Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදා&#350

මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාන්න එපා කියල...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා..........

priyankarascorpioගේ දීර්ග පැහැදිලිකිරීමට හා මෝහනය පිළිඹඳ පිලිතුරට ස්තූතියි......

මේක කොටන අතරමැදදි දැක්ක දෙතුන්දෙනෙක් මරාගන්නව.......ඕක අරූ කිව්ව මූ කිව්ව කියල....... භූත කොටුවෙ බුවාලටික සාමයෙන් සමගියෙන් හිත සැනසිලේ හිටපල්ලා...... අපැහැදිලි තැන් ප්‍රශ්ණ කරපල්ලා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරගන් නැතිව........ හැම දෙයක්ම කලයුතු පිළිවෙලක් තියෙනව..... ඉස්සෙල්ලාම ඒ දේ හදාරපල්ලා............

මොකා තමුන්ගේ වගේ හිතන් කිව්වත් අන්තිමට උන් කියන්නේ උන් හොයාගත්ත ධර්මයක් නෙමෙයි........ බුදුන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරල අම්බානක කට්ටක් කාල තනියම හොයාගෙන, "මේන් උඹලටත්...... හදාරල ගොඩයමන්ලා" කියල ගෙඩිය පිටින්ම ලබා දීපු ඒ නිර්මල බුද්ධ ධර්මයයි. ඉතින් මොකා මොනවිදියට කිව්වත් බුද්ධ දර්ශණයේ එකම හිමිකරු බුදුන්වන්සේ පමණයි....... (වසර 2600ක් අතිමහත් දුශ්කරතා මැද්දේ මේ ධර්මය අපට ලබාදුන් සංඝයා වහන්සේලාටත් වැඩි ගෞරවයක් හිමිවියයුතුයි.......)

එක එක අය "සබ්බ දානං ධම්ම දානන් ජිනාතී" (හරිදත් මන්දා.... 5 වසරෙ කවි ) කියල තමුන්ට ගෝචර වූ දහම අද කාලයට ගැලපෙන උදාහරණ යොදාගෙන දේශණාකරනව......ඉතින් ඔහොම කියන දහමේ යම් යම් අඩුපාඩු වැරදි තිබිය හැකියි...... මොකද ධර්ම කතිකයාගේ ධර්ම ඥානය, ධර්මය පැහැදිලිකරන්න ගන්න උදාහරණ පහත් තත්වෙක පැවතුනොත් ප්‍රචාරය වන අදහස විකෘර්ති විය හැකියි........ ඒකයි බුදුන් වහන්සේ විසින්ම දේශණා කරල තියෙන්නේ ධර්ම කරුණු බුද්ධියෙන් තාර්කිකව විමසල නිවැරදිනම් පමණක් බාරගන්න කියල.......

ඉතින් මොකා මොනව කිව්වත් මෙතන ගුටි ඇනගන් නැතිව දාල තියෙන අදහස් නුවනින් විමසල හරි දේ පමණක් ලබාගන්න........

හ්ම්ම්...... දැන් තමයි අර ප්‍රශ්ණයට පිළිතුර..........

මම ඉතා ප්‍රවේසමෙන් මේ තත්වය පැහැදිලිකරල දෙන්නම්...... මම මේවගේ දේවල් විවාදයට ගේන්න අකමැති, ඉන් මිසදිටු අදහස් ඇතිවියහැකි නිසා......ඉතින් මම මගේ මිසදිටු අදහස් අයින් කරල ඉතා පරිස්සමින් මේ දෙය පැහැදිලිකරන්නම්.......

උඹල අපි අහලතියෙන විදියට බුදුගුණ කිව්වහම යක්කු භූතයො පැත්තෙ ඉන් නැතිව දුවල යනව කියල මතයක් අපේ ඔලුවලට කවුදෝ මන්ද දාල තියෙනව.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව).........

ඒ සමාජගත අර්තකථනය මාගේ පෞද්ගලික මතයට අනුව බුදුදහමටත් පටහැනියි.......

කොහොමද බුදුදහම කෙනෙකු බයකරන්න යොදාගන්නෙ?? බුද්ධ ධර්මය සර්ව අවිහින්සාවදී දේශණයක්...... ඉතින් කොහොමද බුදුගුණ කිව්වහම යක්කු බයවෙලා දුවල යන්නෙ????

එහෙම බලයක් තියෙනවනම් බුද්ධ දේශණයේ "ආලවක දමනය" වෙනුවට "ආලවක බයකොට පලවාහැරීම" කියල තියෙන්න එපැයි????? අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........

මාගේ සොයාබැලීම් වලට අනුව මොන ආගමේ මොකා මළත් එම ජීවියාගේ *(පන ඇති සියලු සත්තුන්ට පොදුයි) අවසන් සිතිවිල්ල අනුව උගේ ඊලඟ ප්‍රතිසන්දිය තීරණය වෙනව....... කාටත් වඩා පින්කම් කල බින්බිසාර රජතුමා *(මතක හැටියට) මරණින් පසු පිඹුරෙක් වී ඉපදෙන්නෙත් ඒ සිද්දාන්තයට අනුව....

ඉතින් එම ප්‍රතිසන්දිය (නැවට උප්පත්තිය) පහල අමනුශ්ය තලයක සිදුවුනොත් ඔවුන් මේ විශ්වය පුරා කරන සැරිසැරීම් වලදී තේරුම් ගන්නව තමුන්ට ගොඩයන්න තියෙන එකම සරණ බුදු සරණ පමණයි කියන එක............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු)

ඉතින් මේ අමනුශ්‍යයන් (මම කියන්නේ ගොඩ එන්න දඟලන උන් ගැන විතරයි....... ආත භූත නැති චාටර් උන් අනික් උන්ට පවු දිදී ඉන්නව...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව.

මට රතනසූත්‍රය ගැනත් ටිකක් කියන්න ඕන..... මෙය දේශනා කළේ විසාලා මහනුවර පැතිරුන රෝග,අමනුශ්ය හා දුර්භික්ශ බිය සමනයකරන්න....... මෙතැනදී මට මොනම අවස්ථාවකවත් කියවන්න හමුවුන් නෑ එම පිරිත නිසා අමනුශ්‍යයින් පැනල ගියපු බවක්.....

මගේ හැඟීමට අනුව මෙම සූත්‍රය ඇසීමෙන් පහත් තලවල හිටිය අමනුශ්‍යයන් එම තලවලින් මිදී ඉහල තල වලට පැමිනීමත්, ධර්මයට අකමැති උන් එම ස්ඨානයෙන් පිටවීම හෝ නිසොල්මන්ව වාසය කිරීම සිදුවිය හැකියි......(මනුශ්‍යයන්ට කරදරයකින් තොරව)

ඉතින් ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මම ආ නිගමණය නම්........ ඕනම විටෙක අපට බුදු ගුනෙන් ආරක්ශාවක් සැලසාගතහැකියි.......අමනුශ්‍යයන්ගේ අනවශ්‍ය හදිසි හැසිරීම් නිශ්ක්‍රීය කිරීමක් මගින්.........(මොකද බුදු දහම පරම සත්‍ය නිසා) ඒත් විවිද භන්දනයන් සමහර අවස්ථාවල ඉතා ප්‍රභල විය හැකියි..... ඇත්ත...... අවසානයේ බුදු මග ජයගන්නවා තමයි...... නමුත් මම කියන්නේ ඉතා සීමිත මොහොතකට........... ඒකයි කොච්චර පින්වන්තයනුත් ගුරුකන් අනවින නිසා අකාලයේ මැරිල යන්නේ..... (හොඳම උදාහරණය මගේ සීයාගේ මරණය ). *(මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතා පැරණි ඒවගේම ඉතා බලගතු දෙයක්..... වෙන එකක් තියා සිදුහත් කුමරු බුදුවන බවට, කුමරුගේ උපතේදීම නක්ශස්ත්‍ර කරුවන් පවසල තිබුන මතකනෙ)

ඉතින් එදා සිද්දිය මහේ ඇසින් බලන විට එදා ඌට උගේ යක්ශ ශක්තිය පරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........

මම කියන්න නොසිතපු කරුණු ගොඩක් කිව්ව...... උඹලට නොකියන ගොඩක් දේ හිතේ තියෙනව..... ඒකයි එකපාරටම මේ කතාව මම ඉවරකරන්නේ...... මේ කෙටි අර්තකතනයත් ටිකක් ආන්දෝලනාත්මක වෙන්න පුලුවන්...... අන්තිමට කට්ටිය මාව දේවදත්ත ගානට දායිද කියලත් සැකයි...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ..........

රොබොට් අයියා.......

[QUOTE="scylla4444, post: 11913534, member: 364242"] [b]මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාŞ[/b] [SIZE=1] [/SIZE] [SIZE=3]මම බොලා ඔක්කෝටම කිව්ව නේද මගේ කතාවට හොටදාන්න එපා කියල:angry::angry::angry:...... දැන් ඉතින් කරන්න දෙයක් නෑ උඹ මගේ කට ඇවිස්සුවා;).......... [URL="http://www.elakiri.com/forum/member.php?u=263038"]priyankarascorpio[/URL]ගේ දීර්ග පැහැදිලිකිරීමට හා මෝහනය පිළිඹඳ පිලිතුරට ස්තූතියි:love::love:...... ------------------------------------------------------------------------------------------------------------------------------------------------ මේක කොටන අතරමැදදි දැක්ක දෙතුන්දෙනෙක් මරාගන්නව.......ඕක අරූ කිව්ව මූ කිව්ව කියල:angry::angry:....... භූත කොටුවෙ බුවාලටික සාමයෙන් සමගියෙන් හිත සැනසිලේ හිටපල්ලා:)...... අපැහැදිලි තැන් ප්‍රශ්ණ කරපල්ලා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරගන් නැතිව........ හැම දෙයක්ම කලයුතු පිළිවෙලක් තියෙනව:yes:..... ඉස්සෙල්ලාම ඒ දේ හදාරපල්ලා:yes:............ මොකා තමුන්ගේ වගේ හිතන් කිව්වත් අන්තිමට උන් කියන්නේ උන් හොයාගත්ත ධර්මයක් නෙමෙයි........ බුදුන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරල අම්බානක කට්ටක් කාල තනියම හොයාගෙන, "මේන් උඹලටත්...... හදාරල ගොඩයමන්ලා" කියල ගෙඩිය පිටින්ම ලබා දීපු ඒ නිර්මල බුද්ධ ධර්මයයි:love::love:. ඉතින් මොකා මොනවිදියට කිව්වත් බුද්ධ දර්ශණයේ එකම හිමිකරු බුදුන්වන්සේ පමණයි....... (වසර 2600ක් අතිමහත් දුශ්කරතා මැද්දේ මේ ධර්මය අපට ලබාදුන් සංඝයා වහන්සේලාටත් වැඩි ගෞරවයක් හිමිවියයුතුයි:love::love:.......) එක එක අය "සබ්බ දානං ධම්ම දානන් ජිනාතී" (හරිදත් මන්දා.... 5 වසරෙ කවි ) කියල තමුන්ට ගෝචර වූ දහම අද කාලයට ගැලපෙන උදාහරණ යොදාගෙන දේශණාකරනව......ඉතින් ඔහොම කියන දහමේ යම් යම් අඩුපාඩු වැරදි තිබිය හැකියි...... මොකද ධර්ම කතිකයාගේ ධර්ම ඥානය, ධර්මය පැහැදිලිකරන්න ගන්න උදාහරණ පහත් තත්වෙක පැවතුනොත් ප්‍රචාරය වන අදහස විකෘර්ති විය හැකියි:baffled:........ ඒකයි බුදුන් වහන්සේ විසින්ම දේශණා කරල තියෙන්නේ ධර්ම කරුණු බුද්ධියෙන් තාර්කිකව විමසල නිවැරදිනම් පමණක් බාරගන්න කියල:yes::yes:....... ඉතින් මොකා මොනව කිව්වත් මෙතන ගුටි ඇනගන් නැතිව දාල තියෙන අදහස් නුවනින් විමසල හරි දේ පමණක් ලබාගන්න........ :dull::dull: ---------------------------------------------------------------------------------------------------------------------------------------- හ්ම්ම්...... දැන් තමයි අර ප්‍රශ්ණයට පිළිතුර.......... මම ඉතා ප්‍රවේසමෙන් මේ තත්වය පැහැදිලිකරල දෙන්නම්...... මම මේවගේ දේවල් විවාදයට ගේන්න අකමැති, ඉන් මිසදිටු අදහස් ඇතිවියහැකි නිසා......ඉතින් මම මගේ මිසදිටු අදහස් අයින් කරල ඉතා පරිස්සමින් මේ දෙය පැහැදිලිකරන්නම්:dull:....... උඹල අපි අහලතියෙන විදියට බුදුගුණ කිව්වහම යක්කු භූතයො පැත්තෙ ඉන් නැතිව දුවල යනව කියල මතයක් අපේ ඔලුවලට කවුදෝ මන්ද දාල තියෙනව:confused:.... ඒක හරියට නයාට භූමිතෙල් දැම්ම වගේ වැඩක්..... *(නයා කඩන් බිඳන් යනව)......... ඒ සමාජගත අර්තකථනය මාගේ පෞද්ගලික මතයට අනුව බුදුදහමටත් පටහැනියි:yes:....... කොහොමද බුදුදහම කෙනෙකු බයකරන්න යොදාගන්නෙ?? බුද්ධ ධර්මය සර්ව අවිහින්සාවදී දේශණයක්...... ඉතින් කොහොමද බුදුගුණ කිව්වහම යක්කු බයවෙලා දුවල යන්නෙ???? එහෙම බලයක් තියෙනවනම් බුද්ධ දේශණයේ "ආලවක දමනය" වෙනුවට "ආලවක බයකොට පලවාහැරීම" කියල තියෙන්න එපැයි?????:rolleyes: අනික, ආලවක කතාවේ ආලවක යකු බුදුන්ට තර්ජනය කරන අවස්තාවකුත් තියෙනව.........:rolleyes: මාගේ සොයාබැලීම් වලට අනුව මොන ආගමේ මොකා මළත් එම ජීවියාගේ *(පන ඇති සියලු සත්තුන්ට පොදුයි) අවසන් සිතිවිල්ල අනුව උගේ ඊලඟ ප්‍රතිසන්දිය තීරණය වෙනව....... කාටත් වඩා පින්කම් කල බින්බිසාර රජතුමා *(මතක හැටියට) මරණින් පසු පිඹුරෙක් වී ඉපදෙන්නෙත් ඒ සිද්දාන්තයට අනුව....:dull: ඉතින් එම ප්‍රතිසන්දිය (නැවට උප්පත්තිය) පහල අමනුශ්ය තලයක සිදුවුනොත් ඔවුන් මේ විශ්වය පුරා කරන සැරිසැරීම් වලදී තේරුම් ගන්නව තමුන්ට ගොඩයන්න තියෙන එකම සරණ බුදු සරණ පමණයි කියන එක:)............. *(මළාට පස්සේ දෙවියන් වහන්සේ හොයහොය ගිහින්, හොයාගන්න බැරිව ආත බූත වෙච්ච ආත්ම අනන්තවත් මට හම්බවෙලා තියෙනව...... මෙතනට ආගම් පටලවගන්න ඕන නැති නිසා අපි ඒගැන කතා නොකර ඉමු) ඉතින් මේ අමනුශ්‍යයන් (මම කියන්නේ ගොඩ එන්න දඟලන උන් ගැන විතරයි....... ආත භූත නැති චාටර් උන් අනික් උන්ට පවු දිදී ඉන්නව:growl::growl:...... ඒත් ඉතින් අන්තිමේදි ඔක්කෝම ඇතිවුනාම ගොඩඑන්න තියෙන්නෙ බුදු සරණ පමණයි.:love::love:;)) තමුන්ගේ තත්වය උසස්කරගැනීමට හා එම පහත් භව වලින් මිදෙන්න බුදු බණ, පින් උපයෝගීකරගන්නව. මට රතනසූත්‍රය ගැනත් ටිකක් කියන්න ඕන..... මෙය දේශනා කළේ විසාලා මහනුවර පැතිරුන රෝග,අමනුශ්ය හා දුර්භික්ශ බිය සමනයකරන්න....... මෙතැනදී මට මොනම අවස්ථාවකවත් කියවන්න හමුවුන් නෑ එම පිරිත නිසා අමනුශ්‍යයින් පැනල ගියපු බවක්:dull:..... මගේ හැඟීමට අනුව මෙම සූත්‍රය ඇසීමෙන් පහත් තලවල හිටිය අමනුශ්‍යයන් එම තලවලින් මිදී ඉහල තල වලට පැමිනීමත්, ධර්මයට අකමැති උන් එම ස්ඨානයෙන් පිටවීම හෝ නිසොල්මන්ව වාසය කිරීම සිදුවිය හැකියි......(මනුශ්‍යයන්ට කරදරයකින් තොරව) ඉතින් ඉහත කරුණු සැලකීමට ගැනීමෙන් මම ආ නිගමණය නම්........ ඕනම විටෙක අපට බුදු ගුනෙන් ආරක්ශාවක් සැලසාගතහැකියි.......අමනුශ්‍යයන්ගේ අනවශ්‍ය හදිසි හැසිරීම් නිශ්ක්‍රීය කිරීමක් මගින්.........(මොකද බුදු දහම පරම සත්‍ය නිසා) ඒත් විවිද භන්දනයන් සමහර අවස්ථාවල ඉතා ප්‍රභල විය හැකියි..... ඇත්ත...... අවසානයේ බුදු මග ජයගන්නවා තමයි...... නමුත් මම කියන්නේ ඉතා සීමිත මොහොතකට........... ඒකයි කොච්චර පින්වන්තයනුත් ගුරුකන් අනවින නිසා අකාලයේ මැරිල යන්නේ..... (හොඳම උදාහරණය මගේ සීයාගේ මරණය ). *(මෙම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය ඉතා පැරණි ඒවගේම ඉතා බලගතු දෙයක්..... වෙන එකක් තියා සිදුහත් කුමරු බුදුවන බවට, කුමරුගේ උපතේදීම නක්ශස්ත්‍ර කරුවන් පවසල තිබුන මතකනෙ) ඉතින් එදා සිද්දිය මහේ ඇසින් බලන විට එදා ඌට උගේ යක්ශ ශක්තිය:growl::growl: පරදවා බුද්ධ ශක්තිය නැගී සිටීමත්.......රතන සූත්‍රයේ ආනුභාවයෙන් එය අසාසිට නිවෙසින් පිටවීමත් ලෙසට එය ගැලපිය හැකියි..........:yes: මම කියන්න නොසිතපු කරුණු ගොඩක් කිව්ව...... උඹලට නොකියන ගොඩක් දේ හිතේ තියෙනව..... ඒකයි එකපාරටම මේ කතාව මම ඉවරකරන්නේ...... මේ කෙටි අර්තකතනයත් ටිකක් ආන්දෝලනාත්මක වෙන්න පුලුවන්...... අන්තිමට කට්ටිය මාව දේවදත්ත ගානට දායිද කියලත් සැකයි:oo:...... මේ මගේ අදහසක් පමණයි....... නිගමණයක් නොවේ...... තාමත් මම මේ සම්භන්දව කරුනු සොයමින් පවතිනව...... ඒත් මට මේ සිද්දිය කියල පිලිගන්න පුලුවන් උත්තරයක් ගන්න අයෙක් තාම හම්බවුන් නෑ.......... :frown:රොබොට් අයියා....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom