දුවල ගිහින් තාත්තගෙන් ඇහුවහම මොකක්ද සීන් එක කියල...... තාත්ත සද්ද නැතිව නිකන් හිටිය....... කොහොම හරි ඔය සිද්දිය දෙතුන්පාරක්ම වුනා........ ඕන් ඉතින් දවසක් රොබොට් අයියත් හෙන හොරර් ෆිල්ම් එකක් මහ රෑ වෙනකම් බලල චූ කොරන්න යන්නත් බයේ බි#ජ බිලින්ගෙඩිය කොරන් බල්ලත් එක්ක නින්දට ගියා.......

වැඩිම වුනොත් පැයක් නින්ද යන්න ඇති....... බොක්ක පැලෙන්න චූ බරයි...... උඹලත් දන්නව ඇතිනේ..... ඔය අමාරුව තදබල ලෙස වැඩිවුනාම හෙන පුරුශ ධෛර්යයක් එනව කියල...... මාත් ඉතින් බයෙන් වුනත්...... මේක අතහරින්නම ඕන නිසා බැස්ස වත්තට ....... හොයන් ගියා මගේ ආදරණීය මැඩකොකු ගහ..... අහවල් එක එලියට අරන් බර සැහැල්ලුකොරන්න හදනකොටම එහාගෙදර අන්කල් කාරය නැශනල් එකක් ගහගෙන මැඩකොකු ගහ ලඟින් එලියට මතුවුනා........

බුදු අම්මෝ..............x1000000000

මාත් ඉතින් ඒ කාලෙ හිච්චි එකා...... මරලොතෝනි දීගෙන චූත් ඇඟේ පෙරාගෙන ගෙට දිව්ව....... මුලු ගෙදරම කට්ටිය ඇහැරුනා මගේ සද්දෙට........ මාත් ඉතින් වෙච්ච සිද්දිය කට්ටියට කිව්ව...... අම්ම දුවල ගිහින් එයාගෙ පිරිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් මගේ නලලෙ ගෑව...... සීන් එකට අක්කලත් බයවෙලා....... එදා රෑ කට්ටියම සාලෙ මෙට්ට දාල මුලු පවුලම එකට බුදි.......

දවස් කීපයකට පස්සෙ අපි යලිත් තනි තනියෙන් නිදාගන්න ගත්ත........ දවසක් රෑ ලොකුඅක්ක කෑගැහුව කවුදෝ එයාගේ කොන්ඩෙන් ඇද්ද වගේ දැනුන කියල....... තව දවසක් පොඩි අක්ක කෑගැහුව මොකෙක්ද එයා පොරවන් ඉන්න රෙද්ද අදිනව වගේ දැනෙනව කියල........

ටික දවසකට පස්සෙ අම්මයි තාත්තයි කුටුකුටු ගානව ඇහිල මමත් මීටරේ දාගෙන හිටිය....... තාත්ත අම්මට කියපි අරූ තාත්තගේ පපුව හිරකරන්න හදනව දවසක් තාත්තගේ පපුව උඩ ඉන්නව දැක්ක කියල..... තව දවසක් ඇඳ එහාපැත්තේ මූ තාත්ත් එක්ක නිදන් ඉන්නවත් දැක්කලු......... මල හු#තයි...... හොරෙන් අහන් හිටියට තිබිච්ච බයටම මාත් අම්මයි තාත්තයි ලඟට ගියා............. හ්ම්ම්ම්.......... කට්ටියටම පැහැදිලියි......... අල්ලපු ගෙදර අන්කල් අපිව හම්බවෙන්න ඇවිත් කියල...........

අම්මයි තාත්තයි විගැහින් මේ සම්භන්දව සොයාබලන්න ගත්ත..........

මේ කාලෙ මම මුලින් කතාවක කියපු සාමි ඉන්දියාවෙ ගිහින්....... මොනව කරන්නද, අපි ගියා අපේ පහන් ප්‍රතිපත්තිය කරන තැනට........ ගිහින් විස්තරේ කිව්වහම ඒ පුද්ගලය කිව්ව රත්මල් ගස් තියෙන ගෙදරක් තියෙනවද අන්න උන් ඉස්කෝලෙ හාමිනේලට ගුරුකමක් කරල කියල....... අපිත් ඉතින් රත්මල් ගස් තියෙන ගෙදර කල්පනාකරකර ඉන්නකොට ආයෙ අර මනුස්සය කියන්න ගත්ත........ " මට පේන විදියට ලොකු රත්මල් ගස් දෙකක් ලඟින් තමයි වත්තට ඇතුලු වෙන්න තියෙන්නෙ....... කඩයක් තියෙනව...... කොට හාදයො ටිකක් තමයි පවුලේ ඉන්නෙ...... මහත්තයල එහෙම කවුරුත් දන්නැද්ද කියල.........

මිට්ට ගහයි පාන් ගෙඩියෙන් කිවුවලු.......

වැඩේ අතටම මාට්ටුවුනත් ඒ ප්‍රතිපත්තියට අනුව පලිගැනීම් කිරීම නොකලයුතු නිසා අපිට ආරක්ශාවට කියල පහන් දුන්න අපි කට්ටියටයි මිදුලටයි දිනපතා තියන්න කියල.........

මොනව කරන්නද....... අපිත් ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහේ හරි එල්ලෙනව වගේ ඔය වැඩේ කරගෙන ගියා...... පවුලට කරදර ටිකෙන් ටික වැඩි වුනා....... කෝකටත් කියල කොටාගේ කඩෙන් බඩු ගැනිල්ල නැවැත්තුව....... (ඒකෙත් චාටරේ මට #@$$!!)

කාලය ටිකෙන් ටික ගෙවිල යනව........

දවසක් රෑ නමයට විතර ගෙදර උයන්න පොඩි කලමණා ටිකක් අඩුවෙලා අම්ම කිව්ව කඩේ යන්න කියල....... මාත් ඉතින් පන් මල්ලත් අරන් මහ කලුවරේම කඩේට ගෑටුව........

හෙනම ගහපිය....... කඩේ වහල........ මොනව කරන්නද........ හැරිල ගෙදර ගියොත් කට්ටියටම හුලන් නිසා ටිකක් දුරින් තියෙන "අපි කියන්නෙ ඈත කඩේ කියල" ඈත කඩේට ගියා..... ඒකට යන්න හොඳ පාරක් තිබුනත් පොඩි ශෝට් කට් එකක් තියෙනව තඩි පාලු පිට්ටනියක් මැදින්........ ඒ මගුලේ දන්න එකෙක් මහ රෑට ඇවිදිනෑ මොකද ඒවෙලාවට පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.... එක ලයිට් එලියක් නෑ..... ඔක්කෝටම එහා...... සර්ප විමානෙ...... මම ඔය කියන දවසය සතියකට ඉස්සෙල්ලත් හරකෙක් මැරුන පොළඟෙක් ගහල...... හිතපන්කො ඉතින්.......

මට ඕවයෙ වැඩි ගානක් නෑ.... කඩවල් වහන වෙලාවත් කිට්ටු නිසා පිට්ටනිය මැදින්ම කඩේට ගෑටුව......

අම්මටසිරිවෙනව!!!!!.......කට්ට කලුවරේ නැශනල් එකක් ගහපු බුවෙක් මගේ පැත්තට එනව.......මගේ අම්මෝ..... මාත් ඉතින් ගල් බූත වෙලා පිට්ටනිය මැද......... කොයි පැත්තට දුවන්නද කියල නිච්චියක් නෑ.......නැශනල් බුවා එන්න එන්න ලන්වුනා....... මට මූනට මූනම සෙට්වුනා........... මූන පැහැදිලි නොවුනත් මහ භයන්කාර විලාසයක් ඒකෙ තිබුන.......... මාත් ඉතින් බයවෙච්ච බයවිල්ලට පස්ස හැරිල දිව්ව ගෙදර.......අඩි පහක් දුවාගන්න බැරිවුනා මොකක්ද හුත්#ක් (කලු ගුලියක් වගේ) කකුලේ වැදිල ඒක උඩම මාව ඇදන්වැටුනා..... අම්මට සිරි...... හැරිල බලද්දි අර නැශනල්කාරයත් එක්ක කලු ගුලි හතරපහක්ම පිම්මේ ඒ මේ අත යනව.... එකක් ඇවිල්ල ඇඟේ හැපුන....... පස්සෙ තමයි ක්ලික් වුනේ කලු ගුලි වගේ පෙනුනේ අයාලේ යන හරක් රන්චුවක් කියල...... *(ඒත් ඉතින් යකා සිරාවටම දැක්කා...... තේරෙනවනේ සිටුවේශන් එක....... එවෙලේ බයවෙච්ච බයවිල්ලට අපේ අම්ම එතන හිටියත් මමනම් දුවනව) මොනව කරන්නද.... අතට දීපු රුපියල් පනහයි, පන් මල්ලයිත් නැතිව මඩ දූවිලි නාගෙන අතේ පයේ ලේත් පෙරන් තනියම දිව්ව ගදරට...... මගදිම තාත්ත හම්බවුනා, එයා මම පරක්කු නිසා බලන්න මගට ඇවිත්.......

මාත් ඉතින් ගෙදර ගිහින් විස්තරේ කිව්ව....... අතේ පයේ බෙහෙත් දාගෙන, එදා රෑට කන්න පොල් තිබුන් නැති නිසා...... කට්ටියම කුරක්කන් තලප කාල නිදාගත්ත.......

තාත්තට හොඳටම මළ..... අර පහන් ක්‍රමය කරන තැනේ මාසයේ දින තුන හතරක් කොට්ටාව පැත්තේ වැඩ දුන්නට මාසයේ ඉතුරු දින සියල්ල ඔවුන් වැඩකරන්නේ මාතර...... තාත්තත් උදේ රැයින්ම මාතරට ගාටල වැඩ දෙන එකා එක්ක හෙන ගේමක් ඉල්ලුව..... අපිට බෑ ඔය කියන විදියට ප්‍රතිපත්ති රකින්න.... හැමදාම ප්‍රශ්ණ විතරයි...... ඔක්කෝම බයිල විතරයි මේ වැඩේට හරියට යමක් නොවුනොත් ආයෙ මේ පැත්තෙ එන් නෑ කියල...........

මගේ තාත්තා ඔය ප්‍රතිපත්තියේ නිර්මාතෲ මියගිය හාමුදුරුවන්ගේ ආත්මගත පුතෙක් බව ඒ හාමුදුරුවොම ප්‍රසිද්දියේ පවසල තිබුන..... ඉතින් මේ වැඩකරන අයට මගේ පියාගේ ඉල්ලීම අහකදාන්න බැරිවුනා....... පලිගැනීමක් කිරීම ප්‍රතිපත්තිවලට නොගැලපුනත් කරපු දේ හරවා යැවියහැකි බවට ඔවුන් පැවසුව......... ඉතින් තාත්තත් එයට එකඟවුනා..... පස්සෙ තාත්ත මේ සම්භන්දව වැඩිදුර අහල බැලුව....... එහිදී ඔහු පැහැදිලිකළේ මෙය අලුත මළ අයෙක් *(අල්ලපු ගෙදර මනුස්සයා) කොබෙයි බොක්කකට බන්දනයකරල වත්තේ වලලා ඇති බවත්, මින් බලපෑම් ඇතිවන්නේ ගෙදර පිරිමි පක්ශයට බවත්, නුදුරේදීම රිය අනතුරක් වගේ දෙයකින් තාත්ත හා මම මිය යාමටත් පවුල නන්නත්තාර වීමටත් මේ දෙය කර ඇතිබවයි........

කෙසේ හෝ මෙයට විසඳුමක් හැටියට ඔහුට එවෙලේ පැමිනෙන අදහස් වලින් ඝණ පිහිටවපු වැකි වගයක් දුන්න පහනක් පත්තුකරල මේ දිග වැකි ටික ඒ පහනට තුන්වරක් කියල අදාල ගේ පැත්තට හරවල දින හතක් තියන්න කියල............

හ්ම්ම්..........

වැඩේ පටන්ගත්ත...... එදා දවසේ රෑ ඉඳලම මිට්ටගේ ගේ පැත්තට හරවල පහන් තියන්න ගත්ත..........

දින දෙකයි ගියේ කොටාගේ අම්මයි තාත්තයි දෙන්නම චැලියෙන් වැටිල ඔත්පල වුනා............මහ මිනිහ කෝමා තත්වයෙනුත් ගෑනිගේ හිසට බරපතල තුවාලත් වෙලා තිබුන.......... දින ගනන් ගෙවිල ගියා...... කඩෙත් දිගටම වහල, පවුලේ උන් පිස්සු බල්ලො වගේ එහෙ මෙහේ දුවන්න ගත්ත.......... දින හත සම්පූර්න වෙනකොට ඔවුන් දෙදෙනාම පරලෝකෙට ගියා............ විශ්වාසකරන්න වැඩේට හරියටම ගියේ දින හතයි...... පෙට්ටි දෙකම එක දවසේ ගෙදර ගෙනාවේ...........

මොනව වුනත් මරණෙට නොගියොත් මොනවහරි හිතයි කියල හිතපු නිසා අම්මයි තාත්තයි මරණ ගෙදර ගියා...... (අපිට යන්න දුන්නේ නැත) මරණ ගෙදරට එන අය පිළිගන්න හිටපු එක කොටෙක්.... අපේ අම්මව බදාගෙන අනේ ටීචර් අපිට මේ වුනේ අනුන්ට දීපු හෙන පත්තුවුන එකයි කියල හනවෙලාවක් අඬල..............

කොහොමහරි ඔය සිද්දියෙන් පස්සෙ ඒ පැත්තට තව හොල්මන් දෙකක් වැඩිවුනා.......... කොට පවුල නන්නත්තාරවෙලා අදටත් හෙන අමාරුවෙන් ජීවත්වෙනව........

එතකොට අර අල්ලපු ගෙදර භූතය?........

ආ.......ඌ අර අලුත මැරිල භූත වුන අලුත් කපල් එකත් එක්ක අල්ලපු ගෙදරම පදින්චිවුනා......... අදටත් ඒ ගෙදර පදින්චිවෙන ඕනම කෙනෙක් බිල්ලට ගන්නව........ ඒ පිළිබඳව තව අත්දැකීමක් පස්සේ........

එතකොට අර වලල තිබුන කියපු ජීවම් කරපු කුප්පිය අපේ වත්ත කෙලවරක තිබිල කාලෙකට පස්සෙ මතුවුනා........

පස්සෙ තවත් අත්දැකීමකින් සෙට්වෙමු.....

රොබොට් අයියා..........

[QUOTE="scylla4444, post: 11904969, member: 364242"] [b]කොබෙයි බොක්කේ ගුරුකම...........[/b] [SIZE=4]කාලයක් සද්ද නැතිව හිටිය නිසා ඕන් තව අත්දැකීමක්......:growl::growl::growl: අපේ දෙමවුපියන් ගමෙන් කොළඹට ඇවිත් (මගේ තාත්ත කැළණියෙ..... තාත්තගේ තාත්තා පොඩිකාළෙම නැතිවුන නිසා එයා හැදුනෙ වැඩුනේ දකුණේ) නාගරික පරිසරයක ජීවිතේ පටන්ගත්තට අපි පදින්චියට ඇවිත් තිබුනේ මෙලෝ රහක් නැති පිරිසක් ඉන්න පැත්තකට:baffled::oo:........ අම්ම කියපු විදියට ඒ කාලේ ගමේ උන්ට තිබුන ලොකුම ප්‍රශ්ණය අම්මයි තාත්තයි (ගුරුවරු) දෙන්නම රැකියා කිරීම.......... ඒ කාලෙ වෙනකොට සමාජ සම්මතය වෙලා තිබුනේ ගෙදර පිරිමියා රැකියාව කිරීමත්, ගැහැනිය දරුවන් බලාකියාගෙන ගෙදරට වෙලා සිටීමත් පනණයි.....:dull::dull::dull: ඉතින් අපේ අම්මයි තාත්තයි "ඉස්කෝලේ මහත්තයා"..... "ඉස්කෝලේ හාමිනේ" කියාගෙන ගමේ මිනිස්සු අතර මහත් ගෞරව ලබමින් ඉන්නකොට *(ඒකාලෙ ගුරුවරු කියන්නෙ අද වගේ නෙමෙයි මාර භක්තිය:love::love::love:) [/SIZE][SIZE=4]ග[/SIZE][SIZE=4]මේම හිටපු මුල්පදින්චිකාර පිරිසකට මේක උහුලගන්න බැරිවුනා...... :oo::angry::angry: අපේ ගෙදරට නුදුරින් හිටිය කුරුමිටි පවුලක්:shocked:.... අම්ම තාත්ත ඇරුනු කොට මුලු පවුලම මිට්ටො:eek::baffled:...... කාලයක් ගිහින් එක කොටෙක් ගෙදර ඉස්සරහම පොඩි පෙට්ටි කඩයක් ඇරිය...... අපිටත් ඉතින් මල් හතයි:love::love:...... කට්ට කාගෙන බඩුගන්න දුර යන් නැතිව ගේ ඉස්සරහින්ම තියෙන කොටාග් කඩෙන් බඩු ගන්න හැකියි නේ..... ඔහොම කාලයක් යනකොට අපේ අල්ලපු ගෙදර අන්කල් හදිස්සියේම අසනීප වුනා:baffled:..... මිනිහ නිකන් පිස්සෙක් වගේ දොඩවන්න, පාරවල් පාරවල් ගානෙ පිස්සුවෙන් ඇවිදින්න ගත්ත..... ඒ කාලයේ ඒ පැත්තේම හිටිය ධනවත්ම ව්‍යාපාරිකයෙක් වුන මේ අන්කල්ට හදිස්යේම වෙච්ච දේ මුලු ගමටම හිතාගන්න බැරිවුනා:baffled::nerd::shocked:.......... වැඩි කාලයක් ගියේ නෑ ඒ මනුස්සය මහ රෑ යාමෙක මුලු ගමටම ඇහෙන්න හූ තියල කෑගහල හුස්ම ඇදගන්න බැරිව මුලු ගමක් බලන් ඉන්දැද්දී........අපේ ඇස් ඉදිරිපිටම පණ ඇදල මළා:oo::oo::oo:....... ඒ මරණය අදටත් අභිරහසක්....... එයින් පස්සෙ ගමේ මිනිස්සු බීරන් තට්ටු වෙලා ගියා.... හැමකෙනාම මෙය ගුරුකමකින් කල දෙයක් බවට සැක කළා.........:dull::dull::nerd: උඹළ ඉතින් දන්නවනේ රොබොටා හෙන වයිල්ඩ් බුවා කියල........:rofl::rofl: අපිට හෙන තඩි නැතතත් ලොකු වත්තක් තියෙනව...... මුලු පවුලම ගහකොලට ආදරේ නිසා වත්ත හරියට පුන්චි සිංහරාජයක් වගේ:love::love:........ මොන ඇටෑච් බාත් රූම්ස් තිබුනත් මේ පුන්චි සිංහරාජෙ මහ හූරයි පොඩි හූරයි රෑට චූ කොරන්න සිංහරාජෙටමයි ගියේ lol :lol::lol:........ අර මිනිහ මැරිළ මාස දෙකක් ගියේ නෑ....... මහ රෑ තාත්ත වත්ත පැත්තෙ ඉඳන් අහනව ඇහුන "කව්ද ඔය" "කවුද ඔය" කියල.......... අම්මත් ඉතින් දුවල ගිහින් තාත්තගෙන් ඇහුවහම මොකක්ද සීන් එක කියල...... තාත්ත සද්ද නැතිව නිකන් හිටිය:dull::dull:....... කොහොම හරි ඔය සිද්දිය දෙතුන්පාරක්ම වුනා:baffled:........ ඕන් ඉතින් දවසක් රොබොට් අයියත් හෙන හොරර් ෆිල්ම් එකක් මහ රෑ වෙනකම් බලල චූ කොරන්න යන්නත් බයේ බි#ජ බිලින්ගෙඩිය කොරන් බල්ලත් එක්ක නින්දට ගියා....... වැඩිම වුනොත් පැයක් නින්ද යන්න ඇති....... බොක්ක පැලෙන්න චූ බරයි...... උඹලත් දන්නව ඇතිනේ..... ඔය අමාරුව තදබල ලෙස වැඩිවුනාම හෙන පුරුශ ධෛර්යයක් එනව කියල:lol:;)...... මාත් ඉතින් බයෙන් වුනත්...... මේක අතහරින්නම ඕන නිසා බැස්ස වත්තට:);) ....... හොයන් ගියා මගේ ආදරණීය මැඩකොකු ගහ:lol::P..... අහවල් එක එලියට අරන් බර සැහැල්ලුකොරන්න හදනකොටම එහාගෙදර අන්කල් කාරය නැශනල් එකක් ගහගෙන මැඩකොකු ගහ ලඟින් එලියට මතුවුනා........ බුදු අම්මෝ..............x1000000000:angry::angry::angry::angry::shocked::shocked::shocked::shocked: මාත් ඉතින් ඒ කාලෙ හිච්චි එකා:dull:...... මරලොතෝනි දීගෙන චූත් ඇඟේ පෙරාගෙන ගෙට දිව්ව....... මුලු ගෙදරම කට්ටිය ඇහැරුනා මගේ සද්දෙට........:baffled: මාත් ඉතින් වෙච්ච සිද්දිය කට්ටියට කිව්ව...... අම්ම දුවල ගිහින් එයාගෙ පිරිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් මගේ නලලෙ ගෑව...... සීන් එකට අක්කලත් බයවෙලා....... එදා රෑ කට්ටියම සාලෙ මෙට්ට දාල මුලු පවුලම එකට බුදි....... :(:(:( දවස් කීපයකට පස්සෙ අපි යලිත් තනි තනියෙන් නිදාගන්න ගත්ත;)........ දවසක් රෑ ලොකුඅක්ක කෑගැහුව කවුදෝ එයාගේ කොන්ඩෙන් ඇද්ද වගේ දැනුන කියල:baffled:....... තව දවසක් පොඩි අක්ක කෑගැහුව මොකෙක්ද එයා පොරවන් ඉන්න රෙද්ද අදිනව වගේ දැනෙනව කියල:baffled:........ ටික දවසකට පස්සෙ අම්මයි තාත්තයි කුටුකුටු ගානව ඇහිල මමත් මීටරේ දාගෙන හිටිය;)....... තාත්ත අම්මට කියපි අරූ තාත්තගේ පපුව හිරකරන්න හදනව දවසක් තාත්තගේ පපුව උඩ ඉන්නව දැක්ක කියල.....:shocked::shocked: තව දවසක් ඇඳ එහාපැත්තේ මූ තාත්ත් එක්ක නිදන් ඉන්නවත් දැක්කලු:shocked::shocked:......... මල හු#තයි...... හොරෙන් අහන් හිටියට තිබිච්ච බයටම මාත් අම්මයි තාත්තයි ලඟට ගියා............. හ්ම්ම්ම්.......... කට්ටියටම පැහැදිලියි......... අල්ලපු ගෙදර අන්කල් අපිව හම්බවෙන්න ඇවිත් කියල...........:shocked::shocked: අම්මයි තාත්තයි විගැහින් මේ සම්භන්දව සොයාබලන්න ගත්ත.......... මේ කාලෙ මම මුලින් කතාවක කියපු සාමි ඉන්දියාවෙ ගිහින්....... මොන[/SIZE][SIZE=4]ව[/SIZE][SIZE=4] කරන්නද, අපි ගියා අපේ පහන් ප්‍රතිපත්තිය කරන තැනට........ ගිහින් විස්තරේ කිව්වහම ඒ පුද්ගලය කිව්ව රත්මල් ගස් තියෙන ගෙදරක් තියෙනවද අන්න උන් ඉස්කෝලෙ හාමිනේලට ගුරුකමක් කරල කියල:baffled::baffled:....... අපිත් ඉතින් රත්මල් ගස් තියෙන ගෙදර කල්පනාකරකර ඉන්නකොට ආයෙ අර මනුස්සය කියන්න ගත්ත........ " මට පේන විදියට ලොකු රත්මල් ගස් දෙකක් ලඟින් තමයි වත්තට ඇතුලු වෙන්න තියෙන්නෙ....... කඩයක් තියෙනව...... කොට හාදයො ටිකක් තමයි පවුලේ ඉන්නෙ...... මහත්තයල එහෙම කවුරුත් දන්නැද්ද කියල:shocked::shocked:......... මිට්ට ගහයි පාන් ගෙඩියෙන් කිවුවලු....... :angry::angry::angry: වැඩේ අතටම මාට්ටුවුනත් ඒ ප්‍රතිපත්තියට අනුව පලිගැනීම් කිරීම නොකලයුතු නිසා අපිට ආරක්ශාවට කියල පහන් දුන්න අපි කට්ටියටයි මිදුලටයි දිනපතා තියන්න කියල.........:( මොනව කරන්නද....... අපිත් ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහේ හරි එල්ලෙනව වගේ ඔය වැඩේ කරගෙන ගියා...... පවුලට කරදර ටිකෙන් ටික වැඩි වුනා....... කෝකටත් කියල කොටාගේ කඩෙන් බඩු ගැනිල්ල නැවැත්තුව.......:baffled: (ඒකෙත් චාටරේ මට #@$$!!) කාලය ටිකෙන් ටික ගෙවිල යනව........ දවසක් රෑ නමයට විතර ගෙදර උයන්න පොඩි කල[/SIZE][SIZE=4]ම[/SIZE][SIZE=4]ණා ටිකක් අඩුවෙලා අම්ම කිව්ව කඩේ යන්න කියල:baffled:....... මාත් ඉතින් පන් මල්ලත් අරන් මහ කලුවරේම කඩේට ගෑටුව.:baffled::baffled:....... හෙනම ගහපිය:angry::angry:....... කඩේ වහල........ මොනව කරන්නද........ හැරිල ගෙදර ගියොත් කට්ටියටම හුලන් නිසා ටිකක් දුරින් තියෙන "අපි කියන්නෙ ඈත කඩේ කියල" ඈත කඩේට ගියා..... ඒකට යන්න හොඳ පාරක් තිබුනත් පොඩි ශෝට් කට් එකක් තියෙනව තඩි පාලු පිට්ටනියක් මැදින්........ ඒ මගුලේ දන්න එකෙක් මහ රෑට ඇවිදිනෑ මොකද ඒවෙලාවට පිට්ටනියේ බලු බල්ලෙක් නෑ.... එක ලයිට් එලියක් නෑ..... ඔක්කෝටම එහා...... සර්ප විමානෙ:shocked:...... මම ඔය කියන දවසය සතියකට ඉස්සෙල්ලත් හරකෙක් මැරුන පොළඟෙක් ගහල:baffled::baffled::baffled:...... හිතපන්කො ඉතින්....... මට ඕවයෙ වැඩි ගානක් නෑ.... කඩවල් වහන වෙලාවත් කිට්ටු නිසා පිට්ටනිය මැදින්ම කඩේට ගෑටුව:baffled:...... [/SIZE][SIZE=4]අ[/SIZE][SIZE=4]ම්මටසිරිවෙනව!!!!!.......කට්ට කලුවරේ නැශනල් එකක් ගහපු බුවෙක් මගේ පැත්තට එනව.......මගේ අම්මෝ..... මාත් ඉතින් ගල් බූත වෙලා පිට්ටනිය මැද......... කොයි පැත්තට දුවන්නද කියල නිච්චියක් නෑ.......නැශනල් බුවා එන්න එන්න ලන්වුනා....... මට මූනට මූනම සෙට්වුනා:baffled::baffled:........... මූන පැහැදිලි නොවුනත් මහ භයන්කාර විලාසයක් ඒකෙ තිබුන.......... මාත් ඉතින් බයවෙච්ච බයවිල්ලට පස්ස හැරිල දිව්ව ගෙදර.......අඩි පහක් දුවාගන්න බැරිවුනා මොකක්ද හුත්#ක් (කලු ගුලියක් වගේ) කකුලේ වැදිල ඒක උඩම මාව ඇදන්වැටුනා..... අම්මට සිරි...... හැරිල බලද්දි අර නැශනල්කාරයත් එක්ක කලු ගුලි හතරපහක්ම පිම්මේ ඒ මේ අත යනව.... එකක් ඇවිල්ල ඇඟේ හැපුන....... පස්සෙ තමයි ක්ලික් වුනේ කලු ගුලි වගේ පෙනුනේ අයාලේ යන හරක් රන්චුවක් කියල:baffled:...... *(ඒත් ඉතින් යකා සිරාවටම දැක්කා:growl::growl::growl::growl:...... තේරෙනවනේ සිටුවේශන් එක....... එවෙලේ බයවෙච්ච බයවිල්ලට අපේ අම්ම එතන හිටියත් මමනම් දුවනව:shocked::shocked:) මොනව කරන්නද.... අතට දීපු රුපියල් පනහයි, පන් මල්ලයිත් නැතිව මඩ දූවිලි නාගෙන අතේ පයේ ලේත් පෙරන් තනියම දිව්ව ගදරට...... මගදිම තාත්ත හම්බවුනා, එයා මම පරක්කු නිසා බලන්න මගට ඇවිත්:dull::dull:....... මාත් ඉතින් ගෙදර ගිහින් විස්තරේ කිව්ව....... අතේ පයේ බෙහෙත් දාගෙන, එදා රෑට කන්න පොල් තිබුන් නැති නිසා...... කට්ටියම කුරක්කන් තලප කාල නිදාගත්ත.......:baffled::baffled::baffled: තාත්තට හොඳටම මළ:angry::angry::angry:..... අර පහන් ක්‍රමය කරන තැනේ මාසයේ දින තුන හතරක් කොට්ටාව පැත්තේ වැඩ දුන්නට මාසයේ ඉතුරු දින සියල්ල ඔවුන් වැඩකරන්නේ මාතර:no::baffled:...... තාත්තත් උදේ රැයින්ම මාතරට ගාටල වැඩ දෙන එකා එක්ක හෙන ගේමක් ඉල්ලුව....:angry::angry:. අපිට බෑ ඔය කියන විදියට ප්‍රතිපත්ති රකින්න.... හැමදාම ප්‍රශ්ණ විතරයි...... ඔක්කෝම බයිල විතරයි මේ වැඩේට හරියට යමක් නොවුනොත් ආයෙ මේ පැත්තෙ එන් නෑ කියල........... මගේ තාත්තා ඔය ප්‍රතිපත්තියේ නිර්මාතෲ මියගිය හාමුදුරුවන්ගේ ආත්මගත පුතෙක් බව ඒ හාමුදුරුවොම ප්‍රසිද්දියේ පවසල තිබුන..... ඉතින් මේ වැඩකරන අයට මගේ පියාගේ ඉල්ලීම අහකදාන්න බැරිවුනා....... පලිගැනීමක් කිරීම ප්‍රතිපත්තිවලට නොගැලපුනත් කරපු දේ හරවා යැවියහැකි බවට ඔවුන් පැවසුව.........;);) ඉතින් තාත්තත් එයට එකඟවුනා..... පස්සෙ [/SIZE][SIZE=4]තාත්ත [/SIZE][SIZE=4]මේ සම්භන්දව වැඩිදුර අහල බැලුව....... එහිදී ඔහු පැහැදිලිකළේ මෙය අලු[/SIZE][SIZE=4]ත[/SIZE][SIZE=4] මළ අයෙක් *(අල්ලපු ගෙදර මනුස්සයා) කොබෙයි බොක්කකට බන්දනයකරල වත්තේ වලලා ඇති බවත්:shocked:, මින් බලපෑම් ඇතිවන්නේ ගෙදර පිරිමි පක්ශයට බවත්:shocked::shocked:, නුදුරේදීම රිය අනතුරක් වගේ දෙයකින් තාත්ත හා මම මිය යාමටත් පවුල නන්නත්තාර වීමට[/SIZE][SIZE=4]ත්[/SIZE][SIZE=4] මේ දෙය කර ඇතිබවයි:baffled::baffled::baffled:........ කෙසේ හෝ මෙයට විසඳුමක් හැටියට ඔහුට එවෙලේ පැමිනෙන අදහස් වලින් ඝණ පිහිටවපු වැකි වගයක් දුන්න පහනක් පත්තුකරල මේ දිග වැකි ටික ඒ පහන[/SIZE][SIZE=4]ට[/SIZE][SIZE=4] තුන්වරක් කියල අදාල ගේ පැත්තට හරවල දින හතක් තියන්න කියල............ හ්ම්ම්..........:dull::dull::dull: වැඩේ පටන්ගත්ත...... එදා දවසේ රෑ ඉඳලම මිට්ටගේ ගේ පැත්තට හරවල පහන් තියන්න ගත්ත.........:dull::dull:. දින දෙකයි ගියේ කොටාගේ අම්මයි තාත්තයි දෙන්නම චැලියෙන් වැටිල ඔත්පල වුනා............මහ මිනිහ කෝමා තත්වයෙනුත් ගෑනිගේ හිසට බරපතල තුවාල[/SIZE][SIZE=4]ත්[/SIZE][SIZE=4] වෙලා තිබුන.......... දින ගනන් ගෙවිල ගියා...... කඩෙත් දිගටම වහල, පවුලේ උන් පිස්සු බල්ලො වගේ එහෙ මෙහේ දුවන්න ගත්ත.......... දින හත සම්පූර්න වෙනකොට ඔවුන් දෙදෙනාම පරලෝකෙට ගියා:baffled::baffled:............ විශ්වාසකරන්න වැඩේට හරියටම ගියේ දින හතයි...... පෙට්ටි දෙකම එක දවසේ ගෙදර ගෙනාවේ:baffled::no::shocked:........... මොනව වුනත් මරණෙට නොගියොත් මොනවහරි හිතයි කියල හිතපු නිසා අම්මයි තාත්තයි මරණ ගෙදර ගියා:dull:...... (අපිට යන්න දුන්නේ නැත) මරණ ගෙදරට එන අය පිළිගන්න හිටපු එක කොටෙක්.... අපේ අම්මව බදාගෙන අනේ ටීචර් අපිට මේ වුනේ අනුන්ට දීපු හෙන පත්තුවුන එකයි කියල හනවෙලාවක් අඬල..............:no::no: කොහොමහරි ඔය සිද්දියෙන් පස්සෙ ඒ පැත්තට තව හොල්මන් දෙකක් වැඩිවුනා.......... කොට පවුල නන්නත්තාරවෙලා අදටත් හෙන අමාරුවෙන් ජීවත්වෙනව........ එතකොට අර අල්ලපු ගෙදර භූතය?........ ආ.......ඌ අර අලුත මැරිල භූත වුන අලුත් කපල් එකත් එක්ක අල්ලපු ගෙදරම පදින්චිවුනා......... අදටත් ඒ ගෙදර පදින්චිවෙන ඕනම කෙනෙක් බිල්ලට ගන්නව........ ඒ පිළිබඳව තව අත්දැකීමක් පස්සේ........:baffled::oo: එතකොට අර වලල තිබුන කියපු ජීවම් කරපු කුප්පිය:growl::growl: අපේ වත්ත කෙලවරක තිබිල කාලෙකට පස්සෙ මතුවුනා........ :dull::dull: පස්සෙ තවත් අත්දැකීමකින් සෙට්වෙමු..... :frown:රොබොට් අයියා.......... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom