Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.

මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය කැකිල්ල කපන එකත් මළ පනින වැඩක්.කොහොම හරි එදා කට්ටිය කැකිල්ල කපලා ඒ ටික පතල ගාවට ඇදලා වැඩ ඉවර වෙන කොට රෑ 10.00 විතර වෙලා තියෙනවා.

පස්සේ කටිටියම ගෙවල් වල ගිහිල්ලා. සිරා ( සිරිපාල ) පරණගම හන්දියෙන් කට්ටියගෙන් වෙන්වෙලා ගෙදර යන පාරට හැරිලා.

ඔහොම යනකොට ගෙවල් නැති හරියක් තියෙනවා . එතනදි දැකලා තියෙනවා තවත් කෙනෙක් ඉස්සරහින් යනවා.තනියම යන එකේ Chat එකක් දාන්න කියලා අපේ පොරත් පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් අරුව අල්ලා ගන්න බැරිලු. පස්සෙ සිරා වැඩේ අත හැරලා.

ඔන්න බොලේ ඒ පාර අර යකත් නැවතිලා. ඒ මදිවට උගුරත් කාරනවලු. සිරාට වැඩේ අල්ලලා නැහැ. කෝකටත් කියලා සිරා හිමිහිට නැවතිලා. ඒ පාර අරෑ අතත් වනනවාලු එන්න කියලා. අපේ පොරට වැඩෙි අල්ලලා නැහැ.දැන් දෙන්නම නැවතිලා කවුරුවත් ඉස්සරහාට යන්නෙ නැහැ. දෙන්නා ඉන්නෙ මීටර් 50ක විතර පරතරේක.

සිරා ටිකක් විමසිල්ලෙන් බලනකොට යන්තමට පේනවලු අරූගේ ඔලුව කදෙන් වෙන් වෙලා ඔලුව අතේලු.ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවාලු. දැනනම් සිරාටත් චූ යන ගානටම ඇවිල්ලා. මූට යන්න තැනක1ත් නැහැ. ආපහු හැරුනොත් අර යකා මූට වැඩේ දෙනවා. කෝකටත් කියලා ඇදගෙන හිටපු සරම ගලවලා අතට ගත්තලු. ඇගට අමුතුම සීතලක් දැනිලා. දැන් පොර පටන් අරගෙන අමු සිංහලෙන් ගුණ ගායනා කරන්න. කියන්න පුලුවන් උපරිම සද්දෙට.

හීනියට මීදුමක් ඇවිත් තියෙනවා. අපේ පොරත් ඇරලා නැහැ දිගටම කියවලා. කොහොම හරි අර ඔලුව නැති එකානම් අතුරුදහන්වෙලා. මූත් ඉතිං අමු නිර්වස්තරයෙන්ම බැන බැන ගෙදරටම run එක දීලා. ගේ දොර ගාවදි මුට සිහිය නැතිවෙලා. අර කියකිය අාපු සද්දෙට ගෙදර උදවිය දොර ඇරලා මූට බනින්න බීලා කියලා. එතනකාට තමයි වැඩේ තේරිලා තියෙන්නෙ.

එවෙලෙම ඇපනූලක් දාලා තාත්තා. පහුවදා තොවිලයක් නටලා තමයි සිරාව ගොඩ දාලා තියෙන්නේ.

දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.

[QUOTE="roshan1, post: 11953256, member: 23626"] මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ. මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ඉතිං ඔය කැකිල්ල කපන එකත් මළ පනින වැඩක්.කොහොම හරි එදා කට්ටිය කැකිල්ල කපලා ඒ ටික පතල ගාවට ඇදලා වැඩ ඉවර වෙන කොට රෑ 10.00 විතර වෙලා තියෙනවා. පස්සේ කටිටියම ගෙවල් වල ගිහිල්ලා. සිරා ( සිරිපාල ) පරණගම හන්දියෙන් කට්ටියගෙන් වෙන්වෙලා ගෙදර යන පාරට හැරිලා. ඔහොම යනකොට ගෙවල් නැති හරියක් තියෙනවා . එතනදි දැකලා තියෙනවා තවත් කෙනෙක් ඉස්සරහින් යනවා.තනියම යන එකේ Chat එකක් දාන්න කියලා අපේ පොරත් පොඩ්ඩක් හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් අරුව අල්ලා ගන්න බැරිලු. පස්සෙ සිරා වැඩේ අත හැරලා. ඔන්න බොලේ ඒ පාර අර යකත් නැවතිලා. ඒ මදිවට උගුරත් කාරනවලු. සිරාට වැඩේ අල්ලලා නැහැ. කෝකටත් කියලා සිරා හිමිහිට නැවතිලා. ඒ පාර අරෑ අතත් වනනවාලු එන්න කියලා. අපේ පොරට වැඩෙි අල්ලලා නැහැ.දැන් දෙන්නම නැවතිලා කවුරුවත් ඉස්සරහාට යන්නෙ නැහැ. දෙන්නා ඉන්නෙ මීටර් 50ක විතර පරතරේක. සිරා ටිකක් විමසිල්ලෙන් බලනකොට යන්තමට පේනවලු අරූගේ ඔලුව කදෙන් වෙන් වෙලා ඔලුව අතේලු.ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවාලු. දැනනම් සිරාටත් චූ යන ගානටම ඇවිල්ලා. මූට යන්න තැනක1ත් නැහැ. ආපහු හැරුනොත් අර යකා මූට වැඩේ දෙනවා. කෝකටත් කියලා ඇදගෙන හිටපු සරම ගලවලා අතට ගත්තලු. ඇගට අමුතුම සීතලක් දැනිලා. දැන් පොර පටන් අරගෙන අමු සිංහලෙන් ගුණ ගායනා කරන්න. කියන්න පුලුවන් උපරිම සද්දෙට. හීනියට මීදුමක් ඇවිත් තියෙනවා. අපේ පොරත් ඇරලා නැහැ දිගටම කියවලා. කොහොම හරි අර ඔලුව නැති එකානම් අතුරුදහන්වෙලා. මූත් ඉතිං අමු නිර්වස්තරයෙන්ම බැන බැන ගෙදරටම run එක දීලා. ගේ දොර ගාවදි මුට සිහිය නැතිවෙලා. අර කියකිය අාපු සද්දෙට ගෙදර උදවිය දොර ඇරලා මූට බනින්න බීලා කියලා. එතනකාට තමයි වැඩේ තේරිලා තියෙන්නෙ. එවෙලෙම ඇපනූලක් දාලා තාත්තා. පහුවදා තොවිලයක් නටලා තමයි සිරාව ගොඩ දාලා තියෙන්නේ. දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom