Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලිකිරීමක් පමණි.....

හ්ම්ම්......................  උඹේ කතාවට උත්තරය කොහෙන් පටන්ගන්නද කොහෙන් ඉවරකරන්නද කියල හිතාගන්න බෑ..... ඒත් ඕන් අහුවෙන තැනින් පටන්ගත්ත..........

මචන් මෙහෙමයි..... මිනිස්සු, සත්තු, සහජයෙන්ම හරිම කුතුහලයකින් ජීවත්වෙන ජාතියක්........ මොනවත් ඕන නෑ පාරෙ කපුටෙක් මැරිල හිටියොත් එතන කොච්චර විපර්යාස වෙනවද, හදිස්සියේ බෝම්බයක් පිපිරුනොත් කොච්චර උන් වටවෙනවද?? කීයක් උන් ඊළඟ බෝම්බෙන් මැරුම්කනවද???? මිනිස් සිත කුතුහලයෙන් පිරුන දෙයක්........ උඩ බැලුවහම තරු පේනව, උන්ට ඒව බලන්න ඕන.... ඉතින් රොකට් හදන් (ලඟම තියෙන) හඳට හරි ගිහින් ආව......... නාස එකෙන් කෝටි ගනන් වියදන් කරකර තරු බලබල ඉන්නව.......... පාන්පෙත්තේ පුස් තියෙනව...... උන්ට ඒකත් බලන්න ඕන....... මයික්‍රොස්කෝප් හදහද හීන් කරකර පුස් බලන්ව......

ඒවගේම තමයි,........ මිනිස්සු මළාම ඒවට කරන වත්පිලිවෙත් පටන්ගත්තෙත් මීට වසර දසදහස්ගනනකට පෙර ආදි මානවයන්ගේ කාලේ ඉඳල.......... ඉස්සර පැවති මළවුන් ඇදහීමත් යම් දුරකට මේ අමනුශ්ය ලෝක හා සම්භන්දයි.....

ඉතින් උඹළ අපි කොච්චර කැමතිවුනත් අකමැති වුනත්, මේදේවල් අතීතයෙත් පැවතුනා ඉදිරියටත් පවතිනව.........

මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ මාරයගේ කන්ට්‍රෑක් එකකට නෙමෙයි........ උඹ හොඳින් බැලුවොත් පෙනෙයි මෙය අහඹු පටන්ගැනීමක්...... අනික් දේ, මම මේ දේවල් බෙදාගත්තේ මින් සමාජයට අවැඩක් කරන්න හිතන් නෙමෙයි...... හැම අත්දැකීමක් ම ඉවර කළේ ඒ දෙයින් දෙයක් ඉගෙනගෙන ජීවිත සාර්ථක කරගනිල්ලා කියල...... මේක පටන්ගත්තට පස්සේ කොච්චර උන් මගෙන් කොච්චර වැඩකරගන්න තැන් ඇහුවද...... මම කිසිම විටෙක මේ ස්ථාන ප්රසිද්ධකළේ නෑ... මම හැමවිටම කිව්වේ ඕව පස්සේ ගියොත් ගැලවීමක් නැතිබවයි...........

ඉතින් මම හිතනව මේ ත්‍රෙඩ් එකෙන් මම කළේ උඹළට මේ නොපෙනෙන ලෝක පිළිඹඳ පැහැදිලිකිරීමක් කිරීම පමණයි කියල....... උඹම දැක්ක නේද, මේ ආරම්භයත් එක්ක කොච්චර උන් තමුන්ට කියාගන්න බැරිව හිටිය අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තද කියල......... ඒවා කල්පිත නෙමෙයි.... හැබෑවටම අපිත් එක්ක ජීවත්වන උන්ට අත්විඳින්න සිදුවුන සත්‍යය සිදුවීම්.........

මට දැනෙන විදියට ගොඩක් උන් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ලබාගන්නව...... එකෙක් කියල තිබුන අනුරාධපුර පාරෙ මෙහෙම සීන් එකක් තිබුන පරිස්සමින් පලයල්ල කියල..... ඉතින් ඒ වගේ දේවල් දැනගැනීම මමනම් හිතන්නේ හොඳ දෙයක් විදියටයි....... නොදැන ගිහින් හොල්මනක් වාහනෙ දාගෙන චාටර් වෙනවට වඩා, හොල්මන පාරෙ ඉඳන් අතවැනුවම මාරුවෙලා යන එක මටනම් ඇඟට ගුනයි.....

උඹ කියල තිබුන මේව ගැන කතාකරන්න එපා කියල කොහෙද කියල තියෙනව කියල....... එතකොට "ප්‍රේත වස්තු වර්නණාව" කියල එකක බුද්ධ කාලයේ සිදුවුන අමනුශ්ය බලපෑම් ගැන තියෙන සඳහන මොකක්ද??? (පුලුවන්නම් පොත හොයාගෙන කියවපන් හරි වටිනව..... ඕනම පොත් සාප්පුවක ඇති......) බුදුන් එතුමාගේ මැරුණු අම්මව (මහාමායා දේවියව සොයා ගිහින් බණ දේශණා කලේ ඇයි??

ඒ ඔක්කෝම පැත්තකින් තියමු......

මේක ලියපු උඹ, තමුන්ගේ නිවන් අවභෝදය තකා මොනවද මෙච්චරකල් කරල තියෙන්නේ?????  ඇයි මේ දෙය නිවනට බාදාවක් කියල දැන දැනත් භූත කොටුවට වෙලා ඉන්නේ???? සත්‍ය අවභෝදකරගැනී කෙසේ වෙතත්, දවසකට පන්සිල්පද කීයක් කඩනවද???? මට මේ ඔක්කෝමටම හිතට එකඟව උත්තර ඕන......

මම හිතන්නේ උඹ ලියපු දේ නිවැරදි වියයුතුයි........

මේ සම්භන්දව දැනුවත්වීමෙන්සමාජයට කිසිදු හානියක් වෙන්නෑ..... *(වුනත් එය බොහෝ අල්පයි) නමුත් අසීමිතව මේවා පිළිඹඳව සොයාබැලීම්, අත්හදාබැලීම් කලොත් එයනම් වැඩිය හිතකර දෙයක් නෙමෙයි........ එහෙම උන් ගොඩක් උඹට අංගොඩ ගියොත් බලාගන්න පුලුවන්.......

භූත කොටුවේ වෙන්නේ මේපිළිඹඳව දැනුවත් වීමක් පමණයි, එයත් කැමති උන්ට පමනයි..............

එතනින් එහාට දෙයක් කවුරුවත් වැරදිලවත් බලාපොරොත්තුවෙන්න එපා,.........

මේවා පසුපස ගිහින් වල්මත් වෙන්න එපා.....

මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නැත..... මේ පැහැදිලිකිරීමක් පමණි..... මේ පිළිඹඳව වෙනස් අදහසක් ඇත්නම් දන්වන්න....... භූත කොටුවෙන් සමාජයට, තම තමන්ගේ විමුක්තියට අවැඩක් වෙනව නම් හේතු සහිතව දක්වන්න...... කොන්දේසි රහිතව ත්‍රෙඩ් එක නවත්තනව....... (මට මේක තිබුනත් එකයි නැතත් එකයි.... ඒකයි මේක පටන් අරන් සතියෙන්ම උඹළට බාරදුන්නේ)

අදහස පැහැදිලියැයි සිතමි...........

රොබොට් අයියා

[QUOTE="scylla4444, post: 11919999, member: 364242"] [b]පැහැදිලිකිරීමක් පමණි.....[/b] [SIZE=4][SIZE=1] [SIZE=4] [/SIZE][/SIZE][SIZE=4]හ්ම්ම්...................... :dull: උඹේ කතාවට උත්තරය කොහෙන් පටන්ගන්නද කොහෙන් ඉවරකරන්නද කියල හිතාගන්න බෑ..... ඒත් ඕන් අහුවෙන තැනින් පටන්ගත්ත..........:dull: මචන් මෙහෙමයි..... මිනිස්සු, සත්තු, සහජයෙන්ම හරිම කුතුහලයකින් ජීවත්වෙන ජාතියක්........ මොනවත් ඕන නෑ පාරෙ කපුටෙක් මැරිල හිටියොත් එතන කොච්චර විපර්යාස වෙනවද:rolleyes:, හදිස්සියේ බෝම්බයක් පිපිරුනොත් කොච්චර උන් වටවෙනවද?? කීයක් උන් ඊළඟ බෝම්බෙන් මැරුම්කනවද????:rolleyes: මිනිස් සිත කුතුහලයෙන් පිරුන දෙයක්........ උඩ බැලුවහම තරු පේනව, උන්ට ඒව බලන්න ඕන:rolleyes:.... ඉතින් රොකට් හදන් (ලඟම තියෙන) හඳට හරි ගිහින් ආව:P......... නාස එකෙන් කෝටි ගනන් වියදන් කරකර තරු බලබල ඉන්නව:yes:.......... පාන්පෙත්තේ පුස් තියෙනව:rolleyes:...... උන්ට ඒකත් බලන්න ඕන....... මයික්‍රොස්කෝප් හදහද හීන් කරකර [/SIZE][/SIZE][SIZE=4]පුස්[/SIZE][SIZE=4] බලන්[/SIZE][SIZE=4]ව:rofl:[/SIZE][SIZE=4]...... ඒවගේම තමයි,........ මිනිස්සු මළාම ඒවට කරන වත්පිලිවෙත් පටන්ගත්තෙත් මීට වසර දසදහස්ගනනකට පෙර ආදි මානවයන්ගේ කාලේ ඉඳල.......... ඉස්සර පැවති මළවුන් ඇදහීමත් යම් දුරකට මේ අමනුශ්ය ලෝක හා සම්භන්දයි.....:yes::yes: ඉතින් උඹ[/SIZE][SIZE=4]ළ[/SIZE][SIZE=4] අපි කොච්චර කැමතිවුනත් අකමැති වුනත්, මේදේවල් අතීතයෙත් පැවතුනා ඉදිරියටත් පවතිනව.........:rolleyes: මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ මාරයගේ කන්ට්‍රෑක් එකකට නෙමෙයි;)........ උඹ හොඳින් බැලුවොත් පෙනෙයි මෙය අහඹු පටන්ගැනීමක්:rolleyes::yes:...... අනික් දේ, මම මේ දේවල් බෙදාගත්තේ මින් සමාජයට අවැඩක් කරන්න හිතන් නෙමෙයි:rolleyes:...... හැම අත්දැකීමක් ම ඉවර කළේ ඒ දෙයින් දෙයක් ඉගෙනගෙන ජීවිත සාර්ථක කරගනිල්ලා කියල......:yes: මේක පටන්ගත්තට පස්සේ කොච්චර උන් මගෙන් කොච්චර වැඩකරගන්න තැන් ඇහුවද...... මම කිසිම විටෙක මේ ස්ථාන ප්රසිද්ධකළේ නෑ... මම හැමවිටම කිව්වේ ඕව පස්සේ ගියොත් ගැලවීමක් නැතිබවයි:yes:........... ඉතින් මම හිතනව මේ ත්‍රෙඩ් එකෙන් මම කළේ උඹ[/SIZE][SIZE=4]ළ[/SIZE][SIZE=4]ට මේ නොපෙනෙන ලෝක පිළිඹඳ පැහැදිලිකිරීමක් [/SIZE][SIZE=4]කිරීම [/SIZE][SIZE=4]පමණයි කියල....... උඹම දැක්ක නේද, මේ ආරම්භයත් එක්ක කොච්චර උන් තමුන්ට කියාගන්න බැරිව හිටිය අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තද කියල......... ඒවා කල්පිත නෙමෙයි.... හැබෑවට[/SIZE][SIZE=4]ම[/SIZE][SIZE=4] අපිත් එක්ක ජීවත්වන උන්ට අත්විඳින්න සිදුවුන සත්‍යය සිදුවීම්:yes:......... මට දැනෙන විදියට ගොඩක් උන් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ලබාගන්නව...... එකෙක් කියල තිබුන අනුරාධපුර පාරෙ මෙහෙම සීන් එකක් තිබුන පරිස්සමින් පලයල්ල කියල..... ඉතින් ඒ වගේ දේවල් දැනගැනීම මමනම් හිතන්නේ හොඳ දෙයක් විදියටයි....... නොදැන ගිහින් හොල්මනක් වාහනෙ දාගෙන චාටර් වෙනවට වඩා, හොල්මන පාරෙ ඉඳන් අතවැනුවම මාරුවෙලා යන එක මටනම් ඇඟට ගුනයි..... :yes: උඹ කියල තිබුන මේව ගැන කතාකරන්න එපා කියල කොහෙද කියල තියෙනව කියල....... එතකොට "ප්‍රේත වස්තු වර්නණාව" කියල එකක බුද්ධ කාලයේ සිදුවුන අමනුශ්ය බලපෑම් ගැන තියෙන සඳහන මොකක්ද???:confused: (පුලුවන්නම් පොත හොයාගෙන කියවපන් හරි වටිනව..... ඕනම පොත් සාප්පුවක ඇති......;)) බුදුන් එතුමාගේ මැරුණු අම්මව (මහාමායා දේවියව සොයා ගිහින් බණ දේශණා කලේ ඇයි??:confused: ඒ ඔක්කෝම පැත්තකින් තියමු......:rolleyes: මේක ලියපු උඹ, තමුන්ගේ නිවන් අවභෝදය තකා මොනවද මෙච්චරකල් කරල තියෙන්නේ????? :confused: ඇයි මේ දෙය නිවනට බාදාවක් කියල දැන දැනත් භූත කොටුවට වෙලා ඉන්නේ????:confused: සත්‍ය අවභෝදකරගැනී කෙසේ වෙතත්, දවසකට පන්සිල්පද කීයක් කඩනවද????:confused: මට මේ ඔක්කෝමටම හිතට එකඟව උත්තර ඕන......:yes: මම හිතන්නේ උඹ ලියපු දේ නිවැරදි වියයුතුයි:rolleyes:........ මේ සම්භන්දව දැනුවත්වීමෙ[/SIZE][SIZE=4]න්[/SIZE][SIZE=4]සමාජයට [/SIZE][SIZE=4]කිසිදු හානියක් වෙන්නෑ..... *(වුනත් එය බොහෝ අල්පයි) නමුත් අසීමිතව මේවා පිළිඹඳව සොයාබැලීම්, අත්හදාබැලීම් කලොත් එයනම් වැඩිය හිතකර දෙයක් නෙමෙයි........ එහෙම උන් ගොඩක් උඹට අංගොඩ ගියොත් බලාගන්න පුලුවන්.......:rolleyes: භූත කොටුවේ වෙන්නේ මේපිළිඹඳව දැනුවත් වීමක් පමණයි, එයත් කැමති උන්ට පමනයි.............. එතනින් එහාට දෙයක් කවුරුවත් වැරදිලවත් බලාපොරොත්තුවෙන්න එපා,......... මේවා පසුපස ගිහින් වල්මත් වෙන්න එපා..... මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නැත..... මේ පැහැදිලිකිරීමක් පමණි..... මේ පිළිඹඳව වෙනස් අදහසක් ඇත්නම් දන්වන්න....... භූත කොටුවෙන් සමාජයට, තම තමන්ගේ විමුක්තියට අවැඩක් වෙනව නම් හේතු සහිතව දක්වන්න...... කොන්දේසි රහිතව ත්‍රෙඩ් එක නවත්තනව....... (මට මේක තිබුනත් එකයි නැතත් එකයි.... ඒකයි මේක පටන් අරන් සතියෙන්ම උඹළට බාරදුන්නේ) අදහස පැහැදිලියැයි සිතමි........... :rolleyes: [/SIZE][SIZE=4]:frown:රොබොට් අයියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom