Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්රෙඩ් එකට හොඳින් අභිධර්මය දන්න අයෙක&#

මෙතන උඹල කියල තිබුන, එක එක සිද්දීන් හා පුද්ගලික හමුවීම් ඊට පෙර සිදුවූ හැඟීමක් එනව කියල...... ඕව ඉතින් අපේ හිතේ සෙල්ලම් වෙන්න ඕන...... ඒ ගැන මට වැඩි පැහැදිලිකිරීමක් කරන්න අමාරුයි (දන්නෑ.... ඉතින් බොරු දාන්න බෑlol)............ ඒත් මේ ත්රෙඩ් එකට හොඳින් අභිධර්මය දන්න අයෙකුගේ අඩුව හොඳටම දැනෙනව...... ඔය දාපු විස්තර නිසා මටත් මතක්වුනා මට වුනු සිද්දි කීපයක් දාන්න......

මේක වුනේ මම ඕලෙවල් කරන කාලෙ විතර.... ඒකාලෙ මම බැහැල භාවනා කරනව..... *(ඒක මේ කතාවට සම්භන්ධද දන් නෑ) දවසක් මම රෑ නින්දට ගියාම මට අඩනින්දෙම බෙර සද්දයක් ඇහිල ඇහැරුන.... මට තේරුනා දුරක තොවිල්පලක් තියෙනබව *(අපේ ගෙදර තියෙන්නේ කන්දක් මුදුනේ...... ඉතින් අපිට ගොඩක් දුර සද්ද පවා රාත්රී කාලයේ ඉතා පැහැදිලිව ඇහෙනව... ) කොහොමහරි මම ඒ බෙර සද්දෙත් එක්කම නින්දට ගියා.... *(මට අඩනින්දේම හිතුන මේක බලන්න තිබුනනම් කියලත්.....) ටිකවෙලාවකින් මටම දැනුන මම තොවිල්පල ලඟට යනව....... ගිහින් එහි සිදුවනදේ බලන් ඉන්නව..........(ඒක හරියට උඩින් පාවෙලා ගිහින් බලන් හිටිය වගේ හැඟීමක් (ගූගල් අර්ත් ලයිව් තිබුනනම් වගේ)) උඹලට කියන්න මට ඒ සිද්දිය ඔක්කෝම ටක්කෙටම මතකයි..........ඒ ගෙදරත් හොඳටම මතක අල්ලපු ගමේ ගෙදරක්..... කොහොමහරි තොවිල් පොලේ රෙද්ද පොරවන් හිටිය ආතුරයයි වෙච්ච සීන් බොහොමයක්ම දැකගෙනම හෙමින්සීරුවෙ මගේ හිත මගේ ළඟට ආව දැනුන.... ඒත් මට ඇහැරුනේ නෑ.... මම එහෙම්මම නිදි........

පහුවෙනිද උදේ මම මේ සිද්දිය හෙනට කල්පණා කලා..... මම ඔය තොවිල් පවිල් ඕන පදන් දැකල තියෙන නිසා මේකත් හීනයක් හරි මනස්ගාතයක් හරි කියල හිතන් අල්ලල දැම්මත්....... ඒ ගෙදරත්, ඒ ගෙදර හිටපු මිනිස්සුන්ගේ මුහුනුවරුත්, රෙද්ද පොරවන් හිටපු ආතුරය මම හොඳට දැකල තියෙන ආච්චිකෙනෙකුට ගොඩක් දුරට සමාන නිසාත් හැන්දැකොරේ කෝකටත් කියල මම එහා ගමට ගියා *(මම ඉස්සෙල්ල කතාවෙ කියපු "ඈත කඩේ" පැත්තේ)

ගෙදරට ලංවෙලා පලවෙනි තුන්මන්හන්දියේම දකින්න හම්බවුනා පුහුල් කෑලි, පිදේනි තියපු තටු වගයක්........ කෝකටත් ඒ ගේ පැත්තට බෙල්ල දාල බැලුවහම දැක්ක තොවිල් පොලක් කරපු සලකුණු........ ඒ මිනිස්සුන්ව මම අඳුනන් නැති නිසා මම බජනෙට ගියේ නෑ..... කෝකටත් කියල ඒ ළඟ තියෙන කඩේ *(අර පොල් ගේන්න ගියපු ඈත කඩේ) ආන්ටිගෙන් විස්තරේ ඇහුව...... එයා කිව්ව ඒ ගෙදර ඉන්න ආච්චිට මොකක්ද දෝසෙකට ඊයෙ රෑ ශාන්තිකර්මයක් කලා කියල......

ඔය තියෙන්නෙ බඩු...

මම ඔය විස්තරේ කෝකටත් කාටවත් කියන්නගියේ නෑ (අද තමයි මේක එළියට දැම්මේ) .....මොකද මම අහල තිබුන, ඒ වගේ බලයන්, කාටහරි කිව්වහම නැතිවෙලා යනව කියල................ ඒත් ඉතින් ඊට පස්සේ කොච්චර බලන් හිටියත් ඒ වගේ සීන් වුනේ නෑ..... මොනව වුනත් ඒ සිදුවීම මට තවමත් ප්රහේලිකාවක්.........

රොබොට් අයියා

[QUOTE="scylla4444, post: 11926716, member: 364242"] [b]මේ ත්රෙඩ් එකට හොඳින් අභිධර්මය දන්න අයෙක&#[/b] [SIZE=4]මෙතන උඹල කියල තිබුන, එක එක සිද්දීන් හා පුද්ගලික හමුවීම් ඊට පෙර සිදුවූ හැඟීමක් එනව කියල.:dull:..... ඕව ඉතින් අපේ හිතේ සෙල්ලම් වෙන්න ඕන...... ඒ ගැන මට වැඩි පැහැදිලිකිරීමක් කරන්න අමාරුයි (දන්නෑ.... ඉතින් බොරු දාන්න බෑlol)............ ඒත් මේ ත්රෙඩ් එකට හොඳින් අභිධර්මය දන්න අයෙකුගේ අඩුව හොඳටම දැනෙනව:dull:...... ඔය දාපු විස්තර නිසා මටත් මතක්වුනා මට වුනු සිද්දි කීපයක් දාන්න......:) මේක වුනේ මම ඕලෙවල් කරන කාලෙ විතර.... ඒකාලෙ මම බැහැල භාවනා කරනව..... *(ඒක මේ කතාවට සම්භන්ධද දන් නෑ) දවසක් මම රෑ නින්දට ගියාම මට අඩනින්දෙම බෙර සද්දයක් ඇහිල ඇහැරුන:shocked:.... මට තේරුනා දුරක තොවිල්පලක් තියෙනබව *(අපේ ගෙදර තියෙන්නේ කන්දක් මුදුනේ...... ඉතින් අපිට ගොඩක් දුර සද්ද පවා රාත්රී කාලයේ ඉතා පැහැදිලිව ඇහෙනව...:) ) කොහොමහරි මම ඒ බෙර සද්දෙත් එක්කම නින්දට ගියා....:dull: *(මට අඩනින්දේම හිතුන මේක බලන්න තිබුනනම් කියලත්.....:oo:) ටිකවෙලාවකින් මටම දැනුන මම තොවිල්පල ලඟට යනව....... ගිහින් එහි සිදුවනදේ බලන් ඉන්නව..........(ඒක හරියට උඩින් පාවෙලා ගිහින් බලන් හිටිය වගේ හැඟීමක් (ගූගල් අර්ත් ලයිව් තිබුනනම් වගේ)) උඹලට කියන්න මට ඒ සිද්දිය ඔක්කෝම ටක්කෙටම මතකයි..........ඒ ගෙදරත් හොඳටම මතක අල්ලපු ගමේ ගෙදරක්..... කොහොමහරි තොවිල් පොලේ රෙද්ද පොරවන් හිටිය ආතුරයයි වෙච්ච සීන් බොහොමයක්ම දැකගෙනම හෙමින්සීරුවෙ මගේ හිත මගේ ළඟට ආව දැනුන:).... ඒත් මට ඇහැරුනේ නෑ.... මම එහෙම්මම නිදි:dull:........ පහුවෙනිද උදේ මම මේ සිද්දිය හෙනට කල්පණා කලා:nerd:..... මම ඔය තොවිල් පවිල් ඕන පදන් දැකල තියෙන නිසා මේකත් හීනයක් හරි මනස්ගාතයක් හරි කියල හිතන් අල්ලල දැම්මත්......:dull:. ඒ ගෙදරත්, ඒ ගෙදර හිටපු මිනිස්සුන්ගේ මුහුනුවරුත්, රෙද්ද පොරවන් හිටපු ආතුරය මම හොඳට දැකල තියෙන ආච්චිකෙනෙකුට ගොඩක් දුරට සමාන නිසාත් හැන්දැකොරේ කෝකටත් කියල මම එහා ගමට ගියා *(මම ඉස්සෙල්ල කතාවෙ කියපු "ඈත කඩේ" පැත්තේ) ගෙදරට ලංවෙලා පලවෙනි තුන්මන්හන්දියේම දකින්න හම්බවුනා පුහුල් කෑලි, පිදේනි තියපු තටු වගයක්:shocked:........ කෝකටත් ඒ ගේ පැත්තට බෙල්ල දාල බැලුවහම දැක්ක තොවිල් පොලක් කරපු සලකුණු:shocked:........ ඒ මිනිස්සුන්ව මම අඳුනන් නැති නිසා මම බජනෙට ගියේ නෑ..... කෝකටත් කියල ඒ ළඟ තියෙන කඩේ *(අර පොල් ගේන්න ගියපු ඈත කඩේ) ආන්ටිගෙන් විස්තරේ ඇහුව...... එයා කිව්ව ඒ ගෙදර ඉන්න ආච්චිට මොකක්ද දෝසෙකට ඊයෙ රෑ ශාන්තිකර්මයක් කලා කියල......:shocked::shocked: ඔය තියෙන්නෙ බඩු...:shocked: මම ඔය විස්තරේ කෝකටත් කාටවත් කියන්නගියේ නෑ (අද තමයි මේක එළියට දැම්මේ) .....මොකද මම අහල තිබුන, ඒ වගේ බලයන්, කාටහරි කිව්වහම නැතිවෙලා යනව කියල................ ඒත් ඉතින් ඊට පස්සේ කොච්චර බලන් හිටියත් ඒ වගේ සීන් වුනේ නෑ..... මොනව වුනත් ඒ සිදුවීම මට තවමත් ප්රහේලිකාවක්......... :frown:රොබොට් අයියා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom