Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු දාන්න නම් කිසිම අදහසක් නැ,

පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ,

මුලින්ම මේක බලලා ඉන්න

http://www.elakiri.com/forum/showpost.php?p=11897296&postcount=606

මේවා මගේ අත්දැකීම් නෙවෙයි , හැබැයි ලිවීමේ පහසුව සඳහා මගේ අදහස් ලෙස ලියන්න ඉඩ තියනවා,

ප්‍රශ්න වලට පුළුවන් විදිහට පිළිතුරු දෙන්නම් ,

විද්‍යාත්මක පැහැදිලිකිරීම් අහන්න එපා , විද්‍යාවෙන් මේවා යන්තම් වත් පැහැදිලි කරන්න බැ (දැනගැනීම සඳහා --->මටත් විද්‍යාවෙන් ලබාගත් උපාධි කිහිපයක් තියනවා)

මෙම කරුණු ලබාගත් /ලබාගන්නා සමහර භාවනා කරන පුද්ගලයින් විද්‍යාවෙන් උපාධි ලබාගත් අය .

ඔන්න එහෙනම් පටන් ගන්නවා ,

1. නොපෙනෙන ලෝකය දැකීම

දැනට මම දන්නා පුද්ගලයින්ට අනුව අවස්ථා 2 කදී මෙම නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් ,

- භාවනාවේදී, යම් ධ්‍යාන මට්ටමකදී

භාවනාවේදී එම අවස්ථාවට පත් වූ විට ,අවට සිටින හෝ වෙන ස්ථානයක සිටින නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් (මම දන්නා එක පුදගලයෙකුට මෙම හැකියාව තියනවා භාවනාවෙන් මිදුණු පසු ඔහුට මේ හැකියාව නැ )

- චක්‍ර විවෘත කරගත් විට (ශරීරයේ ඇති චක්‍ර පිළිබද හොයලා බලන්න )

නොපෙනෙන සත්වයින් දැකීමට වැදගත් වන්නේ නළලේ පිහිටි ලලාට චක්‍රය එහෙම නැත්නම් තෙවන ඇස ලෙස හදුන්න්වන චක්‍රය , මෙම හැකියාව ඇති අයට සාමාන්‍ය අවස්ථා වලදී පවා නොපෙනෙන සත්වයින් බලන්න පුළුවන් , මට දැනගන්න ලැබුණු විදිහට තෙවන ඇස ප්‍රයෝජනයට ගැනීමට ඇස් දෙක වසා ගැනීමට අවශ්‍යයි , නැතිනම් වඩා ප්‍රභල සංඥාව වන සාමාන්‍ය ඇස් දෙකේ දර්ශනය ඉස්මතු වේ .

තෙවන ඇස පිළිබඳව කියවන්න

http://en.wikipedia.org/wiki/Third_eye

cont .......

[QUOTE="121221, post: 11907401, member: 346964"] [SIZE=4][B]බොරු දාන්න නම් කිසිම අදහසක් නැ, පටන් ගන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ , මුලින්ම මේක බලලා ඉන්න [URL]http://www.elakiri.com/forum/showpost.php?p=11897296&postcount=606[/URL] මේවා මගේ අත්දැකීම් නෙවෙයි , හැබැයි ලිවීමේ පහසුව සඳහා මගේ අදහස් ලෙස ලියන්න ඉඩ තියනවා, ප්‍රශ්න වලට පුළුවන් විදිහට පිළිතුරු දෙන්නම් , විද්‍යාත්මක පැහැදිලිකිරීම් අහන්න එපා , විද්‍යාවෙන් මේවා යන්තම් වත් පැහැදිලි කරන්න බැ (දැනගැනීම සඳහා --->මටත් විද්‍යාවෙන් ලබාගත් උපාධි කිහිපයක් තියනවා) මෙම කරුණු ලබාගත් /ලබාගන්නා සමහර භාවනා කරන පුද්ගලයින් විද්‍යාවෙන් උපාධි ලබාගත් අය . [/B] ඔන්න එහෙනම් පටන් ගන්නවා , [B]1. නොපෙනෙන ලෝකය දැකීම දැනට මම දන්නා පුද්ගලයින්ට අනුව අවස්ථා 2 කදී මෙම නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් , - [U]භාවනාවේදී, යම් ධ්‍යාන මට්ටමකදී [/U] [/B][/SIZE][B][SIZE=4]භාවනාවේදී[/SIZE][/B][SIZE=4][B] එම අවස්ථාවට පත් වූ විට ,අවට සිටින හෝ වෙන ස්ථානයක සිටින නොපෙනෙන සත්වයින් දකින්න පුළුවන් (මම දන්නා එක පුදගලයෙකුට මෙම හැකියාව තියනවා භාවනාවෙන් මිදුණු පසු ඔහුට මේ හැකියාව නැ ) -[U] චක්‍ර විවෘත කරගත් විට[/U] (ශරීරයේ ඇති චක්‍ර පිළිබද හොයලා බලන්න ) නොපෙනෙන සත්වයින් දැකීමට වැදගත් වන්නේ නළලේ පිහිටි ලලාට චක්‍රය එහෙම නැත්නම් තෙවන ඇස ලෙස හදුන්න්වන චක්‍රය , මෙම හැකියාව ඇති අයට සාමාන්‍ය අවස්ථා වලදී පවා නොපෙනෙන සත්වයින් බලන්න පුළුවන් , මට දැනගන්න ලැබුණු විදිහට තෙවන ඇස ප්‍රයෝජනයට ගැනීමට ඇස් දෙක වසා ගැනීමට අවශ්‍යයි , නැතිනම් වඩා ප්‍රභල සංඥාව වන සාමාන්‍ය ඇස් දෙකේ දර්ශනය ඉස්මතු වේ . තෙවන ඇස පිළිබඳව කියවන්න [URL="http://en.wikipedia.org/wiki/Third_%E0%B6%91%E0%B6%BA%E0%B7%9A"]http://en.wikipedia.org/wiki/Third_eye[/URL] cont .......[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom