Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබට් අයියගෙන් අවසරයි අද තමයි එළකිරි භූත කොටුව කියවලා ඉවර උනේ මටත් තියනවා භූත කතාවක් දාන්න මේක එච්චර රස නැති වුනත් මේකත් හොද ඉදිරියට ගැනීමක් වෙයි

අපි ඉපදෙන්නත් කලින් උනු සිද්ධියක් මේක අපේ ගෙවල් තියෙන්නේ හෝමාගම, මහකටුවාන කියන ග්රාමයේ. දැන්නම් මේ හරිය ගොඩක් නාගරිකරනය වෙලා තියෙන්නේ. මේකේ ඇති හෝමාගම කට්ටියත් උන් එහෙම මාව හොයාගෙන් එනවා නෙමෙයි

මේ සිද්ධිය වේලා තියෙන්නේ 1940 ගනන් වල අපේ අච්චි අම්මට. ඇය කාන්තාවක් කීවට හොද සවි ශක්තිය ඇති කොල්ලෝ පස් දෙනෙකුත් කෙල්ලො දෙන්නෙකුගෙත් මවක් බාලම දුව තමයි අපේ අම්මා. ඉතිං දන්නවනේ කොල්ලො 5 දෙනෙක් කියන්නේ ආයේ ගමම හොල්ලගෙන තමයි ඉදලා තියෙන්නේ. මේ කට්ටියගේ අනුවර්ථ නාමය තමයි සතරසිංහ ගැටවරයෝ කීවම ඔය හරියේ පරණ උදවිය දන්නවා ඒ අහවලාගේ අහවලා කියාලා. (සතරසිංහ කියන්නේ අපේ සීයාගේ වාසගම) මේ සිදධිය වෙද්දී සීය ජීවතුන් අතර ඉදලා නැහැ. අපිට විශාල ඉඩමක් තියනවා මුළු පලාතටම ගෙවල් 3,4 තමා තිබිලා තියෙන්නේ අපේ ඉඩම ඉස්සරහා තවත් විශාල ඉඩමක් තිබිලා තියනවා ඒ ගෙදර ඉදලා තියෙන්නේ මහා නපුරැ ගැනීයෙක් ඒ ගෑනී හැමදාම ගැටවරයොත් එක්ක වලි තමා. ඒ මදිවට ඒවා බේරැම් කර ගන්න යන අපේ ආච්චි අම්මත් එකකත් මේ ගැනී වලි දානවලු. මේ ගැනීට තුවක්කුවක් තිබිලා තියනවා. ඔය තුවක්කුවට ගමේ හැමොම බයයිලු  අපේ ගැටවරයෝ ටික ඇරෙන්න එක දවසක් මොකක් හරි දේකට මේ ගැනී අපේ ආච්චි අම්මත් එක්ක පැටලිලා රන්ඩුව ඉවර වෙලා තියෙන්නේ අර ගෑනී කීවලු දෙන්නම් උම්බට වැඩේ කියලා. එත් ඉතිං අපේ ආච්චි අම්මා ඕක ගනන් අරං නැහැ.

මෙන්න බොලේ මේ සිද්ධිය වෙලා දවස් 3 යනකොට ආච්චි අම්මා කථා කරන්නේ නැලු ඔක්කෝම ගොලු බාසාවෙන් තමයි ලු. බලාගත්ත අතේ බලාගෙන කල්පනා කරනවලු. කට්ටියට දැන් මේක හෙන ප්රශ්ණයක්  ඇයි දෙයියනේ මේ හොදට හිටිය ආච්චි අම්මට මොකද උනේ කියලා. කොහෙමෙන් කොහොම හරි ඒ කාලේ හැටියට බේත් එහෙම කරලා මොන කිසිම ගුනයක් නැලු. පස්සේ අපේ අාච්චි අම්මගේ නංගිටත් මේක ආරංචි වෙලා ඇවිල්ලා. ඒ වෙනකොට ආච්චි අම්මගේ නංගි බැදලා. එයා ඉදලා තියෙන්නේ කෝට්ටේ රජමහා විහාරේ ලග. එයා ආච්චි අම්මව බලන්න ඇවිත් තියෙන්නේ එයාගේ ලොකු දුවගේ මහත්තයත් එක්ක ඒ කියන්නේ අපේ මහප්පා. මහප්පා දැකපු ගමන් කීවුලු මේකට බේත කරලා හරියන්නේ නැහැ ඒයා දන්න මාතර කට්ටඩියෙක් ඉන්නවා එයාව ගෙන්නමු කියාලා. ඉතිං කට්ටියම කැමති වෙලා කට්ටඩියව ගෙන්නලා.

දැන් ඉතිං කට්ඩියා ඇවිත් අර අදුනෙන් බලලා කීවාලු ඉස්සරා ගෙදර ගෑනී තමයි මේක කරලා තියෙන්නේ. සනීප වෙන්නනම් මේක කපන්න ඔනේ කියලා. ඉතිං කට්ටිය කැමති වෙලා මේක කපන්න. කොහොම හරි ආචිචිව සනීප කරගන්න එපැ. කට්ටඩියත් ඊට වඩා දෙයක් කියලා නැහැ. දැන් අපේ ගෙදර තොවිලයක් කරෝත් අර ගැනීට පෙනෙයි කියලා වත්ත පල්ලෙහා වෙනම මඩවුක් එහෙම හදලා වැඩේ පටන් ගත්තලු. දැන් කට්ටඩියා මතුරලා මතුරලා නූල් එහෙම දානකොට ඔන්න අච්චි අම්මට පොඩි ගුණයක් එහෙම ආවලු. නූල දැම්මට පස්සේ ආච්චි අම්මා හොදට කෑවලු. එතකං හරියට කාලාත් නැහැ. ඔන්න දැන් ඒ අතරේ කට්ටඩිය මතුරනවා කට්ටිය දැන් බලාගෙන ඉන්නවලු. එක පාරටම කට්ටඩිය කීවාලා පුහුල ගනින්, පුහුල ගනින් කියාලා. පුහුල අරන් පැදුරක් උඩින් තියාලා කඩුව අතට අරන් ඇහුවලා විදවන්න කපන්නද මැරෙන්න කපන්නද කියාලා.  ඔන්න දැන් කෙලා. මොනවා කරන්නද ආච්චි අම්මටත් කතා කරන්න බැනේ ගැටවරෙයෝ ටික පැනපු ගමන් කීවලු මැරෙන්නම කපන්න කියලා. කියනකොටම කට්ටඩිය පුහුල කැපුවලු. මෙන්න ටික වෙලාවකින් ඇහැනෙවලු අර ගෑනී ඉන්න ගේ පැත්තෙන් හු කියනවා. කට්ටඩිය කීවලු යන්න එපා කියලා කාටවත් කොහොම හරි මෙකෙන් පස්සේ අපේ ආච්චි අම්මට සනීප වෙලා.

පහුවදා උදේ බැලුවාම අර ගැනී තුවක්කුවත් අතේ තියාගෙන ගේ පිටිපස්සේ මැරිලා හිටියුලු ඒ කාලේ මොකෙකුටවත් හොය ගන්න බැරි වුනාලු මේ ගැනී මැරැනේ කොහොමද කියාලා. මුළු ඇගම නිල් වෙලා ඇස් දෙක දොට්ට් පැනලලු තිබුනේ. ආච්චි අම්මා කිවාලු එයාට කථා කරන්න පුළුවන් කම තිබුනානම් අර ගැනීව මරන්නේ දෙන්නේ නැහැ කියාලා ඒ තරමට එයත් බයවෙල අර ගැනී මැරිලා හිටිය හැටි දැක්කම

ඔන්න ඕක තමයි කථාව මේ ලගදිත් අපේ මාමලා කථා වුනේ එදා වගේ දක්ෂ කට්ටඩියෝ අද කාලේ නැහැ කියලා මගේ මේ කාථවේන් කියන්න ඕන වුනෙත් මේ වගේ දක්ෂයෝ අපේ සමාජයේ ඉදලා නැති වේලා තියනවා කියන එක කියන්නයි. ඒ වගේම අපිට නොපෙනෙන ලොකු බලවේග මේ අවට පරිසරයේ තියානවා කියන එක කියන්නයි

එහෙමනම් භූත කොටුවට ජය තව සිද්ධි තියනවා ඒවා පසුවට දාන්නම් හැබැයි කිසිම දිනක මම හොල්මන් අවතාර දැකලා නැහැ

[QUOTE="gayanaps, post: 11990972, member: 27443"] [SIZE="4"]රොබට් අයියගෙන් අවසරයි අද තමයි එළකිරි භූත කොටුව කියවලා ඉවර උනේ මටත් තියනවා භූත කතාවක් දාන්න මේක එච්චර රස නැති වුනත් මේකත් හොද ඉදිරියට ගැනීමක් වෙයි අපි ඉපදෙන්නත් කලින් උනු සිද්ධියක් මේක අපේ ගෙවල් තියෙන්නේ හෝමාගම, මහකටුවාන කියන ග්රාමයේ. දැන්නම් මේ හරිය ගොඩක් නාගරිකරනය වෙලා තියෙන්නේ. මේකේ ඇති හෝමාගම කට්ටියත් උන් එහෙම මාව හොයාගෙන් එනවා නෙමෙයි ;);) මේ සිද්ධිය වේලා තියෙන්නේ 1940 ගනන් වල අපේ අච්චි අම්මට. ඇය කාන්තාවක් කීවට හොද සවි ශක්තිය ඇති කොල්ලෝ පස් දෙනෙකුත් කෙල්ලො දෙන්නෙකුගෙත් මවක් බාලම දුව තමයි අපේ අම්මා. ඉතිං දන්නවනේ කොල්ලො 5 දෙනෙක් කියන්නේ ආයේ ගමම හොල්ලගෙන තමයි ඉදලා තියෙන්නේ. මේ කට්ටියගේ අනුවර්ථ නාමය තමයි සතරසිංහ ගැටවරයෝ කීවම ඔය හරියේ පරණ උදවිය දන්නවා ඒ අහවලාගේ අහවලා කියාලා. (සතරසිංහ කියන්නේ අපේ සීයාගේ වාසගම) මේ සිදධිය වෙද්දී සීය ජීවතුන් අතර ඉදලා නැහැ. අපිට විශාල ඉඩමක් තියනවා මුළු පලාතටම ගෙවල් 3,4 තමා තිබිලා තියෙන්නේ අපේ ඉඩම ඉස්සරහා තවත් විශාල ඉඩමක් තිබිලා තියනවා ඒ ගෙදර ඉදලා තියෙන්නේ මහා නපුරැ ගැනීයෙක් ඒ ගෑනී හැමදාම ගැටවරයොත් එක්ක වලි තමා. ඒ මදිවට ඒවා බේරැම් කර ගන්න යන අපේ ආච්චි අම්මත් එකකත් මේ ගැනී වලි දානවලු. මේ ගැනීට තුවක්කුවක් තිබිලා තියනවා. ඔය තුවක්කුවට ගමේ හැමොම බයයිලු :P:P අපේ ගැටවරයෝ ටික ඇරෙන්න:yes::yes::yes: එක දවසක් මොකක් හරි දේකට මේ ගැනී අපේ ආච්චි අම්මත් එක්ක පැටලිලා රන්ඩුව ඉවර වෙලා තියෙන්නේ අර ගෑනී කීවලු දෙන්නම් උම්බට වැඩේ කියලා. එත් ඉතිං අපේ ආච්චි අම්මා ඕක ගනන් අරං නැහැ. මෙන්න බොලේ මේ සිද්ධිය වෙලා දවස් 3 යනකොට ආච්චි අම්මා කථා කරන්නේ නැලු ඔක්කෝම ගොලු බාසාවෙන් තමයි ලු. බලාගත්ත අතේ බලාගෙන කල්පනා කරනවලු. කට්ටියට දැන් මේක හෙන ප්රශ්ණයක් :oo::oo: ඇයි දෙයියනේ මේ හොදට හිටිය ආච්චි අම්මට මොකද උනේ කියලා. කොහෙමෙන් කොහොම හරි ඒ කාලේ හැටියට බේත් එහෙම කරලා මොන කිසිම ගුනයක් නැලු. පස්සේ අපේ අාච්චි අම්මගේ නංගිටත් මේක ආරංචි වෙලා ඇවිල්ලා. ඒ වෙනකොට ආච්චි අම්මගේ නංගි බැදලා. එයා ඉදලා තියෙන්නේ කෝට්ටේ රජමහා විහාරේ ලග. එයා ආච්චි අම්මව බලන්න ඇවිත් තියෙන්නේ එයාගේ ලොකු දුවගේ මහත්තයත් එක්ක ඒ කියන්නේ අපේ මහප්පා. මහප්පා දැකපු ගමන් කීවුලු මේකට බේත කරලා හරියන්නේ නැහැ ඒයා දන්න මාතර කට්ටඩියෙක් ඉන්නවා එයාව ගෙන්නමු කියාලා. ඉතිං කට්ටියම කැමති වෙලා කට්ටඩියව ගෙන්නලා. දැන් ඉතිං කට්ඩියා ඇවිත් අර අදුනෙන් බලලා කීවාලු ඉස්සරා ගෙදර ගෑනී තමයි මේක කරලා තියෙන්නේ. සනීප වෙන්නනම් මේක කපන්න ඔනේ කියලා. ඉතිං කට්ටිය කැමති වෙලා මේක කපන්න. කොහොම හරි ආචිචිව සනීප කරගන්න එපැ. කට්ටඩියත් ඊට වඩා දෙයක් කියලා නැහැ. දැන් අපේ ගෙදර තොවිලයක් කරෝත් අර ගැනීට පෙනෙයි කියලා වත්ත පල්ලෙහා වෙනම මඩවුක් එහෙම හදලා වැඩේ පටන් ගත්තලු. දැන් කට්ටඩියා මතුරලා මතුරලා නූල් එහෙම දානකොට ඔන්න අච්චි අම්මට පොඩි ගුණයක් එහෙම ආවලු. නූල දැම්මට පස්සේ ආච්චි අම්මා හොදට කෑවලු. එතකං හරියට කාලාත් නැහැ. ඔන්න දැන් ඒ අතරේ කට්ටඩිය මතුරනවා කට්ටිය දැන් බලාගෙන ඉන්නවලු. එක පාරටම කට්ටඩිය කීවාලා පුහුල ගනින්, පුහුල ගනින් කියාලා. පුහුල අරන් පැදුරක් උඩින් තියාලා කඩුව අතට අරන් ඇහුවලා විදවන්න කපන්නද මැරෙන්න කපන්නද කියාලා. :rolleyes::rolleyes::rolleyes: ඔන්න දැන් කෙලා. මොනවා කරන්නද ආච්චි අම්මටත් කතා කරන්න බැනේ ගැටවරෙයෝ ටික පැනපු ගමන් කීවලු මැරෙන්නම කපන්න කියලා. කියනකොටම කට්ටඩිය පුහුල කැපුවලු. මෙන්න ටික වෙලාවකින් ඇහැනෙවලු අර ගෑනී ඉන්න ගේ පැත්තෙන් හු කියනවා. කට්ටඩිය කීවලු යන්න එපා කියලා කාටවත් කොහොම හරි මෙකෙන් පස්සේ අපේ ආච්චි අම්මට සනීප වෙලා. පහුවදා උදේ බැලුවාම අර ගැනී තුවක්කුවත් අතේ තියාගෙන ගේ පිටිපස්සේ මැරිලා හිටියුලු ඒ කාලේ මොකෙකුටවත් හොය ගන්න බැරි වුනාලු මේ ගැනී මැරැනේ කොහොමද කියාලා. මුළු ඇගම නිල් වෙලා ඇස් දෙක දොට්ට් පැනලලු තිබුනේ. ආච්චි අම්මා කිවාලු එයාට කථා කරන්න පුළුවන් කම තිබුනානම් අර ගැනීව මරන්නේ දෙන්නේ නැහැ කියාලා ඒ තරමට එයත් බයවෙල අර ගැනී මැරිලා හිටිය හැටි දැක්කම ඔන්න ඕක තමයි කථාව මේ ලගදිත් අපේ මාමලා කථා වුනේ එදා වගේ දක්ෂ කට්ටඩියෝ අද කාලේ නැහැ කියලා මගේ මේ කාථවේන් කියන්න ඕන වුනෙත් මේ වගේ දක්ෂයෝ අපේ සමාජයේ ඉදලා නැති වේලා තියනවා කියන එක කියන්නයි. ඒ වගේම අපිට නොපෙනෙන ලොකු බලවේග මේ අවට පරිසරයේ තියානවා කියන එක කියන්නයි එහෙමනම් භූත කොටුවට ජය තව සිද්ධි තියනවා ඒවා පසුවට දාන්නම් හැබැයි කිසිම දිනක මම හොල්මන් අවතාර දැකලා නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom