Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැවුලිගේ අකල් මරණය............

රොබොටා සද්ද නැතිව හිටියට ඔලුවෙ අත්දැකීම් ගොඩක් පුරවන් ඉන්නේ............ කාලෙකින් කොටපු නැතිනිසා ඕන් මගෙන් තව එකක්........

මේ අත්දැකීම් කියවනකොට සමහර අවස්ථා පහුගිය සිද්දි හා සම්භන්දයි...... ඉතින් අලුතින් කියවන උන් මුල ඉඳලම කියවගෙන වරෙල්ලා..........

මතකයිනේ කියවන විදිය........ "සතියකට එකගානේ, කලුවරේ"....... ආහ්...... කියවන්න ඉස්සෙල්ලා බෙඩ්පෑන් එක ලඟ තියාගනිල්ලා..... ඒක කිව්වේ නෑ කියල මට කම්ප්ලේන් ගොඩක් ඇවිත් තිබුන......

ඕං එහෙනම් රැවුලිගේ අකල් මරණය............

මේ සිද්දිය අපේ අල්ලපු ගෙදරට සම්භන්දයි..... මතක ඇතිනේ, කොබෙයි බොක්කේ ගුරුකමේදී කිව්වා අල්ලපු ගෙදර මුදලාලි බුවා අකාලයේ මියෑදුන බවත් ඊට ඉස්සරහ ගෙදර හිටිය කොටාගේ අම්මයි තාත්තයි පවු පලදීල අකාලයේ සෙට්ටපෝච්චි වුනාත් කියල............ ඉතින් මේ අකල් මරණ තුනෙන්ම ආත බූත නැතිව මළයකුන් වුන මුන් තුන්දෙනාගේ නිත්‍ය වාසස්ථානය අපේ අල්ලපු ගෙදර (ඒ කියන්නේ මුදලාලිබුවාගේ ගෙදර ) බවට පත්වුනා........ උන්ගේ තිබුන හොඳකමට මුදලාලි බුවාගේ මුලු පවුලම එකපාරටම ගමෙන් අතුරුදන් වුනා...... අදටත් අපි දන්නෑ ඒ මිනිස්සුන්ට මොනව වුනාද කොහේ ගියාද කියල........

කාලය ගෙවිල ගියා.......

අල්ලපු ගෙදර පාලුවට ගිහින් හොල්මන් මන්දිරයක් ගානයි...... වත්තට පැනල හොරෙන් පොල් ටික කඩාගත්ත එකෙකුත් ගහෙන් වැටිල ඔන්ද-ස්පෝට් මළා...... තව හොරෙක් හොරකමේ ගිහින් බඹ 8-10 ගැඹුරු (අපි ඉන්නේ කන්දක ලිං පට්ට ගැඹුරුයි ) ලිඳට වැටිල දවස් තුනකට පස්සේ කුණුගඳ නිසා හොයාගත්තේ.....

ඒ හු#තා නම් පූරුවෙ පවක් ගෙවන්න ඇත්තේ...... ඒ ළිඳ එළට බැඳපු ලිඳක්...... මූ ශුවර් එකටම වැටෙන් වත්තට කියල ලිඳට පැනල තියෙන්න්නේ.... පට්ට ආතල්.....

කොහොමින් කොහොම හරි ඒ ටික කාලෙට කිහිපදෙනෙක්ම මළා...... පස්සෙන් පහුවෙනකොට මේ ගෙදරට හොරෙක්වත් පනින්න බයවුනා....... ඒකාලේ අදවගේ තාප්ප තිබුන් නෑ..... වැටමායිම් තිබුනේ...... හතරවටේ උන් කිහිපසැරයක්ම හොල්මන් අවතාර වත්ත වටේ සැරිසරනව දැකල තියෙනව...........

ඔහොම ඉන්න අතරතුර එකපාරටම ඒ ගෙදරට සිරියාව උදාවුනා...... එකපාරටම හතර වටේ වැටවල් කපල දාල ගැහුව උඩින් බෝතල් කටු අල්ලපු තඩි තාප්ප....... දැම්ම තඩි ඩිශ් ඇන්ටනා...... ගෙවල් දොරවල් පට්ට විදියට නවීකරණය කරල ගම්මානෙට ධනවත් නව යුවලක් පොඩි දරුවෙක් හා තඩි බල්ලෙක්ද කැටුව නව නිවසට සම්ප්රාප්තවුනා......

එහෙන් මෙහෙන් රබර් ඇහැ දාල බලනකොට මිනිහ රට හිටිය බුවෙක්...... ඉතින් කට්ටියම හෙන රෙස්පෙක්ට් එකට මූනක් බලන් නැතිව කතාවක් බහක් කරන් නැතිව කාලයක් ජීවත් වුනා....කාලයත් එක්කම පොඩි එකා ඉස්කෝලේ යන්න ගත්තහම ගෑනිට ක්ලික් වුනා පොඩි එකාව අපේ ගෙදරට පංගාත්තුකලොත් අපේ ගෙදර ඉන්න බැටෑලියන් එකෙන්ම නොමිළයේ අධ්‍යාපනය තමයි කියල.......  ඉතින් ගෑනි හෙමින් හෙමින් පලමු වතාවට අපේ අම්ම එක්ක ටීච.... ටීච.... කිය කිය පොඩි ඇයි හොඳැයියක් පටන්ගත්ත........

ඒ අම්මන්ඩිට පොඩි රැවුලක් තිබුන..... වැඩේ කියන්නේ අපේ අම්ම කොච්චර ඉගෙනගත්තත් අන්-ඔෆීශල් රෙජිස්ටාර් වැඩේ බාර අරන් හෙන ආතල් එකක් ගන්නව........

ඉතින් අර ගෑනිට කුළුඳුලේම දැම්ම නම "රැවුලි" කියල.......

අම්ම මොක කිව්වත් මටනම් ඒ ඇන්ටි හරි සිරියාවන්ත සියල් සපිරි සෞභාග්‍යමත් සුපිරි කෙලිපැටික්කියක්..... lol

කොහොමහරි අපේ පවුල් දෙක අතර හොඳ සම්භන්දකමක් පැවතුනා....... අපි එයාල දෙන දේ කෑවේ නැතත්, (අදටත් පිටින් දෙන කෑම කෑම තනම්) දෙගොල්ලෝ අතරේ කෑම බීම පවා හුවමාරු කරගන්න තරම් සම්භන්දය දුරදිග ගියා ........ ඒත් ටිකකලක් යද්දී අම්මට පොඩි හොරයක් මාට්ටුවුනා.......

මිනිහ වැඩට ගිහින්, පොඩි එකා ඉස්කෝලේ ගිහින් ගෑනි ගෙදර තනිවෙනකොට මෙන්න බොලේ පහල ගෙදර හිටිය කට්ට කලු හැඩිදැඩි කම්කරු ටයිප් මිනිහෙක් මේකිගේ පාලුකපන්න ආව...... සීන් එක කියන්නේ මූ පහල වත්තේ ඉඳල තාප්පෙට ඉනිමග තියල වත්තට පනින්නේ.......

මේ සිද්දිය නිසා අම්ම මේ පවුල එක්ක තිබුන ඇයි හොඳැයිය හදිසියේම කෙටි සිනහවකට, කෙටි කතාබහකට සීමාකළා......... (අම්ම කොහොමත් ඔය වල් බඩු වලට ආස නෑ අනික පවුලේ කෙල්ලො වැඩිනිසා විනය තිතට පවත්වාගෙන ගියා)

එකපාරටම වෙච්ච අපේ මේ වෙනස්වීම ඒ ගෙදර මනුස්සයට තේරුම්ගන්න බැරිවුනා...... ඌට අපේ දෙමව්පියන්ගේ හැසිරීරීම හෙන කුකුසකටත් පසුව වෛරයකටත් පෙරලුනා...........

අවසානයේ ගෑනිගේ අවලන්කමට මිනිහ අපිත් එක්ක නිකරුණේ වෛරබැන්ද......... ගෑනිත් කපටිකමට අපිගැන මිනිහට විසබීජ දම දම ඒකිගේ අසම්මත කම්කරු පෙම්සුව වින්දා.......

(උඹළට කියන්න මහා වැස්සක් දවසක අපේ ගෙදර ඉස්සරහ පාරේ කානුව හිරවෙලා උගේ ගෙදරට වතුර ගැලුව කියල මිනිහ රෑ වැඩ ඇරිල ගෙදර ආපුගමන් ගෑනි ෆෝම් කරල මූ ආවේ නැතෑ පිහියක් අරන් අනින්න........  අපේ තාත්තත් එක්ක කඩුෆයිට්????? තාත්ත උදලු පොල්ල අරන් පැන්න විතරයි බුවා පිහිය අරන් දුන්න රන් එකක් ආයෙ ලොවෙත් නෑ........)

හා..... වල්පල් ඇති....... පේනවනේ පාඩුවෙ ඉන්න අපිට වුන කරදර..... දැන් තමයි හොඳම ටික.........

රැවුලියි මිනිහයි නිරපරාදේ ඇතිකරගත්මේ වෛරය නිසා අපෙන් පලිගන්න අද්භූත ලොවෙන් උදව් ලබාගත්ත........

මුන් දෙන්න අපේ ෆැමලි ෆෝටෝ එකක් දක්ශ කට්ටඩියෙක්ට දීල පවුලටම කෙළවන්න කියල, යන ඕනම ගානක් දෙන්නම් කියල පස්සෙ හෙන ගානකුත් දීල.......... උන්ගේ කරුමේ කියන්නේ..... කට්ටඩියගේ දුවට දම්පාසලේ උගැන්වුවේ අපේ තාත්තා (තාත්තගේ සමාජ සේවය........) මිනිහ ෆෝටෝ එක දැක්ක ගමන් තාත්තව අඳුනගෙන හෙමින් සීරුවේ දහම්පාසලේදීම තාත්තව හම්බවෙලා පාවාදීම කළා.........

තාත්තත් ඉතින් බුවාට හොඳට සලකල සද්ද නැතිව ඉන්න කියල ශේප් කළා........

කාලය ගෙවිල හියා........

ටිකකලක් යනකොට මහ රෑ දෙගොඩ හරියේ වේලිච්ච තල්කොලවලට වැලි වැටෙනව වගේ සද්දයක් ඇහුන...... උඹළ දන්නවනේ අපේ වත්ත සිංහරාජේ වගේ, හැමතැනම ගස්, මොනදෙයක් වත්තට විසිකලත් ගස්වල කොළවලට වැදීගෙන තමයි බිම වැටෙන්නේ....... මුල් වතාවේ අපි ඒ සද්දේ ගනන්ගත්තේ නෑ.....මොකද අපේ වත්තේ ඕනතරම් නිශාචර සත්තු හිටිය (විශ්වාසකරන්න ඉත්තෑ පවුලකුත් හිටිය යකෝ....)

සීන් එක ටික ටික වැඩිවෙන්න ගත්ත..... එකපාරටම "බෝස්" ගාල වතුර විසික්කරන සද්දත් ඇහෙනව...... අපි ඇහැරිල කබ කඩල බල්ලොත් ආම්බාන් කොරන් එලියට බහිනකොට පෙරහැර ගිහින්......... කොහොමහරි අපේ අම්ම නෝටිස් කළා මුන් මහරෑවෙලා ගෙදර එන දවසට තමයි මේ අද්භූත වැලි කෙළියයි ජල කෙළියයි සිද්දවෙන්නේ කියල........... දවසක් අපි පවුලම රැකන් ඉඳල වැලි දානකොටම මාට්ටුකරගත්ත........ කෑගහපුගමන් කට්ටිය ගෙට දිව්ව.......

ඕන් ඉතින් අපිට වෙන දේවල්..........

කෝකටත් කියල අම්ම අර අපි හඳුනන සාමිව හම්බවෙලා සිද්දිය හොයල බැලුව......... සාමි ටක්කෙට කිව්ව...... අපි කට්ටියට කෙළවෙලා යන මිණී අලු එක්ක මතුරපු වැලිදාල....... ඒ කිව්වත් වගේ දාපු වැලි එක්ක අලු තිබුන......... ඒත් සාමි කියල තිබුන, ගෙදරට ආරක්ශාවක් දැම්මනේ, ආයේ ඕවට කෝවිලට ඇවිත් වැඩක්නෑ......... සාමි ගුරුකමක් අපිට කලත්, සාමිටමයි වදින්නේ ඉතින් බයනැතිව ඉන්න කියල......... කොහොමහරි සාමි කියපු හැටියට අර පවුලේ වැරදිකාරයට අසාධ්‍ය ලෙඩක් හැදෙන්න හෝ මැරන්න හෝ ඕන.........

අපේ අම්ම ඉතින් දන්නවනේ..... දැහැමින් සෙමින් නිවීසැනසිල්ලේ ඉන්න එක්කෙනා....... මේ හුටපටේ නිසා ටක්කෙටම එකෙක්ට කෙලවෙන නිසා අන්තිමට අර අහින්සක පොඩිඑකා නන්නත්තාරවෙයි කියල දුකින් වෙනමම නිවාඩුවකුත් දාල හොඳ රියසල් පාරකුත් දාල රැවුලිව හම්බවෙන්න එහාගෙදරට ගියා.........ඒකි අම්මව ගෙටගත්තෙවත් නෑ.... පස්සෙ අම්ම ගේට්ටුවේ එල්ලීගෙන තමයි කතාව පටන් අරන් තියෙන්නේ...... අම්ම කෝකටත් කියල අර තාත්තව අඳුනන කට්ටඩියගේ සීන් එක අපි කල සොයෑබැලීමකදී අහුවුන බවක් කියල ඔක්කෝම පටි රෝල් කරල ඉක්මනින් මේ දේවල් නැතිකරගන්න නැත්නම් අපරාදේ පොඩිඑකාට දුක්විඳින්නවෙයි කියල....... මේකිත් ඇරල නෑ..... බලුවැඩේ කරල තව සද්දෙත් දාල...... ඔව් අපි කරා තමයි ටීචර්ලව හැඳිගෑවිලා යන්නම කොරල තියෙන්නේ අපි බලමු මොකාටද කෙලවෙන්නේ කියල ලොකු ටෝක් එකක් දාල......

අම්ම කටවහන් ගෙදර ආව...... ඒත් තාත්ත අම්මට හොඳට බැන්න, ඇයි එක එකා පස්සෙ යන්නෙ, ඔය කැරකෙනේ අපි කරපු දේවල්ද කියල..........

මොනව කරන්නද...... පවට පින්දෙන්න බෑනේ......

මේ සිද්දියෙන් මාසයක් විතර යන්න ඇති...... මහරෑක අර ගෑනි පණ ඇද ඇද කෑගහන්න ගත්ත...... හරියටම අර "ඒ ගෙදර හිටිය මුදලාලි බුවා" මැරන වෙලාවේ පණඇද්ද වගේ....... ඇත්තටම මොනවවුනාද කියල අපිනම් දන් නෑ...... හදිස්සියේම රැවුලිව ඉස්පිරිතාලේ අරන්ගියා.......දවස් දෙකකින් පස්සේ ගෙදර ආවේ පෙට්ටියෙන්.........

අපි ඇත්තටම මළගෙදරටවත් ගියේ නෑ...... තුන්මාසේ බණින් පස්සේ ආරන්චිවුනා මිනිහයි කෙල්ලයි ගෙවල් ඇරල ගියා කියල....... පස්සේ දැනගන්න හම්බවුනා, මිනිහ අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියල තියෙනව රැවුලීයි තව යක්කු දෙතුන්දෙනෙකුයි මිනිහගෙයි ලමයගෙයි බෙල්ල කන්න හදනව, බේරගන්න විදියක් තියෙනවද කියල??..........

කතාව අම්බානකර ඇදුන...... ඒත් අන්තිමටිකත් කෙටියෙන් හරි කියන්නම ඕන..........

පහුකාලෙක අපගේ පෞද්ගලික හේතුවකට අපි මුලින් කියලතිබුන මළවුන් ගෙන්නන ස්ථානයට ගියා..... ඇත්තටම අපි ගියේ අපේ ආත්තම්මගේ ප්‍රශ්නයකට, එයත් හිටු කියල පින් දහම් කලත් අවසානයේ දුගතියක උප්පත්තිය ලබල.......

ඉතින් ආත්තම්මව ගොඩදාගන්න මොනවද කරන්න ඕන කියල එයාගෙන්ම අහගන්න ආත්තම්මව ආරූඩෙට ගත්තහම

චීච....... චීච...... කියල ආරූඩවුන බුවා කතාකරන්න ගත්ත........... අපිත් උඩගියා ආච්චි අම්මට මෙලෝකාලෙක ටීච කියල කතාකරන්නෑනේ...... හැබැයි අම්මටනම් ඇහුන ගමන් ක්ලික්වෙලා කව්ද කියල *(රැවුලි "ටීච" වෙනුවට කියන්නේ "චීච" කියල lol)

කොහොමහරී මේකි හෙනට අඬාවැටුන........ දැන් තමයි තේරෙන්නේ චීචගේ ගෙදරට තියෙන ආරක්ශාවේ තරම........ ඒ පැත්ත බලන්න බෑ...... ඉඩමට ආවත් වැඩිවෙලා ඉන්න බෑ........ අපරාදේ මම චීචව එදා එලවගත්තේ........... දැන්නම් ගැලවුමක් නෑ...... මුදලාලියයි අනික් උනුයි එක්ක ගෙදරටම වෙලා ඉන්නව........ කියල.......

තාත්ත ඒත් ඇහුව අපි පින්කමක් කරල පින් දෙන්නම් හොඳ ආත්මයක් ලබාගන්න කියල........

වැඩක් නෑ සර්......... කරපු පවු වලට ගොඩ ඒමක් නෑ...... උපදේසෙට එකක් කියන්නම්, අපේ ගෙයි හතරමායිමේ අඩිය තියන්න එපා..... අපිටික තව එකෙක් එනකන් බලන් ඉන්නේ කියල...........

හම්මෝ......... ඉවරයි...... කතාව පට්ට නැතිව ඇති.... හදිස්සියේ කෙටුවේ...... අදටත් ඒ ගෙදර බල්ලෙක්වත් නෑ..........

අන්තිමට කියන්නතියෙන්නේ...... ජීවත්වෙන ටිකකාලේ අනුන්ට පවුනොදී දැහැමිව ජීවත් වෙයල්ලා..... අනුන්ට අඹරනකොට තමුන්ට කොහෙන් ඇඹරෙයිද කියල උඩ ඉන්න දෙයියොවත් දන් නෑ........

පස්සෙ සැර එකකින් සෙට්වෙමු.....

රොබොට් අයියා.....

[QUOTE="scylla4444, post: 11968128, member: 364242"] [b]රැවුලිගේ අකල් මරණය............[/b] [SIZE=4]රොබොටා සද්ද නැතිව හිටියට ඔලුවෙ අත්දැකීම් ගොඩක් පුරවන් ඉන්නේ;)............ කාලෙකින් කොටපු නැතිනිසා ඕන් මගෙන් තව එකක්:yes:........ මේ අත්දැකීම් කියවනකොට සමහර අවස්ථා පහුගිය සිද්දි හා සම්භන්දයි...... ඉතින් අලුතින් කියවන උන් මුල ඉඳලම කියවගෙන වරෙල්ලා:yes:.......... මතකයිනේ කියවන විදිය:rolleyes:........ "සතියකට එකගානේ, කලුවරේ"....... ආහ්...... කියවන්න ඉස්සෙල්ලා බෙඩ්පෑන් එක ලඟ තියාගනිල්ලා..... ඒක කිව්වේ නෑ කියල මට කම්ප්ලේන් ගොඩක් ඇවිත් තිබුන......:P ඕං එහෙනම් රැවුලිගේ අකල් මරණය............:growl::growl: මේ සිද්දිය අපේ අල්ලපු ගෙදරට සම්භන්දයි..... මතක ඇතිනේ, කොබෙයි බොක්කේ ගුරුකමේදී කිව්වා අල්ලපු ගෙදර මුදලාලි බුවා අකාලයේ මියෑදුන බවත් ඊට ඉස්සරහ ගෙදර හිටිය කොටාගේ අම්මයි තාත්තයි පවු පලදීල අකාලයේ සෙට්ටපෝච්චි වුනාත් කියල............ ඉතින් මේ අකල් මරණ තුනෙන්ම ආත බූත නැතිව මළයකුන්:growl::growl::growl: වුන මුන් තුන්දෙනාගේ නිත්‍ය වාසස්ථානය අපේ අල්ලපු ගෙදර (ඒ කියන්නේ මුදලාලිබුවාගේ ගෙදර ) බවට පත්වුනා........ උන්ගේ තිබුන හොඳකමට මුදලාලි බුවාගේ මුලු පවුලම එකපාරටම ගමෙන් අතුරුදන් වුනා:shocked:...... අදටත් අපි දන්නෑ ඒ මිනිස්සුන්ට මොනව වුනාද කොහේ ගියාද කියල........:( කාලය ගෙවිල ගියා....... අල්ලපු ගෙදර පාලුවට ගිහින් හොල්මන් මන්දිරයක් ගානයි:shocked:...... වත්තට පැනල හොරෙන් පොල් ටික කඩාගත්ත එකෙකුත් ගහෙන් වැටිල ඔන්ද-ස්පෝට් මළා:shocked::growl::growl:...... තව හොරෙක් හොරකමේ ගිහින් බඹ 8-10 ගැඹුරු (අපි ඉන්නේ කන්දක ලිං පට්ට ගැඹුරුයි ) ලිඳට වැටිල දවස් තුනකට පස්සේ කුණුගඳ නිසා හොයාගත්තේ..... :growl::growl: ඒ හු#තා නම් පූරුවෙ පවක් ගෙවන්න ඇත්තේ...... ඒ ළිඳ එළට බැඳපු ලිඳක්...... මූ ශුවර් එකටම වැටෙන් වත්තට කියල ලිඳට පැනල තියෙන්න්නේ.... පට්ට ආතල්.....:D:D:D කොහොමින් කොහොම හරි ඒ ටික කාලෙට කිහිපදෙනෙක්ම මළා...... පස්සෙන් පහුවෙනකොට මේ ගෙදරට හොරෙක්වත් පනින්න බයවුනා:baffled:....... ඒකාලේ අදවගේ තාප්ප තිබුන් නෑ..... වැටමායිම් තිබුනේ...... හතරවටේ උන් කිහිපසැරයක්ම හොල්මන් අවතාර වත්ත වටේ සැරිසරනව දැකල තියෙනව...........:growl::growl: ඔහොම ඉන්න අතරතුර එකපාරටම ඒ ගෙදරට සිරියාව උදාවුනා......:rofl::):love::love: එකපාරටම හතර වටේ වැටවල් කපල දාල ගැහුව උඩින් බෝතල් කටු අල්ලපු තඩි තාප්ප....... දැම්ම තඩි ඩිශ් ඇන්ටනා...... ගෙවල් දොරවල් පට්ට විදියට නවීකරණය කරල ගම්මානෙට ධනවත් නව යුවලක්:love::love: පොඩි :love:දරුවෙක් හා තඩි :angry:බල්ලෙක්ද කැටුව නව නිවසට සම්ප්රාප්තවුනා...... එහෙන් මෙහෙන් රබර් ඇහැ දාල බලනකොට මිනිහ රට හිටිය බුවෙක්:cool:...... ඉතින් කට්ටියම හෙන රෙස්පෙක්ට් එකට :cool:මූනක් බලන් නැතිව කතාවක් බහක් කරන් නැතිව කාලයක් ජීවත් වුනා....කාලයත් එක්කම පොඩි එකා ඉස්කෝලේ යන්න ගත්තහම ගෑනිට ක්ලික් වුනා පොඩි එකාව අපේ ගෙදරට පංගාත්තුකලොත් අපේ ගෙදර ඉන්න බැටෑලියන් එකෙන්ම නොමිළයේ අධ්‍යාපනය තමයි කියල....... :rolleyes: ඉතින් ගෑනි හෙමින් හෙමින් පලමු වතාවට අපේ අම්ම එක්ක ටීච.... ටීච.... කිය කිය පොඩි ඇයි හොඳැයියක් පටන්ගත්ත........:yes: ඒ අම්මන්ඩිට පොඩි රැවුලක් තිබුන:eek::eek:..... වැඩේ කියන්නේ අපේ අම්ම කොච්චර ඉගෙනගත්තත් අන්-ඔෆීශල් රෙජිස්ටාර් වැඩේ බාර අරන් හෙන ආතල් එකක් ගන්නව........ ඉතින් අර ගෑනිට කුළුඳුලේම දැම්ම නම "රැවුලි" කියල:D....... අම්ම මොක කිව්වත් මටනම් ඒ ඇන්ටි හරි සිරියාවන්ත සියල් සපිරි සෞභාග්‍යමත් සුපිරි කෙලිපැටික්කියක්:love::love:..... lol කොහොමහරි අපේ පවුල් දෙක අතර හොඳ සම්භන්දකමක් පැවතුනා....... අපි එයාල දෙන දේ කෑවේ නැතත්, (අදටත් පිටින් දෙන කෑම කෑම තනම්:yes:) දෙගොල්ලෝ අතරේ කෑම බීම පවා හුවමාරු කරගන්න තරම් සම්භන්දය දුරදිග ගියා:love::love: ........ ඒත් ටිකකලක් යද්දී අම්මට පොඩි හොරයක් මාට්ටුවුනා.......:oo::oo: මිනිහ වැඩට ගිහින්, පොඩි එකා ඉස්කෝලේ ගිහින් ගෑනි ගෙදර තනිවෙනකොට මෙන්න බොලේ පහල ගෙදර හිටිය කට්ට කලු හැඩිදැඩි කම්කරු ටයිප් මිනිහෙක් මේකිගේ පාලුකපන්න ආව:P...... සීන් එක කියන්නේ මූ පහල වත්තේ ඉඳල තාප්පෙට ඉනිමග තියල වත්තට පනින්නේ:P....... මේ සිද්දිය නිසා අම්ම මේ පවුල එක්ක තිබුන ඇයි හොඳැයිය හදිසියේම කෙටි සිනහවකට, කෙටි කතාබහකට සීමාකළා:baffled:......... (අම්ම කොහොමත් ඔය වල් බඩු වලට ආස නෑ අනික පවුලේ කෙල්ලො වැඩිනිසා විනය තිතට පවත්වාගෙන ගියා) එකපාරටම වෙච්ච අපේ මේ වෙනස්වීම ඒ ගෙදර මනුස්සයට තේරුම්ගන්න බැරිවුනා...... ඌට අපේ දෙමව්පියන්ගේ හැසිරීරීම හෙන කුකුසකටත් පසුව වෛරයකටත් පෙරලුනා...........:baffled: අවසානයේ ගෑනිගේ අවලන්කමට මිනිහ අපිත් එක්ක නිකරුණේ වෛරබැන්ද:angry:......... ගෑනිත් කපටිකමට අපිගැන මිනිහට විසබීජ දම දම ඒකිගේ අසම්මත කම්කරු පෙම්සුව වින්දා:love::love:....... (උඹළට කියන්න මහා වැස්සක් දවසක අපේ ගෙදර ඉස්සරහ පාරේ කානුව හිරවෙලා උගේ ගෙදරට වතුර ගැලුව කියල මිනිහ රෑ වැඩ ඇරිල ගෙදර ආපුගමන් ගෑනි ෆෝම් කරල මූ ආවේ නැතෑ පිහියක් අරන් අනින්න........ :angry: අපේ තාත්තත් එක්ක කඩුෆයිට්????? තාත්ත උදලු පොල්ල අරන් පැන්න විතරයි බුවා පිහිය අරන් දුන්න රන් එකක් ආයෙ ලොවෙත් නෑ:D:D........) හා..... වල්පල් ඇති:baffled:....... පේනවනේ පාඩුවෙ ඉන්න අපිට වුන කරදර..... දැන් තමයි හොඳම ටික.........;) රැවුලියි මිනිහයි නිරපරාදේ ඇතිකරගත්මේ වෛරය නිසා අපෙන් පලිගන්න අද්භූත ලොවෙන් උදව් ලබාගත්ත........ මුන් දෙන්න අපේ ෆැමලි ෆෝටෝ එකක් දක්ශ කට්ටඩියෙක්ට දීල පවුලටම කෙළවන්න කියල, යන ඕනම ගානක් දෙන්නම් කියල පස්සෙ හෙන ගානකුත් දීල.......... උන්ගේ කරුමේ කියන්නේ..... කට්ටඩියගේ දුවට දම්පාසලේ උගැන්වුවේ අපේ තාත්තා:baffled: (තාත්තගේ සමාජ සේවය:love::love:........) මිනිහ ෆෝටෝ එක දැක්ක ගමන් තාත්තව අඳුනගෙන හෙමින් සීරුවේ දහම්පාසලේදීම තාත්තව හම්බවෙලා පාවාදීම කළා;);)......... තාත්තත් ඉතින් බුවාට හොඳට සලකල සද්ද නැතිව ඉන්න කියල ශේප් කළා.;)....... කාලය ගෙවිල හියා........ ටිකකලක් යනකොට මහ රෑ දෙගොඩ හරියේ වේලිච්ච තල්කොලවලට වැලි වැටෙනව වගේ සද්දයක් ඇහුන:shocked:...... උඹළ දන්නවනේ අපේ වත්ත සිංහරාජේ වගේ, හැමතැනම ගස්, මොනදෙයක් වත්තට විසිකලත් ගස්වල කොළවලට වැදීගෙන තමයි බිම වැටෙන්නේ....... මුල් වතාවේ අපි ඒ සද්දේ ගනන්ගත්තේ නෑ.....මොකද අපේ වත්තේ ඕනතරම් නිශාචර සත්තු හිටිය (විශ්වාසකරන්න ඉත්තෑ පවුලකුත් හිටිය යකෝ....:rofl:) සීන් එක ටික ටික වැඩිවෙන්න ගත්ත..... එකපාරටම "බෝස්" ගාල වතුර විසික්කරන සද්දත් ඇහෙනව...... අපි ඇහැරිල කබ කඩල බල්ලොත් ආම්බාන් කොරන් එලියට බහිනකොට පෙරහැර ගිහින්.........:baffled: කොහොමහරි අපේ අම්ම නෝටිස් කළා මුන් මහරෑවෙලා ගෙදර එන දවසට තමයි මේ අද්භූත වැලි කෙළියයි ජල කෙළියයි සිද්දවෙන්නේ කියල:oo:........... දවසක් අපි පවුලම රැකන් ඉඳල වැලි දානකොටම මාට්ටුකරගත්ත........ කෑගහපුගමන් කට්ටිය ගෙට දිව්ව:angry:....... ඕන් ඉතින් අපිට වෙන දේවල්.........:baffled:. කෝකටත් කියල අම්ම අර අපි හඳුනන සාමිව:love: හම්බවෙලා සිද්දිය හොයල බැලුව......... සාමි ටක්කෙට කිව්ව...... අපි කට්ටියට කෙළවෙලා යන මිණී අලු එක්ක මතුරපු වැලිදාල....... ඒ කිව්වත් වගේ දාපු වැලි එක්ක අලු තිබුන:shocked:......... ඒත් සාමි කියල තිබුන, ගෙදරට ආරක්ශාවක් දැම්මනේ, ආයේ ඕවට කෝවිලට ඇවිත් වැඩක්නෑ......... සාමි ගුරුකමක් අපිට කලත්, සාමිටමයි වදින්නේ ඉතින් බයනැතිව ඉන්න කියල.:yes:........ කොහොමහරි සාමි කියපු හැටියට අර පවුලේ වැරදිකාරයට අසාධ්‍ය ලෙඩක් හැදෙන්න හෝ මැරන්න හෝ ඕන.........:oo: අපේ අම්ම ඉතින් දන්නවනේ:love::love:..... දැහැමින් සෙමින් නිවීසැනසිල්ලේ ඉන්න එක්කෙනා;):love:....... මේ හුටපටේ නිසා ටක්කෙටම එකෙක්ට කෙලවෙන නිසා අන්තිමට අර අහින්සක පොඩිඑකා නන්නත්තාරවෙයි කියල දුකින් වෙනමම නිවාඩුවකුත් දාල හොඳ රියසල් පාරකුත් දාල රැවුලිව හම්බවෙන්න එහාගෙදරට ගියා:baffled:.........ඒකි අම්මව ගෙටගත්තෙවත් නෑ:angry:.... පස්සෙ අම්ම ගේට්ටුවේ එල්ලීගෙන තමයි කතාව පටන් අරන් තියෙන්නේ...... අම්ම කෝකටත් කියල අර තාත්තව අඳුනන කට්ටඩියගේ සීන් එක අපි කල සොයෑබැලීමකදී අහුවුන බවක් කියල ඔක්කෝම පටි රෝල් කරල ඉක්මනින් මේ දේවල් නැතිකරගන්න නැත්නම් අපරාදේ පොඩිඑකාට දුක්විඳින්නවෙයි කියල....... :dull:මේකිත් ඇරල නෑ..... බලුවැඩේ කරල තව සද්දෙත් දාල...... ඔව් අපි කරා තමයි ටීචර්ලව හැඳිගෑවිලා යන්නම කොරල තියෙන්නේ අපි බලමු මොකාටද කෙලවෙන්නේ කියල ලොකු ටෝක් එකක් දාල.:baffled:..... අම්ම කටවහන් ගෙදර ආව...... ඒත් තාත්ත අම්මට හොඳට බැන්න, ඇයි එක එකා පස්සෙ යන්නෙ, ඔය කැරකෙනේ අපි කරපු දේවල්ද කියල.......... මොනව කරන්නද...... පවට පින්දෙන්න බෑනේ...... මේ සිද්දියෙන් මාසයක් විතර යන්න ඇති...... මහරෑක අර ගෑනි පණ ඇද ඇද කෑගහන්න ගත්ත:shocked:...... හරියටම අර "ඒ ගෙදර හිටිය මුදලාලි බුවා" මැරන වෙලාවේ පණඇද්ද වගේ....... ඇත්තටම මොනවවුනාද කියල අපිනම් දන් නෑ...... හදිස්සියේම රැවුලිව ඉස්පිරිතාලේ අරන්ගියා.......දවස් දෙකකින් පස්සේ ගෙදර ආවේ පෙට්ටියෙන්:no::no::dull:......... අපි ඇත්තටම මළගෙදරටවත් ගියේ නෑ...... තුන්මාසේ බණින් පස්සේ ආරන්චිවුනා මිනිහයි කෙල්ලයි ගෙවල් ඇරල ගියා කියල:baffled:....... පස්සේ දැනගන්න හම්බවුනා, මිනිහ අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට කියල තියෙනව රැවුලීයි තව යක්කු දෙතුන්දෙනෙකුයි මිනිහගෙයි ලමයගෙයි බෙල්ල කන්න හදනව, බේරගන්න විදියක් තියෙනවද කියල??:baffled::growl:.......... කතාව අම්බානකර ඇදුන...... ඒත් අන්තිමටිකත් කෙටියෙන් හරි කියන්නම ඕන;).......... පහුකාලෙක අපගේ පෞද්ගලික හේතුවකට අපි මුලින් කියලතිබුන මළවුන් ගෙන්නන ස්ථානයට ගියා..... ඇත්තටම අපි ගියේ අපේ ආත්තම්මගේ ප්‍රශ්නයකට, එයත් හිටු කියල පින් දහම් කලත් අවසානයේ දුගතියක උප්පත්තිය ලබල:baffled:....... ඉතින් ආත්තම්මව ගොඩදාගන්න මොනවද කරන්න ඕන කියල එයාගෙන්ම අහගන්න ආත්තම්මව ආරූඩෙට ගත්තහම චීච....... චීච...... කියල ආරූඩවුන බුවා කතාකරන්න ගත්ත:shocked:........... අපිත් උඩගියා ආච්චි අම්මට මෙලෝකාලෙක ටීච කියල කතාකරන්නෑනේ:angry:...... හැබැයි අම්මටනම් ඇහුන ගමන් ක්ලික්වෙලා කව්ද කියල *(රැවුලි "ටීච" වෙනුවට කියන්නේ "චීච" කියල lol) කොහොමහරී මේකි හෙනට අඬාවැටුන........ දැන් තමයි තේරෙන්නේ චීචගේ ගෙදරට තියෙන ආරක්ශාවේ තරම........ ඒ පැත්ත බලන්න බෑ...... ඉඩමට ආවත් වැඩිවෙලා ඉන්න බෑ........ අපරාදේ මම චීචව එදා එලවගත්තේ........... දැන්නම් ගැලවුමක් නෑ...... මුදලාලියයි අනික් උනුයි එක්ක ගෙදරටම වෙලා ඉන්නව........ කියල.......:baffled::growl::growl: තාත්ත ඒත් ඇහුව අපි පින්කමක් කරල පින් දෙන්නම් හොඳ ආත්මයක් ලබාගන්න කියල........:dull: වැඩක් නෑ සර්......... කරපු පවු වලට ගොඩ ඒමක් නෑ...... උපදේසෙට එකක් කියන්නම්, අපේ ගෙයි හතරමායිමේ අඩිය තියන්න එපා..... අපිටික තව එකෙක් එනකන් බලන් ඉන්නේ කියල........... :growl::growl::growl: හම්මෝ......... ඉවරයි...... කතාව පට්ට නැතිව ඇති.... හදිස්සියේ කෙටුවේ...... අදටත් ඒ ගෙදර බල්ලෙක්වත් නෑ:baffled:.......... අන්තිමට කියන්නතියෙන්නේ...... ජීවත්වෙන ටිකකාලේ අනුන්ට පවුනොදී දැහැමිව ජීවත් වෙයල්ලා:love::love:..... අනුන්ට අඹරනකොට තමුන්ට කොහෙන් ඇඹරෙයිද කියල උඩ ඉන්න දෙයියොවත් දන් නෑ........ පස්සෙ සැර එකකින් සෙට්වෙමු.....:growl::growl: :frown:රොබොට් අයියා..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom