Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝ වේවා!!!

රොබට් අයියාටත් ඒ වගේම මේ නූල තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමටමත් ස්තූතියි!

එළ කිරියෙ ලියාපදිංචි වුනෙ 2008 දී. ඒත් අද වෙනකම් කිසිම නුලක් මම දාල නෑ. (ඇත්තම කියනව නම් මම මේ ලැජ්ජ නැතුව කියන්නෙ නූලක් දාන්න මම දන්නෙ නෑ, අවංකවම.) කිසිම නූලකට comment එකක්වත් දාලා නෑ. ඒත් මේ බූත කොටුව දැක්කම හිතුනා මේ වගේ එකකට දන්න මොනව හරි දාලා උදව් නොකලොත් වැඩක් නෑ කියල.

මම හිතන්නෙ මේ නූල ආරම්භ කරලා රොබට් අයියෙ උඹ කරල තියෙන්නෙ බොහොම හොඳ වැඩක්. මේ නූල කියවල තියෙන ගාන දැක්කම මට හිතෙන දේ තමයි රොබට් අයියෙ උඹ ලොකු පිනකුත් කරගෙන තියෙනවා. මමත් මෙච්චර කල් මේ නූල බැලුවා. මේ නූල තුල තමන්ගෙ දැනුම බෙදා ගන්න කට්ටියව දිරි ගන්නත් එක්ක එකක් comment එකක් හරි දාන්න හිටියත් ඒකට වෙලාවක් හම්බුනේ නම් නෑ අවංකවම. ඒකට සමාවේවා!!!

හොල්මන් අවතාර ගැන මට අත්දැකීම් නැහැ..

පහුගිය කාලෙ මේ නූලෙ තිබ්බ අදහස් ගැන යමක් කියන්න ඕන. මුලින්ම කියන්න ඕන රොබට් අයියෙ උඹ මේ නූල ඇතුලෙ තියාගෙන තියෙන විනය නම් අන්තිම ඉහලයි.

මට හිතෙන දෙ තමයි මෙ නූලෙන් අපිට සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධානම දේ අපි හැමකෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මනුස්ස ආත්මය ලබල තියෙන්නෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා මේ ලැබුනු දුර්ලභ මනුස්ස ආත්මයෙදි කාටවත් වැරැද්දක් නොකර පිනක් දහමක් කරගෙන යන තැනකත ඒ දේවල් රැස් කරල තියාගන්න එකයි. මොකද මට අහන්න ලැබුනා සමහරු ජීවත් වෙලා ඉන්න කාලේ පුලුවං තරම් පව් කරලා අන්තිමට අවුරුදු 500,600 ගනන් ගිහිල්ලත් හොඳ ආත්ම භවයක් ලබන්න බැරුව බූතයො වෙලා ඉන්නවා කියල. ඒ නිසා කාටවත් කුහක කම් කරන්නෙ නැතුව ඉන්න බලාපල්ල. අනිත් එක, කිසිම දේකට ඕනවට වඩා ආසා කරන්න ලෝබ වෙන්න යන්න එපා. එහෙම උනාම තමයි මැරිලත් ඒ දේවල් අත ඇරල යන්න බැරුව එක එක ආත්ම ලබාගෙන ඒ දේවල් මත්තෙම ඉන්න වෙන්නෙ.

තව දෙයක්, කෙනෙක් දෙන්නෙක් මේ වගේ වැඩ කරන තැන් ගැනත් එහෙන් මෙහෙන් කියල තිබුනා(උදා: කැස්බෑවෙ තැනක්). කොල්ලනේ එහෙම තැනවල් කියනවා නම් හරි විස්තරයක් එක්ක කියාපල්ලා. මොකද අද කාලෙ වැඩිපුර ඉන්නෙ බොරුකාරයො. ඉතිං එහෙන් මෙහෙන් කිව්වම මේක කියවන උන් වෙන තැන් වලට ගිහින් අමාරුවෙ වැටෙවි.

ආයිත් තව කොල්ලෙක් කියලා තිබ්බා මේ නුලෙන් කෙලෙස් වැඩි වේවි කියලා. ඒකෙන් කියන්න හදලා තිබ්බ කියල තේරුනෙ මේක වැඩකට නැති මාතෘකාවක් විදියටයි. මම තේරුම් අරං තියෙන විදිය වැරදි නම් සමාවෙයං. සමහරවිට ඌ එහෙම කියන්න ඇත්තෙ වැරදි හිතකින් නොවෙන්නත් පුලුවං. හැබැයි මට විස්වාසයි රොබට් අයිය මේ නූල පටං අරං තියෙන්නෙ කාගෙවත් කෙලෙස් වැඩි කරන්න නම් නෙමේ. කට්ටියට මේ ගැන අදහස් කියල දෙන්නයි. අමතක කරන්න එපා"ඡේතනාහං භික්කවේ කම්මං වදාමි". ඒ නිසා මේ නූල බලන අයගෙන් මම ඉල්ලන්නෙ මේ තියෙන දේවල් කියවලා ඉගෙන ගන්න කටවත් කරදරයක් නොවෙන්න ඉන්න.

ගොඩක් මගෙ අදහස් කිව්ව නිසා මට කියවන්න ලැබුන අව්‍යාජ කතාවක් මෙතනට දාන්න හිතුන. මේ කතාව මම උපුට ගන්නෙ සඳරු සහෝදරයගෙ බ්ලොග් එකෙන්. ඒ සහොදරයා අහිතක් හිතන එකක් නෑ. මොකද ඒ සහොදරයා තමන්ගෙ බ්ලොග් එකේ මෙහෙම කියල තියෙනවා.

“මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි !

සඳරු ”

hisahasa@gmail.com

ඉඩක් තියෙන අය මේ බ්ලොග් එකට ගොඩ වෙලා බලන්න.

http://hisahasa.blogspot.com/

පුහු කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයාගේ අවතාරය

මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව . මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි

"හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ "

ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි.එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි ..

උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා ..!!

මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා . අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද ? මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා .. ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා ..

මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින් . අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා, වත්ත සුද්ද කළා , පිරිත් මණ්ඩප්පේ ගැහුවා .. වැඩ සේරම වගේ කළා ..

"උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ ..”

හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන් .එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා.. ඒ ඉඟියෙන් කියවුණේ "රෑට බොන්නත් ඇහැකි" ..කියන කියමනයි ..

ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ ! වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම .අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ. ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි ..

පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා .පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා .හය හමාර හත . විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා ..අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට .

කට්ටියක් තේ හදනවා , කට්ටියක් පුවක් කපනවා , තව කට්ටියක් තේ අල්ලනවා ..! ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා ..අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා. ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා .. ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා ..

ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක් ..ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා .. මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු , කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ.. ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ ..! අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ ? අපිත් වීදුරුවකට සෙට් වුණා .

ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා.සමහරු කට් වෙලා .සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා ..මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක ..ඒක නිසා මම හොඳටම හොඳින් .ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා ..

"දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ .. දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ .. අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා..!”

අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා ..

"අපි හොයං එන්නං මාමේ”

වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ .පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා .ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා ..!

ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා .අපි ගියේ අන්න එතනට. කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ .

මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා ..

එකෙක් සාගර අයියා,එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්‍රධාන මේසන් බාසුන්නැහේ.. "හෙඩ් බාස්" කීවොත් හැමෝම දන්නවා ..අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක්.මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි..ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්‍රයෙක් .මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න .ඊළඟට ළහිරු සහ මම .සඳරු කීවාම මාව කවුරුත් දන්නවා ..ළහිරු අපේ ගමේ නෙවේ..

සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා ..ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ ! .ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා ..විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ ..

පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල "ජබු ජබු" හඬ මට හීනිවට ඇහුණා . ඔය අතරේ ..පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා ..වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක් "සරස්" ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා ..

පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා ! සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා ..එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා .. අපිත් එකතු කරන පුවක් ගෙඩි ..එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා . ..

පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර .ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට ..ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ ..! ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ ..!

ඔන්න ඔය අතරේ තමයි අපි හැමෝටම අමුතු ගඳක් දනෙන්න පටන් ගත්තේ .. නිකං කැරපොතු ගඳ වගේ ගඳක් අපි හැමෝටම දැනුණා ..ඒත් එක්කම අපිට ඇහුණේ ළහිරු අපි හැමෝටම කතා කරන හැටි ..මහා අමුතු හඬකින්..අමුතුම අමුතු හඬකින්

"සමන්ත මල්ලීඊඊඊඊ .. සඳ්ඳ්ඳෲ .. අනේ එන්නකෝ මේ බලන්නකෝ ..අනේ මම කියන දේ අහලා වරෙල්ලකෝ.. මෙන්න මේ මෙතන “

ඒ කතා කරපු හඬ මට තවම මතක වෙනවා .. මේ ලියන මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිලා තියෙන්නේ එදා මම මුහුණ දීපු කම්පනය තවම මගේ හිතේ නොමැකෙන්නම තියන නිසා .

සමන්ත මල්ලී ළහිරු කතා කරන පැත්තට ටෝච් එක ඇල්ලුවා ..

ඔන්න එතකොටම මම ඒකාව දැක්කා !!

ළහිරු හිටියේ හෙමීට අපේ දිහාට එන ගමං ඌ තණියම කියවනවා .. ළහිරුට පිටිපස්සෙන් හිටියේ අමුතුම අමුතු කෙනෙක් .. සුදු කොණ්ඩයක් සහිත , හම තැන තැන පැලිච්ච අමුතුම කෙනෙක්ව මම දැක්කා .. ඒ දැකපු කෙනාගේ ඇස් දෙක මට කවදාවත් අමතක කරන්න බෑ ...ඒව ඇස් නෙවේ ගිනි බෝල ..!! ඇඟේ තිබුණේ රෙදි නෙවෙයි පැලිච්ච හම ..ඒ මනුස්සයෙක් නෙවේ .. මට ඕන තැනක දිවුරලා කියන්න පුළුවන් ඒ මනුස්සයෙක් නම් නෙවේ ..

"හුහූඌඌඌඌඌඌඋ"

සාගර අයියා "හූ" කියන සද්දෙ මගේ කන ළඟින් ඇහුණා ..මට ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වුණේ දවසක් විතර ගියාට පස්සේ .. මතක් වෙච්ච විදිහට නම් සමන්ත මල්ලී ඇල පාර දිගේ උඩහට දිවුවා .මමත් සාගරත් ඒ පිටි පස්සෙන් දිවුවා ..

ළහිරු තවම කෑගහනවා ..

"අනේ මේ බලහල්ල්කෝ අනේ අහපල්ල්කෝ ..අනේ ඉඳපල්ලකෝ .". ඒත් එහම කියමින් ඌත් දුවනවා

අඩි දහයක් දුවන්න ලැබුණේ නෑ ..මට ඉස්සරහින් දුවපු සමන්තයි සාගරයි දෙන්නා එක ගොඩේ වැටුණා .. ටෝච් එක පඳුරක් අස්සට වීසි වුණා ඒත් ඒකෙන් එන එළියට මුලු පාරම එළියයි..! ආපහු හැරෙද්දි මම ආයේ අර අමුතු මිනිහාව දැක්කා ..

කැමරාවක ෆ්ලෑසර් එක අපේ අහැට ලං කරලා පත්තු කළොත් මොහොතක් යනකම් අපිට ඒ එළිය බලන බලන අත පේන්න ගන්නවා වගේ මම හැරෙන හැරෙන පැත්තේ මට මේ නාකි මිනිහව පේන්න ගත්තා ..ඔන්න ඔය අතරේ ළහිරු මාව පහු කරගෙන දිවුවා .. මට සමන්තව නැගිටුවන්න සිහියක් තිබුනේ නෑ .. මටත් මහ හයියෙන් කෑ ගැහුණා ..!

මම සෑහෙන වලි සීන් වලට ගිහිං තියනවා .. මට කවදාවත් මේ තරම් බය දැනුණේ නෑ .. මගේ වෙරි මත කැලේ !! ..මම විනාඩි දෙකක වේගවත් දිවීමකින් පස්සේ හිටියේ පිරිත් ගෙදර ඉස්සරහා තියා තිබුණු ප්ලාස්ටික් පුටු ගොඩත් පෙරලගෙන බිම පතබෑවිලා.. . . . .මට සිහිය තිබුණා හොඳටම ..ඒත් මගේ කන් අගුල් වැටිලා වගේ ..මොහොතකින් මට ආයේ හැමදේම පේන්න තේරෙන්න ගත්තා ..

"සඳරු උඹට දැන් කොහොමද මයෙ පුතේ ..” අජිත් අයියලෑ තාත්තා මගේ ඔළුව අතගානවා ..

"පුතේ මේ පිරිත් වතුර ටික බොන්න .." අසල් වැසි නැන්දා කෙනෙක් මට වතුර දෝතක් පෙවුවා .. ඔන්න තව පැයක් විතර ඔළුව ගහගෙන හිටියට පස්සේ මම යන්තම් ඔළුව ඉස්සුවා ..

පුටුවෙන් නැගුටලා ගිටගත්තා .අජිත් අයියගේ වාරුවෙන් ගිහිං පිරිත් අහන්න පැදුරේ ඉඳ ගත්තා .. මගේ කකුල් දෙක තාම මට අවනත නෑ .. මට නිකම්ම කෑගැහෙන්න යනවා ..මම පැයක් විතර යනකම් වැඳගෙන හිටියා . මූණ පාතට නවාගෙන.මට ඕන වුණේ ඉක්මනට එළිය වැටෙනවා දකින්න ..මට උදේ වෙනකම් නින්ද ගියේ නෑ . පිරිත ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් මට කතා කරලා මගේ අතේ පිරිත් නූලක් බැන්ඳා ..

ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න .. තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද ?

දවල් බත් කෑවට පස්සේ ඔන්න මගේ ළඟට කට්ටිය වට වුණා .. "මොකද සඳරු වුණේ ?”

මගෙන් එහෙම ඇහුවේ ගෙවල් ළඟ ගීතා ඇන්ටි .එතකොටයි මට මගේ යාළුවෝ කට්ටිය ගැන මතකෙට ආවේ.උන්ට මොකෝ වුණේ ..?

"කෝ සමන්ත මල්ලි , සාගර , අනුෂ්ක , කෝ ළහිරු .?.” මම වට පිට බලමින් ඇහුවා ..

අනුෂ්ක එතකොට කොහේදෝ ඉඳලා මගේ ළඟට ආවා .. "

මචං උඹලා දුවනවා කෑගහනවා දැකලා මමත් බය වුණා මම උඹලගේ පස්සෙන් දුවගෙන ආවා .. මොකද වුණේ..?”

මේක මාර කතාවක් අනුෂ්ක කිසිදෙයක් දැකලා නැද්ද ?

මම වෙච්ච සිද්ධියම කට්ටියට ආපහු කීවා මගේ වචන ගොත ගැහෙන්න ගත්තා .. ඔන්න එතකොට අජිත් අයියා කතාව පටන්ගත්තා ..

"අපිට රෑ අහුණා කවුද හූ කියන සද්දේ ? තාත්තා කීවා උඹලා පුවක් ගේන්න ගියා කියලා ..ඊට පස්සේ හිටපු හැමෝම තාත්තට දොස් කීවා පිරිතේ ආටානාටිය කොටස කියන වෙලාවේ මොන එහෙකටද උඹලව ඇල පැත්තට යවුවේ කියලා. ඉතින් හූ කියපු දිහාවට අපි හැමෝම යන්නයි හැදුවේ එතකොට තමයි උඹයි ළහිරුවයි සමන්තයි දුවගෙන ආවේ ..”

මම අහලා තිබුණු විදිහට නම් ආටානාටිය පිරිත කියන වෙලාවට අමනුෂ්‍යයෝ එළියට ඇදෙනවා ..මමත් මෝඩයා වගේ බිබී ඇවිදින්න ගියා ..හොඳ වැඩේ මට ..මම හිතෙන් මටම දොස් කියාගත්තා .

අජිත් ආයෙමත් කතාව කියන්න ගත්තා ..

"අපි කට්ටිය සාගරව හොයාගෙන ඇල පැත්තට දුවද්දී පඳුරක් අස්සේ කසුන් මල්ලිගේ ටෝච් එක පත්තු වෙවිවී තිබුණා .. අපි ඒක අරං බලනකොට සාගරගේ සරම එතනම වැටිලා තිබුණා බං..! හික් හික් ..අපි සරමත් අරගෙන සාගර හොයන්න යන්නයි හැදුවේ ඒත් සරම අතට ගත්ත ගම්න්ම අපිට කලන්තේ හැදෙන්න ආවා ..බං ..”

ඇයි ඇයි උඹලත් දැක්කද ?

"කෙහෙම්මල අපි දැකපු හොල්මනක් නෑ බං.සාගරට රෙද්දේ රෙවිලා!! සරමෙන් එකයි ගූ !! ගන්ධස්සාරේ බෑ බං..ඒ ගඳට හොල්මන දුවන්න ඇති..!! උඹලා බේරුණේ ඒකයි ..අපි ආපහු එනකොට සාගර ගේට්ටුව ළඟ කලන්තේ දාලා වැටිලා හිටියා ..! වතුර ගහලා සරමක් අන්දලා ඔන්න ගෙදරට ගිහිං දැම්මා ..”

මම තනියම කල්පනා කළා වෙච්ච වැඩේ ..එදා අපි බීව එවුවා නිසා මොනවා හරි මායවක් අපිට පෙනුනද ? නෑ එහෙනම් එවුවා කටේ තියාපු නැති සමන්තත් ඒක දැක්කේ කොහොමද ?

අපි පස්දෙනාම දවසක මේ ගැන කතාබහ කළා .අනුෂ්ක ඇරෙන්න අනික් අය හැමෝම මේ වයසක උන්දෑව දැකලා තිබුණා .එකම හැඩරුව ..ගිනි බෝල ඇස් !. අපි හතර දෙනාටම විශ්වාසයි ඒ දැක්කේ මිනිහෙක් නොවන වග ..සාගර කියන්නේ ලේසියෙන් බයවෙන කෙනෙක් නෙවේ ඒ මනුස්සයාටත් බඩ එළිය යන තරමට බයවෙන්න නම් මේ සිදුවීමේ බියකරු බව කොයිතරම්ද කියලා හිතලා බලන්න .. මම කවදත් හොල්මං අවතාර විශ්වාස කළේ නෑ .ඒ ගැන කියද්දී හිනහා වුණා .මගේ තාත්තත් මට කීවේ ඔවුවා විකාර කියලා .ඒත් මම ඒ දැක්ක දේ මොකද්ද ?

කොහොම හරි ඔය කියන වසක උන්දෑට බය වුණේ අපි හතර දෙනා විතරක්ම නෙවේ .. ඊට මාස ගාණකට පස්සේ ගමේ කිරි විකුණන අංකල් ඔතන සිහි නැතුව වැටිලා ඉඳලා හම්බ වුණා . සිහිය ආව පස්සේ එයත් කීවේ අපි දැකපු දේම තමයි . සමහරු කියනවා ඒ අපේ ගමේ ඉස්සර හිටපු ගුරුවරයෙක්ලු නම චාර්ලිස් සීයලු ..

ඔය සිද්ධියෙන් පස්සේ අපේ ගෙවල් වලින් අපිට කාලයක් යනකම් හැන්දෑවට එළියට යන්න දුන්නෙම නෑ .සගර අයියගේ නමත් වෙනස් වුණා .. එදා "හෙඩ් බාස්" කියලා හඳුන්වපු සාගර අයියව අද හඳුන්වන්නේ ..

“ රෙවිච්ච හෙඩ් බාස් කියලා" !!

කොහොම හරි මට සතියක් විතර යනකම් ගොත ගැහෙන එක නවත්ත ගන්න බැරුවම තිබුණා .පස්සේ හැමදෙයක්ම වගේ ඔය සිදුවීමත් අතීතයට එකතු වුණා ..දැන් මගේ හිතේ බය කියන එකට ඉඩ නෑ ..!

උපන්දා ඉඳන් මම ජීවත් වෙන මේ ගම ඇතුලේදී මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා . ඒවායින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද ? මේ ලෝකේ අපිට හිතාගන්න බැරි ගොඩක් දේ තියනවා . නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි ..ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක් ..

මම දැන් හිතන්නේ හොල්මං අවතාර තිබුණත් එකයි නැතත් එකයි .තිබුණත් මගෙ මොකෝ ! නැතත් මගෙ මොකෝ .! .හොල්මන් අවතාර වලට ඕන ඕන විදිහට උං ඉඳීවි මම ඉන්න විදිහට මම ඉන්නම් . එහෙම හිතාගත්තාම හිතට සැනසීමයි ..

සමහර නම් මණංකල්පිතයි ..

එහෙනම් ආයිත් ඉඩක් ලැබුනම මේ වගේ දැනගත්ත කතාවක් දාන්නම්.

[QUOTE="TruthIsOutThere, post: 11943261, member: 390138"] ආයුබෝ වේවා!!! රොබට් අයියාටත් ඒ වගේම මේ නූල තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමටමත් ස්තූතියි:)! එළ කිරියෙ ලියාපදිංචි වුනෙ 2008 දී. ඒත් අද වෙනකම් කිසිම නුලක් මම දාල :no:නෑ. (ඇත්තම කියනව නම් මම මේ ලැජ්ජ නැතුව කියන්නෙ නූලක් දාන්න මම දන්නෙ නෑ, අවංකවම:rolleyes:.) කිසිම නූලකට comment එකක්වත් දාලා නෑ. ඒත් මේ බූත කොටුව දැක්කම හිතුනා මේ වගේ එකකට දන්න මොනව හරි දාලා උදව් නොකලොත් වැඩක් නෑ කියල:nerd:. මම හිතන්නෙ මේ නූල ආරම්භ කරලා රොබට් අයියෙ උඹ කරල තියෙන්නෙ බොහොම හොඳ වැඩක්. මේ නූල කියවල තියෙන ගාන දැක්කම මට හිතෙන දේ තමයි රොබට් අයියෙ උඹ ලොකු පිනකුත් කරගෙන තියෙනවා. මමත් මෙච්චර කල් මේ නූල බැලුවා. මේ නූල තුල තමන්ගෙ දැනුම බෙදා ගන්න කට්ටියව දිරි ගන්නත් එක්ක එකක් comment එකක් හරි දාන්න හිටියත් ඒකට වෙලාවක් හම්බුනේ නම් නෑ අවංකවම. ඒකට සමාවේවා!!! හොල්මන් අවතාර ගැන මට අත්දැකීම් නැහැ.. :no: පහුගිය කාලෙ මේ නූලෙ තිබ්බ අදහස් ගැන යමක් කියන්න ඕන. මුලින්ම කියන්න ඕන රොබට් අයියෙ උඹ මේ නූල ඇතුලෙ තියාගෙන තියෙන විනය නම් අන්තිම ඉහලයි. මට හිතෙන දෙ තමයි මෙ නූලෙන් අපිට සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රධානම දේ අපි හැමකෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ මනුස්ස ආත්මය ලබල තියෙන්නෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා මේ ලැබුනු දුර්ලභ මනුස්ස ආත්මයෙදි කාටවත් වැරැද්දක් නොකර පිනක් දහමක් කරගෙන යන තැනකත ඒ දේවල් රැස් කරල තියාගන්න එකයි. මොකද මට අහන්න ලැබුනා සමහරු ජීවත් වෙලා ඉන්න කාලේ පුලුවං තරම් පව් කරලා අන්තිමට අවුරුදු 500,600 ගනන් ගිහිල්ලත් හොඳ ආත්ම භවයක් ලබන්න බැරුව බූතයො වෙලා ඉන්නවා කියල. ඒ නිසා කාටවත් කුහක කම් කරන්නෙ නැතුව ඉන්න බලාපල්ල:). අනිත් එක, කිසිම දේකට ඕනවට වඩා ආසා කරන්න ලෝබ වෙන්න යන්න එපා:no:. එහෙම උනාම තමයි මැරිලත් ඒ දේවල් අත ඇරල යන්න බැරුව එක එක ආත්ම ලබාගෙන ඒ දේවල් මත්තෙම ඉන්න වෙන්නෙ. තව දෙයක්, කෙනෙක් දෙන්නෙක් මේ වගේ වැඩ කරන තැන් ගැනත් එහෙන් මෙහෙන් කියල තිබුනා(උදා: කැස්බෑවෙ තැනක්). කොල්ලනේ එහෙම තැනවල් කියනවා නම් හරි විස්තරයක් එක්ක කියාපල්ලා. මොකද අද කාලෙ වැඩිපුර ඉන්නෙ බොරුකාරයො. ඉතිං එහෙන් මෙහෙන් කිව්වම මේක කියවන උන් වෙන තැන් වලට ගිහින් අමාරුවෙ වැටෙවි. ආයිත් තව කොල්ලෙක් කියලා තිබ්බා මේ නුලෙන් කෙලෙස් වැඩි වේවි කියලා. ඒකෙන් කියන්න හදලා තිබ්බ කියල තේරුනෙ මේක වැඩකට නැති මාතෘකාවක් විදියටයි. මම තේරුම් අරං තියෙන විදිය වැරදි නම් සමාවෙයං. සමහරවිට ඌ එහෙම කියන්න ඇත්තෙ වැරදි හිතකින් නොවෙන්නත් පුලුවං. හැබැයි මට විස්වාසයි රොබට් අයිය මේ නූල පටං අරං තියෙන්නෙ කාගෙවත් කෙලෙස් වැඩි කරන්න නම් නෙමේ. කට්ටියට මේ ගැන අදහස් කියල දෙන්නයි. අමතක කරන්න එපා"ඡේතනාහං භික්කවේ කම්මං වදාමි". ඒ නිසා මේ නූල බලන අයගෙන් මම ඉල්ලන්නෙ මේ තියෙන දේවල් කියවලා ඉගෙන ගන්න කටවත් කරදරයක් නොවෙන්න ඉන්න. ගොඩක් මගෙ අදහස් කිව්ව නිසා මට කියවන්න ලැබුන අව්‍යාජ කතාවක් මෙතනට දාන්න හිතුන. මේ කතාව මම උපුට ගන්නෙ සඳරු සහෝදරයගෙ බ්ලොග් එකෙන්. ඒ සහොදරයා අහිතක් හිතන එකක් නෑ. මොකද ඒ සහොදරයා තමන්ගෙ බ්ලොග් එකේ මෙහෙම කියල තියෙනවා. “මේ බ්ලොග් එකේ ලියවෙන දේවල් කාට හරි අවශ්‍ය නම් .. කොපි කරගත්තාට මගේ අමනාපයක් නෑ ..! මොකෝ අපි මෙවුවා යනකොට ගෙනියනවයෑ ? කොපි කරගනිද්දී යුතුකමක් විදිහට මගේ බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක මට ලොකු උදවුවක් වේවි ..ලිපිනය දැම්මේ නැතෙයි කියලා මම සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි ! සඳරු ” [email]hisahasa@gmail.com[/email] ඉඩක් තියෙන අය මේ බ්ලොග් එකට ගොඩ වෙලා බලන්න. [url]http://hisahasa.blogspot.com/[/url] [U]පුහු කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයාගේ අවතාරය[/U] මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව . මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි "හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ " ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි.එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි .. උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා ..!! මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා . අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද ? මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා .. ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා .. මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින් . අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා, වත්ත සුද්ද කළා , පිරිත් මණ්ඩප්පේ ගැහුවා .. වැඩ සේරම වගේ කළා .. "උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ ..” හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන් .එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා.. ඒ ඉඟියෙන් කියවුණේ "රෑට බොන්නත් ඇහැකි" ..කියන කියමනයි .. ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ ! වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම .අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ. ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි .. පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා .පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා .හය හමාර හත . විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා ..අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට . කට්ටියක් තේ හදනවා , කට්ටියක් පුවක් කපනවා , තව කට්ටියක් තේ අල්ලනවා ..! ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා ..අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා. ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා .. ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා .. ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක් ..ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා .. මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු , කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ.. ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ ..! අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ ? අපිත් වීදුරුවකට සෙට් වුණා . ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා.සමහරු කට් වෙලා .සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා ..මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක ..ඒක නිසා මම හොඳටම හොඳින් .ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා .. "දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ .. දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ .. අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා..!” අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා .. "අපි හොයං එන්නං මාමේ” වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ .පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා .ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා ..! ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා .අපි ගියේ අන්න එතනට. කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ . මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා .. එකෙක් සාගර අයියා,එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්‍රධාන මේසන් බාසුන්නැහේ.. "හෙඩ් බාස්" කීවොත් හැමෝම දන්නවා ..අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක්.මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි..ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්‍රයෙක් .මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න .ඊළඟට ළහිරු සහ මම .සඳරු කීවාම මාව කවුරුත් දන්නවා ..ළහිරු අපේ ගමේ නෙවේ.. සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා ..ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ ! .ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා ..විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ .. පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල "ජබු ජබු" හඬ මට හීනිවට ඇහුණා . ඔය අතරේ ..පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා ..වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක් "සරස්" ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා .. පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා ! සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා ..එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා .. අපිත් එකතු කරන පුවක් ගෙඩි ..එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා . .. පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර .ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට ..ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ ..! ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ ..! ඔන්න ඔය අතරේ තමයි අපි හැමෝටම අමුතු ගඳක් දනෙන්න පටන් ගත්තේ .. නිකං කැරපොතු ගඳ වගේ ගඳක් අපි හැමෝටම දැනුණා ..ඒත් එක්කම අපිට ඇහුණේ ළහිරු අපි හැමෝටම කතා කරන හැටි ..මහා අමුතු හඬකින්..අමුතුම අමුතු හඬකින් "සමන්ත මල්ලීඊඊඊඊ .. සඳ්ඳ්ඳෲ .. අනේ එන්නකෝ මේ බලන්නකෝ ..අනේ මම කියන දේ අහලා වරෙල්ලකෝ.. මෙන්න මේ මෙතන “ ඒ කතා කරපු හඬ මට තවම මතක වෙනවා .. මේ ලියන මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිලා තියෙන්නේ එදා මම මුහුණ දීපු කම්පනය තවම මගේ හිතේ නොමැකෙන්නම තියන නිසා . සමන්ත මල්ලී ළහිරු කතා කරන පැත්තට ටෝච් එක ඇල්ලුවා .. ඔන්න එතකොටම මම ඒකාව දැක්කා !! ළහිරු හිටියේ හෙමීට අපේ දිහාට එන ගමං ඌ තණියම කියවනවා .. ළහිරුට පිටිපස්සෙන් හිටියේ අමුතුම අමුතු කෙනෙක් .. සුදු කොණ්ඩයක් සහිත , හම තැන තැන පැලිච්ච අමුතුම කෙනෙක්ව මම දැක්කා .. ඒ දැකපු කෙනාගේ ඇස් දෙක මට කවදාවත් අමතක කරන්න බෑ ...ඒව ඇස් නෙවේ ගිනි බෝල ..!! ඇඟේ තිබුණේ රෙදි නෙවෙයි පැලිච්ච හම ..ඒ මනුස්සයෙක් නෙවේ .. මට ඕන තැනක දිවුරලා කියන්න පුළුවන් ඒ මනුස්සයෙක් නම් නෙවේ .. "හුහූඌඌඌඌඌඌඋ" සාගර අයියා "හූ" කියන සද්දෙ මගේ කන ළඟින් ඇහුණා ..මට ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වුණේ දවසක් විතර ගියාට පස්සේ .. මතක් වෙච්ච විදිහට නම් සමන්ත මල්ලී ඇල පාර දිගේ උඩහට දිවුවා .මමත් සාගරත් ඒ පිටි පස්සෙන් දිවුවා .. ළහිරු තවම කෑගහනවා .. "අනේ මේ බලහල්ල්කෝ අනේ අහපල්ල්කෝ ..අනේ ඉඳපල්ලකෝ .". ඒත් එහම කියමින් ඌත් දුවනවා අඩි දහයක් දුවන්න ලැබුණේ නෑ ..මට ඉස්සරහින් දුවපු සමන්තයි සාගරයි දෙන්නා එක ගොඩේ වැටුණා .. ටෝච් එක පඳුරක් අස්සට වීසි වුණා ඒත් ඒකෙන් එන එළියට මුලු පාරම එළියයි..! ආපහු හැරෙද්දි මම ආයේ අර අමුතු මිනිහාව දැක්කා .. කැමරාවක ෆ්ලෑසර් එක අපේ අහැට ලං කරලා පත්තු කළොත් මොහොතක් යනකම් අපිට ඒ එළිය බලන බලන අත පේන්න ගන්නවා වගේ මම හැරෙන හැරෙන පැත්තේ මට මේ නාකි මිනිහව පේන්න ගත්තා ..ඔන්න ඔය අතරේ ළහිරු මාව පහු කරගෙන දිවුවා .. මට සමන්තව නැගිටුවන්න සිහියක් තිබුනේ නෑ .. මටත් මහ හයියෙන් කෑ ගැහුණා ..! මම සෑහෙන වලි සීන් වලට ගිහිං තියනවා .. මට කවදාවත් මේ තරම් බය දැනුණේ නෑ .. මගේ වෙරි මත කැලේ !! ..මම විනාඩි දෙකක වේගවත් දිවීමකින් පස්සේ හිටියේ පිරිත් ගෙදර ඉස්සරහා තියා තිබුණු ප්ලාස්ටික් පුටු ගොඩත් පෙරලගෙන බිම පතබෑවිලා.. . . . .මට සිහිය තිබුණා හොඳටම ..ඒත් මගේ කන් අගුල් වැටිලා වගේ ..මොහොතකින් මට ආයේ හැමදේම පේන්න තේරෙන්න ගත්තා .. "සඳරු උඹට දැන් කොහොමද මයෙ පුතේ ..” අජිත් අයියලෑ තාත්තා මගේ ඔළුව අතගානවා .. "පුතේ මේ පිරිත් වතුර ටික බොන්න .." අසල් වැසි නැන්දා කෙනෙක් මට වතුර දෝතක් පෙවුවා .. ඔන්න තව පැයක් විතර ඔළුව ගහගෙන හිටියට පස්සේ මම යන්තම් ඔළුව ඉස්සුවා .. පුටුවෙන් නැගුටලා ගිටගත්තා .අජිත් අයියගේ වාරුවෙන් ගිහිං පිරිත් අහන්න පැදුරේ ඉඳ ගත්තා .. මගේ කකුල් දෙක තාම මට අවනත නෑ .. මට නිකම්ම කෑගැහෙන්න යනවා ..මම පැයක් විතර යනකම් වැඳගෙන හිටියා . මූණ පාතට නවාගෙන.මට ඕන වුණේ ඉක්මනට එළිය වැටෙනවා දකින්න ..මට උදේ වෙනකම් නින්ද ගියේ නෑ . පිරිත ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් මට කතා කරලා මගේ අතේ පිරිත් නූලක් බැන්ඳා .. ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න .. තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද ? දවල් බත් කෑවට පස්සේ ඔන්න මගේ ළඟට කට්ටිය වට වුණා .. "මොකද සඳරු වුණේ ?” මගෙන් එහෙම ඇහුවේ ගෙවල් ළඟ ගීතා ඇන්ටි .එතකොටයි මට මගේ යාළුවෝ කට්ටිය ගැන මතකෙට ආවේ.උන්ට මොකෝ වුණේ ..? "කෝ සමන්ත මල්ලි , සාගර , අනුෂ්ක , කෝ ළහිරු .?.” මම වට පිට බලමින් ඇහුවා .. අනුෂ්ක එතකොට කොහේදෝ ඉඳලා මගේ ළඟට ආවා .. " මචං උඹලා දුවනවා කෑගහනවා දැකලා මමත් බය වුණා මම උඹලගේ පස්සෙන් දුවගෙන ආවා .. මොකද වුණේ..?” මේක මාර කතාවක් අනුෂ්ක කිසිදෙයක් දැකලා නැද්ද ? මම වෙච්ච සිද්ධියම කට්ටියට ආපහු කීවා මගේ වචන ගොත ගැහෙන්න ගත්තා .. ඔන්න එතකොට අජිත් අයියා කතාව පටන්ගත්තා .. "අපිට රෑ අහුණා කවුද හූ කියන සද්දේ ? තාත්තා කීවා උඹලා පුවක් ගේන්න ගියා කියලා ..ඊට පස්සේ හිටපු හැමෝම තාත්තට දොස් කීවා පිරිතේ ආටානාටිය කොටස කියන වෙලාවේ මොන එහෙකටද උඹලව ඇල පැත්තට යවුවේ කියලා. ඉතින් හූ කියපු දිහාවට අපි හැමෝම යන්නයි හැදුවේ එතකොට තමයි උඹයි ළහිරුවයි සමන්තයි දුවගෙන ආවේ ..” මම අහලා තිබුණු විදිහට නම් ආටානාටිය පිරිත කියන වෙලාවට අමනුෂ්‍යයෝ එළියට ඇදෙනවා ..මමත් මෝඩයා වගේ බිබී ඇවිදින්න ගියා ..හොඳ වැඩේ මට ..මම හිතෙන් මටම දොස් කියාගත්තා . අජිත් ආයෙමත් කතාව කියන්න ගත්තා .. "අපි කට්ටිය සාගරව හොයාගෙන ඇල පැත්තට දුවද්දී පඳුරක් අස්සේ කසුන් මල්ලිගේ ටෝච් එක පත්තු වෙවිවී තිබුණා .. අපි ඒක අරං බලනකොට සාගරගේ සරම එතනම වැටිලා තිබුණා බං..! හික් හික් ..අපි සරමත් අරගෙන සාගර හොයන්න යන්නයි හැදුවේ ඒත් සරම අතට ගත්ත ගම්න්ම අපිට කලන්තේ හැදෙන්න ආවා ..බං ..” ඇයි ඇයි උඹලත් දැක්කද ? "කෙහෙම්මල අපි දැකපු හොල්මනක් නෑ බං.සාගරට රෙද්දේ රෙවිලා!! සරමෙන් එකයි ගූ !! ගන්ධස්සාරේ බෑ බං..ඒ ගඳට හොල්මන දුවන්න ඇති..!! උඹලා බේරුණේ ඒකයි ..අපි ආපහු එනකොට සාගර ගේට්ටුව ළඟ කලන්තේ දාලා වැටිලා හිටියා ..! වතුර ගහලා සරමක් අන්දලා ඔන්න ගෙදරට ගිහිං දැම්මා ..” මම තනියම කල්පනා කළා වෙච්ච වැඩේ ..එදා අපි බීව එවුවා නිසා මොනවා හරි මායවක් අපිට පෙනුනද ? නෑ එහෙනම් එවුවා කටේ තියාපු නැති සමන්තත් ඒක දැක්කේ කොහොමද ? අපි පස්දෙනාම දවසක මේ ගැන කතාබහ කළා .අනුෂ්ක ඇරෙන්න අනික් අය හැමෝම මේ වයසක උන්දෑව දැකලා තිබුණා .එකම හැඩරුව ..ගිනි බෝල ඇස් !. අපි හතර දෙනාටම විශ්වාසයි ඒ දැක්කේ මිනිහෙක් නොවන වග ..සාගර කියන්නේ ලේසියෙන් බයවෙන කෙනෙක් නෙවේ ඒ මනුස්සයාටත් බඩ එළිය යන තරමට බයවෙන්න නම් මේ සිදුවීමේ බියකරු බව කොයිතරම්ද කියලා හිතලා බලන්න .. මම කවදත් හොල්මං අවතාර විශ්වාස කළේ නෑ .ඒ ගැන කියද්දී හිනහා වුණා .මගේ තාත්තත් මට කීවේ ඔවුවා විකාර කියලා .ඒත් මම ඒ දැක්ක දේ මොකද්ද ? කොහොම හරි ඔය කියන වසක උන්දෑට බය වුණේ අපි හතර දෙනා විතරක්ම නෙවේ .. ඊට මාස ගාණකට පස්සේ ගමේ කිරි විකුණන අංකල් ඔතන සිහි නැතුව වැටිලා ඉඳලා හම්බ වුණා . සිහිය ආව පස්සේ එයත් කීවේ අපි දැකපු දේම තමයි . සමහරු කියනවා ඒ අපේ ගමේ ඉස්සර හිටපු ගුරුවරයෙක්ලු නම චාර්ලිස් සීයලු .. ඔය සිද්ධියෙන් පස්සේ අපේ ගෙවල් වලින් අපිට කාලයක් යනකම් හැන්දෑවට එළියට යන්න දුන්නෙම නෑ .සගර අයියගේ නමත් වෙනස් වුණා .. එදා "හෙඩ් බාස්" කියලා හඳුන්වපු සාගර අයියව අද හඳුන්වන්නේ .. “ රෙවිච්ච හෙඩ් බාස් කියලා" !! කොහොම හරි මට සතියක් විතර යනකම් ගොත ගැහෙන එක නවත්ත ගන්න බැරුවම තිබුණා .පස්සේ හැමදෙයක්ම වගේ ඔය සිදුවීමත් අතීතයට එකතු වුණා ..දැන් මගේ හිතේ බය කියන එකට ඉඩ නෑ ..! උපන්දා ඉඳන් මම ජීවත් වෙන මේ ගම ඇතුලේදී මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා . ඒවායින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද ? මේ ලෝකේ අපිට හිතාගන්න බැරි ගොඩක් දේ තියනවා . නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි ..ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක් .. මම දැන් හිතන්නේ හොල්මං අවතාර තිබුණත් එකයි නැතත් එකයි .තිබුණත් මගෙ මොකෝ ! නැතත් මගෙ මොකෝ .! .හොල්මන් අවතාර වලට ඕන ඕන විදිහට උං ඉඳීවි මම ඉන්න විදිහට මම ඉන්නම් . එහෙම හිතාගත්තාම හිතට සැනසීමයි .. සමහර නම් මණංකල්පිතයි .. එහෙනම් ආයිත් ඉඩක් ලැබුනම මේ වගේ දැනගත්ත කතාවක් දාන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom