Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබට් අයියගෙන් අවසරයි කියල මගේ යාලුවෙකුට උන හොල්මන් සීන් එකක් ලියන්න හිතුන. මෙන්න මේකයි එහෙනම් කතාව.

මේක සිද්ද උනේ 2003 අවුරුද්දේ වෙන්න ඕන මගේ මතකේ හරිනම්. මේ කියන මගේ යාළුවා ආත්මාරක්ෂක සටන් කලාව පරතෙරටම හදාරපු යකෙකුටවත් බයක් නැති එකෙක්. ආදුනිකත්ව මණ්ඩලේ අවුරුදු 3 ක් කුක් කෝස් එක කරලා සංචාරක හෝටල් කීපයක රස්සාව කරලා ඔන්න දෙයියනේ කියල මගේ යාළුවා දාගත්ත කේටරින් එකක්. දෙයියනේ කියල කෙල්ලෝ 100 ක් එක්ක විතර ආදරේ කරලා ඔන්න ඉතින් මගේ යාළුව බඳින්න කියල proposal එකකින් ගැණු ළමයෙකුත් සෙට් කරගත්ත මාස කීපයකට පස්සේ . දැන් ඉතින් රස්සාව කේටරින් හින්ද අහල පහලක මගුල් උත්සවයක් කරොත් කෑම එකක් එහෙම අරගෙන රැ වෙලා යනවා ඉතින් අනාගත බිරිඳ බලන්න. ඔන්න දවසක් මගේ යාළුවා ගිහින් කෑම එකකුත් අරගෙන ගැණු ළමය බලන්න. මේ ගැණු ළමයාගේ ගෙවල් තියෙන්නේ ටිකක් පාලු පළාතක. ප්රදාන පාරෙන් හැරිලා යන්නත් ඕන ඇතුලට ගොඩක් පාලු අඳුරු පටු පාරකින්. දවසක් මගේ යාළුවා ගිහින් තියෙන්නේ මගුල් ගෙදරක කේටරින් එක කරලා ඒ ගමන්ම කෑම එකකුත් අරගෙනයි. ෆුට් බයික් එකේ තමයි ගිහින් තියෙන්නේ . කොහොමහරි එහෙට යනකොටත් රැ 11 විතර වෙලාලු. ඉතින් ගිහින් ගැණු ළමයත් එක්කත් ටිකක් කතාකරල ගෙදර එන්න පිටත් වෙලා තියෙනවා. කොහොමහරි රැ 12 පහුවෙලාලු එහෙන් එනකොට. මේ කියන පොර හොල්මන් යක්කු පෙරේතයෝ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඕනෑම රැක ඕනෑම සොහොනක රිංගනවා කිසිම බයක් සැකක් නැතුව. එදා එනකොට ප්රදාන පාරට වැටෙන්න කලින් මම කලින් කියපු පටු පාරෙන් කන්ද පල්ලමට එනකොට එකපාරටම ඉස්සරහ ඉන්නවලු පාර දෙපැත්තට (පාරේ අයින් දෙකට ) කකුල් දෙක ගහගෙන උසම උස යෝදයෙක් වගේ කෙනෙක්. කකුල් දෙක විතරයිලු පෙන්නේ . කකුල් දෙකේ රෝම වැක්කෙරෙන තරම්ලු. හැබැයි මූණ දැක්කේ නැහැ කිව. මුණ නොපෙනෙන තරම් උසයිලු. ආපු වේගෙට නවත්වන්න වෙලාවක් නැහැලු. කොහොමත් උගේ බයිසිකලේ නිකමටවත් කවදාවත් හරියට බ්රේක් තිබුනේ නැහැ. මු බය උන පාර කකුල් දෙක මැද්දෙන් යන්නේ නැතුව වැට අයිනෙන් ඇල්ලුවලු. බයිසිකලේ වැටේ පටලීගෙන ඇවිත් වාසනාවට පෙරලෙන්නේ වැටෙන්නේ නැතුව ප්රදාන පාරට ඇවිත්. (මේවා තාර දාපු පාරවල් නෙවෙයි, යන්තම් මිස් උනොත් අත පය 4 ම ලෙලි යනවා ) බය උන බයවිල්ලට මගේ යාළුවා නොනවත්වාම ගෙදර පැදලා. හැතැක්ම 5 ක් විතර තියෙනවා ගෙදරට මේ කියන තැන ඉඳන්. බයිසිකලේ පස්සෙන් කවුරුහරි අදිනවා අදිනවා වගේ දැනුනලු පාලු හරිය පහු වෙනකම්ම. ගෙදර අවහම අම්ම දොර ඇරපු ගමන් අම්මට තෙරුනලු මු මොකකට හරි බයවෙලා කියල. මොකද මුගේ ඇඳුම් ඔක්කොම ඉරිළලු ගෙදර එනකොට. වාසනාවට වගේ යාළුවගේ හිත හයිය හින්ද එතනින් එහාට ඒ සිද්දියෙන් මුට කිසිම බලපෑමක් උනේ නැහැ. එත් මාසයක් විතර යනකම් යාළුවගේ ඇස් දෙක වටේට රවුමට කළු වෙලා තිබුන රවුම් දෙකක් වගේ. එහෙම උනේ කොහොමද කියල අදටත් අපිට හිතාගන්න බැහැ. අද ඒ යාළුවා ලොකු වෙඩින් හෝල් එකක අයිතිකාරයෙක්. ඒ කේටරින් එක අද වෙනකොට පළාතේම සුප්රසිද්දයි. මේ විදිහට උසට එන්නේ මහසෝනා කියන යක්සයා කියලයි දන්නා කියන උදවියනම් කියන්නේ. අහල දැනගන්නවත් මටනම් පාරක තොටක හමුවෙලා නැහැ.දෙයියනේ කියල හමුවෙන්නනම් ඉතින් ඕනෙත් නැහැ. බූත කොටුව කියවන අපේ යාලුවෝ රැ දෙගොඩ හරියේ තනියම යන එනකොට නිකමට වගේ හමු උනොත් පොඩ්ඩක් නම අහගන්නකෝ. ශරීර ලක්ෂණ : ගොඩක් උසයි. මුළු ඇඟම රෝම වලින් වැහිලා ඇති. පාලු තැන්වල තමයි ඉන්නවා කියන්නේ. ඕන් නම අහගත්තොත් මටත් කියන්න ඕන හොඳේ.

[QUOTE="polwattacom, post: 11935815, member: 114075"] [SIZE=5]රොබට් අයියගෙන් අවසරයි කියල මගේ යාලුවෙකුට උන හොල්මන් සීන් එකක් ලියන්න හිතුන. මෙන්න මේකයි එහෙනම් කතාව. මේක සිද්ද උනේ 2003 අවුරුද්දේ වෙන්න ඕන මගේ මතකේ හරිනම්. මේ කියන මගේ යාළුවා ආත්මාරක්ෂක සටන් කලාව පරතෙරටම හදාරපු යකෙකුටවත් බයක් නැති එකෙක්. ආදුනිකත්ව මණ්ඩලේ අවුරුදු 3 ක් කුක් කෝස් එක කරලා සංචාරක හෝටල් කීපයක රස්සාව කරලා ඔන්න දෙයියනේ කියල මගේ යාළුවා දාගත්ත කේටරින් එකක්. දෙයියනේ කියල කෙල්ලෝ 100 ක් එක්ක විතර ආදරේ කරලා ඔන්න ඉතින් මගේ යාළුව බඳින්න කියල [/SIZE][SIZE=5]proposal එකකින් [/SIZE][SIZE=5]ගැණු ළමයෙකුත් සෙට් කරගත්ත මාස කීපයකට පස්සේ . දැන් ඉතින් රස්සාව කේටරින් හින්ද අහල පහලක මගුල් උත්සවයක් කරොත් කෑම එකක් එහෙම අරගෙන රැ වෙලා යනවා ඉතින් අනාගත බිරිඳ බලන්න. ඔන්න දවසක් මගේ යාළුවා ගිහින් කෑම එකකුත් අරගෙන ගැණු ළමය බලන්න. මේ ගැණු ළමයාගේ ගෙවල් තියෙන්නේ ටිකක් පාලු පළාතක. ප්රදාන පාරෙන් හැරිලා යන්නත් ඕන ඇතුලට ගොඩක් පාලු අඳුරු පටු පාරකින්. දවසක් මගේ යාළුවා ගිහින් තියෙන්නේ මගුල් ගෙදරක කේටරින් එක කරලා ඒ ගමන්ම කෑම එකකුත් අරගෙනයි. ෆුට් බයික් එකේ තමයි ගිහින් තියෙන්නේ . කොහොමහරි එහෙට යනකොටත් රැ 11 විතර වෙලාලු. ඉතින් ගිහින් ගැණු ළමයත් එක්කත් ටිකක් කතාකරල ගෙදර එන්න පිටත් වෙලා තියෙනවා. කොහොමහරි රැ 12 පහුවෙලාලු එහෙන් එනකොට. මේ කියන පොර හොල්මන් යක්කු පෙරේතයෝ විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඕනෑම රැක ඕනෑම සොහොනක රිංගනවා කිසිම බයක් සැකක් නැතුව. එදා එනකොට ප්රදාන පාරට වැටෙන්න කලින් මම කලින් කියපු පටු පාරෙන් කන්ද පල්ලමට එනකොට එකපාරටම ඉස්සරහ ඉන්නවලු පාර දෙපැත්තට (පාරේ අයින් දෙකට ) කකුල් දෙක ගහගෙන උසම උස යෝදයෙක් වගේ කෙනෙක්. කකුල් දෙක විතරයිලු පෙන්නේ . කකුල් දෙකේ රෝම වැක්කෙරෙන තරම්ලු. හැබැයි මූණ දැක්කේ නැහැ කිව. මුණ නොපෙනෙන තරම් උසයිලු. ආපු වේගෙට නවත්වන්න වෙලාවක් නැහැලු. කොහොමත් උගේ බයිසිකලේ නිකමටවත් කවදාවත් හරියට බ්රේක් තිබුනේ නැහැ. මු බය උන පාර කකුල් දෙක මැද්දෙන් යන්නේ නැතුව වැට අයිනෙන් ඇල්ලුවලු. බයිසිකලේ වැටේ පටලීගෙන ඇවිත් වාසනාවට පෙරලෙන්නේ වැටෙන්නේ නැතුව ප්රදාන පාරට ඇවිත්. (මේවා තාර දාපු පාරවල් නෙවෙයි, යන්තම් මිස් උනොත් අත පය 4 ම ලෙලි යනවා ) බය උන බයවිල්ලට මගේ යාළුවා නොනවත්වාම ගෙදර පැදලා. හැතැක්ම 5 ක් විතර තියෙනවා ගෙදරට මේ කියන තැන ඉඳන්. බයිසිකලේ පස්සෙන් කවුරුහරි අදිනවා අදිනවා වගේ දැනුනලු පාලු හරිය පහු වෙනකම්ම. ගෙදර අවහම අම්ම දොර ඇරපු ගමන් අම්මට තෙරුනලු මු මොකකට හරි බයවෙලා කියල. මොකද මුගේ ඇඳුම් ඔක්කොම ඉරිළලු ගෙදර එනකොට. වාසනාවට වගේ යාළුවගේ හිත හයිය හින්ද එතනින් එහාට ඒ සිද්දියෙන් මුට කිසිම බලපෑමක් උනේ නැහැ. එත් මාසයක් විතර යනකම් යාළුවගේ ඇස් දෙක වටේට රවුමට කළු වෙලා තිබුන රවුම් දෙකක් වගේ. එහෙම උනේ කොහොමද කියල අදටත් අපිට හිතාගන්න බැහැ. අද ඒ යාළුවා ලොකු වෙඩින් හෝල් එකක අයිතිකාරයෙක්. ඒ කේටරින් එක අද වෙනකොට පළාතේම සුප්රසිද්දයි. මේ විදිහට උසට එන්නේ මහසෝනා කියන යක්සයා කියලයි දන්නා කියන උදවියනම් කියන්නේ. අහල දැනගන්නවත් මටනම් පාරක තොටක හමුවෙලා නැහැ.දෙයියනේ කියල හමුවෙන්නනම් ඉතින් ඕනෙත් නැහැ. බූත කොටුව කියවන අපේ යාලුවෝ රැ දෙගොඩ හරියේ තනියම යන එනකොට නිකමට වගේ හමු උනොත් පොඩ්ඩක් නම අහගන්නකෝ. ශරීර ලක්ෂණ : ගොඩක් උසයි. මුළු ඇඟම රෝම වලින් වැහිලා ඇති. පාලු තැන්වල තමයි ඉන්නවා කියන්නේ. ඕන් නම අහගත්තොත් මටත් කියන්න ඕන හොඳේ.:shocked: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom