Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්දිය වෙලා දැන් දවස් තුනක් වෙනවා. මගේ යාලුවෙකුට උනේ. හිතුන එළකිරි කොල්ලෝ එක්ක බෙදා ගන්න.

අපේ සෙට් එකේ හිටපු අපේ හොද යාලුවෙක් මාස තුනකට කලින් අවාසනාවන්ත විදිහට රිය අනතුරකින් අපෙන් වෙන් වෙලා ගියා. නම කියන්නේ නැ අපේ යාලුවට පින් දීල මම කතාව කියන්නම්. මේක එච්චර කියන්ඩ තරම් ලොකු දෙයක් නෙමේ. අපේ යාළුවා වැඩ කරේ පොලිසියේ එය තව යාලුවෙක් එක්ක නිවාඩුවට ගමට එන්න මෝටර් bike එකේ එන්න පිටත් වෙලා මගදී අපේ තව යාලුවෙකුට call කරලා කියල තියෙනවා මචෝ මම දැන් මග එනවා තව පැය බාගෙන් හන්දියට වරෙන් මව ගන්ඩ මම යාලුවෙක්ගෙ bike එකක එන්නේ මු දිගටම යනවා කියල. මගේ යාළුවා bike එක අරන් හන්දිය බලන් හිටියට නැති උන යාළුවා අවේ නැ. හන්දියට 5km විතර එහා තැනක ලොරියක හප්පිට දෙන්නම එතනම මේ ලෝකෙන් සමු අරගෙන.

මේ සිද්දිය උනේ දැනට දවස් තුනකට කලින් bike එක අරන් හන්දියේ බලන් හිටපු යාළුවා රැ 11 ට විතර වැඩ ඇරිලා bike එකේ එනකොට ගෙවල් ලගදී මිනිහට දැනිල තියෙනවා පිටි පස්සේ කව්රු හරි ඉන්නවා වගේ.. හැරිලා බලද්දී අපේ නැති උන යාළුවා පිටි පස්සේ ඉගෙන ඉන්නවලු. මූ හොදටම බය වෙලා ගෙදට්ට ඓත් දොරට ගගහ හු කියල. කොහොම හරි අන්තිමේදී අපේ නැති උන යාළුවා අදින්ඩ අසම ඇදුමක් දුප්පත් කෙනෙකුට දීල පින් දෙන්න කියල.

මම හිතන විදිහට මෙහෙම වෙන්න ඇත්තේ නැති උන යාළුවා නැති උන මොහොතේ හිතන්න ඇත්තේ මගේ යාළුවා දැන් මාව ගන්න හන්දියේ බලන් ඇති මාව හැප්පුන කියල uta කියන්න විදිහක් වත් නැනේ කියල වෙන්න ඇති, ඒ විදිහේ හරි ඊට සමාන සිතුවිල්ලක් හින්ද හින්ද මරුන නිසා මෙහෙම වෙන්න ඇති.

මගේ නැති උන යාලුවට පින් සිද්ද වේවා...! බූත කොටුවට ජය

[QUOTE="k-a-z-u-n, post: 11950355, member: 148508"] [SIZE=4][COLOR=Blue]මේ සිද්දිය වෙලා දැන් දවස් තුනක් වෙනවා. මගේ යාලුවෙකුට උනේ. හිතුන එළකිරි කොල්ලෝ එක්ක බෙදා ගන්න. අපේ සෙට් එකේ හිටපු අපේ හොද යාලුවෙක් මාස තුනකට කලින් අවාසනාවන්ත විදිහට රිය අනතුරකින් අපෙන් වෙන් වෙලා ගියා. නම කියන්නේ නැ අපේ යාලුවට පින් දීල මම කතාව කියන්නම්. මේක එච්චර කියන්ඩ තරම් ලොකු දෙයක් නෙමේ. අපේ යාළුවා වැඩ කරේ පොලිසියේ එය තව යාලුවෙක් එක්ක නිවාඩුවට ගමට එන්න මෝටර් bike එකේ එන්න පිටත් වෙලා මගදී අපේ තව යාලුවෙකුට call කරලා කියල තියෙනවා මචෝ මම දැන් මග එනවා තව පැය බාගෙන් හන්දියට වරෙන් මව ගන්ඩ මම යාලුවෙක්ගෙ bike එකක එන්නේ මු දිගටම යනවා කියල. මගේ යාළුවා bike එක අරන් හන්දිය බලන් හිටියට නැති උන යාළුවා අවේ නැ. හන්දියට 5km විතර එහා තැනක ලොරියක හප්පිට දෙන්නම එතනම මේ ලෝකෙන් සමු අරගෙන. මේ සිද්දිය උනේ දැනට දවස් තුනකට කලින් bike එක අරන් හන්දියේ බලන් හිටපු යාළුවා රැ 11 ට විතර වැඩ ඇරිලා bike එකේ එනකොට ගෙවල් ලගදී මිනිහට දැනිල තියෙනවා පිටි පස්සේ කව්රු හරි ඉන්නවා වගේ.. හැරිලා බලද්දී අපේ නැති උන යාළුවා පිටි පස්සේ ඉගෙන ඉන්නවලු. මූ හොදටම බය වෙලා ගෙදට්ට ඓත් දොරට ගගහ හු කියල. කොහොම හරි අන්තිමේදී අපේ නැති උන යාළුවා අදින්ඩ අසම ඇදුමක් දුප්පත් කෙනෙකුට දීල පින් දෙන්න කියල. මම හිතන විදිහට මෙහෙම වෙන්න ඇත්තේ නැති උන යාළුවා නැති උන මොහොතේ හිතන්න ඇත්තේ මගේ යාළුවා දැන් මාව ගන්න හන්දියේ බලන් ඇති මාව හැප්පුන කියල uta කියන්න විදිහක් වත් නැනේ කියල වෙන්න ඇති, ඒ විදිහේ හරි ඊට සමාන සිතුවිල්ලක් හින්ද හින්ද මරුන නිසා මෙහෙම වෙන්න ඇති.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Blue] :( මගේ නැති උන යාලුවට පින් සිද්ද වේවා...! බූත කොටුවට ජය [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=Blue]:love::love: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom