Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එළකිරි භූත කොටුව.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය සෙනසුරාදා දිනයක් විය…

රාත්‍රී 8.45 ඔරලෝසුවේ සටහන් වී තිබුණී….

ටිකක් අඳුරු දිනයක් වූ අතර එදින අහසේ තරු පවා නොතිබුණි. ඇය සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ මොහොතේ ඇයගේ පවුලේ අනික් අයවලුන් එතන නොසිටියහ.

එක් වරම නිවසේ ඉදිරි පසින් සර සර.. ශබ්දයක් ඇසුනු අතර ඇය ජනේලය වෙතට ගොස් ජනේල් තිරය මඳක් එහාට කර කළුවර අතරින් දෑස යොමු කලාය. එවිට ඇයට දැක ගත හැකි වූයේ සුදු පැහැති සරමකින් හා කමිසයකින් සැරසුනු පුද්ගලයෙකු වූ අතර දැඩි අඳුර නිසාම ඇයට මිනිසාව හඳුනා ගැනීමට නොහැකි වූනි. ඔහු ඉදිරිපස පාරේ සිට යුවතියගේ නිවස දෙසට නෙත් යොමු කරගෙන සිටියේය. ඇයට එම මොහොතේ කිසිදු දෙයක් නොසිතුණු අතර ඇය නැවතත් ජනේල් තිරය අත හැරියාය. නමුදු එක් වරම කුමක්දෝ බලයකින් මෙහෙයවූවෙකු මෙන් ඇය නැවතත් ජනේල් තිරය ඈත් කර පාර දෙස බැලුවාය. නමුදු කලින් දුටු මිනිසා එහි දකින්නට නොලැබුණි. ඇයගේ සිත තුළ සියුම් බියක් ඇති වූවද ඇය මේ ගැන නිවසේ සෙස්සන් හට නොකීමට වග බලගත්තාය……

එය ඊළඟ සතියේ සෙනසුරාදා දිනය විය…

ඒ වන විට දැරිය නින්දේ පසු වූ අතර රාත්‍රී 12 ට ආසන්නව තිබෙන්නට ඇත. මොහොතකින් ඇයව කවුරුන් දෝ ඇඳට තබා තද කරන් සිටින සෙයක් ඇයට දැනෙන්නට වූ අතර ඇය කෑ ගැසුවාය..

“අනේ මාව මරන්නෙපා……” ඒ සමඟම ඇය ඇඳ මත හිඳ ගත් අතර ඇය මොහොතක් ගොලුව සිටියාය. ඇය ඇගේ මවට තුරුලු වී හඬන්නට වූවාය..

“අනේ බබා මොකද උනේ ළමයෝ…ඇයි ඇයි පුතේ කවුද ඔයාව මරන්න ආවේ?”

” ම.. මා.. මාව මැරුවා අම්මේ…එයා මාව මැරුවා…” ඇය හඬන්නට වූවාය..

“කවුද පුතේ ඔයාව මැරුවේ .ඔයාව මරලා නෑ. මේ හොඳට ඉන්නේ. කවුද මැරුවෙ ඔයාව? “ මව හඬන්නට වූ අතර දැරියගේ සහෝදරියද ඒ වන විටත් බියපත්ව සිටියාය.

“ඒ ගෑණි මාව මැරුවා අම්මේ…”

“කවුද පුතේ මොන ගෑණිද?”

“නපුරු ගෑණියෙක් අම්මේ… එ..එයාට මාව මරන්න ඕනි කිව්වා. එයා මට පිහියෙන් ඇන්නා’ දැරිය නැවතත් හඬන්නට වූවාය.

“මොන ගෑණිද බබා ? “

“මං දන්නේ නෑ අම්මේ… කොන්ඩේ බොකුටු යක්ශියෙක් වගේ ගෑණියක් අම්මේ…සුදු ඔසරියක් ඇඳන් හිටියේ..”

“ආ දැන් හරි ඔය බය වෙන්නෙපා. මේ වතුර ටිකක් බොන්න. ඒක හීනයක්..”

“ඔයා හීනෙන් බය වෙලා බබා. හා දැන් නිදා ගන්න. ඔයාව එහෙම මරන්න දෙනවද මම. මම ඒකිට මගෙ දරුවව මරන්න දෙනවද. ඔයා නිදා ගන්න. මම ඉන්නවනේ…” මව ඇයව අස්වැසුවාය.

“එයාට මාව මරන්නෙපා කියන්න අම්මේ”

“හරි හරි ඔය දැන් නිදා ගන්නකො. මම මුකුත් කරන්න දෙන්නෙ නෑ” මව යළිත් කීවාය

දැරිය මවට තුරුලු වී යලින් නින්දට පිවිසෙන්නට උත්සහ කල අතර පිරිත් කියමින් හිස අත ගාමින් මව ඇය ලඟම සිටියාය…

සැනෙකින් යළිත් දැරිය නිදන්නට විය….

එය අනෙක් සතියේ සෙනසුරාදාව විය…

වේලාව රාත්‍රී 8.00 පමණ වන්නට ඇත…

කතා නායිකාව ඒ වන විට නාන කාමරයේ සිටි අතර එක් වරම නාන කාමරයේ බිත්තියේ මඳක් ඉහළට වන්නට ඇති ජනේලය දෙස ඇයට බැලුනේ නිරායාසයෙනි. ඇය දුටු දෙයින් තදින්ම බියපත් වූ අතර ඇය හයියෙන් කැහැ ගැසුවත් ඇගේ කටින් ශබ්දය පිට නොවුනි. ඇය දොර හරින්නට උත්සහ කලද දැඩි බිය නිසාම එය හැර ගැනීමට ඈට අපහසු වුනි. නමුදු ඇය කෙසේ හෝ දොර හැරගෙන කාමරයට පිවිසියාය. ඇය සිහිනයෙන් මෙන් ඇඳ වෙතට ගිය අතර ඇගේ හිස කැරකෙන බවක් ඇයට දැනුනි. ඈ ඇඳ මතට වැටුනාය. නැවත ඇයට සිහිය ආවේ මිනිත්තු කිහිපයකට පසුව වූ අතර එසැනින්ම ඇය නැගී සිටියාය. ඇයට ඉකිගසා හැඬුනු අතර ඇය මව වෙතට දිව ගියාය.

“අම්මේ..”

“ඇයි මේ” මවට සිදුවූ දේ සිතාගන්නට නොහැකි විය.

“අනේ අම්මේ..බාත් රූම් එකට යන්න එපා අම්මේ..අර ගෑනි අම්මව මරයි..” දැරිය නැවතත් හඬන්නට වූවාය.

මවට මෙවර කුමක් හෝ යමක් සිදුවෙමින් පවතින බවක් දැනුනු අතර ඇය ” මොකෝ උනේ ලමයෝ..මොන ගෑනිද? මොන ගෑනිද බාත් රූම් එකේ ඔයාව මරන්න ආවේ?”

“අනේ අම්මේ අර හීනේ හිටපු ගෑනි මාව මරන්න ඔනි කිව්වා අම්මේ. මට බයයි. ඒ ගෑනි මාව මරයි අම්මේ”

මව ඒ මොහොතේ දැඩි ලෙස බියපත්ව සිටි අතර ඒ බවක් නොපෙන්වා සිටීමට උත්සහ කළද ඇයද හැඬුවාය.

“ඔයාගෙ හිත ගැස්සෙන්න ඇති ලමයෝ. ඔයා එදා හීනෙන් බය උනු නිසා..”

” නෑ නෑ අම්මේ එ ගෑනි ම තමයි අම්මෙ ඒ. කියන දේ අහන්නකෝ. මාත් එක්ක තරහක් තීනවලු අම්මෙ ඒ ගෑනිට. “

“අනේ දෙයියනේ මේ මොන කරුමයක්ද අපිට උනේ.. ඇයි දෙයියනේ මරන එකියෙක් මගේ ළමයවම මරන්න හදන්නේ…මාව මරපං මරන එකියෙක්..” මව විලාප තියන්නට වූවාය.

දැරිය සිදුවූ සියල්ලම මවට කියමින් හැඬූ අතර ඇය ඒ සියල්ල පවසන අතර වාරය පුරාම ඇය පසු වූයේ අව සිහියෙන් මෙනි. දැඩි ලෙස බියපත් වීම හේතුවෙන්ම ඇයට උණ සැදුනු අතර එදින රාත්‍රියේම ඇගේ සීයාද පැමිණ ඇය නිදා ගන්නා තෙක් පිරිත් කිවේය. එදින එම නිවසේ මහත් කාල ගෝට්ටියක් වූ අතර දැරිය හැර අනෙක් අයට නිදා ගැනීමට නොහැකි විය..

ඉන් දින කිහිපයකට පසුව දැරියගේ නිවසට ආරක්ෂාවක් සිදු කෙරුණු අතර දැනගන්නට ලැබුනේ දැරියගේ නිවසට ඉදිරියෙන් ඇති නිවසේ මීට පෙරාතුව පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමියෙකු ගෙය තුළම සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් බව සලකන්න. අර ගැහැණිය මෙහි එන දැරියවම මැරීමට පැමිණියේ ඇයි දැයි යන්න තවමත් ප්රශ්නයකි….

http://www.thelastrow.net

[QUOTE="snoop, post: 11996945, member: 3495"] [SIZE="3"]එය සෙනසුරාදා දිනයක් විය… රාත්‍රී 8.45 ඔරලෝසුවේ සටහන් වී තිබුණී…. ටිකක් අඳුරු දිනයක් වූ අතර එදින අහසේ තරු පවා නොතිබුණි. ඇය සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටි අතර ඒ මොහොතේ ඇයගේ පවුලේ අනික් අයවලුන් එතන නොසිටියහ. එක් වරම නිවසේ ඉදිරි පසින් සර සර.. ශබ්දයක් ඇසුනු අතර ඇය ජනේලය වෙතට ගොස් ජනේල් තිරය මඳක් එහාට කර කළුවර අතරින් දෑස යොමු කලාය. එවිට ඇයට දැක ගත හැකි වූයේ සුදු පැහැති සරමකින් හා කමිසයකින් සැරසුනු පුද්ගලයෙකු වූ අතර දැඩි අඳුර නිසාම ඇයට මිනිසාව හඳුනා ගැනීමට නොහැකි වූනි. ඔහු ඉදිරිපස පාරේ සිට යුවතියගේ නිවස දෙසට නෙත් යොමු කරගෙන සිටියේය. ඇයට එම මොහොතේ කිසිදු දෙයක් නොසිතුණු අතර ඇය නැවතත් ජනේල් තිරය අත හැරියාය. නමුදු එක් වරම කුමක්දෝ බලයකින් මෙහෙයවූවෙකු මෙන් ඇය නැවතත් ජනේල් තිරය ඈත් කර පාර දෙස බැලුවාය. නමුදු කලින් දුටු මිනිසා එහි දකින්නට නොලැබුණි. ඇයගේ සිත තුළ සියුම් බියක් ඇති වූවද ඇය මේ ගැන නිවසේ සෙස්සන් හට නොකීමට වග බලගත්තාය…… එය ඊළඟ සතියේ සෙනසුරාදා දිනය විය… ඒ වන විට දැරිය නින්දේ පසු වූ අතර රාත්‍රී 12 ට ආසන්නව තිබෙන්නට ඇත. මොහොතකින් ඇයව කවුරුන් දෝ ඇඳට තබා තද කරන් සිටින සෙයක් ඇයට දැනෙන්නට වූ අතර ඇය කෑ ගැසුවාය.. “අනේ මාව මරන්නෙපා……” ඒ සමඟම ඇය ඇඳ මත හිඳ ගත් අතර ඇය මොහොතක් ගොලුව සිටියාය. ඇය ඇගේ මවට තුරුලු වී හඬන්නට වූවාය.. “අනේ බබා මොකද උනේ ළමයෝ…ඇයි ඇයි පුතේ කවුද ඔයාව මරන්න ආවේ?” ” ම.. මා.. මාව මැරුවා අම්මේ…එයා මාව මැරුවා…” ඇය හඬන්නට වූවාය.. “කවුද පුතේ ඔයාව මැරුවේ .ඔයාව මරලා නෑ. මේ හොඳට ඉන්නේ. කවුද මැරුවෙ ඔයාව? “ මව හඬන්නට වූ අතර දැරියගේ සහෝදරියද ඒ වන විටත් බියපත්ව සිටියාය. “ඒ ගෑණි මාව මැරුවා අම්මේ…” “කවුද පුතේ මොන ගෑණිද?” “නපුරු ගෑණියෙක් අම්මේ… එ..එයාට මාව මරන්න ඕනි කිව්වා. එයා මට පිහියෙන් ඇන්නා’ දැරිය නැවතත් හඬන්නට වූවාය. “මොන ගෑණිද බබා ? “ “මං දන්නේ නෑ අම්මේ… කොන්ඩේ බොකුටු යක්ශියෙක් වගේ ගෑණියක් අම්මේ…සුදු ඔසරියක් ඇඳන් හිටියේ..” “ආ දැන් හරි ඔය බය වෙන්නෙපා. මේ වතුර ටිකක් බොන්න. ඒක හීනයක්..” “ඔයා හීනෙන් බය වෙලා බබා. හා දැන් නිදා ගන්න. ඔයාව එහෙම මරන්න දෙනවද මම. මම ඒකිට මගෙ දරුවව මරන්න දෙනවද. ඔයා නිදා ගන්න. මම ඉන්නවනේ…” මව ඇයව අස්වැසුවාය. “එයාට මාව මරන්නෙපා කියන්න අම්මේ” “හරි හරි ඔය දැන් නිදා ගන්නකො. මම මුකුත් කරන්න දෙන්නෙ නෑ” මව යළිත් කීවාය දැරිය මවට තුරුලු වී යලින් නින්දට පිවිසෙන්නට උත්සහ කල අතර පිරිත් කියමින් හිස අත ගාමින් මව ඇය ලඟම සිටියාය… සැනෙකින් යළිත් දැරිය නිදන්නට විය…. එය අනෙක් සතියේ සෙනසුරාදාව විය… වේලාව රාත්‍රී 8.00 පමණ වන්නට ඇත… කතා නායිකාව ඒ වන විට නාන කාමරයේ සිටි අතර එක් වරම නාන කාමරයේ බිත්තියේ මඳක් ඉහළට වන්නට ඇති ජනේලය දෙස ඇයට බැලුනේ නිරායාසයෙනි. ඇය දුටු දෙයින් තදින්ම බියපත් වූ අතර ඇය හයියෙන් කැහැ ගැසුවත් ඇගේ කටින් ශබ්දය පිට නොවුනි. ඇය දොර හරින්නට උත්සහ කලද දැඩි බිය නිසාම එය හැර ගැනීමට ඈට අපහසු වුනි. නමුදු ඇය කෙසේ හෝ දොර හැරගෙන කාමරයට පිවිසියාය. ඇය සිහිනයෙන් මෙන් ඇඳ වෙතට ගිය අතර ඇගේ හිස කැරකෙන බවක් ඇයට දැනුනි. ඈ ඇඳ මතට වැටුනාය. නැවත ඇයට සිහිය ආවේ මිනිත්තු කිහිපයකට පසුව වූ අතර එසැනින්ම ඇය නැගී සිටියාය. ඇයට ඉකිගසා හැඬුනු අතර ඇය මව වෙතට දිව ගියාය. “අම්මේ..” “ඇයි මේ” මවට සිදුවූ දේ සිතාගන්නට නොහැකි විය. “අනේ අම්මේ..බාත් රූම් එකට යන්න එපා අම්මේ..අර ගෑනි අම්මව මරයි..” දැරිය නැවතත් හඬන්නට වූවාය. මවට මෙවර කුමක් හෝ යමක් සිදුවෙමින් පවතින බවක් දැනුනු අතර ඇය ” මොකෝ උනේ ලමයෝ..මොන ගෑනිද? මොන ගෑනිද බාත් රූම් එකේ ඔයාව මරන්න ආවේ?” “අනේ අම්මේ අර හීනේ හිටපු ගෑනි මාව මරන්න ඔනි කිව්වා අම්මේ. මට බයයි. ඒ ගෑනි මාව මරයි අම්මේ” මව ඒ මොහොතේ දැඩි ලෙස බියපත්ව සිටි අතර ඒ බවක් නොපෙන්වා සිටීමට උත්සහ කළද ඇයද හැඬුවාය. “ඔයාගෙ හිත ගැස්සෙන්න ඇති ලමයෝ. ඔයා එදා හීනෙන් බය උනු නිසා..” ” නෑ නෑ අම්මේ එ ගෑනි ම තමයි අම්මෙ ඒ. කියන දේ අහන්නකෝ. මාත් එක්ක තරහක් තීනවලු අම්මෙ ඒ ගෑනිට. “ “අනේ දෙයියනේ මේ මොන කරුමයක්ද අපිට උනේ.. ඇයි දෙයියනේ මරන එකියෙක් මගේ ළමයවම මරන්න හදන්නේ…මාව මරපං මරන එකියෙක්..” මව විලාප තියන්නට වූවාය. දැරිය සිදුවූ සියල්ලම මවට කියමින් හැඬූ අතර ඇය ඒ සියල්ල පවසන අතර වාරය පුරාම ඇය පසු වූයේ අව සිහියෙන් මෙනි. දැඩි ලෙස බියපත් වීම හේතුවෙන්ම ඇයට උණ සැදුනු අතර එදින රාත්‍රියේම ඇගේ සීයාද පැමිණ ඇය නිදා ගන්නා තෙක් පිරිත් කිවේය. එදින එම නිවසේ මහත් කාල ගෝට්ටියක් වූ අතර දැරිය හැර අනෙක් අයට නිදා ගැනීමට නොහැකි විය.. ඉන් දින කිහිපයකට පසුව දැරියගේ නිවසට ආරක්ෂාවක් සිදු කෙරුණු අතර දැනගන්නට ලැබුනේ දැරියගේ නිවසට ඉදිරියෙන් ඇති නිවසේ මීට පෙරාතුව පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමියෙකු ගෙය තුළම සිය දිවි හානි කරගෙන ඇති බවයි. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් බව සලකන්න. අර ගැහැණිය මෙහි එන දැරියවම මැරීමට පැමිණියේ ඇයි දැයි යන්න තවමත් ප්රශ්නයකි….[/SIZE] [RIGHT][url]http://www.thelastrow.net[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom