Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කියපු මගේ ආදරණීය අම්මට පින්......

ඕන් එහෙනම් තවත් පොඩි සිද්දියක් කෙටියෙන්........

මේ සිද්දියත් අපි ඉස්කෝලේ යන කාලේ වුන දෙයක්........ ඒකාලේ ලොකු පින්කමකට අපි තව 150ක් 200ක නඩයක් එක්ක කතරගම කිරිවෙහෙරට ගියා...... හැන්දෑවේ පින්කම ජයටම කරල කලුවර වැටුනට පස්සේ ඔක්කෝමල නවතින තැන් වලට ගියා...... අපේ පවුලේ කට්ටිය හැමදේම ටිකක් විපරම් කරල බලන නිසා අපි කිරිවෙහෙරේ පොඩ්ඩක් තනිවුනා..,,,,,. ඔය අතර මේ වෙහෙරෙ කරවපු රජතුමා පිළිඹඳව අම්මයි තාත්තයි අතරේ චූටි කතාවක් ගියා (මට දැන් රජ්ජුරුවො මතක නෑ... මතක හැටියට ඕක කළේ වළගම්බා රජතුමා) කොහොමහරි අම්ම හරියට ඒ දේ කිව්වත් තාත්ත ඉතිහාසය ගැන ගොඩාක් අධ්‍යනය කරන කෙනෙක් නිසා මොන කරුමෙට හරි වැරදි රජෙක්ගේ නමක් අල්ලන් කතාව දිග්ගැස්සුව...... කොහොමින් කොහොමහරි මේ වාදය අම්මගේ හිත ටිකක් රිද්දවල තිබුන........

ඔය අතරේ මොනමහරි හේතුවකට අම්ම අපෙන් මගහැරුන.... අපිටත් වැඩි හැඟීමක් තිබුන් නෑ..... කොහොමහරි පැය භාගෙකට විතර පස්සේ අම්ම යලිත් අපිත් සමග එක්වුනා........ සියලු වැඩකටයුතු ඉවරවෙලා පහුවදා හවස්වරුවෙ ගෙදර එද්දි අම්ම මාර සීන් එකක් කිව්ව.......

අම්ම තාත්ත එක්ක වෙච්ච වාදයෙන් පස්සේ වුන හිත් අමනාපය නිසා ගොඩක් දුකින් කිරිවෙහෙරේ අපි හිටිය පැත්තට විරුද්ධපැත්තට වෙලා බොහොම දුකින් වෙහෙර දිහා බලන් ඉඳල තියෙනව....... ඔහොම ටිකක්වෙලා ඉන්නකොට එයාගෙ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් බොහොම යටහත්ව අහල තියෙනව ඔය ඇත්තී මොකෝ මේ දුකින් වගේ වෙහෙර දිහා බලන් ඉන්නේ කියල...... අම්මත් හැරිල බලල මේ මොකාද මේ කියල...... බලනකොට සුදුම සුදු රැව්ලක් වවාගත්තු හැරමිටියකුත් අතේ තියන් ඉන්න සුදු ඇඳපු සීයකෙනෙක්ලු...... අම්මත් ඉතින් ඒ සීයත් එක්ක ගොඩක් සුහදව වෙච්ච සිද්දිය කියල මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියල අහල......

ඉතින් ඒ සීයත් කිරිවෙහෙර ගැන අම්ම ජීවිතේට අහල,කියවල නොතිබුන සමහර කරුණුත් ඇතුලුව සියලු කරුණු අම්මට කියලදීල... ඉතින් අම්මත් හරිම සතුටින් සීයගේ විස්තර අහන අටියෙන් සීය කොහෙද ඉන්නේ කියල අහල..... සීයත් කියල මම මේ අවටමයි ඉන්නේ මනුස්සයෙක්ට දුකක් කරදරයක් වුනොත් බලනව කියල....... ඊටපස්සේ කතාව ඔක්කෝම පිලිවෙලට ඉවරකරල සීයගෙන් සමුඅරගෙන එන්න හැරිල, කෝකටත් කියල අපිත් එක්කම කන්න එන්න කියල ආරාදනා කරන්න හැරිල බලනකොට සීය බුවා නෑලු......

අම්මට තාමත් පුදුමයි සීන් එකට (අම්මට සීය දැක්කහම කිසිම හිතේ චකිතයක් තිබුන් නෑලු).... ඒත් කියනව හැරමිටි වාරුවෙන් හිටිය මනුස්සය ඒ පැත්ත බලල මේපැත්ත බලනකොට අතුරුදන් වීම අදටත් හිතාගන්න බෑ කියල.........(අනික එතන ගොඩක් එලිමහන් තැනක්..... මිනිහෙක් දුරට යනකන්ම පේනව)

දීපල්ලකෝ බලන්න උත්තර

මේක කියපු මගේ ආදරණීය අම්මට පින්......ලබන ආත්මෙදිත් මම අම්මගෙම තමයි........

රොබොට් අයියා......

[QUOTE="scylla4444, post: 11927478, member: 364242"] [b]මේක කියපු මගේ ආදරණීය අම්මට පින්......[/b] [SIZE=4]ඕන් එහෙනම් තවත් පොඩි සිද්දියක් කෙටියෙන්:dull:........ මේ සිද්දියත් අපි ඉස්කෝලේ යන කාලේ වුන දෙයක්........ ඒකාලේ ලොකු පින්කමකට අපි තව 150ක් 200ක නඩයක් එක්ක කතරගම කිරිවෙහෙරට ගියා:yes:...... හැන්දෑවේ පින්කම ජයටම කරල [/SIZE][SIZE=4]කලුවර වැටුනට පස්සේ [/SIZE][SIZE=4]ඔක්කෝමල නවතින තැන් වලට ගියා:dull:...... අපේ පවුලේ කට්ටිය හැමදේම ටිකක් විපරම් කරල බලන නිසා අපි කිරිවෙහෙරේ පොඩ්ඩක් තනිවුනා:yes:..,,,,,. ඔය අතර මේ වෙහෙරෙ කරවපු රජතුමා පිළිඹඳව අම්මයි තාත්තයි අතරේ චූටි කතාවක් ගියා (මට දැන් රජ්ජුරුවො මතක නෑ... මතක හැටියට ඕක කළේ වළ[/SIZE][SIZE=4]ග[/SIZE][SIZE=4]ම්බා රජතුමා) කොහොමහරි අම්ම හරියට ඒ දේ කිව්වත් තාත්ත ඉතිහාසය ගැන ගොඩාක් අධ්‍යනය කරන කෙනෙක් නිසා මොන කරුමෙට හරි වැරදි රජෙක්ගේ නමක් අල්ලන් කතාව දිග්ගැස්සුව:angry::angry:...... කොහොමින් කොහොමහරි මේ වාදය අම්මගේ හිත ටිකක් රිද්දවල තිබුන:baffled::baffled:........ ඔය අතරේ මොනමහරි හේතුවකට අම්ම අපෙන් මගහැරුන:dull:.... අපිටත් වැඩි හැඟීමක් තිබුන් නෑ..... කොහොමහරි පැය භාගෙකට විතර පස්සේ අම්ම යලිත් අපිත් සමග එක්වුනා;):yes:........ සියලු වැඩකටයුතු ඉවරවෙලා පහුවදා හවස්වරුවෙ ගෙදර එද්දි අම්ම මාර සීන් එකක් කිව්ව.......:shocked::shocked::shocked: අම්ම තාත්ත එක්ක වෙච්ච වාදයෙන් පස්සේ වුන හිත් අමනාපය නිසා ගොඩක් දුකින් කිරිවෙහෙරේ අපි හිටිය පැත්තට විරුද්ධපැත්තට වෙලා බොහොම දුකින් වෙහෙර දිහා බලන් ඉඳල තියෙනව:(:(....... ඔහොම ටිකක්වෙලා ඉන්නකොට එයාගෙ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් බොහොම යටහත්ව අහල තියෙනව ඔය ඇත්තී මොකෝ මේ දුකින් වගේ වෙහෙර දිහා බලන් ඉන්නේ කියල:shocked:...... අම්මත් හැරිල බලල [/SIZE][SIZE=4]මේ [/SIZE][SIZE=4]මොකාද මේ කියල:shocked:...... බලනකොට සුදුම සුදු රැව්ලක් වවාගත්තු හැරමිටියකුත් අතේ තියන් ඉන්න [/SIZE][SIZE=4]සුදු[/SIZE][SIZE=4] ඇඳපු සීයකෙනෙක්ලු:yes:...... අම්මත් ඉතින් ඒ සීයත් එක්ක ගොඩක් සුහදව වෙච්ච සිද්දිය කියල මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියල අහල:rolleyes::yes:...... ඉතින් ඒ සීයත් කිරිවෙහෙර ගැන අම්ම ජීවිතේට අහල,කියවල නොතිබුන සමහර කරුණුත් ඇතුලුව සියලු කරුණු අම්මට කියලදීල:):)... ඉතින් අම්මත් හරිම සතුටින් සීයගේ විස්තර අහන අටියෙන් සීය කොහෙද ඉන්නේ කියල අහල..... සීයත් කියල මම මේ අවටමයි ඉන්නේ මනුස්සයෙක්ට දුකක් කරදරයක් වුනොත් බලනව කියල:rolleyes:....... ඊටපස්සේ කතාව ඔක්කෝම පිලිවෙලට ඉවරකරල සීයගෙන් සමුඅරගෙන එන්න හැරිල, කෝකටත් කියල අපිත් එක්කම කන්න එන්න කියල ආරාදනා කරන්න හැරිල බලනකොට සීය බුවා නෑලු:shocked::shocked:...... අම්මට තාමත් පුදුමයි සීන් එකට (අම්මට සීය දැක්කහම කිසිම හිතේ චකිතයක් තිබුන් නෑලු).... ඒත් කියනව හැරමිටි වාරුවෙන් හිටිය මනුස්සය ඒ පැත්ත බලල මේපැත්ත බලනකොට අතුරුදන් වීම අදටත් හිතාගන්න බෑ කියල:rolleyes:.........(අනික එතන ගොඩක් එලිමහන් තැනක්..... මිනිහෙක් දුරට යනකන්ම පේනව) දීපල්ලකෝ බලන්න උත්තර:rolleyes: මේක කියපු මගේ ආදරණීය අම්මට පින්:love::love::love:......ලබන ආත්මෙදිත් මම අම්මගෙම තමයි:love::love::love:........ :frown:රොබොට් අයියා...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom